Saturday , May 30 2020
Breaking News

Operation Parindey (2020) Sinhala Subtitles | ඔපරේෂන් පරින්දී![සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.3/10. From 36 votes.
Please wait...

මේ ලෝකේ වීරයෝ වර්ග කීපයක් ඉන්නවා. එයින් කොටසක් තමයි සුපිරි වීරයෝ. ඒත් ඒ වීරයෝ හැබෑ ලෝකේ දකින්නට නොමැති තරම්. ඒකට හරියන්න මේ ලෝකේ ඉන්නවා සැබෑ වීරයෝ. ඒ අයගෙන් සමහරක් අපිට දැනගන්නට ලැබෙනවා. සමහරක් අය කව්ද කියලවත් දැනගන්න ලැබෙන්නේ නැහැ, අපේ ආරක්ෂක අංශ වල රාජකාරි කරන අය ඒ අතරින් මුලික වෙනවා. ඒ අය තම ජිවිත පරදුවට තියල තමාගේ රට, මිනිස්සු රකින්න කැප කිරීම් කරනවා. ඒත් ඒ ගැන අහන්නත් ලැබෙන්නේ නැති තරම්. ඒත් අපේ අසල්වැසි ඉන්දියාව තමාගේ රටේ ගී නොගැයෙන වීරයෝ ගැන, එළියේ සමාජයේ කතා නොවෙන වීරයෝ ගැන චිත්‍රපටි හෝ කෙටි වැඩසටහන් කරනවා. මේකත් එහෙම කතාවක්.

මතකද URI ප්‍රහාරය ? Uri: The Surgical Strike කියන ෆිල්ම් එකේ ඉන්දියන් හමුදාව ප්‍රති ප්‍රහාරයක් එල්ල කරන්න මුලික උණු හේතුව ? සරළව කියනවා නම් ඉන්දියාවට රහසේ ප්‍රහාර මාලාවක් එල්ල වෙනවා කියන එක. අන්න ඒ වගේ ප්‍රහාරයක් ඉන්දියාවට එනවා කියල ඉන්දියන් බුද්ධි අංශ තොරතුරු හොයාගෙන තියෙනවා.මේ අස්සේ පන්ජාබ් වල හිරගෙදර හිටපු, 2014 හයිද්‍රබාද් ප්‍රහාරයට වගකියන්න ඕනේ මොන්ටි සිං තව කීපදෙනෙක් එක්ක නාභා වල තියෙන හිරගෙදරින් පැනල යනවා. ඒ අය පැනල යන්නේ 2016 නොවැම්බර් 27 උදේ 8.30ට. මේ අය අල්ලන්න අභිනව් යාදෙව්ට දෙන්නේ පැය 24යි. මොකද එහෙම නැති උනොත් රට තියෙන්නේ විශාල අනතුරක නිසා. ඉතින් මහා මොලකරු මොන්ටි සිං සමග අනිත් අය අල්ලන මෙහෙයුම තමයි මේ තියෙන්නේ.

මේකේ ධාවන කාලය පැයයි තියෙන්නේ. ඒ නිසා කට්ටියට කිසිම කම්මැලිකමක් නැතුව බලන්න පුළුවන්. මේක zee5 චැනල් එකෙන් web එකට දාපු පලවෙනි චිත්‍රපටිය. මේක ගැන මට කීවේ තරිදු රුක්ෂාන් අයියා,. එයාටත් මේක ගැන කීවට ස්තුති කරන ගමන් ඔයාලට බලන්න ආරාධනා කරනවා.

ජය!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි HD  පිටපත් සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දසන් බුද්ධික” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2014-02-07
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Check Also

Silent House (2011) Sinhala Subtitles | පාළුවට ගිය අඳුරු නිවසක්… [සිංහල උපසිරැසි සමඟ] (18+)

කොහොමද ඉතින් ඔයාලට, හොඳින් ඉන්නව නේද? ඔන්න අද අරන් ආවේ තවත් හොරර් චිත්‍රපටයක්. මේක 2010 …

Leave a Reply

Your email address will not be published.

22 comments

  1. Thanks …………….good luck …………

  2. Thanks !!!!

  3. Tnz bro

  4. Thank you very much

  5. download කරන්න එපා data අපරාදේ
    මෙලොව රහකට නැති පජාතම ෆිල්ම් එකක්.

  6. ජරාම ෆිල්ම් එකක්

  7. tharindu jayasekara

    thanks sub ekata . film eka download karaganna torrent link ekak nane

  8. ස්තූතියි සහෝ

  9. SuMedha Sandun

    මේ ෆිල්ම් එක downloading කර ගන්න පුලුවන් කොහොමද

  10. SuMedha Sandun

    ෆිල්ම් එකක් downloading කර ගන්න පුලුවන් පහසු ක්‍ර්රමයක් දැන ගන්න පුලුවන්ද

  11. isuru srinath sjs

    ස්තුතියි සිංහල උපසිරැසියට ..

  12. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  13. Ayyapanum Koshiyum (2020) one 🙂

  14. arawindasunimal

    THANKS SUB EKATA JAYAWEWA – BUDU SARANAI…………

  15. Thanks Machooo….!! Jayavewa….!!!!

  16. Hashan M. Priyadarshana

    තෑන්ක්ස් බ්‍රෝ සබ් එකට 🙂 🙂 …
    ජය වේවා.!

  17. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොමත්ම ස්තුතියි සහෝ.
    ජයෙන් ජයම වේවා!

  18. DCs Legends of Tomorrow වලට කව්රුත් දැන් සබ් දෙන්නේ නැද්ද? ගොඩක් කල් ඒවා ඇවිල්ලා.

  19. ආපහු වැඩට බැහැලා.! ඊලඟ එකත් ඉක්මනින්ම දෙන්න.!!

  20. ස්තූතියි සහෝ

  21. පට්ට මචන්…. දෙනකන් බලන් හිටපු ෆිලුමක් මේ…. දිගටම උපසිරැසි දෙන්න කාලය ලැබේවා….. ස්තුතියි සහෝ වෙච්ච මහන්සියට…..ජය වේවා….

  22. thanks saho

error: Alert: Content is protected !!