Wednesday , September 23 2020
Breaking News

Outlander [S01 : E01] | අතීතය සොයා…. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 5 votes.
Please wait...

Outlander-1

මේ අරගෙන එන්නේ තවත් අලුත්ම රූපවාහිනී කතා මාලාවක්. මෙම වසරේ අගෝස්තු 9 වනදා ආරම්භ වූ මේ කතා මාලාව නම් කර තිබෙන්නේ, Outlander නමින්. ගොඩක් දෙනෙක් දැනටමත් දන්නවා ඇති. Daina Gabaldon ගේ Outlander නවකතාව පදනම් කරගෙන නිර්මාණය කර ඇති මේ කතාමාලාව කොටස් 13 කින් සමන්විත වන බවයි සඳහන් වෙන්නේ. වැඩි කතා බහක් නැතිව කියන්නම් කතා සාරාංශය කොහොමද කියලා.

දෙවන ලෝක යුද්ධයට හෙදියක් ලෙසින් සම්බන්ධ වන ක්ලෙයාර් බේචම්ප් යුද්ධයේ අවසානයත් සමඟ, දිගු කාලයක් තිස්සේ තමන්ගෙන් වෙන්වී සිටි සැමියා කැටුව දෙවන වරට මධුසමය ගත කිරීම සඳහා යනවා, ස්කොට්ලන්ත කඳුකරයට. එහිදී මැය උත්සහ කරනවා තමන්ගේ සැමියා සමඟ නැවත තමන්ගේ යුග දිවිය අලුතින් පටන් ගන්නට. නමුත් අනපේක්ෂිත විදියට, මැයට සිදුවෙනවා අතීතයට යන්නට. ඒ කිව්වේ 1743 වසරට. එහිදී ඇයට තමන්ගේ සැමියාව මුණ ගැහෙනවා. ඔතනින් එහාට කියන්න යන්නේ නැහැ. ලබාගෙන ඇති IMDb අගය 9.0 ක්. බලන්න කියලා තමයි ආරාධනා කරන්නේ.

මේ කතාමාලාවට සිංහල උපසිරැසි නිර්මාණය කරන්න ආරාධනා කළේ විකියා සහෝ. ඔහුට ස්තූති කරන ගමන් මම සමුගන්නවා. වෙනදා වගේම ඔයාලගේ අදහස් බලාපොරොත්තු වෙනවා. එහෙනම් මම ගියා. ජයම වේවා…. ! එලස්ස්ස්……

Outlander (2014– ) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

396 MB කොපිය මෙතනින් බාගන්න

4A014E5D593F17C250CB75176F89E0C32FDCA6D1

518 MB කොපිය මෙතනින් බාගන්න

F8F6B52E31445A22A35B998B0803781EFDE1B492

526 MB කොපිය මෙතනින් බාගන්න

154461D7192FF2188BF103DD7278BF1D8635B22C
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යශෝධ ශ්‍රීමාල් අතුරැලියගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

                                                          All Episodes                        Next Episode >>

Check Also

Temple Grandin (2010) Sinhala Subtitles | ටෙම්පල් ග්‍රෑන්ඩන් [සිංහල උපසිරසි සමඟ]

මුලින්ම මම ස්තුතිවන්ත වෙනවා බයිස්කෝප් වෙබ් අඩවියේ සියලු දෙනාටම, විශේෂයෙන්ම හසන්ත සොයුරාටත් මට මේ අවස්ථාව …

Leave a Reply

Your email address will not be published.

55 comments

  1. Machan please continue this story from your sub… now its turn to season 4…

  2. sanjeewa-gunarathna

    ela

  3. thanks machn………….

  4. මම අහිංසකයි

    thx bro

  5. thanks saho,, ele ele,, hoda ekak wenda athi,, onna apith banda dammoo.. okkoma tika denda,, godak tuthiiiii…..

  6. Tan Q! Tan Q!

  7. thanks…………………

  8. I.W.M.S Ilangakoon

    elakiri machoooo,,, thankz wewa

  9. බොහොම ස්තූතියි යශෝධ සහෝ සිංහල උපසිරැසියට. ඔයා දුන්න කියන්නෙ ඉතින් අනිවා බෑමක් තමා. ජය෴෴ 😛 😛

  10. Binara Kavishka

    sub ekata thanks. 2,3 nathido ?????

  11. හර්ෂ ලහිරු

    සබට බොහොම ස්තුතියි සහො 😛 ජය

  12. niyamai machoo anith kotas tikatah sub demu JAYAWEWA!!

  13. thanks sahooo…

  14. thanx bro fatta ma ekak wage

  15. උපසිරැසියට තුති. දිගටම දෙන නිසා බලනවා. රේටින්ස් 9ක් නිසා සුපිරි කතාවක් වෙන්න ඇති.

  16. meka nan pattama wage.thnx yasoda aiye

  17. mokak idbm 9.0 aye patta athi thanx digatama denna kiyala illanawa 😀

  18. වරුණ රංගජිත් (වරූ)

    niyamai tawath aluth 1k
    digatama sub demu
    obata jaya

  19. බොහොම ස්තූතියි යශෝධ සහෝ උපසි‍රැසියට.
    මේක නම් අනිවා බලන්න හිතා ගෙන හිටපු කතා මාලාවක්.
    කාර්‍ය බහුල නිසා, දැන්ම නම් බලන්න වෙන්නේ නෑ.
    හැබැයි ඉක්මනින්ම බලනවා. 🙂
    ඊලග එකත් ඉක්මනින්ම දෙන්න.

  20. රංජන්

    නියමයි සහෝ දිගටම දෙන්න….

  21. දිල්ෂාන් කාලිංග

    නියමයි මචන්….
    මමත් ඔලුව දාගෙන ඉඳපු කථාවක් ඕක,ඒත් එක කථා මාලාවක් ඉවර කළා විතරනේ.
    ඒ නිසා කව්රු හරි කරයි කියල බලන් හිටියා.
    බලන්න ඕනේ, බාගෙන තිබුනේ.ඒත් බැලුවේ නෑ.
    දැන් ඉතින් සබ් එක්කම බලන්න පුළුවන්.
    දිගටම කරගෙන යන්න ශක්තිය ලැබෙන්න ඕනේ.

  22. ok, onna mama gaththa. thanks

  23. bohoma stuti saho…
    tawat lassana katawak wage,,,.

  24. tanx machan sub ekata podi illimak tiyenawa puluwannam beauty and beast denna ok machan jaya wewa!!!!!!!!

  25. Thanks you very much Yashoda. “JAYAWEWA”

  26. thawath aluth 1k.ela……thanks YASHODA saho.keep it up.jaya wewa………..

  27. නියමයි යශෝධ සහෝ..
    එනකන් බලන් හිටපු එකක් මේක.
    ඔයා දෙන එකනම් මරු.
    කමෙන්ට්ස් බලන් නැතුව කරන වැඩෙ නියමෙට කරන එකට මමත් ගරු කරනවා.
    විකියා සහෝටත් බොහෝම ස්තුතියි.
    @ විකියා, තවත් පට්ට කතා සෙට් එකක්ම ඇවිත් තියෙනවා. පොඩ්ඩක් බලන්න.
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා.. 🙂 😀

  28. ස්තූතියි සහෝ.
    ඉදිරියටත් සුභ පතනවා.

  29. Sha niyama story ekak….Mamath meka balanna one…Meka gana kiwwata godak stuthi…!!!

  30. Look like good,keep providing sub

  31. එල සහෝ සුපිරි.. මෙන්න බා ගන්නවා…

  32. කේ.යූ.ජී. උදාර

    අලුත් වැඩේට බොහොම ස්තූතියි සහෝ………..
    ඉතිරි ටිකත් සට සට ගාල දෙමු.

  33. elazz machan….habai magadi athurudahan wenna epa…digatama wade karan yanna,,,gd luck

  34. elazzz ahh..
    patta kathavak vagee…
    thanks machan sub ekatahh..

  35. elazzz ahh..
    patta kathavak vagee…
    thanks machan sub ekatahh..

  36. Thanks Yashoda.

  37. ශාන් විමුක්ති [විමා]

    එහෙනම් යශෝධයෝ
    ඔන්න ලයිස්තුවේ ඉහලින්ම මේක තියේ
    දිගටම කොරන් යමු ඈ
    බොහොම ස්තුතියි සබට 🙂

  38. “චූටී මල්ලි”

    එල මචන් දිගටම දෙමු
    කමෙන්ට් ගැන එහෙම හිතන්නෙ නැතිව
    දිගටම සබ්ජෙක්ට් එකෙ ඉන්නවට ගරු කරනවා මචෝ
    නෝවා එකත් බැලුවෙ මේ ඊයෙ පෙරෙදා
    සබ නියමෙටම තිබ්බා මචෙෆිලුමත්
    පන්කාදු 5යි
    මල් 7යි
    සබට තුති
    ඔබට ජය…………..

  39. chandima amarasinghe

    niyamai onna bawa nikamata waga hetuna at ela ela … subapatum.

  40. උපසිරැසියට තුති……
    සබ් දිගටම දෙන හින්දා බලමු …

  41. මෙන්න තවත් අලුත් සීරියස්එකක් දීලා..ඉඩක් හම්බුනු ගමන් බලන්නම්…ජය වේවා…!

  42. සජීවි

    තෑන්ක්ස් මල්ලි.
    ඔයා සබ් දිගටම දෙන හින්දා බලමු නේද.
    ඒත් file size එක තමා අවුල.

  43. Thank you brother for the sub. If you can give a sub for banshee tv season please.

  44. ado IMDB 9 kma thiyenava neda ehenam patta ekak vage aniwama balanna ona machao…

  45. රුක්ෂාන්

    මරු කථාව.. නමුත් 16+ වගෙ නේද? මන් නම් දැන් බාගෙන කොටස් ඩ්දෙකක්ම බැලුව.. හදැන් සිංහල උපසිරසත් එක්ක අයෙ බලනව…

    සුබ පැතුම්


  46. නියමයි
    බලන්න හිතන් හිටපු කතාවක් 😛
    උපසිරැසියට තුති…… 🙂
    දැන් ඉතින් සබැ එක්කම බලනවා..
    මෙන්න බානවා..
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

  47. නලින්

    එළ එළ නියමයි යශෝද සහෝ!

    ජය වෙවා!

  48. ela,pattai wage

  49. palaweni parata onna mama gaththa 1tamaaaaaaaaaaaaaaa….tnkzzzz lot

error: Alert: Content is protected !!