Tuesday , June 22 2021

Outlaw King (2018) with Sinhala Subtitles | දිව්රුම් කැඩූ රජු [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.0/10. From 39 votes.
Please wait...

ඔන්න මේ අවුරුද්දේ ආපු සුපිරිම ඉතිහාස කතාවක් අරන් තමා අවේ. ස්කොට්ලන්තය හා එංගලන්තය වටා බැදුණු ෆිලුමක් තමයි මේ. මේකේ ප්‍රධාන නළු නිලියන් වන්නේ Chris Pine, Florence Pugh යන අයයි, Florence Pugh මතක ඇතිනේ The Falling චිත්‍රපටයේ එහෙම හිටියේ Maisie William (ආර්යා ස්ටාර්ක්) එක්ක එහෙම රග පැවෙ.

එහෙනම් ෆිලුම පැත්තට හැරෙමු, මෙම ෆිලුම සත්‍ය සිදුවීම් පදනම් කරගෙන තමයි නිර්මාණය කරලා තියෙන්නේ, Nick Chupick නම් රචකයා තමයි ලියලා තියෙන්නේ. එංගලන්ත අධිරාජයා තමන්ගේ බලය පතුරවන සමයේ ස්කොට්ලන්තයේ වැසියන්ට සිදුවුන අසාධාරණ කම් වෙනුවෙන් එහි ප්‍රභූවරුන් කැරලි ගැසීමත් සමග ඇති උන අර්බුදකාරී තත්වය හා ස්කොට්ලන්තයේ වීරයෙක් ලෙස සලකන රොබට් ද බ්රුස් රජුගේ කැරැල්ල වටායි මෙම ෆිලුම ගොඩ නගලා තියෙන්නේ. කතාව සම්පුර්ණයෙන් කෙටියෙන්ම කිව්වොත්, නිතී සම්ප්‍රදායට පිටින් කටයුතු කිරීමත් දිවුරුම් කඩ කිරීමත් හේතුවෙන් එංගලන්ත අධිරාජයා විසින් රොබට් ද බ්රුස් ද්‍රෝහියෙක් විදිහට සලකන අතර ඔහු තමන්ගේ රට නැවත ලබා ගැනීමට හමුදාව මෙහෙය විදිහයි මේකේ සාරාංශයක් විදිහට ගත්තොත් කියන්න තියෙන්නේ. මං වගේම ඉතිහාස කතා වලට කැමති අයට නම් මේක සුපිරියටම හිතට අල්ලයි. IMDB අගය 7.1 ලැබීල තියෙන මේ ෆිලුම නම් Epic සුපිරිම ෆිලුමක්.

මේකෙන් Game Of thrones නැති අඩුව ටිකක් මග අරවගන්න මේකෙන් පුළුවන් වෙයි කියල මට නම් හිතෙනවා, ඒවගේම The Last Kingdom ඇවිල්ලත් තියෙන එකේ, Vikings එහෙම අද හෙටම එනවනේ ඒවට ලෑස්ති වෙන්නත් මේක උදව්වක් වෙයි. මේකේ Bluray කොපිය නම් තාම ඇවිල්ලා නෑ මට දැනගන්න ලැබුන විදිහට, දැනට පිට වෙලා තියෙන කොපි වලට මෙය ගැලපෙයි කියල මට කියන්න පුළුවන්. එහෙනම් තවත් සබ් එහෙකින් හමුවෙමු!!

එහෙනම් බාගෙන බලන්න, ඔබට ජය!!

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රගති සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2016-11-01
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Check Also

The Woman in the Window (2021) Sinhala Subtitles | අසල්වැසි නිවසේ අභිරහස් ඝාතනය! [සිංහල උපසිරසි]

සුභ දවසක් ප්‍රාර්ථනා කරනවා බයිස්කෝප් රසිකයන්ට. නැවතත් වාරයක් විනෝදාත්මක කටයුතු සඳහා වැඩි ඉඩක් ලැබිලා තියෙන …

Leave a Reply to කවිශල් රසින්ත (කවී) Cancel reply

Your email address will not be published.

51 comments

  1. sub eka download wenne nehe pls help

  2. උපසිරැසිය වෙනුවෙන් බොහොම ස්තූතියි සහෝ!✌❤ ජය වේවා!

  3. ස්තූතියි සබ් එකට

  4. thanks ………:-)

  5. thanks for sub

  6. Praneeth_Bandara

    Tnx bro….

  7. Thanks mcn

  8. Thanks for Sub!

  9. ස්තූතියි

  10. Thanks for the sub bro

  11. සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!

  12. Praneethdilshan

    elma saho..

  13. niyamai bro

  14. thanks for the sub

  15. AsithaDilruwan

    ela saho thanks

  16. Ela ela

  17. sub 1kata thanks bro

  18. missakapradeepimbulegama

    supiri film ekkak tnx brother…

  19. Tharindu Katuwawala

    SUB ekata thanks saho..

  20. සබ් එකට thanks.
    ඒත් සබ් එකට උඩින් ප්‍රගති කියල නම යන එක මහ කරදරයක් වගේ නැද්ද,

  21. සබ් එකට තෑන්ක්ස් සහෝ

  22. Thank u bro..

  23. MudithaDissanayaka

    thankssub ekata blue ray awagaman onna download kala

  24. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  25. THANKS FOR SUB BRO

  26. උපසිරසට ස්තුතියි

  27. Thanks Bro

  28. Sub එකට තැන්ක්ස්
    ස්බ් එක හදපු කෙනාගෙ නම fillm එක ඉවර වෙන්ක්ම්ම යනකොට එපාවෙනො

  29. Ravindu Rukshan

    Thx

  30. kapila piyasiri

    එල ජයවේවා

  31. ස්තුතියි කාලෙකින් හිතට වදින විදියේ එකක් බැලුවේ

  32. නියමයි…සබ් එකට තැන්ක්ස්….
    මේකට සබ් එක දෙයි කියලා බලාගෙන හිටියේ…
    දිගටම සබ් දෙමු…

  33. ස්තුතියි සහො… සබ් දුන්නට

  34. Thakz machan

  35. Thank you….!

  36. thank you for the subtitle.good work

  37. dinesh hapuarachchi

    Thnx

  38. thank you very much

  39. Thenks …..

  40. sub ekata thanks saho..

  41. ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ………බුදු සරණයි – දෙවි පිහිටයි………!

  42. Thilankadissanayake

    බොහොම ස්තූතියි සහෝ .Good luck !

  43. prasad sanjeewa

    බොහොම ස්තුතිි…තෙරැවන් සරණයි……….

  44. කවිශල් රසින්ත (කවී)

    බොහොම තුති සබට.. ජය වේවා..!!

error: Alert: Content is protected !!