You dont have javascript enabled! Please enable it!
Saturday , July 11 2020
Breaking News

Paatal Lok (2020-) [S01: E08] Sinhala Subtitles | කාල වැන්දඹුව [සිංහල උපසිරසි සමඟ] [18+]

Rating: 10.0/10. From 9 votes.
Please wait...

මේ මැයි මාසේ 15 වෙනිදා Amazon prime වෙතින් නිකුත් වුන Paatal lok කතා මාලාවේ 8 වෙනි කොටස අරගෙනයි ආවේ. කොටස් 9 කින් සමන්විත වෙන පළමු කතාවාරයේ අවසානයට බොහොම සමීපවයි අපි දැන් ඉන්නේ.

ඉතින් කතාවේ අවසානයට ඔන්න මෙන්න ඉන්න වෙලාවේ ස්පොයිල් කරන්න යන්නෙ නෑ. ඒ වෙනුවට මේ කතා මාලාවට දැනටමත් ලැබිලා තියන ප්‍රතිචාර ගැන කියන්නම්. ඔයගොල්ලො දැනටමත් දන්නවා ඇති මේ කතා මාලාව නිෂ්පාදනයට අත ගහලා තියෙන්නේ අනුෂ්කා ශර්මා කියලා. මේ වෙනකොට ආලියා භාට්, ‍රන්වීර් සින්ග්, අර්ජුන් කපූර් වගේ සුපිරි තරු සමාජ ජාලා මාධ්‍ය හරහා අනුෂ්කාගේ මේ වැඩේට ප්‍රශංසා පළ කරලා තියනවා. බොහොමයක් දෙනාගේ ප්‍රතිචාර ධනාත්මක ඒවා නිසා දෙවනි කතා වාරයක් එයි කියලා අනාවැකි පළ වෙනවා. එහෙම ආවත් කොරෝනා උවදුර නිසා ඒක හිතනවට වඩා කල් යන්නත් ඉඩක් තියනවා.

ඉතින් මේ තරම් හොඳ ප්‍රතිචාර ලැබුන කතා මාලාවේ අද කොටසෙන් බොහොමයක් රහස් විසඳෙයි. මේ කොටස නම් කරලා තියෙන්නෙ “කාල වැන්දඹුව” කියලා. මේ කියන කාල වැන්දඹුවගෙන් ගැලවෙන එක හිතන තරම් ලේසි වෙන එකක් නෑ.

එහෙමනම්, අවසාන කොටසෙන් හමුවෙමු.

ආයුබෝවන්!

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හෙළිලි හේමමාලි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2017-02-02
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Check Also

Virus (1999) Sinhala Subtitles | පිටසක්වල වෛරසය [සිංහල උපසිරැසි]

මේ මගේ ප්‍රථම උපසිරසි ගැන්වීම. මන් අරන් ආවේ ඔයාලට පැරණි චිත්‍රපටයක්. මේක 1999 වර්ෂයේ නිකුත් …

Leave a Reply

Your email address will not be published.

14 comments

  1. උපසිරස ලබා දීම පිලිබද ස්තූති කරනවා. ඉදිරි කටයුතුද සාර්තක වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා

  2. Thanks …!!!! Jayaweva…..!!!!

  3. thanks bro

  4. උපසිරැසියට බොහොම ස්තුතියි ….!

  5. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  6. Sohan Jayasooriya

    ස්තූතියි අක්කේ

  7. නියමයි…සබ් එකට තැන්ක්ස්…

  8. උපසිරසියට ස්තූතියි සහෝදරි.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා…!!!

  9. ස්තූතියි හෙලිලි සහ් එකට!!!

  10. Sthuthi obata

  11. Chandima Prasad

    Thanks Sub Ekata..Jayawewa..

  12. Thanks……jayawewa……!

  13. Thanks for sub!

  14. සිංහල උපසිරැසියට ස්තූතියි

error: Alert: Content is protected !!