Wednesday , October 28 2020
Breaking News

Paayum Puli (2015) with Sinhala Subtitles | කඩා පනින කොටියා. [සිංහල උපසිරසි සමඟ]

Rating: 7.8/10. From 4 votes.
Please wait...

Paayum Puli (2015)

හැමෝටම ආයුබෝවන්….. ටික කාලෙකට පස්සේ තමයි මම තනියම ඔයාලා හම්බෙන්න එන්නේ. නැතිනම් අපේ තාරක මලයත් එක්ක තමයි මෙච්චර දවසක් ආවේ. ඉතින් මුලින්ම ස්තුති වෙනවා සමීර අයියට, සිරාජ් මල්ලිට, ඒ වගේම තරිදු පෙරේරාට මේ සලරුවේ හොද කොපියක් පැමිනීම ගැන දැනුවත් කලාට ලිපිය කෙටියෙන් ඉවර කරන්නම් මොකද තව වැඩ ගොඩක් අස්සේ තමයි මේ ෆිල්ම් එක ඔයාට මම ගෙන ආවේ. 2015 වර්ශයේ සැප්තැම්බර් මස 04 වනදා තිරගතවු මෙම චිත්‍රපටය නිෂ්පාදනය සහ බෙදා හැරිම Vendhar Movies සහ Escape Artists Motion Pictures යන සමාගම් වලින් සිදුකර ඇත. මෙහි අධ්‍යක්ෂණය සුසන්තිරන් විසින් සිදුකර ඇති අතර Action යන කාණ්ඩයට වර්ගීකරණය කර ඇති මෙම චිත්‍රපටය IMDb අගය 10 / 5.5 ක් ලබා ඇති මෙය ඉන්දියානු රුපියල් මිලියන 250 ක වියදමකින් නිෂ්පාදය කොට තිබේ. මෙහි  විශාල් “ජයසීලන්“ ලෙසින් සහ කාජල් අග්‍රවාල් “සෞම්‍යයා ලෙස රංගනයෙන් දායක වී ඇත.

කථාව දෙස බැලුවහොත් මෙහිදි ජයසීලන් (විශාල්) රහස් පොලිස් නියෝජිතයෙක් ලෙස මදුරෙයි නගරයේ දේශිය ව්‍යාපාරිකයින් පැහැර ගෙන කප්පම් ඉල්ලා එය ලබා නොදුන්න හොත් ව්‍යාපාරිකයින්ව මරා දමන කල්ලියක් අල්ලා ගැනීම සදහා සිදුකරනු ලබන මෙහෙයුමක් පිළිබදව කථාව දිවයන අතර තරුණියකට පාර මාරුවීමට උදව් කරන ජයසීලන් හට සිදුවන සිද්දින් දාමයක් චිත්‍රපටිය පුරාම විහිදි යයි..!

වැඩි විස්තර දැනගන්න කතාව බලලම ඉන්න කියමින් අදට නවතිනවා..!!

බයිස්කෝප් සිංහලෙන් නිකුත් කරන චිත්‍රපට සදහා ප්‍රමාණයෙන් කුඩා සහ ඉතා වේගයෙන් බාගත කර හැකි (IDM වැනි ඩවුන්ලෝඩ් මෘදුකාංග) ඩිරෙක්ට් ලින්ක් සමගින් ඉක්මනින් බාගත කර ගන්න පිවිසෙන්න   😆 

Paayum Puli (2015) on IMDb

 

 

400 MB (HDRip) කොපිය මෙතනින් බාගන්න

0BE12349355ACF12387D5BE7277B783AA8115BD8

700 MB (HDRip) කොපිය මෙතනින් බාගන්න

7DDF2E1C64E109CD2A6AA24C1935B3E08E6742AD

1.26 GB (720p HD-AVC) කොපිය මෙතනින් බාගන්න

D49A60D2F92C1564C6FBEB923A0D9C01672B02DB
 
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සදුන් ධනුෂ්ක ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Check Also

The X-Files [S09 : E03] Sinhala Subtitle | කවුරුන්ද සැබෑ යක්ෂයා? [සිංහල උපසිරැසි සමඟ]

The X-Files කතමාලාවෙ නවවෙනි කථා සමයේ තෙවන කතාංගයයි මේ. කලින් කතාංග දෙකට සම්බන්ධයක් නම් නෑ. …

Leave a Reply

Your email address will not be published.

32 comments

  1. Thnks mchn

  2. Ela bro.niyama wadak

  3. Thanks sub ekata

  4. THanksh sub ekata

  5. විශාල්ගේ අනිත් ෆිල්ම් එක්ක බලද්දි මේ ෆිල්ම් එක උෟට මදි ගතියක් දැනෙනවා මටනම්.කොහොමඋනත් සබ් එක දීලා කරපු උදව්වට නම් තෑන්ක්ස් සහෝ

  6. බොහොම ස්තුතියි සහෝ උපසිරසියට

  7. Ela bro
    puluwan nam Rowdy 2014 movie ake sud aka denna

  8. බොහොම ස්තූතියි සඳුන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  9. එල බන්, විශාල් නේද? සබට තුති මචන්…

  10. එදාම බාගත්ත. ඔන්න උපසිරැසිය අද ගත්තේ. බොහොම ස්තුතියි.

  11. Sub ekata thanx aaaaaaaaaa

  12. S.K.Ruchiranga

    thz machoo

  13. Thanks machan sub ekata….Maxxxx……….

  14. ගොඩාක් ස්තුතියි මචෝ මම මේක ගොඩක් කල් ඉදලා බලාගෙන හිටපු ෆිලිම් එකක්

  15. නියමයි නියමයි..ඔය දීල තියෙන්නේ සුපිරි බඩුවක්..
    ඔබ හට තුති .. බයිස්කෝප් හට ජය..!

  16. ela ela kollo thanks sub ekata

  17. niayamai…maxxa filuamk ne..aniwa bamak thama.thanks SADUN saho..sub ekata..digatama sub demu.jaya wewa……

  18. බොහොම ස්තුතියි. ලස්සන ෆිල්ම් එකකට සබ් කලාට. තව තව සබ් කරන්න ශක්තිය ලැබෙවා!!!

  19. Kottege Mendis

    thank kollo..wedi wediyen lebewa!!!

  20. අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!!

  21. දවස් ගානක් ඇවිත් ගියා මේක ඇවිත්ද කියල බලල … බොහොම ස්තුති … “Thani Oruvan ” ෆිල්ම් එකක් ඉක්මනින් දාන්න ..

  22. දේනුක යශාන්

    පට්ට මචන් බොහෝම තුති සබට..

  23. Thans bro! Elamah…………………….

  24. නියමයි නියමයි සදුන් අයියේ
    ගොඩ කාලෙකට පස්සේ තනියම ඇවිත්
    සුපිරි ෆිලුමක් වගේ
    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි
    දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා
    ජයෙන් ජයම වේවා !

  25. kalin copy ekak beluwa bn. enakam hitiye mekata. thankas saho

  26. තිසල්

    එල ඇ දෙනකම් උන්නෙ තැන්ක්ස් මචන්

  27. thanks bro…!

  28. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!
    ජය!!!!!!!!!!

  29. “චූටී මල්ලි”

    අනිව බැලීමක්
    දිගටම දෙමු
    සබට තුති
    ඔබට ජය…………..

  30. බොහොම ස්තුතියි සහෝ මම මේක දානකන් බලාගෙන හිටියේ.

  31. kavindugayshan

    niyamai mama enakamma balan hitiya filumak tnq

error: Alert: Content is protected !!