Saturday , May 30 2020
Breaking News

Search Results for: Men in Black

Black Sails [S02 – E10] with Sinhala Subtitles| ආයෙත් මුලටම වඩා බලවත්ව… [සිංහල උපසිරැසි සමඟ]

අද මේ එකතු වෙන්නේ කළු රුවල් දෙවන කතා සමයේ අවසාන කොටස සමගින්. ඒ කියන්නේ ආයේ මේ කතාව සමග එකතු වෙන්න වෙන්නේ 2016 වසරේ ජනවාරි වල එනම් තුන්වෙනි කතා සමයත් සමගින්. පහුගිය ජනවාරි වල ආරම්භ කල මේ කතාව නොනවත්වාම එක දිගට විකාශනය වෙලා අද මේ කොටසත් සමඟ දෙවන කතා සමයට තිත …

Read More »

The Blacklist [S02 : E17] | දීර්ඝායුෂ මූලාරම්භය [සිංහල උපසිරසි සමඟ]

කොහොමද කට්ටියට, මේ අරන් ආවේ 17 වෙනි එපිය. සුපුරුදු පරිදි පසුගිය කොටස මතක්කරන්නම්, ලිස්ට විරුද්ධව විාත උසාවියක මිනීමැරුම් නඩුවක් අහන්න හදපු එක ගැන තමයි පසුගිය කොටසේ සහ ඊටකලින් කොටසේ කතාව තිබුනේ මත ඇතිනේ. ඉතිං ආදරණිය ලිසීව බේරගන්න රෙඩ් යනවා ටොම්ව හොයගන. ටොම් වෙස්වලාගන ඉන්න ජර්මනියට. කොහොමහරි රෙඩ් සමත් වෙනවා ටොම්ව …

Read More »

Black Sails [S02 – E09] with Sinhala Subtitles | ප්‍රර්ථනා, බලාපොරොත්තු, අහිමි වීම්… [සිංහල උපසිරැසි සමඟ]

කිව්වා වගේම ඔන්න මම නමවෙනි කොටසත් අදම රැගෙන ආවා. කලින් කොටස නම් මෙච්චර ඉක්මණට බලන්න නැතුව ඇති ඒ නිසා මම මේ කොටස් දෙකම ගැන මොකුත් නොකිය ඉන්නම්. සම්පූර්ණ කතාවම ගැන කිව්වොත් කලින් කතා සමයේ අවසන් කොටස වගේ වෙනකොට කතාවේ ගැම්මක් ආවේ නැහැ එත් අවසාන කොටස මගින් අමුතු ආකර්ෂණයක් මේ කතාවට …

Read More »

Black Sails [S02 – E08] with Sinhala Subtitles | සමාවක් ලැබේවිද? [සිංහල උපසිරැසි සමඟ]

සොරි වෙන්න ඕනේ මේ කොටස කියපු විදිහට ඔයාලට දෙන්න බැරි උන එක ගැන. ඒ අතපසුවීම නිසා කොහොමහරි මම නමවෙනි කොටසත් තව පැයක් යනකොට ඔයාලට දෙන්න සූදානම් කරගත්තා. එහෙනම් මම කතාව ගැන විස්තරයට හැරෙන්නම්. කලින් කොටසේදී සිද්ධ උන ලොකුම දේ තමයි අර්කා රත්තරන් ටිකට වෙන දේ. සිල්වර් උන්නැහේ තරම් කපටියෙක් නසාවූ …

Read More »

The Blacklist [S02 : E16] | ටොම්ගේ පුනරාගමනය.. [සිංහල උපසිරසි සමඟ]

හොදයි එනෙම් ඔන්න සතියක විරාමකනික් පස්සේ දහසයවෙනි එපියක් අරගෙන මම ආවා. පසුගිය කොටස නරඹන්න ඇති කියලා හිතනවා. ඉතිං මේ සතියේ කොටස එනකන් නොඉවසිල්ලෙන් ඉන්නඇති නේද? ආ එහෙනම් අන් බලන්නකෝ…කෝකටත් පසුගිය කොටස් වල සිදුඋණු දේවල් මතක් කරන්නම්, ලිස් ටොම්ව අර ෆීනික්ස් නැවේ හිර කරන් ඉන්නකොට ටොම් විසින් මරලා දාපු වරාය පාලයාගේ …

Read More »

Black Sails [S02 – E07] with Sinhala Subtitles | රත්තරන් ටික… (18+)[සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් පොරොන්දු උනා වගේම හත් වෙනි කොටසත් අරගෙන ආවා. ඊළඟ සතියේ කොටසට කලින් අටවෙනි කොටසත් ඔයාලට ලැබේවි. ඊට පස්සේ කොටස් දෙක ඔයාලට අපු ගමන් ඉක්මණින්ම දෙන්න මම උපරිම උත්සාහ කරන්නම්. මොකද මේ කතාව කියූ පරිදිම කොටස් 10ක් පමණයි විකාශය වෙන්නේ. එහෙනම් කලින් සතියේ කොටස ගැන කියන්නම් ටිකක්. කලින් කොටස …

Read More »

The Blacklist [S02 : E15] | ගැලවුම්කරු… [සිංහල උපසිරසි සමඟ]

එහෙනම් මම ඔන්න ඉක්මනින්ම 15 වෙනි කොටසත් අරගෙන ආවා. ඊළඟ සතියේ සිට ප්‍රමාදයකින් තොරව උපසිරැසි ලබා දෙන්න බලාපොරාත්තු වෙනවා. පසුගිය කොටස රසවිදින්න ඇතිකියලා හිතනවා. ඔයාලට මතක ඇතිනේ අපේ ලිස්ගේ ඝාතන නඩුව. ඔන්න මේ සැරේ ඒක තමයි කතාවට පදනම. මතක ඇති පසුගිය කොටසක රෙඩින්ටන් හිටපු එකම සාක්ෂිකාරයවත් එයාගේ පැත්තට හරවාගත්තා, එයාගේ …

Read More »

Black Sails [S02 – E06] with Sinhala Subtitles | අනාගතයක් උදෙසා..(18+)[සිංහල උපසිරැසි සමඟ]

මේ කොටස ගෙන ගොඩක් ප්‍රමාද උනා ඇත්තටම මටම කණගාටුයි මගේ ගැන මේක මෙහෙම ප්‍රමාද කරන්න උන එක ගැන. ගෝතම් කතා මාලාව අප්‍රේල් 13 වෙනකන් කල් ගිය නිසා මේ කතාව මේ සතිය ඇතුලතම සමගාමී විකාශය සමඟ ලබා දෙන්න පුළුවන් වේවි. එහෙනම් මේ කොටස ගැන ටිකක් කියන්නම්.  කලින් කොටස අවසානයේ අපි දැක්කේ …

Read More »

The Blacklist [S02 : E14] | මුව දඩයම්කරු… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න අද කොටස ගේන්න නම් ටිකක් විතර ප්‍රමාද උණා. ඒ ගැන මුලින්ම කණගාටුව. ඊයේ දෙන්න කියලා හිතන් හිටියත් කරගන්න පුළුවන් උනේ නැහැ. හරි එහෙමනම් කතා පැත්තට හැරෙමු. මතක ඇතිනේ පසුගිය කොටසේ විශේෂ බලකාය අනුක්‍රමික ඝාතකයෙක් පස්සෙන් ගියා. කොහොමහරි රෙඩ් සහ ලිස් දෙන්නම එකතු වෙලා ඒක විසදනවා මතක ඇතිනේ. ඒ වගේම …

Read More »

The Blacklist [S02 : E13] | මුව දඩයම්කරු… [සිංහල උපසිරසි සමඟ]

එහෙනම් ඔන්න ඉක්මනටම 13 වෙනි එපියත් අරන් ආවා. පසුගිය කොටස බලලා රසවිදින්න ඇති කියලා හිතනවා. කතාව නම් එන්න එන්නම රසවත් වෙනවා නේද? ගිය සැරේ කතාව මතක කරන්න තරම් කාලයක් ගතඋනෙත් නැහැනේ. එක ගෝත්‍රික කෙන්යොන් පවුල වටා ගෙතිලා තිබුන කතාව මතක ඇතිනේ, ඇත්තටම මටනම් හිතෙන්නේ රෙඩින්ටන් එයාට වාසියක් වෙන්නේ නැතුව කිසිම …

Read More »

The Blacklist [S02 : E12] | කෙන්යොන් පවුල… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් 12 වෙනි කොටසත් අරගෙන ආවා. මතක ඇතිනේ පසුගිය කොටසේ සිද්දඋණු දේවල්. වැදගත්ම සිදුවීම හැටියට මට මතක් වෙන්නේ ටොම් අර වරාය පාලකයා මරපු එකට ලිසීව අහුවෙන්න යන එකයි. ඒ වගේම මතකනේ පසුගිය කොටසකදී ලිසී රෙඩ් එක්ක අමනාපඋනා. ඉතින් දැන් තත්වයත් එහෙමයි. ලිසී හොදටම රෙඩ් එක්ක තරහෙන් ඉන්නේ. ඒ වගේම …

Read More »

The Blacklist [S02 : E11] | උස්බෙකිස්තාන් වීරයා… [සිංහල උපසිරසි සමඟ]

එහෙමනම් ඔන්න 11 වෙනි කොටසත් අරන් ආවා. කට්ටියට මතක ඇතිනේ පසුගිය කොටස, කෝකටත් මම ටිකක් මතක් කරන්නම්. මතක ඇතිනේ ෆුල්ක්‍රම් ගැන. රටේ උසස් නිලධාරීන් මේ ගැන වදවෙනවා. හැමෝම හිතන් ඉන්නේ ඒක තියෙන්නේ රෙඩින්ටන් ඵඟ කියලා. ඒත් ඒක එයාළඟ නෑ. ඒක තියෙන්නේ ලිසි ගාව. ඒ මතකය එයාගෙන් මකාදමලයි තියෙන්නේ. මේ මතකය …

Read More »

Black Sea (2014) | මුහුදු පතුලේ රත්තරං සොයා… [සිංහල උපසිරැසි සමඟ]

මේ දවස් ටිකේම අපි බයිස්කෝප් කට්ටිය වෙනුවෙන් බොක්ස් ඔෆීස් සිනමාපට රාශියක්ම අරගෙන ආවනේ. ඉතින් අදත් අරගෙන ආවේ ඒ වගේම බොක්ස් ඔෆීස් සිනමාපටයක් තමා. මේකට ඊයේ රෑ වෙනකම්ම කිසිම ඉංග්‍රීසි උපසිරැසියක් තිබුනේ නෑ. අද උදේ වෙනකම්වත් උපසිරැසියක් තිබුනේ නෑ. නමුත් ඊයේ රෑ අපේ සමීර චතුරංග සහෝ ටයිම් ලයින් හදලා ඉංග්‍රීසි උපසිරැසියක් …

Read More »

The Blacklist [S02 : E10] | නිගමනය… [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාළුවනේ, ඔන්න මාස කිහිපයකට පස්සේ තවත් අලුත් නිර්මාණ්‍යක් අරන් මං ඔයාලා හමුවට ආවා. අංජන අයියා රාජකාරී කටයුතු නිසා කාර්යබහුල නිසා අදින් පස්සේ ඔයාලට දිගටම The Blacklist එකට සබ් දෙන්න ම බලාපොරෙත්තු වෙනවා. මට මේ අවස්ථාව ලබා දුන්නේ හසන්ත අයියා, එයාට ස්තුති වෙනවා. ඒ වගේම තමයි මේ වෙනකොට කොටස් 13ක් …

Read More »

Black Sails [S02 – E05] with Sinhala Subtitles | හපොයි ෆ්ලින්ට්… (18+)[සිංහල උපසිරැසි සමඟ]

පස්වෙනි කොටස එක්කයි අද මේ එකතු වෙන්නේ. මම පොඩි සාරාංශයක් ගේන්නම් මෙතෙක් දුරට කතාව සිද්ධ උනේ කොහොමද කියල.  කැප්ටන් ෆ්ලින්ට් :   කලින් කතා සාමය අවසාන උනේ ස්පාඥ්ඥ යුධ නැවකට පහර දෙන්න ගිහින් මෙයාගේ නැව සහ පරිවාර නැව කියන නැව් දෙකම මුහුදු බත්වෙලා. ඒ සිද්ධියෙන් එයාගේ කණ්ඩායමේ අය බොහෝ දෙනෙක් …

Read More »

The Blacklist [S02 : E09] | දෙවනි වෙළුම… [සිංහල උපසිරසි සමඟ]

හොදයි එහෙනම් මේ ඉදිරිපත් කරන්න යන්නේ පොඩි කාලයක විරාමයක් එක්ක The Blacklist දෙවෙනි වෙලුමේ නමවෙනි කොටස. ඉතින් ඉක්මනටම ඉතුරු කොටස් ටිකත් ඔයගොල්ලොන්ට ලැබේවි. පසුගිය කොටසින්, අටවෙනි කොටස ආරම්භ වුනේ එලිසබෙත් කීන් ඇගේ සැමියා වන ටොම් කීන්ට වෙඩි තියනවා ඔහු ඇයව මරණ්න හදද්දී. ඒක මතකයක් විදිහටයි පෙන්නුම් කරන්නේ. ඊටපස්සේ එලිසබෙත් රේමන්ඩ් …

Read More »

The woman in the black 2:Angel of Death (2015) | මරණයේ දුතිකාව…. [සිංහල උපසිරසි සමඟ]

ඉතින් කොහොමද යාලුවනේ.. ඔන්න හුග දවසකට පස්සේ තවත් සුපිරි ෆිලුමක් අරන් ආවා.. හොරර් ෆිලුම් වලට කැමති අයට නියම එකක් තමා මේක. අනික ගොඩක් ලස්සන ෆිලුමක්.මේක මේක රිලීස් වුනේ 2105 ජනවාරි 2 වෙනිදා තමා.. දැන් ටිකක් දවස් වෙනවා හොද කොපියත් ඇවිත්.. අපේ හසන්ත සහෝයි. සමීර සහෝදරයයි මට මතක් කරා ඉක්මනින් කරලා …

Read More »

Black Sails [S02 – E04] | නසාවූ ඉවරද? (18+)[සිංහල උපසිරැසි සමඟ]

මුලින්ම කියන්න ඕනේ මම මේ කතාව ආරම්භයේදීම කිව්වා මට මේක වෙලාවට දෙන්න බැරිවෙයි ඒ නිසා ඒ ගැන කණගාටුවෙනවා කියල. මොකද කලින්ට වඩා දැන් මම කාර්යබහුල නිසා මගේ අනික් වැඩ කරගෙන තමයි මම මේ වෙනුවෙන් කාලයක් යොදවන්නේ. මම දැක්ක කලින් කොටසේ බලාගෙන ඉන්න බැරි උත්තමයෙක් කෑ ගහල තිබ්බා.  එහෙම දෙයක් තියෙනවා …

Read More »

Black Sails [S02 – E03] | නෙඩ් ලෝ විනාසයි…(18+)[සිංහල උපසිරැසි සමඟ]

බ්ලැක්සේල්ස් තෙවෙනි කොටස සමඟින් අද මේ හමුවෙන්නේ. එහෙනම් මම කතාව ගැන කියන්නම් ඉක්මණටම. කලින් කොටස ගැන මතක් කරලා දෙන්නම් සුපුරුදු පරිදි. කලින් කොටසේදී දක්ෂ විදිහට ෆ්ලින්ට් එයාගේ උපාය මාර්ග ක්‍රියාත්මක කරනවා. නැවෙන් එලවන්න කියලා හිතාගෙන හිටපු මනුස්සයා අන්තිමේදී ඒ නැවේම කැප්ටන් බවට පත් උනා. ඒ වගේම නසාවූ වල බල අරගලයක් …

Read More »

Black Sails [S02 – E02] | එල්ලෙන්න පොටක්…(18+)[සිංහල උපසිරැසි සමඟ]

දෙවන කොටස තමයි මේ ලබා දෙන්න යන්නේ. පොරොන්දුවක් වෙන්නම් තුන්වෙනි කොටසත් මේ සතිය තුල ලබා දෙන්නම් කියල. මම කලින් කිව්වා වගේම ලැබෙන සීමිත වෙලාවකින් තමයි ඔයාලට මේ උපසිරැසි කරන්නේ.  ඒ නිසා තමයි මේ ප්‍රමාදය ගැන ඉවසන්න කියලා ඉල්ලා සිටිනවා. ඒ වගේම මේ කතාව ඉවර වෙනකන් ඔයාලට ලබා දෙනවා කියලත් කියනවා.  …

Read More »
error: Alert: Content is protected !!