Monday , February 19 2018
Breaking News

TV

All

Recent Releases

Elementary (2012) [Season 01:Episode 16] | නරක පෙම්වතියක් [සිංහල උපසිරැසි සමඟ]

May 19, 2013 දවසේ තමා මම අන්තිමේට මේකට සබ් එකක් දැම්මේ ඒ 15 වෙනි කොටස…. පස්සේ ඉතින් 16ත් ඉක්මනටම දෙන්න කියලා වැඩේ පටන්ගත්තට හදිසියේ ආයේ ලෙඩවුනා…. ඉතින් ඒක හොදවුනාම අළුත් රස්සාව සෙට්වුනා. ඉතින් එතන තියෙන වැඩකන්ද එක්ක මේක කරන්න බැරිවෙන නිසා බුද්ධිත සහෝට ආයේ දුන්නත් එයාටත් වැඩ නිසා කොහොම කොහොම …

Read More »

Beneath (2013) | කිසිවෙකු විශ්වාස කල නොහැක [සිංහල උපසිරසි සමඟ]

ඉතින් යාලුවනේ කොහොමද? පහුගිය දවස් වල ගොඩක් කාර්‍යබහුල වෙලා හිටපු නිස මට ඉක්මනටම සලරුවක් දෙන්න වුනේ නැහැ. ඒක නිසාම Lerry Fessenden අධ්‍යක්ෂණය කරපු මුල ඉදලම කුතුහලයෙන් කම්මැලිකමකින් තොරව බලන්න පුලුවන් සුපිරි බයිස්කෝප් එකක් අද ඔයාලට දෙනවා. මේක අයිති වෙන්නෙ Thriller වර්ගීකරණයට. Joni, Kitty, Mat, Seek, Syamon, deb කියන්නෙ උසස් පාසලක උපාදිය …

Read More »

Pain & Gain (2013) with Sinhala Subtitles | ඇමෙරිකානු සිහිනයට කෙටි මඟක්..[සිංහල උපසිරැසි සමඟ]

මිනිසුන් විවිධ සිහින දකිනවා. නමුත් ඒ හිනා සැබෑ කරගන්න ලැබෙන්නේ කියෙන් කි දෙනෙක්ටද? මිනිසුන් තමන්ගේ සිහින එක එක හැටියට සැබෑ කරගන්න වෙර දරනවා, නමුත් ඒ මාර්ග සියල්ල හරි මාර්ග ද? නැහැ නමුත් මිනිසා ඒ මග යන්නේ ධනය, බලය සදහා තියන දැඩි ආශාව නිසා. ඉතින් ඒ මොහොතේ කිසිවක හරි වැරැද්ද නොදකින …

Read More »

Legend of the Seeker [S01 : E03] | ත්‍යාගය [සිංහල උපසිරැසි සමඟ]

ලෙජන්ඩ් ඔෆ් ද සීකර් කතා මාලාවෙ තුන් වන කොටසත් අරගෙන තමා අද මම ආවේ. ඉතින් මතකනෙ 1 සහ 2 කොටස්. (මේ දෙකේම ටොරන්ට් එක එකට තිබුනෙ). මධ්‍ය දේශයෙ ඉඳලා කෙයිලාන් සීකර්ව හොයාගෙන බටහිර දේශයෙ හාර්ට්ලන්ඩ් වලට එනවා. ෆේන් කියන සෙනෙවියා මුල්කරගත් ඩහරාන්ලත් එයාගෙ පස්සෙන්ම එනවා. හාර්ට්ලන්ඩ් වලදි සෙඩ්ව සහ රිචඩ්(සීකර්ව) …

Read More »

Stay Alive (2006) | ජීවත්ව සිටීම [සිංහල උපසිරැසි සමඟ]

මෙන්න මෙදා සැරේ ටිකක් පරණ සිනමාපටයක්. බොහෝවිට ගොඩක් අය මේක බලල ඇති. කොහොමහරි මේක මම බලපු හොඳම චිත්‍රපටයක්, මම ගොඩක් කැමතිම හින්ද ඒකට සිංහල උපසිරැසි දෙන්න හිතුවා. භයංකාර (Horror) චිත්තරපටි බලන්න කැමතිඅය මේකට කැමතිවෙයි. මේක 2006 අවුරුද්දෙ හදපු බයිස්කෝප් එකක්. මේකට IMDB දර්ශකයෙ 4.7ක අගයක් ලැබිල තියනවා.මේකෙ Jon Foster හච් …

Read More »

Policegiri (2013) | අවනීතිය වෙනුවෙන් සටනට [සිංහල උපසිරැසි සමඟ]

මතක ඇතිනේ කලින් පාර දුන්නා සන්ජය දත්ගේ Zila Ghaziabad කියන චිත්‍රපටිය. ආය ඒ චිත්‍රපටිය බලපු අයට අමුතුවෙන් සන්ජය දත්ගේ චිත්‍රපටි ගැන අමුතුවෙන් කියන්න ඕන නෑනේ. මේකත් සන්ජය දත්ගේ මේ අවුරුද්දේ ජූලි වෙනිසා එලියට ආපු චිත්‍රපටියක්. මේකෙත් ලැබිල තියෙන චරිතය පොලිස් චරිතයක් වටා ගෙතුන මැර චරිතයක් 😀 විනාඩි ක් පුරා දිවයන …

Read More »

18+