You dont have javascript enabled! Please enable it!
Friday , July 3 2020
Breaking News

TV

18+

All

Recent Releases

Mrs. Fletcher [S01 : E05] Sinhala Subtitles | (නො)පෙනෙන සීමා [සිංහල උපසිරැසි සමඟ] [18+]

පස්වෙනි කොටසත් සුපුරුදු පරිදි පටන් ගන්නෙම ඊව්ගේ ආතල් වලින්. කලින් කොටසේ මතකනේ මාර්ගෝයි කර්ටිසුයි දෙන්න අතරේ දේවල් හොදින් වුණේ නෑ කියලා. ඉතින් අද මාර්ගෝ ක්ලාස් එකට උගන්නන්නෙවත් නැතුවම ක්ලාස් එකෙන් යනවා. කොහොමහරි පස්සෙ ඊව් එක්ක මාර්ගෝ ඒක කිවුවාම ඊව් එයා එක්ක එන්න අහනවා. දැන් ඉතින් මාර්ගෝයි ඊව්යි දෙන්න තමයි පාටියට …

Read More »

Road to Berlin (2015) Aka Doroga na Berlin Sinhala Subtitles | මරණයේ මාවත [සිංහල උපසිරැසි]

ඉතින් කොහොමද බයිස්කෝප් යාලුවන්ට? වෙනදටත් වඩා හොඳින් ඇති කියල හිතනවා. ඉතින් රුසියානු චිත්‍රපටි බලන්න කැමති හැමෝටම වෙනදා වගේම බලන්න ආස හිතෙන හොඳ චිත්‍රපටියකට උපසිරසි ගෙනාවා. වෙන චිත්‍රපටිවලට වඩා අමුතු චාම් ගතියක් ඔයාලට දකින්න ලැබේවි. මේ චිත්‍රපටියෙ තියෙන්නෙ අන්ත දෙකක මිනිසුන් දෙදෙනුගේ නොගැලපෙන යාලුකමක් ගැන, තේරෙන භාෂාවෙන් පොඩ්ඩක් පැහැදිලි කරන්නම් ඔගර්කොව් …

Read More »

The X-Files [S08 : E11] – Sinhala Subtitle | ජීවිතයේ සහ මරණයේ අඛණ්ඩතාව. [සිංහල උපසිරැසි සමඟ]

X ෆයිල්ස් 8 වන කතා සමයේ 11 වන කොටසට සිංහල උපසිරැසිය අරගෙනයි ආවේ. පසුගිය කොටසෙන් දකින්න ඇති සිද්ධි මුණිවරයාගෙ කතාව. කතාව අවසානයේ ස්කලී ලොකුම කම්පනේකට මුහුණ දුන්නා ළමයාට වෙඩි තියන්න ගිහින්. ඇත්තටම ඒ හිටියේ ළමයෙක් නෙවෙයි, සිද්ධි මුණිවරයා කියලා හිතන්න පවා ස්කලීට අමාරු වුනා. සුපුරුදු පරිදිම අතුරුදහන් වුන මෝල්ඩර් ඉන්න …

Read More »

Tom and Jerry: The Fast and the Furry (2005) Sinhala Subtitles | කාර් රේස් පදින ටොම් සහ ජෙරී [සිංහල උපසිරැසි සමඟ]

අද මට සෑහෙන සතුටුයි මොකද අද මං මේ උපසිරැසි දෙන Tom & Jerry The Fast And The Furry (2005) ෆිල්ම් එකත් එක්ක බයිස්කෝප් සිංහලෙන් අඩවියේ ටොම් ඇන්ඩ් ජෙරී කලෙක්ෂන් එක සම්පූර්ණ වෙනවා. ඒ කියන්නෙ මෙච්චර කල් ආපු හැම ටොම් ඇන්ඩ් ජෙරී ෆිල්ම් එකකටම අපේ අඩවියෙන් සිංහල උපසිරැසි දීලා තියෙන්නේ. මට …

Read More »

Mrs. Fletcher [S01 : E04] Sinhala Subtitles | දෙමාපිය සති අන්තය [සිංහල උපසිරැසි සමඟ] [18+]

මේ කොටස නම් පටන් ගන්නෙම ගොඩාක් දුක හිතෙන දේකින්. රෝයි අවසන් ගමන් ගිහින්. මම හිතුවෙ නම් ඊව්ට රෝයි එක්කත් හොද හොද ආතල් ටිකක් තියෙයි කියලා.ඒත් ඉතින් එහෙම නෑ වගේ. ඉතින් රෝයිගේ මල ගෙදරට ඊව් ගියත් රෝයිගෙ පුතා ඊව්ව බැනලා එලව ගන්නවා. ඉතින් ඇමැන්ඩයි ඊව්යි තීරණය කරනවා ඇමැන්ඩාගෙ ගෙදරට ගිහින් පොඩි …

Read More »

13 Reasons Why [S04 : E07] Sinhala Subtitles | රහස් ගණුදෙනු [සිංහල උපසිරැසි සමඟ]

නෙට්ෆ්ලික්ස් සමාගමේ සුප්‍රසිද්ධ කතා මාලාවක් වන 13 Reasons why කතා මාලාවේ අවසන් කතා සමයේ හත් වෙනි කොටසේ උපසිරැසිය අරගෙන එන්නයි සූදානම්.. කලින් කොටස දිහාවට ටිකක් හැරිලා බලමු මොකද උනේ කියලා.. විදුහල්පතිතුමාගේ පෙර පුහුණු වැඩසටහන අතරේ සෑහෙන දේවල් උනානේ, පොළීසිය එක්ක එකතු වෙලා කරපු තාත්වික පෙර පුහුණුවේ ප්‍රථිපලයක් විදිහට උනේ අවසානයේදී …

Read More »
error: Alert: Content is protected !!