You dont have javascript enabled! Please download Google Chrome!
Thursday , April 9 2020
Breaking News
Home / Search Results for: Game of Thrones (page 2)

Search Results for: Game of Thrones

Game of Thrones [S6E04 – Book of the Stranger] with Sinhala Subtitle (18+) | තීරණ…. [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි එහෙනම් මෙන්න ගෙනාව හතරවෙනි කොටස. වැඩි කතා නොකර අපි කලින් කොටස මතක් කරගම්මු. සිතියමේ අංක දැම්මෙ ඉහළ ඉඳන් පහළට යන්නයි. රූපය මත right click ක්ලික් කරලා වෙනම ටැබ් එකක විවෘත කරගන්න. ප්‍රාකාරයෙන් පිටත, (සිතියමේ අංක 01) බ්‍රෑන් විසින් බොහෝ දෙනෙක් මේ දවස් වල කතා කරන උපකල්පනයකට අදාළ සිදූවීමක් දකිනවා. …

Read More »

Game of Thrones [S6E03 – Oathbreaker] with Sinhala Subtitle (18+) | දිවුරුම්. [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි කොහොමද කට්ටියටම? හැමෝගෙම වගේ බලාපොරොත්තු සඵල කරමින් ජෝන් ස්නෝව් නැගිට්ට නොවැ. 😛 හරි එහෙනම් එතන ඉඳන් අද කොටස අපි බලමු. කලින් කොටසෙදි ටික දෙනෙක් හරි මම අහපු දේට පිළිතුරු දීලා තිබ්බනේ. ඒ හින්දා ඒ ඉල්ලීම මම ඉටු කරන්නයි යන්නේ. ඊට පස්සේ 06 අදියරේ ඉඳන් අපි එක්ක වටිනා ලිපි බෙදාගන්න …

Read More »

Game of Thrones [S6E02 – Home] with Sinhala Subtitle (18+) | ගෙදර යමු. [සිංහල උපසිරැසි සමඟ]

ගිය සතියේ කොටස හැමෝම බලන්න ඇතිනේ. වෙච්ච දේවල් ගැන ලියන්න ඕනද? ඕනා කියලා කමෙන්ට් වලින් කියනවනම්, ලබන සතියෙ ඉඳන් ලියන්නම්. බලමු බලන්න අදහස් කියමු බලන්න. එතකම් අපි ගිය සතියේ කොටසටත් සම්බන්ධව ලියවෙච්ච විශ්වනාත් සහෝගෙ වටිනා ලිපිය ගැන බලමු. අමතක නොකර විශ්වනාත් අයියටත් ස්තූති කරන්න. නැව් දසදහසක් – ඩෝන් වලට Prince …

Read More »

Game of Thrones [S6E01 – The Red Woman] with Sinhala Subtitle (18+) | රතු වත හැඳි කත. [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි එහෙනම් මේ අපි එකතු වෙන්නෙ හයවෙනි අදියර සමඟයි. මෙතක් කල් වෙච්ච දේවල් පොත් වලිනුත් ආවරණය වුණාට මෙදාපාර තමා කතා පොත් වලින් ඔබ්බට යන්නේ. ඉතින් මේක රසිකයෝ හැමෝටම වෙනස්ම අත්දැකීමක් කියලා අමුතුවෙන් කියන්න ඕනා නෑනේ. පොත් වල කතාවයි, මේ කතාවෙයි ටිකක් විතර වෙනස් කම් තිබ්බට, අරටුව එකට තමා වෙලිලා තියෙන්නේ. …

Read More »

Game of Thrones [S5E10 – Mother’s Mercy] (18+) | එක කොටසයි, මරණ ගොඩායි. [සිංහල උපසිරැසි සමඟ]

නොදැනිම මෙන්න එහෙනම් අපි කතාවෙ පස්වෙනි අදියරේ අවසානයටම ආවා. පහුගිය සතියෙ උද්වේගය මුසුවුණු, සතුට හා තරහව පිරුණු එකක් වුණා කට්ටියට මතක ඇති. අපි ටිකක් මුලින්ම ඒ කොටස මතක් කරගෙන ඉම්මු. මුලින්ම වෙස්ටරොස් වල වෙච්ච දේවල් බලමු. ප්‍රාකාරය අසල. හාඩොන් වල ඉඳන් එන ජෝන් හා ටෝමුන්ඩ් ඇතුළු පිරිස ආපහු ප්‍රාකාරය අසලට …

Read More »

Game of Thrones [S5E09 – The Dance of Dragons] (18+) | තාත්තේ ඔයා කොහෙද? [සිංහල උපසිරැසි සමඟ]

එහෙනම් දැන් අවසාන කොටසට පෙර කොටසටත් අපි ආවා. වැඩිවෙලාවක් නොගෙන අපි කලින් කොටස මතක් කරගෙන ඉම්මු. පටු මුහුදෙන් එහා… බ්‍රාවෝස් වල ආර්යාගේ පුහුණුව දැන් වෙන ආකාරයකට වෙනවා. දැන් ඇය කාවාටි වෙළෙන්දියක්. ඇයව ජැකෙන් හාගාර් විසින් යවනවා වරායේ ඉන්න මිනිහෙක් ගැන ඔත්තු බලන්න. ඔහු කළ යුතු ගෙවීමක් පැහැර හරි පවුලක් විසින් …

Read More »

Game of Thrones [S5E08 – Hardhome] (18+) | කොට ආදිපාද හා ධවල ඇවිදින්නන්…. [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි මෙන්න ගෙනාවා අටවෙනි කොටසත්. කලින් කොටසකදි එක පණ්ඩිතයෙක් කියල තිබ්බා මේ හෑලි වලින් වැඩක් නෑ සබ් එක විතරක් ඇති කියලා. ඇත්තටම මේ කතා මාලාවේ නියම රසය ගන්න ඕනා නම් මේ පසුබිම් විස්තර දැනගන්න එක හරිම වැදගත්. නිකමට බලන්න ගිය සතියෙ ස්ටැනිස් කියනවා ආපහු පහුබහින්න බෑ. මොකද ඒකෙන් අවුරුදු ගාණක් …

Read More »

Game of Thrones [S5E07 – The Gift] (18+) | තෑගි තෑගි තෑගි!!!!! [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි මෙන්න ගෙනාවා හත් වෙනි කොටස. එහෙනම් මුලින්ම අපි කලින් කොටස මතක් කරගෙන ඉම්මු. පටු මුහුදෙන් එහා… ජෝරා හා කොට ආදිපාද දෙන්නා පයින්ම මිරීන් යන්න ගිහින් අන්තිමේ වහල් වෙළෙන්දනට අහුවෙනවා. යන්තමින් මැරෙන් නැතුව බේරෙන කොට ආදිපාදයි ජෝරා දෙන්නා සමත් වෙනවා වොලන්ටිස් ගිහින් විකිනෙනවට වඩා වැඩි ආදායමක් වහල් වෙළෙන්දනට මිරීම් වල …

Read More »

Game of Thrones [S5E06 – Unbowed, Unbent, Unbroken] (18+) | අනේ අපොයි !!!!!! [සිංහල උපසිරැසි සමඟ]

පොඩි දෙයක් කියන්න හිතුණා මුලින්ම. කට්ටියගෙන් නිකන්ම මෙන්න සබ් එක අරන් බලහල්ලා කියනවට වඩා, ටිකක් පසුබිම් විස්තර එක්ක කතාවෙ නියම රසය දෙන්න දිග ලිපි ලියනවට වැඩි දෙනෙක් කැමති නැද්ද මන්දා. ගිය සතියෙ ඒක හොඳටම පැහැදිලි වුණා. එහෙනම් මම අදින් එහෙම විස්තර ලියන එක නවත්වන්නද? 🙁 හරි අද මම මේ පාන්දර …

Read More »

Game of Thrones [S5E05 – Kill the Boy] (18+) | ගලේ ඔලුව ගහගත්තා වගේද???… [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි මෙන්න එහෙනම් ලීක් වෙච්ච නැති පස් වෙනි කොටසට උපසිරැසි ගෙනාවා. ප්‍රමාදයට සමාව. මුලින්ම මතක් කරගම්මු පහුගිය කොටස ගැන. කිංග්ස් ලෑන්ඩින් වල…. මාජරීගේ තාත්ත වෙච්ච මේස් ටයිරෙල් විසින් කවුන්සිලයට දැනුම් දෙනවා බ්‍රාවෝස් වල අයන් බැංකුව විසින් ඔවුන්ගේ ණය වලින් 10% ක් ඉල්ලා ඇති බවත් ඔවුන්ට හැකියාව ඇත්තෙ එයින් අඩක් පමණක් …

Read More »

Game of Thrones [S5E04 – Sons of the Harpy] (18+) | දැන දැන් වලේ වැටීමක්ද?… [සිංහල උපසිරැසි සමඟ]

හොදයි පරක්කු වෙලා හරි මේ ගේන්නෙ ලීක් වෙච්ච අවසාන පිටපතයි. වෙනද වගේම ලබන සඳුදා නියම පිටපතට යාවත්කාලීන කරන්නම්. ඔන්න යාවත්කාලීන කළා. ඊට පස්සෙ 11 වෙනිදා වෙද්දි එන 05 වෙනි පිටපතට සබ් එක සඳුදමනම් දෙන්න අමාරුවෙයි. කොහොමහරි හැකි ඉක්මනින් ලබාදෙන්නම්කෝ. හොඳයි මුලින්ම මතක් කරගමු කලින් කොටස. කිංග්ස් ලෑන්ඩින් වල… ටෝමන් හා …

Read More »

Game of Thrones [S5E03 – High Sparrow] (18+) | මොළවල් හොඳයි ඇලේ දාල හෝදන්න… [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි කොහොමද කට්ටියටම? ටිකක් විතර ප්‍රමාද වෙලා හරි මෙන්න ගෙනාවා 03 වෙනි කොටස. ලබන සඳුදා වෙද්දි තත්වයෙන් හොඳ කොපියට අනිවා සබ් එක යාවත්කාලීන කරන්නම්. නියම පිටපතට යාවත්කාලීන කරල තියෙන්නෙ. මුලින්ම අපි බලමු 02 කොටසෙ වෙච්ච දේවල් ගැන. කිංග්ස් ලෑන්ඩින් වල සර්සිට ඩෝන් වල ඉඳන් ලැබෙන පාර්සලයක තමුන්ගේ දුවට පලන්දල තිබ්බ මාලේ තිබිල …

Read More »

Game of Thrones [S5E02 – The House of Black and White] (18+) | අපොයි අපොයි ඩැනේරිස්… [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටියටම? එච්චරම කොලිටියෙන් නම් හොඳ නැති වුණත් බලන අය වෙනුවෙන් ස්ක්‍රීනර් කොපි වලට සබ් දෙන්න තීරණය කළා. හැබැයි තියෙන වෙලාවත් එක්ක තමා කරන්න වෙන්නෙ. ලිපි මේ කොටස් හතරෙන් පස්සෙ විස්තර ඇතුව ලියන්නම්කෝ. මුලින්ම පහුගිය කොටස මතක් කරගෙන ඉම්මු. කතාව පටන් ගත්තෙ අවුරුදු 25 කට කලින් සර්සි පොඩි කාලෙ යාලුවෙක් …

Read More »

Game of Thrones [S5E01 – The Wars to Come] (18+) | යුධ සූදානම… [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි මෙන්න ආයෙමත් මම ආවා මේ සුපිරිම සුපිරි කතා මාලාවේ පස්වෙනි කතා සමයත් අරගෙන. ඊයේ රෑ මේකෙ මුල් කොටස් හතරේ ස්ක්‍රීනර් කොපි අන්තර්ජාලයට නිකුත් වෙලා තියෙනවා. මේ තමා ඉන් පළවෙනි එක. ඊට පස්සෙම දිග විස්තර වලට යන්නම්. කොපියෙ කොලිටි ගැන නම් එච්චරම සෑහීමකට පත්වෙන්න නම් අමාරුයි. ඒත් කැමති අය බාගෙන …

Read More »

Game of Thrones [S5E00 – A Day in the Life] | වැඩේ පටාන් ගන්නයි යන්නෙ… [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් කොහොමද කට්ටියටම. ගේම් ඔෆ් ත්‍රෝන් බයිස්කෝප් රසික රසිකාවියෝ දැන් දෑස් දල්වගෙන පස්වෙනි අදියර එනකම් බලන් ඉන්නවා කියලා දන්න හින්දමත්, පොඩ්ඩක් විතර කතාව ආපහු මතක් කරලා දෙන්නත් හිතාගෙන පස්වෙනි අදියරේ රූගත කිරීම් සිදුවෙච්ච හැටි අළලා නිපදවෙච්ච කොටසට සිංහල උපසිරැසි දාල ගේන්න හිතුවා. පස්වෙනි අදියරේ පළමුවෙනි කොටස තවත් හරියටම සති 04 …

Read More »

Game of Thrones [S4E10 – The Children] (18+)| නව බලාපොරොත්තු. [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටියටම? ඔන්න එහෙනම් අහම්බෙන් වගේ බාරගත්ත මේ සුපිරි කතා මාලාවේ හතර වෙනි අදියරේ අවසාන කොටසයි මේ අරගෙන ආවේ. ඒත් මේ කතා මාලාව අදියර 7 ක් ගෙනියන්න මුලින් තීරණයක් අරගත්ත බව තමා ආරංචිය. ඉන් අදියර 6 ක් මේ වෙද්දිත් තහවුරු කරල අවසානයි. ඒ කියන්නේ ඉතින් ලබන අවුරුද්දෙ විතරක් නෙවෙයි ඊළඟ …

Read More »

Game of Thrones [S4E09 – The Watchers on the Wall] (18+)| ප්‍රාකාරය අනතුරක. [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි කොහොමද කට්ටියට? මෙන්න ගෙනාවා ඔයාලා බොහොම ආශාවෙන් බලන් ඉන්න මේ කතා මාලාවේ නව වැනි කොටස. ලබන සතියේ කොටසෙන් මේ අදියරත් ඉවර වෙනවා. මුලින්ම කියන්න ඕනා ටික දෙනෙක් පහුගිය ලිපිය බලලා අහලා තිබ්බා වර්තමානයේ මේ භූමියට මොකක්ද කියන්නෙ කියලා. ඇත්තටම කියනවනම් මේක ඇවිල්ලා මාටින් ලොකු උන්නැහැගේ මනසේ ඇඳිච්ච මනඃකල්පිත භූමියක්. …

Read More »

Game of Thrones [S4E08 – The Mountain and the Viper] (18+)| ද්වන්ධ සටන. [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි කොහොමද කට්ටියට? පහුගිය කොටසෙදි කියන්න අමතක වුණානේ මේ කොටස විකාශය වෙන්නෙ මේ සතියෙ මිසක් ගිය සතියේ නෙවේ කියලා. ගිය සඳුදා මට කිඹුහුම් යනකොට තේරුණා කට්ටිය මාව හොඳට මතක් කරන බව. 😛 හොඳයි එහෙනම් පහුගිය කොටස මතක් කරගෙන ඉම්මු. කිංග්ස් ලෑන්ඩින් වල හිරේ ඉන්න ට්රියන්ව බලන්න ඔහුගේ හිර කුටියට ජේමි …

Read More »

Game of Thrones [S4E07 – Mockingbird] (18+)| පරණ තරහවල්. [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි එහෙනම් මෙන්න ගෙනාව මේ සුපිරිම කතා මාලාවේ හත් වෙනි කොටස. කාලය වැඩියේ නාස්ති නොකර එහෙනම් උද්වේගකර පහුගිය කොටස මතක් කරගම්මු. මුලින්ම අපි වෙස්ටරොස් වලට පටු මුහුදට එහා තියෙන නගර දෙකක වෙච්ච සිදුවීම් මතක් කර ගම්මු. මුලින්ම අපි හැරෙමු බ්‍රාවෝස් දිහාට. බ්‍රාවෝස් වල බැංකුවට යනවා ස්ටැනිස් බැරැතියන් හා ඩාවෝස්. මේ …

Read More »

Game of Thrones [S4E06 – The Laws of Gods and Men] (18+)| නඩු විභාගය. [සිංහල උපසිරැසි සමඟ]

මුලින්ම, අපගේ මිතුරියක් වූ සහ බයිස්කෝප් හරහා සිංහල උපසිරසි සඳහා අත්පොත් තැබූ රොකියා සහෝගේ ලඟම හිතවතියක් වන ජනිතා රාජපක්ෂ සොහොයුරියගේ අකල් වියෝවෙන් තැවෙන රොකියා සොයුරා ඇතුළු පවුලේ සියළු දෙනාට අපගේ ශෝකය බයිස්කෝප් සිංහලෙන් වෙනුවෙන් මම මෙසේ පළකරනවා. හොඳයි දැන් වෙනද වගේ කතාව ගැන ලිපියක් ලියන්න කලින් පොඩි දෙයක් කියන්න හිතුණා. …

Read More »
error: Alert: Content is protected !!