Tuesday , October 4 2022
Breaking News

Search Results for: Sherlock Holmes

The Adventures of Sherlock Holmes [S04:E01] | සිව් රහස් සළකුණ [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් යාළුවනේ මම අද ඔයාලට ගෙනාවේ ෂර්ලොක් හෝම්ස් කතා මාලාවේ දීර්ඝ කතා හෙවත් නවකතා හතර අතරින් තවත් අපූරු කතාවක්. චන්දන මෙන්ඩිස් මහතා විසින් සිංහලයට පරිවර්ථනය කරපු සර් ආතර් කොනන් ඩොයිල්ගේ The Sign of Four කියන කතාව මුළුමුනින්ම මේ චිත්‍රපටියේ අන්තර්ගත වෙලා තියෙනවා. ඒ පොත කියවපු කෙනෙකුට මේක බලනකොට ඒ පොතේ …

Read More »

Sherlock Holmes (2009) | එළ වැඩකරු.. [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාළුවනේ? ඔන්න ඉතින් ආයෙත් මාසෙකට විතර පස්සේ එළ බයිස්කෝප් එකක් අරන්, “Saver-බේරන්නා” ආවා. “බේරන්නා” ට බේරිල්ලක් නැති වුණු නිසා වගේ ම, “බයිස්කෝප්” පෙළක එකක් විතරක් දීලා හිතට හරි මදියි කියලා හිතුණු නිසා තමයි මේක අරන් එන්න වුණේ. මගේ කලින් එකට ප්‍රතිචාර දුන්නු, බාගෙන බලලා මට පින් දුන්නු හැමෝටම ස්තූතියි. …

Read More »

Sherlock Holmes: A Game of Shadows (2011) | සෙවණැලි සමග සෙල්ලම් [සිංහල උපසිරසි සමඟ]

මම තමා “Saver – බේරන්නා”. මම ඉතින් පළවෙනි පාරට තමයි චිත්‍රපට වලට උපසිරැසි යොදන මේ ‘ජාතික සේවයට’ සම්බන්ධ වෙන්නේ. ඒ නිසා චිත්‍රපටයේ අඩුපාඩු තිබුණට වැඩිය ගණන් ගන්න නම් එපා. හැබැයි බලලා ඉවර වෙලා ඒ ගැන ගුණ දොස් විචාරයක් මට දෙන්න හොඳේ. මොකද එතකොට මගේ වැරදි මට හදාගත්ත හැකි. තව එකක්, …

Read More »

Tom and Jerry Meet Sherlock Holmes (2010) | අභිරහස් විසඳන මීයයි පූසයි [සිංහල උපසිරැසි සමඟ]

    cfcd5e12ef343b928835543d3fc082faf62926eb eb0f5a49f1618dcc803059118b6692cb0fe94402 c17d7259503e727c297e27b719d605e8dc7e6203 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Read More »

The Adventures of Sherlock Holmes [S01 : E06] Sinhala Subtitles | තිත් වැටුණු පටිය [සිංහල උපසිරැසි සමඟ]

ෂර්ලොක් හෝම්ස් පළමු කතා මාලාවේ අවසාන කොටසට කලින් කොටස තමයි අද මම ඔයාලට මේ දෙන්න යන්නෙ… මුලින්ම හැමෝම සමාවෙන්න ඕනෙ මේක දෙන්න මෙච්චර පරක්කු වුන එකට. ඒත් ඉතින් මෙහෙමවත් මේක දෙන්න ලැබුන එක ලොකු දෙයක්. මොකද මේක කරන්න වෙලාවක් තිබුනෙම නෑ මේ ටිකේ. අනිත් එක මේක අනිත් ඒව වගේ ඉක්මනට …

Read More »

The Adventures of Sherlock Holmes

වෛද්‍යවරුන් අධ්‍යාපනය ලබන්නේ රෝගීන් සුවපත් කරන්න. නමුත් ලන්ඩනයේ හර්ලි නම් වෛද්‍ය වෘත්තියට සුප්‍රසිද්ධ වීදියේ එක වෛද්‍යවරයෙකුගෙන් සේවය ලබාගැනීමට, ලොවේ පිනට රෝගීන් දැක්වූයේ අල්ප උනන්දුවකි. එම වෛද්‍යවරයා නමින් ශ්‍රීමත් ආතර් කොනන් ඩොයිලි නම් වේ. රෝගීන් නොපැමිණීම හේතුවෙන් තමන්ගේ විවේකය ගත කිරීමට ලේඛන කලාව තෝරාගත් මෙම මහා ලේඛකයා ලොව ප්‍රකටම රසහ් පරීක්ෂකයා …

Read More »

The Adventures of Sherlock Holmes [S01 : E05] Sinhala Subtitles | හෘද සාක්ෂිය [සිංහල උපසිරැසි සමඟ]

සමහරු වැරදි කරනවා… හැබැයි ප්‍රශ්නෙ තියෙන්නෙ ඒ වැරැද්ද තමන් කරන්නෙ හිතාමතාමද, එහෙමත් නැත්තම් ඉබේම නොදැනුවත්වද කියන එක. තමන් මොන වගේ වැරැද්දක් කරත්, ඒක කවුරු නොදන්නව වුනත් තමන්ගෙ හෘද සාක්ෂිය ඒ දේ ගැන හොඳින් දන්නව. ඒ නිසා කාගෙන් බේරුනත් වැරදි කළ පුද්ගලයන්ට තමන්ගෙ හෘද සාක්ෂියෙන් බේරෙන්න බෑ. මෙන්න මේ වගේ කතාවක් …

Read More »

The Adventures of Sherlock Holmes [S01 : E04] Sinhala Subtitles | පා පැදියේ රූමතිය..[සිංහල උපසිරැසි සමඟ]

සුප්‍රකට ෂර්ලොක් හෝම්ස් කතා මාලාවේ හතරවන කොටස තමයි අද මම ඔයාලට දෙන්න සූදානම් වෙන්නෙ. 3 වෙනි එක හැමෝම බලන්න ඇතිනෙ. ෂර්ලොක් හෝම්ස් පළවෙනි වතාවට ඒ කොටසෙදි තමයි පොඩ්ඩක් අත පය වෙහෙසවන්න වෙන්නෙ. මේ කොටසෙදිත් පොඩි සටන් ජවනිකාවක් තියනව. මත්පැන් හලකදි වුඩ්ලි නම් පුද්ගලයෙක් ෂර්ලොක් හොම්ස්ට නරක විදියට බැනල පාරකුත් ගහනව. …

Read More »

The Adventures of Sherlock Holmes [S01 : E03] Sinhala Subtitles |නාවික ගිවිසුමේ අභිරහස [සිංහල උපසිරැසි සමඟ]

මම හිතනව ඔයාල මේ වෙනකොට ෂර්ලොක් හෝම්ස් මුල් කතා දෙක බලන්න ඇති කියල. “අයරින් ඇඩ්ලර්” සහ”නැට්ටුවන්ගේ අභිරහස් පෙරහැර” කියන කතා දෙක. මතකනෙ ඒවගෙදි ෂර්ලොක් හෝම්ස් අභිරහස් විසඳපු හැටි… ඒ කොටස් නරඹද්දි ෂර්ලොක් හෝම්ස් කියන චරිතය ගැන හොඳ අවබෝධයක් ලැබෙන්න ඇති කියල මම විශ්වාස කරනව. ෂර්ලොක් හෝම්ස්ගේ ස්ථානෝචිත ප්‍රඥාව, තීක්ෂණ බුද්ධිය, …

Read More »

The Adventures of Sherlock Holmes [S01 : E02] Sinhala Subtitles | නැට්‍ටුවන්ගේ අභිරහස් පෙරහැර [සිංහල උපසිරැසි සමඟ]

සුප්‍රකට ෂර්ලොක් හෝම්ස් කතා මාලාවේ දෙවන කොටස තමයි අද මම ඔයාලට අරගෙන ආවෙ. පළවෙනි කොටස බලන්න ඇතිනෙ හැමෝම. ෂර්ලොක් හෝම්ස් නම් අති සූක්ෂම රහස් පරීක්ෂකයාගේ ක්‍රියා කලාපය, හැසිරීම් රටා, කතා විලාෂය, ඔහු තර්කානුකූලව ප්‍රශ්න නිරාකරණය කරන ආකාරය, ඔහු සතු සියුම් බුද්ධිය හා අති තියුණු දෘෂ්ටිය… ආදී කරුණු හැම එකක්ම මේ කතා …

Read More »

The Adventures of Sherlock Holmes [S01 : E01] Sinhala Subtitles | අයිරින් ඇඩ්ලර් [සිංහල උපසිරැසි සමඟ]

ෂර්ලොක් හෝම්ස් කිව්වම ඉතින් නොදන්න කෙනෙක් නෑනෙ. ඒ තරමටම ලොව පුරා ජනප්‍රිය චරිතයක්. මට මතකයි ඉස්සර අපි ඉස්කෝලෙ යන කාලෙ අපේ කොල්ලො ටික මේ පොත් සෙට් එක කියෙව්වෙ පිස්සුවෙන් වගේ. ඉතින් ඒ වගේ ෂර්ලොක් හෝම්ස් උන්මාදය තියන හැමෝටම මේක සුභ ආරංචියක් වෙයි. ඔන්න එහෙනම් අපි මේ සූදානම් වෙන්නෙ ෂර්ලොක් හෝම්ස් …

Read More »

Enola Holmes (2020) Sinhala Subtitles | අතුරුදන් වූ මව සොයා [සිංහල උපසිරැසි සමඟ]

ෂර්ලොක් හෝම්ස් ගැන චිත්‍රපට වගේම කතාමාලා ඇති තරම් නරඹලා රස විදලා ඇතිනෙ. ඒත් ෂර්ලොක්ගෙ සහෝදරිය එනෝලා ගැන වැඩිය අහලත් නැතුව ඇති නේද? BBC ඔස්සෙ විකාශය වුන Sherlock කතාමාලාව තුල නම් වතාවක් ෂර්ලොක්ගෙ සහෝදරියව පෙන්නුවා. ඒත් අද අරං ආව චිත්‍රපටයෙ පැතිකඩයෙන්ම පෙන්නන්න තරම් නිර්මාණයක් බිහිවුනේ නැහැ දන්නා තරමින්. Enola Holmes | …

Read More »

Mr. Holmes (2015) with Sinhala Subtitle |හෝම්ස් මහතා! [සිංහල උපසිරැසි සමඟ]

අංක 221 B බේකර් වීදිය. ලිපිනය අහපු සැනින්ම මතක්වෙන්නෙ සාමාන්‍යයෙන් විසඳීමට නොහැකි ගැටළු අතිසාර්ථකත්ව විසඳූ පුද්ගලික රහස් පරීක්ෂක ෂර්ලොක් හෝම්ස්ව. ශ්‍රීමත් ආතර් කොනන් ඩොයිල් විසින් නිර්මාණය කළ ෂර්ලොක් හෝම්ස් චරිතය වටා නිර්මාණ සෑහෙන ප්‍රමාණයක් බිහිවෙලා තියෙනව. ඒ අතරින් මෑතකදි බිහිවුනු නිර්මාණයක් විදිහට Sherlock (2010) මාලානාටකය බොහොම ජනප්‍රියත්වයට පත්වුනා. ඒ මාලානාටකය …

Read More »

Sherlock [S03 : E01] | ෂර්ලොක් හෝම්ස් ආපසු එයි… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න අලුත් අවුරුද්දේ හා හා පුරා කියලා කවුරුත් ආස කරන ටීවී සිරිස් එකක් දෙන්නයි මම හදන්නේ. මම හිතනවා හුඟ දෙනෙක් මේකට කැමතියි කියලා. මොකද මේක පට්ට කතාවක්. කතා පොත් වලට පිස්සු වැටිලා හිටපු අයටනම් මේක ගොඩාක්ම වටිනවා. ගොඩාක් අය මේක ගැන අහල ඇති. “ෂර්ලොක්” සහ “වොට්සන්” කියන්නේ අපි කාටත් හොඳට …

Read More »

The Sea Beast (2022) Sinhala Subtitles | දඩයක්කරුවෝ සහ මුහුදු රාක්ෂයෝ [සිංහල උපසිරසි]

ආයූබෝවන් බයිස්කෝප්වාසීනි, ඔන්න එහෙනම් කාලෙකින් අළුත් ෆිල්ම් එකක් අරන් මේ පැත්තට ආවා. විවේකයක් ලැබුන ගමන් ඉතිං මේ පැත්තට නෑවිත් බෑනේ. හොලිවුඩයේ වෙනත් වර්ගයේ චිත්‍රපට අතර ත්‍රිමාණ සජීවිකරණ සලරූ එහෙමත් නැත්තම් ඇනිමේෂන් චිත්‍රපට අතිශය ජනප්‍රිය සිනමා කාණ්ඩයක් විදියට හදුන්වන්න පුළුවන්. මට මතක විදියට මුලින්ම 3D චිත්‍රපට උන්මාදයක් ඇතිවුනේ Toy Story (1995) …

Read More »

Wrath of Man (2021) Sinhala Subtitles | පියෙක් වූ මිනිසෙකුගේ වියරුව! [සිංහල උපසිරසි] [18+]

පින්බර වෙසඟක් වේවා කියලා අදත් මේ පටන්ගන්නේ 2021 වසරේ නිකුත් වූ සුපිරිම ෆිල්ම් එකක සිංහල උපසිරසිය ඔබට පිලිගන්වන්න. මුලින්ම කියන්න ඕනේ මේක පරක්කු වුන එකට සමාවෙන්න ඕනේ. මේක මම මුල් වතාවට කලින් භාරගෙන උපසිරසි හදන්න ගත්තු ෆිල්ම් එක. ඒත් මම හිතුවට වඩා කල් ගියා. ඇත්තටම මේක ඊයේ දෙන්න තිබුනේ ඒත් …

Read More »

500 Days of Summer (2009) Sinhala Subtitle | නුඹටත් කෙනෙක් හිඳිවී – දවසක සොයාන ඒවී… ❤ [සිංහල උපසිරසි සමඟ]

සුභම සුභ සිංහල හින්දු නව වසරක් වේවා! කොහොමද හැම කෙනෙක්ටම. අපිට උපසිරැසි දෙන්න මග හැරිලා තිබ්බ හරිම අපුරු කතාවක් අඩංගු සිනමාපටයක් අරගෙනයි ඔන්න ආවේ. අපෝ පරණ එකක් වැඩක් නැහැ කියල මග හැරියොත් ඔයාට මග හැරෙන්නෙ ආදරේ ගැන ජීවිතේට කියල දෙන අනර්ඝ පාඩමක්. ඉතිං මේක මේ වෙද්දී බලල තියන අය ඉන්න …

Read More »

The Gentlemen (2019) Sinhala Subtitles | මහත්වරුන්ගේ මත්ද්‍රව්‍ය ජාවාරම [සිංහල උපසිරසි සමඟ] 18+

කොහොමද ඉතින් හැමෝටම,හැමදෙනාම ගෙදරට වෙලා පරිස්සමෙන් ඉන්නවා ඇති කියලා හිතනවා,ඉතින් මේ පාර 2020 වසරෙ නිකුත් උන සුපිරි ෆිල්ම් එකක් තමයි ගෙනාවෙ.ඇත්තටම හිතුවට වඩා ඉක්මනට මේකෙ හොද පිටපතක් ආවා.ඉතින් මේක ගේන්න ටිකක් පරක්කු උනේ නොදැනුවත්වමයි. මොකද මං ඒ වෙද්දිත් CAM කොපියක ටිකක් කරලා නතර කරලා තිබ්බෙ. අශාන් අයියයි හසන්ත අයියයි දැනුවත් …

Read More »

Close (2019) Sinhala Subtitles | යුවතියකගේ දිවි රැකුමට තම දිවි පරදුවට තැබූ ගැහැණියක්..!! [සිංහල උපසිරසි සමඟ]

සෝයි ටැනර් කියන්නෙ හසීන් පතල් සමාගමේ ප්‍රධාන විධායක නිළදාරියා විදියට කටයුතු කරන එරික් ටැනර්ගේ එකම දියණිය. සෝයිගෙ අම්මා එයා පොඩි කාලෙදිම නැතිවෙනවා. එදා ඉදන් එයා උස් මහත්වෙන්නෙ කුඩම්මා රීමා හසීන් එක්කයි. ඒත් රීමා හසීන්ට නම් සෝයි ගැන කිසිම ආදරයක් සෙනෙහසක් ඇත්තෙ නම් නැහැ. මේ හේතුව නිසාමද කොහේ සෝයි තරුණ වයසට …

Read More »

Collection

මෙතෙක් චිත්‍රපට මාලාවන් ලෙස නිකුත් වූ සිනමාපට අප මෙසේ පෙළ ගස්වා ඇති අතර එහි බොහොමයක් උපසිරස ගන්වා නිකුත් කර ඇත. එහෙත් ඒ අතර තිබෙන තවමත් උපසිරස ගන්වා නොමැති චිත්‍රපට උපසිරස ගැන්වීමට ඔබටද අවස්ථාවක් ඇත. ඔබ මේ අතරින් උපසිරස ගැන්වීමට කැමති නිර්මාණයක් වෙතොත් [email protected] විද්‍යුත් ලිපිනයට දන්වා එවන්න. දැන් ඔබට පහසුවෙන් …

Read More »
error: Alert: Content is protected !!