You dont have javascript enabled! Please download Google Chrome!
Wednesday , April 8 2020
Breaking News
Home / Search Results for: The Bibl (page 2)

Search Results for: The Bibl

Supernatural [S06 : E03] | තෙවැන්නා… [සිංහල උපසිරැසි සමඟ]

ටවුමක පොලිස් නිලධාරින් වගයක් මැරෙනවා අසාමාන්‍ය ලෙඩ හැදිලා. කැස්ගේත් උදව් ඇතුව හොයලා බැලින්නං මෝසෙස්ගේ සැරයටියෙන් කරපු හපන් කමක් බවයි දැනගන්න ලැබෙන්නේ. ඉතින් ටවුමට මෝසෙස් ඇවිල්ලද? ඒ වගේම පහු ගිය ටිකේ කැස්ට මොකද වුනේ කියලත් අද දැනගන්න පුළුවන්. ඒ අතරේ නින්ජා ටර්ට්ල් ගැනත් ආරංචියක් ලැබෙනවා. ඇයි තව ඩීන්ගේ අලුත්ම හතුරා, “සෑම්ගේ …

Read More »

Supernatural [S05 : E17] | ප්‍රශ්න 99යි…! [සිංහල උපසිරැසි සමඟ]

ඩීමන් ප්‍රහාරෙකින් බේරිලා පැනලා යන සෑම්ටයි ඩීන්ටයි දඩයක්කාර ටවුමකින් උදව් ලැබෙනවා. බැලින්නං මුළු ටවුමක්ම දඩයක්කාරයෝ වෙලා තියෙන්නේ තවත් දිවැසිවරයෙක් නිසයි. හැබැයි මේ ටවුමට ඩීමන් ප්‍රහාරවලින් කෙළවරක් නෑ. ඒ වගේම මේ දිවැසිවරයට දේව දුතයෝ කියලා තියෙන්නේ ඔවුන් මේ ටවුමේ මිනිස්සුන්ව ලෝක විනාසෙන් බේරගන්නවා කියලයි. ඉතින් මේ කතාවල ඇත්ත බොරුව කතාව බලලම …

Read More »

Supernatural [S05 : E06] | ළමයි තමයි අනාගතේ… [සිංහල උපසිරැසි සමඟ]

ගෑනු ළමයෙක් ඔලුව කසනවා මොලේට වෙනකම්ම හිල් වෙන්න. මේ මරණේ ගැන හොයන්න ටවුමට එන කොල්ලෝ දෙන්නට දකින්න ලැබෙන්නේ අරුම පුදුම දේවල්. මේ අතරේ මේගොල්ලෝ හම්බ වෙන්න එන කැස් කියන්නේ මේවා කරන කෙනා බොහොම භයානක කෙනෙක් බවයි. ඒත් එයාව මරන්නනං අපේ කොල්ලෝ දෙන්න කැමති වෙන්නේ නෑ. ඒ ඇයි? කතාව බලලම දැනගමු. …

Read More »

Supernatural [S05 : E01] | යකාට අනුකම්පා කරමු… [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි, පස්වෙනි සීසන් එකටත් ආව එහෙනම්. නේද? සතුටුද? මටනං සතුටුයි! 😛 පහුගිය සීසන් එකේ අන්තිමට දැක්ක දේ මතකනේ. අද කථාව පටන් ගන්නේ එතන ඉදන්. ඉතින්, පහුගිය සීසන් දෙක තුනේ වදයක් වුන වසංගත වැඩි හරියක් දැන් එලොව ගිහින්. ඒත් කනගාටු වෙන්න ඕනේ නෑ. පහුගිය කතාවේ කන්‍යාරාමේ පොළවෙන් මතු වෙච්ච එකාත් ඇතුළුව, …

Read More »

Ancient Aliens [S01 : E04] | හමුවීම්… [සිංහල උපසිරැසි සමඟ]

භගවත් ගීතාවේ, මහා භාරතයේ සදහන් වෙන යුද්ධ, පිටසක්වලයන් ඉතාම දියුණු න්‍යෂ්ටික ආයුධ භාවිත කරමින් පෘතුවිය මත කරන ලද යුද්ධද? ලෝකයේ මුල්ම ශිෂ්ඨාචාරයක් වන ඉන්දු නිම්න මොහන්ජදාරෝ ශිෂ්ඨාචාරය අවසන් වුයේ න්‍යෂ්ටික පිපිරීමකින්ද? නෝවාගේ නැව ජාන බැංකුවක්ද? පෞරාණික අතීතයෙන් මෙහා, පැහැදිලි අයිතිහාසික වාර්ථා ඇති, මධ්‍යතන හා ඊට පසු යුගවල පිටසක්වල හෝ හදුනානොගත් …

Read More »

Supernatural [S04 : E02] – Sinhala Subtitles | දෙවියනි ඔබ කොහිද… [සිංහල උපසිරැසි සමඟ]

හොදයි, කලින් කතාවේ ආව අනපේක්ෂිත අමුත්තා ගැන අපේ කට්ටිය හිතන්නේ මොනවද කියලා දැනගන්න වෙන්න කථාව බලලම තමයි. මේ අතරේ, අපි දන්නවා සෑම්නුයි ඩීන්නුයි ඇරුනම දඩයක්කාරයෝ තව ගොඩක් ඉන්නවා රට පුරා. ඉතින්, සෑම්නුයි ඩීන්නුයි වගේම මෙගොල්ලොත් මිනිස්සු බේරගන්නවා. ඒ වගේම සමහර වෙලාවට අතපසුවීම් ප්‍රමාදවීම් වගේ ඒවා නිසා සමහර මිනිස්සුන්ව බේරගන්න බැරි …

Read More »

Supernatural [S04 : E01] – Sinhala Subtitles | ලාසරස්ගේ උත්ථානය [සිංහල උපසිරැසි සමඟ]

හොදයි, සීසන් 4 බලන්න දැන් ලැස්ති ඇති කියලා හිතනවා. දැන් ඩීන් මැරිලා ඉවරයි, ලිලිත් කොහෙට පැන ගත්තද දන්නේ නෑ, රූබිත් ආගිය අතක් නෑ, ඒ මදිවට කෝල්ට් එකත් නැති වුනා. දැන් ඉතින් කොයිබටද? මේක තමයි හැමෝගෙම ඔළුවල තීයෙන ප්‍රශ්නෙ. අපි ඒවාට උත්තර කථාව බලලම දැනගමු නේද? අද කථාව පටන් ගන්නේ ඩීන් …

Read More »

Ancient Aliens [S01 : E01] | සාක්ෂිය… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් පලවෙනි සීසන් එකේ පලවෙනි කොටස 😀 විකාශනය වුනේ 2010 අප්‍රේල් 20 වෙනිදා. පෞරාණිකයන්ට පියාසර කල හැකි ගුවන් යානා තිබුනාද? විමාන ඇත්තටම තිබුනද? තියෙන විස්තරවලින් ඒවා නැවත හදන්න පුලුවන්ද? හැදුවොත් ඒවා පියාසර කරයිද? 😕 දැවැන්ත ශිලා ගොඩනැගිලි හදන්න භාවිතා කල තාක්ෂනයන් සහ උපකරණ මොනවද? කළු ගල් දිය කරන්න පුලුවන්ද? …

Read More »

Ancient Aliens [S01 : E00] | දිව්‍ය රථ, දෙවියන් සහ ඉන් ඔබ්බට… [සිංහල උපසිරැසි සමඟ]

50යි! ස්තුතියි!… සීමිත දෙබස් ගානක් තියෙන සුප(ර්)නැචුරල් එකේ එපිසෝඩ් 50ක් කියන්නේ නං එච්චර ලොකු දෙයක් නෙමෙයි. ඒත් 50 වෙනි උපසිරැසිය වෙනුවෙන් වෙනසක් කරන්න කියලා අපේ විකියා සහෝ තමයි මට මේ වැඩසටහන පෙන්නුවෙත්. ඒ නිසා එයාට ඒ ගැන විශේෂ ස්තුතියක් හිමි වෙන්න ඕනේ. බැලුවට පස්සේ හිතුනා 50 හෝ නැතා මේකටත් උපසිරැසි …

Read More »
error: Alert: Content is protected !!