Sunday , April 18 2021
Breaking News

TV

18+

All

Recent Releases

Fargo [S04 : E11] sinhala subtitles | ඇමරිකාවේ කතාවක්! [සිංහල උපසිරසි]

එහෙනම් ෆාර්ගෝ හතරවෙනි කතාසමයේ අවසානයටත් අපි ඇවිත්. මේ අවසන් කතාංගය. ෆාර්ගෝ සමඟ එකතුවුන, අදහස් දක්වපු, නොදක්වපු හැමෝටම ස්තූතියි. මේ වැඩේට එකතුවෙලා මේක ඉක්මනින් ලබාදෙන්න කණ්ඩායම්ගත වුන අපේ කට්ටිය වන : මයුර, නිලුපුල්, කලිදු, රෂීන්, සුභාෂිණී, ලහිරු, මලිත්, රොෂාන්, සොනාලි හැමෝවමත් මතක් කරනවා වගේම ඒ හැමෝටම ස්‍තූතියි. සොහාන් ඇතුළු හැමෝටමත් වැඩේට …

Read More »

The Little Things (2021) Sinhala Subtitles | මිනී මැරුම් හයක්. ඒත් කෝ සැකකරුවෙක්? [සිංහල උපසිරසි]

කොහොමද යාළුවනේ ඉතින් අද මං මේ අරන් ඇවිල්ලා තියෙන්නෙ 2021 වර්ෂයේ ජනවාරි 29 වෙනිදා නිකුත් වූ සුපිරිම ත්‍රාසජනක ගණයට වැටෙන ෆිලුමකට සිංහල උපසිරැසිය.මේ චිත්‍රපටය ගැන මුලින්ම කිව්වොත්, මේ චිත්‍රපටයේ තියෙන ඇතැම් සිදුවීම් අපරාධ,මිනී මැරුම් වලට වැඩි නැඹුරුවක් දැක්වීම හේතුවෙන් චිත්‍රපට විචාරකයන්ගේ අඩු පැසසුමට ලක් වූවක්.නමුත් චිත්‍රපටය තුළ එම සිදුවීම් ඉතාමත්ම …

Read More »

ඩීමන් ස්ලේයර් AKA කිමෙත්සු නෝ යයිබා [S1] EP05:EP06 Sinhala Subtitles | ‌මගේ අසිපත [සිංහල උපසිරසි]

කලින් ලිපිය කියෙවුවනම් කථාව ගැන ඔයාලා තරමක් දන්නවා කියලා මන් හිතනවා. එහෙනම් කතා නායකයා පිලිබද පොඩ්ඩක් බලමූ, “ටන්ජිරෝ කමඩෝ” ළමුන් 6 කින් සමන්විත පවුලේ වැඩිමහල් පිරිමි දරුවා වුනේ ඔහුයි , ටන්ජිරෝගේ කුඩා කාලයේම පියාගේ අභාවයත් සමග පවුලේ ජීවන බර ටන්ජීරෝගේ කර මත පැටවුනී .මෙයාලා ජීවත් වුනේ කන්ද මුදුනකයි. කන්ද පාමුල …

Read More »

ඇටෑක් ඔන් ටයිටන් AKA ෂින්ගෙකි නෝ ක්යොජින් [S4] EP01 Sinhala Subtitles | ‌මුහුදෙන් එපිට [සිංහල උපසිරසි]

ඇටෑක් ඔන් ටයිටන් ඇනිමේ එකේ අවසාන සීසන් එකටයි මේ උපසිරසි ගේන්න පටන් ගත්තෙ. බයිස්කෝප් අඩවියෙ ඇඩ්මින් මඩුල්ලෙ තීරණයක් තමයි ඔන්ගොයින් සීසන් වලට උපසිරසි නොදෙන එක. ඒත් ගොඩක් අයගෙ ඉල්ලීම් සළකලා බලලා ගත්ත තීරණයක් තමයි මේ. අද මේ පළවෙනි උපසිරසිය දෙන වෙලාවෙ දැනට කොටස් 9ක් ඇවිත් තියනවා. ඒ ටිකත් ඉක්මණින් දුන්නා …

Read More »

The Curse of the Mummy’s Tomb (1964) Sinhala Subtitles | මමි සොහොන් ගෙයි ශාපය [සිංහල උපසිරසි]

ආයුබෝවන් යාළුවෝ හැමෝටම.. ඉතින් කාලෙකට පස්සේ ඔන්න මං ආවා වෙච්ච පොරොන්දුව ටික ටික ඉෂ්ඨ කරගෙන. 2021 ලබනවත් එක්ක ටිකක් වැඩ වැඩි වුනා. ඊට පස්සේ තවත් වැඩ වලටම හිරවුන නිසා පුළුවන් වෙලාවට ඉදලහිටලා අඩවියට ගොඩවුනාට සිංහල සබ් එකක් අරන් එන්න බැරිවුනා. ඒ අතරේ ඉසුරු දිල්ශාන් සහෝදරයාගේ ආරාධනාවකට ටීවී සීරිස් එකක එක …

Read More »

Fargo [S04 : E10] sinhala subtitles | හැපී! [සිංහල උපසිරසි]

කොහොමද ඔයාලට? කොවිඩ් 19 වසංගතයත් එක්ක පරෙස්සමින් ගෙදරට වෙලා ඉන්නවා කියලා හිතනවා. ඉතින් එහෙම ගෙදරට වෙලා ඉන්නකොට බයිස්කෝප් උපසිරැසියක වටිනාකමත් කියලා නිම කරන්න බැහැ කියලත් දන්නවා. ඒ නිසාම මමත් ෆාර්ගෝ සීසන් 4 පරිවර්තනය කරන්න එකතු වුණා. මම උපසිරැසි අරගෙන ආවේ ෆාර්ගෝ 4 වෙනි සීසන් එකේ 10 වෙනි කොටසට. මේ කොටස …

Read More »
error: Alert: Content is protected !!