You dont have javascript enabled! Please download Google Chrome!
Tuesday , November 12 2019
Breaking News

TV

18+

All

Recent Releases

Seal Team Six : The Raid on Osama Bin Laden (2012) Sinhala Subtitles | බින් ලාඩන් ඝාතනයේ නොදුටු පැත්ත [සිංහල උපසිරැසි සමඟ]

තුන් දහසකට අධික පිරිසක් ජීවිතක්ෂයට පත් කරමින් මුලු ලෝකයම සසලවමින් ඇමෙරිකාවේ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයට 2001 සැප්තැම්බර් 11 වැනි දින එල්ල වූ ප්‍රහාරය අප සියලු දෙනාගේ සදා නොමැකෙන මතකයක් වී ඇත. එම ප්‍රහාරයේ මහ මොලකරු නැතහොත් අල්කයිඩා සංවිධානයේ නායකයා වන ඔසාමා බින් ලාඩන් පාකිස්තානයේ සැඟව සිටියදී පසුගිය වර්ෂයේ මැයි මාසයේදී ඇමරිකානු …

Read More »

The Pacific [Episode 08-Iwo Jima] – Sinhala Subtitles | ඉයෝ ජිමා [සිංහල උපසිරැසි සමඟ]

පැසිෆික් ගැන විචාර ලියපු සමහරක් විචාරකයෝ මේ කොටස හඳුන්වන්නේ මේ කතා මාලාවේ තියන හොඳම කොටස මේක කියලයි. මේ කොටස පාදක වෙන්නේ යුද්ධයක තියන නිශ්ඵලත්වය සහ යුද්ධය නිසා තම සමීපතමයන් අහිමි වන පිරිස ගැනයි. මේ කොටසෙදි කතා නායකය වෙන්නේ ජෝන් බැසිලෝන්. හැමෝටම මතක ඇති නේ එයා ගැන. මේ වෙනකොට ජෝන් තීරණය …

Read More »

National Treasure (2004) Sinhala Subtitles | සැගවුන නිධානය [සිංහල උපසිරැසි සමඟ]

“දිගු ඉතිහාසයක් තියෙන නම්බුකාර පරම්පරාවක්. ඒ පරම්පරාවත් සමග ගලාගෙන එන අතිවිශාල ධන නිධානයක රහසක්. ඒ රහස එකින් එක ලිහාගන්න දගලන පරම්පරාවේ වර්තමාන පුරුක සහ එයින් හෙම්බත් වුනු ඔහුගේ පියාණන්.” මේ තමයි 2004 වර්ෂයේදී Jon Turteltaub නම් ඇමෙරිකානු අධ්‍යක්ෂක වරයා විසින් නිර්මාණයකරන ලද National Treasure කියන සිනමා නිර්මාණය. ජනප්‍රිය රංගන ශිල්පී …

Read More »

The Pacific [Episode 07-Peleliu Hills] – Sinhala Subtitles | පෙලෙලූ කඳුවැටිය [සිංහල උපසිරැසි සමඟ]

හැමෝටම මතකනේ කලින් කොටසේදි පෙලෙලූ වල ජපන්නු හා මැරීන්ලා අතර සිදු වුන අති බිහිසුණු සටන. ඉතින් ජපන් කාලතුවක්කු ප්‍රහාර වලින් බේරිලා ගුවන් තොටුපොලෙන් එහාට පැන ගන්න මැරීන් බළකාය සමත් වුනත් ඔවුන්ට තාමත් මේ සටනේ අවසානයක් දකින්න හම්බ වෙලා නැහැ. මොකද ඔවුන්ට සටන් කරන්න වෙන්නේ බිය නොහඳුනන සහ යටත් නොවෙන අතිදක්ෂ …

Read More »

Spider-Man 2 (2004) with Sinhala subtitles Sinhala Subtitles | යකඩ මකුලුවට එරෙහිව [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් වේවා සියලුම බයිස්කෝප් රසිකයන්ට. මේ මගේ තුන්වන උපසිරැසි නිර්මාණයයි. මේ පාර මම ගෙනාවේ අපි හැමොම වගේ බලලා, කට පාඩම් තියෙන Spider Man චිත්‍රපට මාලාවේ පළමු වර්ෂන් එකේ 2වන කොටසයි. මේ කොටසට උප සිරැසි නිර්මාණය කරන්න මාව උනන්දු කලේ වෙන කවුද..! 😀 වෙන කවුරුත් නෙවෙයි. බයිස්කොප් අඩවියේම අපි කවුරුත් දන්න …

Read More »

Pirates of the Caribbean: At World’s End (2007) Sinhala Subtitles | ලොව අවසානය තෙක්! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාලුවනේ මම මගේ 12 වෙනි උපසිරසියත් අරන් ආවා. ඒවගේම උපසිරසි ගන්න බැරි අයට විසදුමක් තියෙනවා බලන්න හරියයිද කියල. ඒක ලිපිය අවසානයේ.. මම මේක උපසිරසි ගන්වන්න මෙතෙක් ගොඩක්ම කාලය වැය කරපු ෆිල්ම් එක. මොකද මේකේ දෙබස් ඉතාමත්ම අමාරුයි. කොහොම උනත් ඔයාල වෙනුවෙන් ගොඩක් කාලය මිඩංගු කරමින් හෝ මෙය අවසන් කළා. මේකේ …

Read More »
error: Alert: Content is protected !!