You dont have javascript enabled! Please download Google Chrome!
Friday , October 18 2019
Breaking News

TV

18+

All

Recent Releases

Letters from Iwo Jima (2006) with Sinhala Subtitles | ඔව්හු යුධ වැදුනේ මව්බිම වෙනුවෙනි.. [සිංහල උපසිරසි සමඟ]

මුලින්ම හැමෝගෙන්ම සමාව ඉල්ලන්න ඕනි (විශේෂයෙන්ම බයිස්කෝප් ඇඩ්මින් මඩුල්ලෙන්) මේ ෆිල්ම් එක දෙන්න මෙච්චර පරක්කු වුනාට. මාස තුනකට කිට්ටු කාලයක් ලිස්ට් එකේ පල කරන්න වේවි කියල ඇත්තටම මමවත් හිතුවේ නෑ. ඒත් මගේ රැකියාවේ සිදුවුණු වෙනස්කම් එක්ක තරමක් කාර්යබහුල වෙන්න වුන නිසා උපසිරැස ගන්වන වැඩේ හොඳටම ප්‍රමාද වුනා. හරි අපි බලමු …

Read More »

Repo Men (2010) with Sinhala Subtitles | ජීවිතය ණයට [සිංහල උපසිරසි සමඟ]

හැමදාම ෆිල්ම් එකක උපසිරැසි අරන් කමෙන්ට් එකක් දාලා යනවා විතරක් නිසා මම හිතුවා මගේ මහන්සියත් මේ සයිට් එකට දැක්වුවොත් හොදයි කියලා. ඉතින් ඔන්න මම උපසිරැසියක් අරන් ආවා. මේක 2010 වසරේ නිකුත් උන චිත්‍රපටියක්. මේක IMDB හි ප්‍රතිචාර 6.3ක් ලැබිලා තියනවා. රේටින් නම් නරක නෑ වගේ නේද? කතාව පොඩ්ඩක් මම කියන්නම්. …

Read More »

In the Womb (2005) with Sinhala Subtitles | මේ ඔබගේ සංසේචනයේ සිට උපත දක්වා වූ කතාවයි. [සිංහල උපසිරසි සමඟ]

මේ ඔබගේ ජීවිත ගමනේ ආරම්භයයි. මව් කුසේ පිළිසිඳ ගැනීමේ පටන් මෙලොව එලිය දැකීම දක්වා ඔබ රැදී සිටි, පළමු හුස්ම පොදින් තම ශරීරය තමුන්ම ජීවත්කර ගැනිමට සූදානම් වන තෙක් ඔබව පෝෂණය කොට රැක බලාගත් ගර්භාෂය තුල ඔබ ගතකල අභිරහස් ජීවිතය නවීන තාක්ෂණයේ උපකාරයෙන් ඔබ දෑස් ඉදිරියට මෙම චිත්‍රපටය තුලින් ගෙන ඒවි. …

Read More »

The Woman in Black (2012) with Sinhala Subtitles | ඔබ හොල්මන් විශ්වාස කරනවද? [සිංහල උපසිරසි සමඟ]

හලෝ යාලුවනේ,මම අද කියන්න යන්නේ මම මේ අවුරුද්දේ බලපු සුපිරි “හොල්මන්”ගණයට වැටෙන චිත්‍රපටයක් ගැනයි. මම හිතන්නේ ඔයගොල්ලන්ට Harry Potter චිත්‍රපට මාලාවේ ප්‍රධාන චරිතය රග පෑ Daniel Radcliffeව අමතක නැතිව ඇති. Harry Potter කථා මාලාවෙන් අනතුරුව Daniel Radcliff වෙනත් වැඩකට අත ගැසුවා.ඒ ගැන තමයි අද මම කියන්න යන්නේ. කවුරුත් හිතුවේ ඔහු …

Read More »

Chronicle (I) (2012) with Sinhala Subtitles | සුපිරි වීරයන්ගේ පුරාවෘත්තය [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් යාලුවනේ ඔන්න මම අපේ තිසර ප්‍රමුදිත සහෝ එක්ක එකතු වෙලා ඔයාලගේ රස වින්දනයට තවත් රසවත් බයිස්කෝප් එකක් අරන් ආවා. ඉතින් සහෝදරවරුනි මේ දවස් වල මට වැඩ කටයුතු අධිකයි. තිසර මේකේ එයාට දුන්න ලයින් ටික එක දවසින් දැම්මා. තිසර සහෝට බොහොමත්ම ස්තුතියි මාත් එක්ක එක්ව උපසිරසියක් නිර්මාණය කිරීම ගැන. ඉතින් …

Read More »

Paan Singh Tomar (2010) with Sinhala Subtitles | අයුක්තියට එරෙහිව… [සිංහල උපසිරසි සමඟ]

දීර්ඝ කාලයක පසුව බයිස්කෝප් වෙත උපසිරැසි ඉදිරිපත් කරන්නෙ. සයිට් එකේ ඉස්සර ඉඳලා හිටපු අයටනම් සමහර විට මාව මතක ඇති. MARTYRS කිව්වම මතක් වේවි මං හිතන්නෙ.මේ මගේ 5 වන උපසිරැසි නිර්මාණය. මෙවරනම් ලබා දෙන්න යන්නෙ පුරුදු පරිදි හොරර් එකක් නෙමේ. මෙය කාලෙකට පස්සෙ බලපු ඉතාම වටිනා චිත්‍රපටයක්. මෙම බයිස්කෝප් එක ඔයාලට …

Read More »
error: Alert: Content is protected !!