You dont have javascript enabled! Please download Google Chrome!
Tuesday , November 12 2019
Breaking News

TV

18+

All

Recent Releases

Prince of Persia: The Sands of Time (2010) Sinhala Subtitles | කාලයේ වැලිතලය..[සිංහල උපසිරැසි සමඟ]

මම ගොඩක් සතුටු වෙනවා බයිස්කෝප් එක වෙනුවෙන් උපසිරසක් හදන්න පුලුවන් වීම ගැන. උපසිරස හදන විදිය ගැන කියල දුන්න ඇඩ්මින් අයියටත්, නිහඬවම ලොකු සහයක් දුන්න යසිදු රන්දිල් සහෝදරයටත් ගොඩක් ස්තූතියි. ඒ වගේම මේක මගේ පළවෙනි උපසිරසිය. ඒ නිසා අඩුපාඩු කමක් තියනවනම් සමාවෙන්න කියල ඉල්ලා සිටිනවා. කථාව ගැන කිව්වොත් නම් ගොඩක් අයට …

Read More »

Rockstar (2011) Sinhala Subtitles |අභියෝග මැදින් අරමුණ කරා… [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් යාළුවනේ ඔයාලා හැමෝටම ජය වේවා! ආයෙත් මම ඔන්න ඇගෙට දැනෙන හිතට දැනෙන ලස්සන හින්දි බයිස්කෝප් එකක් ඔයාලට ගෙනාව ” ROCK STAR ” මේක තමයි මගේ දෙවැනි නිර්මාණය. ඉතින් හින්දි බයිස්කෝප් එකක් වුණාම ලස්සන සිංදුත් තියෙනවනේ. ඔයාලා අනිවාර්යෙන් මේකේ තියෙන සිංදු වලටනම් කැමති වේවි. බයිස්කෝප් එකනම් මැක්සා කතාවක්. මේ බයිස්කෝප් …

Read More »

Resident Evil Damnation (2012) Sinhala Subtitles |දුෂ්ඨයාගේ ආගමනය [සිංහල උපසිරැසි සමඟ]

ජපානයේ Capcom සමාගම 1996 වසරේදී නව සජී-රූ ක්‍රීඩාවක් (Video Game) නිකුත් කරනවා. එහි නම වුණේ Resident Evil. මෙය නිකුත් කරද්දී ඔවුන් වීඩියෝ ගේම් වර්ගීකරණයට නව අනු-ෂානරයක් නොහොත් උපකුලයක් හඳුන්වා දෙනවා. ඒ කුලය නැතිනම් ෂානරය තමයි Survival Horror, එහි අදහස උන්නතිභීත (ජයගත හැකි අද්භූත) යන්නයි. මේ සජී-රූ ක්‍රීඩාව කෙතරම් ජනප්‍රිය වුණාද …

Read More »

Memories of Murder (2003) Sinhala Subtitles |සිතු දේ නොම වෙයි..නොසිතු දෙයක් වෙයි [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මම අද ඔයාලට අරගෙන ආව මගේ දෙවනි උපසිරැසි නිර්මාණය විදියට සුපිරි කොරියන් ෆිල්ම් එකක්. පළවෙනි එක මතක ඇතිනෙ Singham 2011 හින්දි ෆිල්ම් එක. මතක ඇති කිව්වට දැන් නම් මතක නැතුවත් ඇති. විවේකයක් නොලැබුනු නිසා තමයි ටිකක් ප්‍රමාද උනේ. හදිස්සියෙන් කරල වැඩේ අනාගන්න ඕනෙ නෑනෙ. කොහොම හරි මගේ අරමුණ වෙන්නෙ …

Read More »

The Incredibles (2004) Sinhala Subtitles | වීරයන් නොමැති ලෝකයක්..[සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් හාහාපුරා කියල මගේ පළවෙනි සිංහල සබ් එක දෙන්නයි යන්නෙ. හැමදාම films බාල විතරක් මදි හින්ද ඔන්න සිංහල සබ් එකක් අරගෙන ආව. එහෙනම් අපි චිත්‍රපටිය දිහාට හැරෙමුකෝ. මේක 2004 තිරගත උන සුපිරිම Animation බයිස්කෝප් එකක්. ටිකක් පරණ එකක් කියල හිතුනට Graphic & Animation සුපිරියි. පට්ටම බයිස්කෝප් එකක්. IMDB ratings …

Read More »

Casino Royale (2006) Sinhala Subtitles |ජේම්ස් බොන්ඩ්ගේ සූදු කෙළිය..[සිංහල උපසිරැසි සමඟ]

හැමෝටම ආයුබෝවන්. මේක මගෙ පලවෙනි උපසිරසි නිර්මාණය. මුලින්ම දෙන්න හිතුවෙඇක්ෂන් එකක්. James Bond කිව්වොත් ඉතින් කතා කරල වැඩක් නෑනෙ. ඇක්ෂන් කෝටියයි. Ian Fleming ගේ සුප්‍රසිද්ධ James Bond ග්‍රන්ථ මාලාව ඇසුරෙන් James Bond ෆිල්ම් ගණනාවක්ම නිර්මාණය වෙලා තියනව. මේ Casino Royale තමයි 21වන ෆිල්ම් එක. මේ චිත්‍රපට මාලාවේ James Bond විදිහට කීපදෙනෙක් …

Read More »
error: Alert: Content is protected !!