You dont have javascript enabled! Please download Google Chrome!
Sunday , November 17 2019
Breaking News

TV

18+

All

Recent Releases

Red Eye (2005) with Sinhala Subtitles | භීතියේ හෝරාව.. [සිංහල උපසිරසි සමඟ]

මේ ලොකේ බිහිවුන ගොඩක් චිත්‍රපටිවල කතාවෙ වැඩ කාරයා එහෙමත් නැතිනම් හැමෝගෙම ආකර්ශනය දිනාගන්න පුද්ගලයා පිරිමියෙක් කිව්වොත් ඔය ගොල්ලො මගෙත් එක්ක එකග වෙනවද? මේ චිත්‍රපටිය එහෙම බලපුවාහම වෙනස් ජාතියෙ එකක්. මේ චිත්‍රපටිය පදනම් වෙලා තියෙන්නෙ දිරිය ගැහනියෙක්ගෙ ජිවිතෙ සිදුවන එක් භයානක සිදුවීමක් ගැන.. ඇය නමින් ‘ලීසා’ ඇයගේ චරිතය පන පොවන්නේ Rachel …

Read More »

Journey 2: The Mysterious Island (2012) with Sinhala Subtitles | කවුද කැමති විරු සැරියකට?[සිංහල උපසිරසි සමඟ]

හ්ම්හ්! ජුල්ස් වර්න් කිව්වහම නොදන්න කවුරුහරි ඉන්නවද? මං හිතන්නෙනම් නැතුව ඇති. මොකෝ ජුල්ස් වර්න් ගේ පොත් කියවපු නැති අය හොයනව කියන්නේ ටිකක් අමාරු කාරියක්. හැබැයි වර්න් ගේ පොත් කියවපු අය අතරෙත් ඉන්නවා ටිකක් වෙනස් විශේෂ පිරිසක්. කවුද ඒ? ඒ තමා වර්නියන්ලා. මොකද්ද වෙනස? වෙනස තමා වර්න් මේ ලියල තියෙන ඒවා …

Read More »

Tere Naam (2003) | ඔබේ නමින්… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතින් මම මගේ දෙවනි උපසිරැසි නිර්මාණය තමයි අද දෙන්නේ. මුලින්ම මගේ පළවෙනි උපසිරැසි නිර්මාණයත් සමග චිත්‍රපටිය බලලා අදහස් පලකරපු හැම කෙනෙක්ටම මගේ ස්තුතිය පුදන්න කැමතියි. මේක තනිකරම ආදර කතාවක්.මේ චිත්‍රපටිය 2003 තමයි නිකුත් කරලා තියෙන්නේ. “අපෝ … හද්ද පරණයි නේ?”. එහෙම කියලා අතාරි‍න්න එපා. මොකද ආදරේට අලුත් පරණ කියලා …

Read More »

Marley & Me (2008) with Sinhala Subtitles | ඇහැට කදුලක්… [සිංහල උපසිරසි සමඟ]

මේක මමයි මගේ ප්‍රියාවියි දෙන්නම එකතු වෙලා හදපු මුල්ම සබ් පික්චැර් එක… පට්ට විදිහට වැරදි තියෙනවා.. එත් මම හිතනවා එක අවුලක් වෙන්නේ නැති වෙයි කියලා, එක හින්දා වැරදි හම්බ වුනාම සමාවෙන්න හොදේ… අපි දෙන්නා ඉංග්‍රිසි ඉගෙන ගන්න ඕන හින්දා තමයි මේකට සබ් දැම්මේ.. එක හින්දා කවුරැ කොපි කරලා ගත්තාට අපේ …

Read More »

Agent Vinod (2012) with Sinhala Subtitles | කාටත් යටත් නොවන මා… [සිංහල උපසිරසි සමඟ]

වැඩි දවසක් නෙයවා තවත් චිත්‍රපටයක් උපසිරැසි එක්ක අරගෙන ආවා බයිස්කෝප් යාළුවන් හැමෝටම.. කලින් දීපු Paan Singh Tomar (2010) බලන්න ඇති කියල හිතනවා. මේ දවස් වල නිවාඩුවක් ලැබුන නිසා ඉක්මනින් නිම කරන්න පුළුවන් වුනා. ඉතින් ඒවා මොකටද නේද. හරි හරි…. මේක මේ මෑතකදි පිටවුන ලොකු වියදමක් දරලා නිපදවූ හින්දි චිත්‍රපටයක්. මුල …

Read More »

100% Love (2011) with Sinhala Subtitles | ආදරයද මේ… [සිංහල උපසිරසි සමඟ]

මේක මගේ දෙවෙනි උපසිරැසි ගැන්වීම. තිබුණ කාර්‍යබහුලත්වයත් එක්ක වැඩේ ටිකක් ප්‍රමාද වුණා. චිත්‍රපටියේ නමින්ම තේරෙනවානෙ මොනවගේ කථාංගයක්ද කියලා. මේක තෙලිඟු චිත්‍රපටියක්. ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ නාගා චයිටාන්යා හා තමන්නා භාටියා. ආදර, ප්‍රහසන, නාට්‍ය යන වර්ගීකරණ යටතෙ වර්ගීකරණය වෙලා තිබෙන මෙය IMDB රේටින්ග්ස් 7.0 ක අගයක් ලබාගෙන තිබෙනවා. ඒ කියන්නේ හොඳ …

Read More »
error: Alert: Content is protected !!