You dont have javascript enabled! Please download Google Chrome!
Thursday , February 27 2020
Breaking News

TV

18+

All

Recent Releases

සිංහල උපසිරැස!

වැඩේ ගැන ඔන්න අපි අලුත් වැඩක් පටන් ගත්ත..මේ සදහා ප්‍රදාන අනුග්‍රහය දැක්වූයේ ලංකාවේ විශාලතම ඔන්ලයින් ජනපදය වන එළකිරි.කොම් අඩවිය.. මෙන්න මේකයි වැඩේ අපි හදන්නෙ අලුත්ම චිත්‍රපට වලට සිංහල උපසිරැස හදන්න..මේක අපේ අනුරාධ සුබසිංහ සහෝදරයගෙ අදහසක්,ඒ විතරක් නෙවේයි ඔහු තමයි මේ සදහාම ප්‍රයොජනවත් වෙන පරිඝනක මෘදුකාංගයක් හදල දුන්නෙ..මේ වැඩේ ගැන කිව්ව …

Read More »

Aa Dekhen Zara (2009) | අරුම පුදුම කැම‍රාවක්!

මේ දෙන්න යන්නෙ අලුත්ම චිත්‍රපටයක්..හින්දි චිත්‍රපට වලට ආවේණික අතාත්වික බව තිබුනත් ලස්සන චිත්‍රපටයක්..අලුත් නලුවෙක් එක්ක බිපාෂා බාසු තමයි චිත්‍රපටයේ රගපාන්නෙ..මෙන්න මෙහෙමයි කතාව..එක්තරා දුප්පත් තරුණයෙක් ඉන්නව ෆැලැට් එකක ජීවත් වෙන..ඔහු චායාරූප ශිල්පියෙක්..දවසක් මොහුට පණිවිඩයක් ලැබෙනව ඔහුගෙ සීය මියගිහින් කියල..මොහු ඒ දවස් වල කැලයේ චායාරූප ගන්න ගිහින් හිටපු නිසා ඔහුට මලගෙදරට යන …

Read More »

Meet the Fockers (2004) | ජ‍රාවක් නෙවෙයි!

මේ කියන්න යන්නෙ මම වැඩියෙන්ම හිනා වුන ෆිල්ම් එකක් ගැන..ඇත්තටම නියම ෆිල්ම් එකක්..මට මේක අහම්බෙන් වගෙ හම්බුනේ..ගොඩක් අය බලල තියෙනවද කියල නම් දන්නෙ නෑ..මම කතාව පටන් ගන්න හැටි කියන්නම්කො..මේ මුල්ම ටික විතරයි.. එත්කරා රෝහලකදි කාන්තාවක් දරු ප්‍රසූතියට අමාරු වෙලා කෑගහනව..ඇගේ සැමියත් මේ ළගම ඉන්නව..මේ අතරතුර දොස්තරලා කාර්‍යබහුල නිසා පිරිමි හෙද …

Read More »

88 Minutes (2007) | ටික්! ටික්!! ටික්!!!

මම හැමදාමත් ලියන්නේ නාට්‍යමය පැත්තට බර ඒවා නිසා මේ පාර ටිකක් වෙනස් එකක් ලියන්නම්. කීර්තිමත් අධිකරණ මනෝචිකිත්සකවරයෙක් හා මහාචාර්‍ය් වරයෙක් වන ජැක් ග්‍රැම් ගේ සාක්කී මෙහෙයවීම මත භයානක අපරාධකාරයෙක් වන ෆොස්ටර් හට මරණ දඩුවම නියම වෙනවා. නමුත් ෆොස්ටර් (අපරාධකාරයා)  චෝදනා කරන්නේ මහාචාර්‍ය්වරයා කතාව ගොතා ජුරියට ඒත්තු ගන්වා තමාව වැරදිකරු කර …

Read More »

Assault on Precinct 13 (2005) | වැටත් නියරත් ගොයම් කා නම්..

මේ ෆිල්ම් එක පටන් ගන්නේ මෙහෙමයි..ජැක් රොයෙනික් හා තවත් දෙදෙනෙක් සාමාන්‍ය පුද්ගලයන් මෙන් සිට මත්ද්‍රව්‍ය වෙලෙන්දෙක් ව අත් අඩංගුවට ගැනීමට සැරසෙනවා..නමුත් එම මත්ද්‍රව්‍ය වෙලෙන්දා මොවුන් පොලිසියෙන් බව අඳුර ගෙන වෙඩි තබනවා.අවාසනාවන්ත ලෙස මේ අවස්ථාවේදි ජැක් ගේ සගයන් දෙදෙනා  මිය යනවා. ඉන් මාස 8 කට පසුත් ජැක් මෙම සිදුවීමට වලක්වා ගැනීමට …

Read More »

After the Sunset (2004) | සොරු විශ්‍රාම ගත් දා!

මේක නම් කොමඩි පැත්තට බරයි. කතාව වෙන්නේ ලෝක ප්‍රසිද්ධ සොර යුවලක් තීරණය කරනවා තමුන්ගේ වෘතියෙන් එනම් සොරකමින් විශ්‍රාම යන්න. අවසන් වශයෙන් ඔවුන් සොරකම් කරන්නේ FBI නියොජිතයෙකු සුරක්ෂිතව රැගෙන යන මැණිකක්. මෙම FBI නියොජිතයා මොවුන් කොටුකර ගැනීමට සාක්ෂි රැස් කිරීමට පිටුපස හඹා එන අතර ඔවුන් නැවතී සිටින කැරෙබියන් දුපතට පැමිනෙනවා.දෙදෙනාට දෙදෙනා …

Read More »
error: Alert: Content is protected !!