You dont have javascript enabled! Please download Google Chrome!
Friday , April 10 2020
Breaking News

TV

18+

All

Recent Releases

Million Dollar Baby (2004) | සැම විටම තමාව ආරක්ෂා කරගන්න…

මේ අවුරුද්දෙ ලියන පළවෙනි ලිපිය හින්ද හැමෝටම සුභ නව වසරක් වේවා! කියල වැඩේ පටන් ගන්නම් එහෙනම්. 😀 අද බයිස්කෝප් තුලින් ඔයාලට අරගෙන ඇවිල්ල තියෙන්නෙ 2004 වසරේ නිපදවපු සුපිරිම චිත්‍රපටිය. මම එහෙම කිව්වෙ, මේ චිත්‍රපටිය තමයි එම වසරේ ඔස්කාර් සම්මානයෙන් පිදුම් ලබපු සුපිරි සිනමා සිත්තම. මට එක අතකට පුදුමත් හිතුන මෙච්චර …

Read More »

The Good Shepherd (2006) | CIA අතීත කතාව…

සම්මානනීය නලු Robert De Niro අධ්‍යක්ෂණය කරපු ඔස්කාර් සම්මානයක නිර්දේශ වෙච්ච චිත්‍රපටියක් බලන්න තිබ්බොත් කොහොමද? Green Zone, Invictus හා Bourne කතාමාලාවේ රඟපෑ Matt Damon වගේම කවුරුත් දන්න Angelina Jolie ත් මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත රඟපානවා. අපි කවුරුත් දන්න ඇමෙරිකාවේ මධ්‍යම රහස් ඔත්තු සේවය නැතිනම් දන්න විදියට කිව්වොත් CIA සංවිධානයේ counter-intelligence …

Read More »

Hotel Rwanda (2004) with Sinhala Subtitles | මනුෂ්‍යත්වය වෙනුවෙන්… [සිංහල උපසිරැසි සමඟ]

Schindler’s List චිත්‍රපටයේ අප්‍රිකානු ආදර්ශය යනුවෙන් බුහුමන් ලැබූ සත්‍ය කතාවක් මත පදනම් වෙච්ච සම්මාන 12 දිනාගත් හා ඔස්කාර් සම්මාන 3ක් ඇතුළු තවත් සම්මාන 31කට නිර්දේශ වීම් ලැබූ, IMDB හොඳම චිත්‍රපට 250 අතර 115 වැනි ස්ථානයේ රැඳෙන බොහොමත්ම මානුෂික කතා තේමාවක් රැගත් චිත්‍රපටයක් සිංහල උපසිරැසි එක්කම දෙන්න හිතුවා. 1994 දී රුවන්ඩාවේ …

Read More »

Rakht Charitra 1 (2010) | ඇසෙන් ඇස පළිගත් කල ලෝකයම අන්ධ නොවෙයිද? [සිංහල උපසිරැසි සමඟ]

අද මම අරගෙන එන්නේ පට්ටම හින්දි ඇක්ෂන් ෆිල්ම් එකක්. මේක මගේ තුන්වෙනි උපසිරැසි නිර්මාණය. මේ ෆිල්ම් එක ගැන මට කිව්වේ විකියා සහෝදරයා. ඔහුටත් මේ වෙලාවේ මගේ ස්තුතිය පිරිනමනවා. මේ ෆිල්ම් එකත් හින්දි උණාට පැය 3ක විතර දිග ෆිල්ම් එකක් නෙමෙයි. පැය දෙකයි තියෙන්නේ. දිග වැඩි කියලා හින්දි, දෙමළ ෆිල්ම් බලන්නෙ …

Read More »

The Town (2010) with Sinhala Subtitles | කොල්ල කරුවන්ගේ නගරය [සිංහල උපසිරැසි සමඟ]

බෙන් ඇෆ්ලෙක් මූලික චරිතයක් රඟපාමින් අධියූරවූ (directed) මේ බයිස්කෝපුව IMDB වර්ගකිරීම් 7.8 ලබා ගෙන ඉහළ ප්‍රේක්‍ෂක ප්‍රතිචාර ලැබුවකි. එබැවින් එයට උපසිරැසි දැමීමට ඉඩක් ලැබීමද මා හට සතුටකි. එය කෙතෙක් සාර්ථකද යන්න තීරණය කෙරෙන්නේ ඔබ විසිනි. මෙයට උපශිරැසි දැමීමට ගොස් මා මහත් අමාරුවක වැටුණ බව නම් කිව යුතුමය. මක් නිසාද යත්, …

Read More »

Tinker Bell and the Great Fairy Rescue (2010) with Sinhala Subtitles | සුරංගනා ලෝකෙට යමු…[සිංහල උපසිරැසි සමඟ]

“බයිස්කෝප්” අඩවියෙන් ඔයාලට දෙන, මගෙ දෙවෙනි උපසිරැසි නිර්මාණය තමයි මේ. පළවෙනි සිංහල සබ් එකට ලැබුන ඉහළ ප්‍රතිචරය, දෙවනි සිංහල සබ් එක හදන්න ලොකු ශක්තියක් උනා. පළවෙනි එක හින්දි එකක් නිසා දෙවෙනි එකට පුංචි අයගේ ෆිල්ම් එකක් තොරගත්ත වෙනසකටත් එක්ක. ඔයාල කැමති වෙයි කියල හිතනව. ටින්කර් බෙල් කතා මලවේ තුන්වෙනි අදියර …

Read More »
error: Alert: Content is protected !!