Sunday , May 31 2020
Breaking News

TV

18+

All

Recent Releases

Right at Your Door (2006) | ගෙද‍රටම පැමිණි මාරයා!

Thriller චිත්‍රපටි බලන අය කැමති වෙන එකක් මේක. තරමක විද්‍යා-ප්‍රභන්ධ ලක්ෂණත් තියනවා. IMDB එකේ 6.3ක් තියන මේකට සම්මානයකුත් ලැබිලා තියනවා. ලොස් ඇන්ජලීස් නගරයේ කීප තැනක පුපුරා යන කුඩා න්‍යෂ්ඨික බෝම්බ කීපයකින් පසු ඇතිවන තත්ත්වයත්,  තරුණ යුවලක් වන “බ්‍රැඩ්” සහ “ලෙක්සි”  ඊට මුහුණ දෙන ආකාරයත් ගැන තමයි මේකෙන් පෙන්නන්නෙ. බ්‍රැඩ් ගෙදර …

Read More »

Ratatouille (2007) with Sinhala Subtitles | කෑම ලෑස්තියි.. [සිංහල උපසිරැසි සමගින්]

ඇනිමේශන් වලට ප්‍රසිද්ධ PIXAR ආයතනය මඟින් නිපදවනු ලැබූ ඔස්කාර් සම්මානයක් ඇතුලු තවත් සම්මාන 43 ක් දිනා IMDB වර්ගගත කිරීම් අනුව 8.2/10 දිනා ලෝකයේ හොඳම චිත්‍රපටි අතර 172 ස්ථානයේ දැනට පසුවෙන ලස්සන චිත්‍රපටියක් සිංහල උපසිරැසි එක්ක බැලුවොත් කොහොමද? ඔන්න එහෙනම් ටික කාලයක නිහැඩියාවකින් පසුව උපසිරැසි දෙන්න ගත්තා නැවතත්. සමහරක් විට මේක කට්ටිය බලලා තියෙන්නත් පුලුවන්. …

Read More »

No Reservations (2007) | ආදරයයි, ආහාරයි..

මේ චිත්‍රපටිය ගැන මම දැනගත්තෙ අහම්බෙන්. ඉතාමත් සුරූපී ඇමරිකානු නිලියක් වන Catherine Zeta-Jones ගේ බයිස්කෝප් එකක් බලන්න ආස හිතිලා, අන්තර්ජාලය පීරද්දී තමා මට මේක හම්බවුනේ. චිත්‍රපටිය ගැන මෙලෝ දෙයක් දන්නෙ නැතිව, “යන පැත්තකින් පල” කියල හිතාගෙන බෑවා. කියන්න තරම් වැරැද්දක් නැති, ජීවිතේට යමක් එක් කරගන්න පුළුවන්, භයානක අතුරුඵල (රැට හීනෙන් බය …

Read More »

බයිස්කෝප් දැන් ලොකු ළමයෙක්..!

මුලින්ම කියන්න ඕන මේ ලිපිය නම් ෆිල්ම් එකක් ගැන අදාල දෙයක් නෙවෙයි.. මේ කියන්න යන්නෙ බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවියේ අනාගතය ගැනයි..මෙතෙක් කල් බයිස්කෝප් සිංහලෙන් අඩවියේ කතුවරයා ලෙස කටයුතු කළේ පොතේ ගුරා වන මා විසිනුයි..නමුත් කාර්‍යබහුලත්වය නිසා යම් කාලයකට, විශාල ලෙස වෙබ් අඩවියේ අභිවෘද්ධිය උදෙසා කටයුතු කළ සහෝදරවරුන් කිහිප දෙනෙකුට මෙහි …

Read More »

Labor Pains (2009) | ගැබ් ගැනීම!

මේ කියන්න යන්නෙ බොහොම රසවත් චිත්‍රපටයක් ගැනයි..කම්මැලි නැතුව බලන්න පුලුවන් සරළ කතාවක් මෙහි තියෙන්නෙ.. මෙන්න මේකයි කතාව..එක්තරා තරුණියක් තමන්ගේ රැකියා ස්ථානයේ හැම වැඩක්ම අවුල් කරගනිමින් ඉන්නව..මේ අතර ඇය යාලුවෙක් එක්ක කියන කතාවක් නිසා එම ආයතනයේ ප්‍රධානියා තීරණය කරනව ඇයව රැකියාවෙන් නෙරපීමට..මෙහිදි එක පාරම ඇයගේ හිතට ආව අදහසක් අනුව ඇය කියනව …

Read More »

Redline (2007) | රේස් රේස් හා තවත් රේස්!

මෙන්න අද මම වෙනසකටත් එක්ක අපේ වාහන ගැන උනන්දු වන අය අනිවා බලයි කියලා හිතන ෆිල්ම් එකක් ගැන ලියනවා. ඔබ Fast and the furious වගේ ෆිල්ම් වලට කැමතිනම් මේකටත් අනිවා කැමති වෙයි. මේ ෆිල්ම් එක පටන් ගන්නේ ඩොලර් මිලියන 1 ක ඔට්ටුවකට යම් කිසි පාර්සලයක් ලොස් ඇන්ජලීස් නගරයේ සිට ලාස් …

Read More »
error: Alert: Content is protected !!