You dont have javascript enabled! Please enable it!
Tuesday , July 14 2020
Breaking News

TV

18+

All

Recent Releases

Harry Potter and the Deathly Hallows Part 1 (2010) with Sinhala Subtitles | අවසානයට පෙර…… [සිංහල උපසිරැසි සමඟ]

හොඳ කොපියක් එන්න පරක්කුම වෙච්ච චිත්‍රපටිය මේක වෙන්න ඕනා. 😛 කොහොම වුනත් ගොඩක් කට්ටියට මුණු පොතෙන් මැසේජ් දම දමා කෝ කියලා අහපු චිත්‍රපටියක් තමා මේක. හැබයි මම කොපිය ආපු ගමන්ම උපසිරැසි ගෙනාවා ඔයාලා වෙනුවෙන්. ඉස්සෙල්ලා කොටසෙදි මහාචාර්ය ඩම්බල්ඩෝර් මියයන්න කලින් විනාශ කරපු මුද්ද හා පොටර් විනාශ කරපු ටොම් රිඩ්ල් ගේ …

Read More »

3 iron (2004) with Sinhala Subtitles | අහිංසක හොරෙක් [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මම තවත් බයිස්කෝප් එකක් සිංහල උප සිරැසිත් එක්කම ගෙනාවා. මේ මගේ දෙවැනි සබ් එක. පළමු එකට හොඳ ප්‍රතිචාර තිබුණු නිසා තවත් එකක් දෙන්න හිතුනේ. හරි , මේකයි කතාව. එකෝමත් එක කොල්ලෙක් ඉන්නවා. එයාගේ රස්සාව තමයි ආයතන වල අත් පත්‍රිකා ගෙනිහින් ගෙවල් වල අලවලා දෙන එක. ඒ අතරෙ මෙයා තවත් …

Read More »

Faster (2010) with Sinhala Subtitles | යුක්තිය පසිඳිලීම පරක්කු වැඩිය [සිංහල උපසිරැසි සමඟ]

Dwayne Johnson රඟන අපූරු බයිස්කෝපයක් වෙනුවෙනි මෙවර මගේ උප සිරැසි අනුවර්තනය වූයේ. සැබැවින්ම Dwayne Johnson මීට පෙර රඟ පෑ ළමා බයිස්කෝපය (Tooth Fairy) නිසා අනාගත්තා යැයි මට සිතුනි. එහෙත් මෙවර නම් ඔහුට අපූරු චරිතයක් Faster (2010) හී ලැබී තිබේ. ඔන්න මම හිතලා නම් නොවේ මේ බැංකු මංකොල්ල තියෙන බයිස්කෝප් වලටම …

Read More »

Easy A (2010) | A එකක් ගන්න පුළුවන් ඉගෙනීමෙන් විතරද!

මේ මං ලගදි බලමු පට්ට චිත්‍රපටියක්. Imdb rate වල 7.2 තියන හොද චිත්‍රපටියක්. මේකේ කතාව කිව්වොත් මේකේ ඉන්න girl අපේ සමාජයේ හොයාගන්න අමාරු ජාතියේ කෙනෙක්. කොටින්ම මෙයා එකක්වත් නොකර හැමදේම කලා කියනවා. ඔයාලම බලන්න හැමදෙම කිව්වෙ මොනාද කියලා. හොදට හිනාවෙන්න පුළුවන් ෆිල්ම් එකක්. මේ අනිත් මිනිස්සුන්ට උදව් කලට අන්තිමට මෙයට …

Read More »

Traitor (2008) | පාවාදෙන්නෙක්.

ඔන්න අද ගෙනවා සුපිරි ෆිල්ම් එකක්. Don Cheadle ගේ ෆිල්ම් එකක් කිව්වම ඉතින් අහන්න දෙයක් නෑනෙ. IMDB 7.1 ක් ගත්ත ෆිල්ම් එකක්. සම්මාන උළෙලවල් 5 කදී සම්මාන සදහා නිර්දේශව ඇති මේ බයිස්කෝප් එක, තාත්වික රංගනයෙන් , කැමරාකරණයෙන් පිරිපුන් චිත්‍රපටයක් . Jeffrey Nachmanoff ගේ නිර්මාණයක් වන මෙහි ‍ත්‍රාසය, භිතිය, කුතුහලය ඔක්කොම …

Read More »

Season of the Witch (2011) | හැම ආත්මයක්ම බේරා ගත නොහැක….

කට්ටිය කාලයක් තිස්සෙ බලාගෙන හිටපු චිත්‍රපටියක හොඳ කොපියක් මේ ඊයේ පෙරේදා නිකුත් වුනා. ඉතින් ආයේ පරක්කු කරන්න ඕනයෑ. කට්ටිය එක්ක බෙදාගන්න උණු උණුවෙම අරගෙන ආවා. කවුරුත් ගොඩක් කැමති නලුවෙක් වන Nicolas Cage එක්ක Ron Perlman ප්‍රධාන චරිත රඟපාන මේ චිත්‍රපටයේ ධාවන කාලය විනාඩි 98 යි. IMDB ශ්‍රේණිගත කිරීම් නම් හැබැයි …

Read More »
error: Alert: Content is protected !!