You dont have javascript enabled! Please enable it!
Wednesday , July 8 2020
Breaking News

TV

18+

All

Recent Releases

Death at a Funeral (2007) | මළගෙදර අවමගුල!

මේ කියන්න යන්නෙ IMDB රේටින්ග්ස් වල 7.3/10 ක් ලබාගත් වෙනස්ම වෙනස් චිත්‍රපටියක් ගැන..මීට සමාන චිත්‍රපටියක් ගැන මගෙ මතකයට එන්නෙත් නෑ..මේ චිත්‍රපටිය යන්නෙ එක්තරා සිදුවීමක් වටා පුද්ගලයක් හැසිරෙන ආකාරය දක්වමින්..පැය කිහිපයක වෙන සිදුවීම් තමයි අපිට පෙන්වන්නෙ..හැබැයි හොදට හිනා යනව.. මෙන්න මෙහෙමයි කතාව..එක්තරා පුද්ගලයෙක්ගේ පියා මැරිල..ඔහුගේ මලගෙදර වටා තමයි මේ කතාවම යන්නෙ..මුලින්ම …

Read More »

Land of the Lost (2009) | අමුතුම ලෝකයක්!

මේ කියන්න යන චිත්‍රපටිය ගොඩ කාලයක් තිස්සේ සිනමාලෝලීන් හොය හොය හිටපු චිත්‍රපටියක් ගැන..හැබැයි බලාපොරොත්තු උන තරම් රසවින්දනයක් මෙයින් ලබාදුන්නාද කියල එක ප්‍රශ්ණයක්.. නමුත් කොමඩි ෆිල්ම් එකක් හැටියට අසාර්ථකයි කියන්නත් බෑ..කොහොම උනත් මම මේ කියන විස්තර අනුව තීරණය කරන්න මේක බලනවද නැද්ද කියල.. එක්තරා විද්යාඥයෙක් ඉන්නව කාලය හරහා වෙනත් තලයන් වලට …

Read More »

Duplicity (2009) | දෙපිටකාට්ටුකම!

ඔන්න බොහොම පැටලිලි සහගත චිත්‍රපටියක් බැලුව කාලෙකට පස්සෙ..සතියකට කලින් තමයි මේ චිත්‍රපටියේ හොද කොපියක් ආවෙ..ඒ වගේම මේ දින වල වැඩියෙන්ම බාන ටොරන්ට් අතරින් එකක් තමයි මේක! ඔස්කාර් සම්මානලාභී නිළි ජූලියා රොබට්ස් හා ජනප්‍රිය නළු Clive Owen තමයි මෙහි ප්‍රදාන චරිත නිරූපණය කරන්නෙ..ටිකක් Mr. & Mrs. Smith (2005) වගේ චිත්‍රපටියක්..නමුත් ඊට …

Read More »

Ocean’s Eleven (2001) with Sinhala Subtitles | මෙන්න හොරු! [සිංහල උපසිරැසි සමගින්]

ඔන්න මේ පාර මම ටිකක් කොමඩි පැත්තට බර ෆිල්ම් එකකට සිංහල උපසිරැසි දාන්න හිතුවා. මේ ෆිල්ම් එක ඇත්තටම ගොඩක්ම ආදායම් අතින් සාර්ථක උනු ෆිල්ම් එකක්. ඒක නිසාම ocean’s twelve සහ ocean’s thirteen නමින් එකකට එකක් ඈඳුනු විධියට තව ෆිල්ම් දෙකකුත් හැදුවා. මෙය තිරගතවූ අවුරුද්දේ එනම් 2001 හයවෙනියට වැඩිම ආදායම් ලැබූ …

Read More »

I Am Legend (2007) with Sinhala Subtitles | ඝනඳුර ආලෝකමත් කරන්න! [සිංහල උපසිරැසි සමගින්]

මෙන්න මගෙන් උපසිරැසි එක්ක එන තෙවෙනි ෆිල්ම් එක. ගොඩක් දෙනෙක් මේක ගැන දන්නවා ඇති. බලලත් ඇති.  ප්‍රධාන නළුවා විල් ස්මිත්. ඒත් මට ඇහිලා තියෙනවා එයාට සමහරු සිංහලෙන් කියන්නේ විල් සුමිත් කියලලු 😀 මේ ෆිල්ම් එකේ කතාව වෙන්නේ ලෝකයේ පැතිර යන භයානක වෛරසයක් ගැනයි. මුලින්ම  පිළිකා නිට්ටාවටම සුව කිරීමට සොයා ගනු …

Read More »

Take The Lead (2006) | බාධක මැදින් අරමුණ කරා!

මේ කතාව නම් ඇත්තටම නාට්‍යමය පැත්තට බරයි. මේක බලද්දි හිතෙන්නේ හරිම අභව්‍ය සිදුවීමක්  කියලා. නමුත් මේක සත්‍ය කතාවක්. ඇමෙරිකාවේ අදටත් මොහු මේ පටන් ගත් දෙය ක්‍රියාත්මක  වෙනවා. කතා නායකයා නමින් පියර්රේ ඩුලෙයින්. ඔහු ටැන්ගෝ සල්සා වැනි සාමාන්‍යයෙන් ඉහල  පවුල්වල අය හදාරන නැටුම් උගන්වන ගුරුවරයෙක්. මොහු දිනක් දකිනවා පාසලක ප්‍රධානියාගේ වාහනයට …

Read More »
error: Alert: Content is protected !!