Saturday , September 26 2020
Breaking News

TV

18+

All

Recent Releases

Wizards of Waverly Place: The Movie (2009) | පැතුමක් කල වෙනසක්..

පුරා සතියක් විවිධ වර්ගයේ චිත්‍රපටි ඔයාල අතරට අරගෙන ආව. සති අන්තේ ඉතින් මම අනිවා ගේන්නේ අපේ පුංචි නංගිලා මල්ලිලාට, අපේ පාඨකයොන්ගේ පෙම්වතියන්ට එහෙම බලන්න දෙන්න පුළුවන් ලස්සන කතාවක්. 😉 මේ සති අන්තේ එයාල ගොඩක් සතුටු වේවි, මොකද මේක Disney Movie එකක්. මේ නමින්ම Disney රූපවාහිනී නාලිකවේ විකාශය වූ කතා මාලව …

Read More »

The Terminal (2004) with Sinhala Subtitles | අපූරු මිනිසෙක්…[ [සිංහල උපසිරසි සමඟ]

ඔන්න කාලෙකට පස්සෙ මම සිංහල උපසිරැසියක් ඕගොල්ලො වෙනුවෙන් ගෙනාව . මම පහුගිය ටිකේ උපසිරැසි ගැන්වීම් වලින් ඈත්වෙලයි හිටියෙ. ඒත් ආපහු මේ විදිහට උපසිරැසි යොදන්න කියල මාව දිරිමත් කරේ අපේ විකිය සහෝදරය තමයි. ඇත්තටම මේක මම තනියෙන් කරපු උපසිරැසියක් නෙවෙයි. වෙනත් සහෝදරයෙක් විසින් අඩක් උපසිරැසි ගන්වා තිබුණු මේ චිත්‍රපටයේ උපසිරැසිය සම්පූර්ණ …

Read More »

Bandslam (2009) | අමුතුම තාලයේ සංගීත කණ්ඩායමක්…

ලොව පුරාම ඉමහත් ජනප්‍රයත්වයට පත් වුනු High School Musical ච්ත්‍රපටයේ රන්ගනයෙන් දායකවුනු Vanessa Hudgens ඉන්න අලුත්ම අලුත් බයිස්කෝප් එකක් ගැන තමයි අද කියන්න යන්නෙ. මේ චිත්‍රපටය, සංගීත්මය පැත්තෙන් ඉතාමත් ලස්සන සහ ඉතා ලස්සන කතාවක් ඇතුලත් චිත්‍රපටයක්. කතාව මෙන්න මෙහෙමයි, “ට්ල්” කියන්නෙ අනිත් පිරිමි ලමුන්ගෙන් ටිකක් විතර වෙනස් යොවුන් වයසේ පසුවන්නෙක්. …

Read More »

Sorority Row (2009) | විහිලුවකට කල මිනී මැරීමක්..

ඔන්න කාලෙකට පස්සෙ ටිකක් අමුතු විදියෙ, මොලේ විකාර වෙන බයිස්කෝප් එකක් අරගෙන ආව. මෙය 2009 වසරේ සැප්තැම්බර් මස තිරගත වීමට ආරම්භවුනු බයිස්කෝප් එකක්. මුලින්ම කතාව පොඩ්ඩක් කියල ඉන්නම, ගැහැනු ලමයින් 6 දෙනෙකුගෙන් යුතු කන්ඩායමක් තමයි මේකෙ මූලික කතා නායකයින් වෙලා තියෙන්නෙ. චිත්‍රපටිය පටන් ගන්නෙ, මෙම ගැහැනු ලමුන් විසින් පවත්වන සාදයකිනුයි. …

Read More »

Shorts (2009) | කප් රුක නෙවෙයි, කප්-ගල..

කාලෙකින් අපේ පුංචි නංගිලා මල්ලිලාට ගැලපෙන බයිස්කෝප් එකක් මට දෙන්න බැරි වුනානේ. ඔන ඒ නිසා අද මම අරගෙන ආවේ අපේ නංගිලා මල්ලිලාට බලන්න පුළුවන් ලස්සන ළමා චිත්‍රපටියක්. චිත්‍රපටියේ කතාව ගැන යමක් කිවුවොත් මෙහෙමයි. Toby “Toe” Thompson කියන්නේ පොඩි ළමයෙක්. හැබැයි මෙයා ටිකක් කොට නිසා, උස අයගෙන් සෑහෙන්න කරදර විඳින්න සිද්ධ …

Read More »

Mean Girls (2004) | කෙල්ලෝ වසයි !

“තරුණ කෙල්ලො වසයි” කියනවනෙ. මෙන්න ඒකට හොඳම උදාහරණය… Mean Girls. අපි හැමෝම ඉතා හොඳින් අඳුනන සුරූපී නිලි Lindsay Lohan තමයි මේකෙ ප්‍රධාන චරිතය රඟපාන්නෙ. මෙම චිත්‍රපටය වඩාත් නැරඹිය යුත්තේ ගැහණු ලමයි වුනත්, කොල්ලොත් මේක නැරඹුවොත් තමා හොඳ. ඒ මොකද කියනවනම් කොල්ලො නැති තැන කෙල්ලො කොච්චර ගහමරා ගන්නවද කියල බලාගන්න පුලුවන්. …

Read More »
error: Alert: Content is protected !!