Monday , September 21 2020
Breaking News

TV

18+

All

Recent Releases

Disaster Movie (2008)

හ්ම්ම්. මේ ෆිල්ම් එක ගැන කියන්න තරම් විශේෂයක් නෑ. හොද ෆිල්ම් ගැන කියනව වගෙම වැඩකට නැති ෆිල්ම් වලින් ඔයාලව බේරගන්නත් හිතුන නිසයි මේ ගැන ලියන්නෙ. කවුරු හරි මේක බාන්න හිතාගෙන ඉන්නව නම් ඒ ගැන ආයෙ කල්පනා කරල බලන්න. මේ ෆිල්ම් එක ගැන ගොඩය අය බලාපොරොත්තු තියාගෙන හිටිය හොද කොමඩි ෆිල්ම් …

Read More »

සමාවෙන්න ඕන මෙහෙම ලියනවට…..

ෆිල්ම් ගැන ලියන තැනක මෙහෙම ලියන එක හොදද මන්ද..මම දන්නෙ නෑ මේ බ්ලොග් එක හැමෝටම ප්‍රයෝජනවත්ද කියල..කමෙන්ට්ස් අඩු වෙනව එන්න එන්නම..ඒකයි මට මෙහෙම ලියන්න හිතුනෙ..ඔයාල නිකමටවත් මේ බ්ලොග් එකෙන් ප්‍රයෝජනයක් ගත්තොත් පුලුවන් නම් කමෙන්ට් එකක් දාල යන්න හොදේ..මොකද මට මේ බ්ලොග් කෙරුවාවෙන් තියන එකම සතුට ඔයාලගෙ කමෙන්ට්ස් බලන එකත්,ඔයාල මේ …

Read More »

Bedtime Stories (2008)

ඔන්න මට කාලෙකට පස්සෙ හම්බුනා නයිට් ඇට් ද මියුසියම් හා ජුමන්ජි වගේ තවත් කතාවක්. මේක ළමා කතාවක් කියලත් කියන්න පුලුවන්. ඒ වගේම පුංචි ආදර කතාවකුත් මේකෙ තියනව. ඔන්න මම දැන් කතාව කියන්නයි යන්නෙ. දග කරන්නෙ නැතුව අහන් ඉන්න. හික් හික්… එක්තරා සුපිරි හෝටලයක වැඩ කරන පුද්ගලයෙකුට තම සහෝදරියගේ දරුවන් බලාගන්න …

Read More »

Thick as Thieves (2009)

මේක නම් මම දැන් බැලුවෙ. නියම ෆිල්ම් එකක්. මම කෙලින්ම කියන්නෙ මේක නම් කොහොම හරි බලන්න කියල. මොකද මේකෙ කථාව හරිම ලස්සනට වෙනස් වෙනව අපි නොහිතන විදියට. ඒ නිසා අමුතුම ගතියක් ලැබිල තියනව ෆිල්ම් එකට. ආහ්.. මට දැන් දැනගන්න ලැබුන මේක 1998 දිත් හදපු කතාවක් කියල. ඒකෙන්ම තෙරෙනවනෙ මේක දෙවන …

Read More »

Role Models (2008)

හ්ම්ම්. මේ ෆිල්ම් එක ගැන විශේෂයක් නැති උනත් ඒක ගැන කියන එක හොදයි කියල මට හිතුනා, මොකද මේ ෆිල්ම් එක ටිකක් වෙනස් එකක්. මේක බාගෙට කොමඩියක් වගේ තමයි මට නම් හිතෙන්නෙ. කොහොම උනත් මම ආස පොරක් රගපානව මේකෙ. මම බොහොම කෙටියෙන් කියන්නම්කො කතාව ඔයාලට. මෙහෙමයි, යාලුවො දෙන්නෙක් ඉන්නව එකම තැන …

Read More »

Pride and Glory (2008)

හ්ම්ම්ම්. කාලෙකට පස්සෙ තමයි ටිකක් විතර සංකීර්ණ කතාවක් බැලුවේ. අප්පා… කොහොම කියන්නද මේක ගැන. හ්ම්ම්ම්. බලමු ෆිල්ම් එක ගැන විස්තරයක් කියන්න. මෙහෙමයි. මේක පොලිස්සිය ගැන කතාවක් වගේම පවුලක කතාවක. කතාව නම් කියන්න යන්නේ නෑ මම. ඒ උනාට පොඩි විස්තරයක් දෙන්නම්. පොලිසියක් තුල ඝාතන 4ක් සිද්ද වෙනව. මේ ගැන හොයන්න එක් …

Read More »
error: Alert: Content is protected !!