Saturday , December 5 2020
Breaking News

TV

18+

All

Recent Releases

Ocean’s Eleven (2001) Sinhala Subtitles | මෙන්න හොරු! [සිංහල උපසිරැසි සමග]

ඔන්න මේ පාර මම ටිකක් කොමඩි පැත්තට බර ෆිල්ම් එකකට සිංහල උපසිරැසි දාන්න හිතුවා. මේ ෆිල්ම් එක ඇත්තටම ගොඩක්ම ආදායම් අතින් සාර්ථක උනු ෆිල්ම් එකක්. ඒක නිසාම ocean’s twelve සහ ocean’s thirteen නමින් එකකට එකක් ඈඳුනු විධියට තව ෆිල්ම් දෙකකුත් හැදුවා. මෙය තිරගතවූ අවුරුද්දේ එනම් 2001 හයවෙනියට වැඩිම ආදායම් ලැබූ …

Read More »

I Am Legend (2007) with Sinhala Subtitles | ඝනඳුර ආලෝකමත් කරන්න! [සිංහල උපසිරැසි සමගින්]

මෙන්න මගෙන් උපසිරැසි එක්ක එන තෙවෙනි ෆිල්ම් එක. ගොඩක් දෙනෙක් මේක ගැන දන්නවා ඇති. බලලත් ඇති.  ප්‍රධාන නළුවා විල් ස්මිත්. ඒත් මට ඇහිලා තියෙනවා එයාට සමහරු සිංහලෙන් කියන්නේ විල් සුමිත් කියලලු 😀 මේ ෆිල්ම් එකේ කතාව වෙන්නේ ලෝකයේ පැතිර යන භයානක වෛරසයක් ගැනයි. මුලින්ම  පිළිකා නිට්ටාවටම සුව කිරීමට සොයා ගනු …

Read More »

Take The Lead (2006) | බාධක මැදින් අරමුණ කරා!

මේ කතාව නම් ඇත්තටම නාට්‍යමය පැත්තට බරයි. මේක බලද්දි හිතෙන්නේ හරිම අභව්‍ය සිදුවීමක්  කියලා. නමුත් මේක සත්‍ය කතාවක්. ඇමෙරිකාවේ අදටත් මොහු මේ පටන් ගත් දෙය ක්‍රියාත්මක  වෙනවා. කතා නායකයා නමින් පියර්රේ ඩුලෙයින්. ඔහු ටැන්ගෝ සල්සා වැනි සාමාන්‍යයෙන් ඉහල  පවුල්වල අය හදාරන නැටුම් උගන්වන ගුරුවරයෙක්. මොහු දිනක් දකිනවා පාසලක ප්‍රධානියාගේ වාහනයට …

Read More »

Paparazzi (2004) | සුපිරි පලිගැනීමක්..!

මේ කියන්න යන චිත්‍රපටය 2004දී තිර ගත වුනු මෙල් ගිබ්සන් නිශ්පාදනය කරපු කෝල් හූසර් කියන කඩවසම් නලුවා ප්‍රධාන චරිතය රගපාන මුල ඉදන් අගට කිසිම කම්මැලි කමක් නැතුව එක දිගට ලස්සනට ගලාගෙන යන . . . මගේ රෑන්කිං වලට අනුව නම් “කූල් ඇක්ෂන්” වර්ගයේ ෆිල්ම් එකක්. . . කතාව මෙන්න මෙහෙමයි …

Read More »

Deja Vu (2006) | අතීතය වර්තමානය හා අනාගතය! [සිංහල උපසිරැසි සමගින්]

අපි ජීවිතයේ කරපු ලොකුම වැරැද්ද නැවත අතීතයට ගොස් එතනදීම නිවැරදි කර ගන්න ලැබෙනවනම් කොයි තරම් නම් ජීවිතයේ වෙනසක් වෙයිද?….. කතාව ගැන මම කෙටියෙන්ම කියන්නම්. නිව් ඔර්ලියන්ස් ප්‍රාන්තයේ නාවික හමුදා විසිර යෑමකදි භටයන් සහ තම පවුල් වල සාමාජිකයින් සිටින නැවක් පුපුරා යනවා එහි සිටින මිනිසුන් 543 ද සමඟ. ATF පරීක්ෂක ඩග් …

Read More »

Fired Up (2009) | කොල්ලො 2යි,කෙල්ලො 300! සෙල්ලම් පෙන්නනවා..!

මේ කියන්න යන්නෙ මේ දවස් වල ප්‍රසිද්දම ටොරන්ට් එකක් ගැන..කතව ගැන කියනව නම් මේක බොහොම සරළ ඒත් හොද රසවින්දනයක් ලබදෙන කතවක්..ආදර කතා,කොමඩි වගෙම ටීන් මූවි යන වර්ග තුනටම අයත් වෙන මේ චිත්‍රපටයේ කතව මෙහෙමයි.. එක්තර තරුණයො දෙදෙනෙක් ඉන්නව බොහොම සෙල්ලක්කර ජීවිත ගත කරන..මොවුන් දෙදෙන පාසලේ සියලුම ගැහැණු ළමුන් සමගම වගේ …

Read More »
error: Alert: Content is protected !!