Thursday , January 21 2021
Breaking News

TV

18+

All

Recent Releases

After the Sunset (2004) | සොරු විශ්‍රාම ගත් දා!

මේක නම් කොමඩි පැත්තට බරයි. කතාව වෙන්නේ ලෝක ප්‍රසිද්ධ සොර යුවලක් තීරණය කරනවා තමුන්ගේ වෘතියෙන් එනම් සොරකමින් විශ්‍රාම යන්න. අවසන් වශයෙන් ඔවුන් සොරකම් කරන්නේ FBI නියොජිතයෙකු සුරක්ෂිතව රැගෙන යන මැණිකක්. මෙම FBI නියොජිතයා මොවුන් කොටුකර ගැනීමට සාක්ෂි රැස් කිරීමට පිටුපස හඹා එන අතර ඔවුන් නැවතී සිටින කැරෙබියන් දුපතට පැමිනෙනවා.දෙදෙනාට දෙදෙනා …

Read More »

This Girl’s Life (2003) | අප දකින්නේ යථාර්තයමද?

ජීවිතය,සදාචාරය නිල් චිත්‍රපට වල රගපාන නිළියකගේ ඇසින් බලන්න කැමතිද?ඔබ නිකමට වත් කල්පනා කරල බලපු මාතෘකාවක්ද? නෑ නෙ?එහෙනම් මෙන්න ෆිල්ම් එක..බාගෙන බලන්න..වෙනස් විදියක දෙයක් රස විදින්න පුලුවන් කෙනෙක්ට වටින ෆිල්ම් එකක්..කතාව මම බොහොම කෙටියෙන් කියන්නම්..එක්තරා සුරූපී තරුණියක් ඉන්නව නිදහසේ හිතන මතන,ඒ අනුව කටයුතු කරන කෙනෙක්..මේ චින්තනය නිසාම නිල් චිත්‍රපටවල රගපෑමත් එයින් …

Read More »

Love Me Again (2008) | වෙනසකට!

පිලිපීනයේ සුන්දර ගැමි යුවතියක් ජීවන අරගලය වෙනුවෙන් තම ආදරය පවා ඉවත හෙළා ධනවතෙකුගේ ගොවිපලක අප්‍රමාණ දුක් විඳිමින් සිටියදී හිටිහැටියේ ඇගේ ජීවිතය මහත් විපර්ය්‍යාසකට ලක්වේ. අවසානයේ දිනන්නේ ධනයද? ආදරයද? ආදරයේ උද්වේගකර අවස්ථා පවා මහත් සංයමයකින් ඉදිරිපත් කර ඇති අපූර්ව ප්‍රේම- ජීවන කථාවක්.. ඉන්දියානු හා ඇමරිකානු ආදරකතා වලින් හෙම්බත් වෙලා නම් මෙන්න …

Read More »

Killshot (2008) | කුලියට මිණීම‍රමුද?

හ්ම්ම්…අලුත් ෆිල්ම් එකක් නිසා මේ ගැනත් කියන්න හිතුව..එක්තරා අපරාදකාරයෙක්ගෙ (කුලී මිණීමරන්නෙක්ගෙ )කතාවක් තමයි මේ චිත්‍රපටයෙන් පෙන්වන්නෙ..මට නම් අවසානය එච්චර හොද නෑ කියලයි හිතුනෙ..කොහොම උනත් මේ වගේ ච්ත්‍රපට වලට ආස අය මේ කතාව කියවල බලල බාගන්න..මෙන්න මෙහෙමයි කතාව..එක්තරා පුද්ගලයෙක් ඉන්නව සල්ලි වලට මිනී මරන..ඔහු එක්තරා වැඩක් බාරගෙන ඒක කරන්න යන හැටිත්,ඔහුට …

Read More »

Delhi 6 (2009) | ලස්සනයි ඒත් කලබලකාරීයි!

ඔන්න අලුත්ම හින්දි චිත්‍රපටයක් ගෙනාව..මේකෙ ‘මසක්කලී‘ සින්දුව නිසා තමයි මම නම් මේ චිත්‍රපටය බලන්න පෙලඹුනේ..සින්දුව වගේම චිත්‍රපටයත් ලස්සනයි..ඉන්දියාවෙ එක ලග ගෙවල් පිහිටි අපිරිසිදු,කලබලකාරී පරිසරයත් ඒවායෙ වාසය කරන විවිධ ආගම් වලට අයත් විවිධ තරාතිරමේ මිනිසුන්ගෙ ජීවිතත් මේ චිත්‍රපටයෙ පෙන්නනව..මම නම් හිතන්නෙ මේක බැලුවට පාඩු නැති ෆිල්ම් එකක් කියල,කතාව කියවල ඔයාලම තීරණය …

Read More »

The Deer Hunter (1978) | යුද්ධයෙන් අගනා පාඩමක්!

Robert De Niro ඔබට හුරු පුරුදු නළුවෙක් වෙන්න ඇති. The Godfather චිත්‍රපටි මාලාවෙන් ඔහුගේ අනර්ග රංගනයන් රස විඳලත් ඇති. මේ ඔහුගේ තවත් රංගනයක්. යුද්ධයෙන් අපේ රට හොඳටම බැට කාලා තියෙනවා. යුද්ධයට ගිය සෙබළුන්ගේ පවුල් වලට කොච්චර බලපෑමක් ඇද්ද? The deer hunter වලින් පෙන්වන්නේ එවැනි මාතෘකාවක්. වියට්නාම යුද්ධයෙන් ඇමෙරිකාවේ අඩු ආදායම් …

Read More »
error: Alert: Content is protected !!