Monday , March 8 2021
Breaking News

TV

18+

All

Recent Releases

My Sassy Girl (2008) | වෙනස් ආදර කතාවක්!

මේ කියන්න යන්නෙ ආදර කතාවක් ගැන..නමුත් ඇත්තටම අමුතු ආදර කතාවක් ගැන..හින්දි සිනමාවෙ බොහෝ දුරට දකින්න ලැබෙන බොලද ආදර කතා වලට වඩා වෙනස් එකක්..මම ෆිල්ම් එකේ මුල් ටික ගැන කියන්නම්..එක්තරා සාමාන්‍ය තරුණයෙක් ඉන්නව..දවසක් පාර්ක් එකකදි ඔහු දකිනව තරුණියක්..මැය ටිකක් වෙනස් විදියෙ චරිතයක්..මෙම තරුණයාට එදිනම සවස ඇයව හමුවෙනව දුම් රිය නැවතුම්පලේදි..එතැනදිත් මේ …

Read More »

බයිස්කෝප් සිංහලෙන් ලියන බ්ලොග් එක ගැන!!

ඔන්න බයිස්කෝප් සිංහලෙන් බ්ලොග් එක මම වෙන තැනකට ගෙනාව අලුත් පෙනුමකුත් එක්ක…මේ ගැන ඔයාලගෙ අදහස් දැනගන්න කැමතියි..කලින් මගේ බ්ලොග් එකත් එක්ක හිටපු හැමෝම මේකෙදිත් මාත් එක්ක ඉදියි කියල හිතනව,ඒ වගේම ඊට වඩා හොදින් මේක කරගෙන යන්නත් මම අදහස් කරගෙන ඉන්නව (මෙහෙම අලුත් තැනකට ගෙනාවෙ ඇඩ් දාන්න එහෙම නෙවෙයි,ලස්සනට වැඩේ කරගෙන …

Read More »

Crash (2004) | ඔබ හිතනව ඔබව කවුරුන්දැයි කියා ඔබ දන්න බව..නැත..ඔබට ඒ ගැන අදහසක් වත් නැත.!

මේ කියන්න යන කතාව නම් බොහොම වෙනස් එකක්..ඇත්තටම හොද කතාවක්..නමුත් ක්‍රියාදාම චිත්‍රපට ප්‍රිය කරන්නන්ට නම් එච්චර අල්ලල යන්නෙ නැති වෙන්න පුලුවන්..මටත් මේකෙ මුල් ටිකේ නීරස ගතියක් දැනුනත් කතාව කොහොම එකක්ද කියල තේරුම් යද්දි නම් හරිම ආසාවෙන් බැලුව..මම කතාවෙ සාරාංශය කියන්නම්කො ඔයාලට..මෙහෙමයි..මේකෙ ප්‍රධාන චරිතයක් කියල එක පුද්ගලයෙක් කියන්න බෑ..කතාව ගොඩනැගිල තියෙන්නෙ …

Read More »

The Onion Movie (2008)

මේ කියන්න යන්න තරමක් වෙනස් කොමඩියක් ගැන..ඉවසීමක් තියෙන අය මේක බලන්න..මොකද එක තැනකදි අපිට තරහ යනව,තවත් තැනකදි හිනා යනව..මට දැනුන විදියට නම් මේකත් යන්නෙ Scary Movie ක්‍රමයටමයි..ඒ නිසා ඒ වගේ ෆිල්ම් වලට කැමති අය විතරක් බලන්න..ගොඩක් හිනා යන කෑලි තිබුනත් සමහර තැන් වලදි කම්මැලි හිතෙනව..හ්ම්ම්ම්..චිත්‍රපටයේ කතාව ගැන නම් කියන්න විශේෂයක් …

Read More »

The Sisterhood of the Traveling Pants 2 (2008)

මේ ෆිල්ම් එක ගැන මුලින්ම කියන්නෙ මේකෙ පළවෙනි කොටස බලන්න කියල තමයි..The Sisterhood of the Traveling Pants 2 චිත්‍රපට මාලාවෙ දෙවනි චිත්‍රපටය තමයි මේ..පළමු කොටසේ ආකෘතිය අනුවම තමයි මේකත් හදල තියෙන්නෙ..ඒ කියන්නෙ මේ කලිසමේ ගමනින් තමයි ගොඩක් සිද්දි එකට සම්බන්ධ කරල තියෙන්නෙ..කොහොම උනත් මට හිතෙනව කළින් එකට වඩා මේකෙ යුරෝපීය …

Read More »

The Sisterhood of the Traveling Pants (2005)

තවත් ලස්සන කතාවක්..තරුණ ගැහැණු ළමුන් 4 දෙනෙක්ගෙ නිවාඩු කාලයක් ගැන තමයි කතාව කියවෙන්නෙ..ඕන කෙනෙක්ට ආසාවෙන් බලන්න පුලුවන් ගිල්ම් එකක්…හ්ම්ම්..මම කියන්නම්කො කතාව පිලිවෙලින්..එකිනෙකට වෙනස් ගති පැවතුම් ඇති ගැහැණු ළමුන් 4 දෙනෙක් ඉන්නව..ඔවුන් පොඩි කාලෙ ඉදලම එකට හැදුන වැඩුන අය..මේ අය දවසක් කඩේකට යනව ඇදුමක් ගන්න..එහිදි මෙයාල එක කලිසමක් අරගෙන ඇදල බලනව..මේක …

Read More »
error: Alert: Content is protected !!