Tuesday , April 13 2021
Breaking News

TV

18+

All

Recent Releases

Doomsday (2008) | භයානකයි

ඔන්න තවත් එළ ෆිල්ම් එකක්!අනාගත ගැන තමයි කියවෙන්නෙ..ඇක්ෂන් ෆිල්ම් බලන්න ආස අය නොවරදවාම බැලිය යුතු එකක්..හ්ම්ම්..ෆිල්ම් එක ගැන ටිකක් හරි අවබෝධයක් ලබා දෙන්න නම් කතාව වෙනදට වැඩිය කියන්න වෙනව මට,ඔන්න අහගන්න..2008 දී බ්‍රිතාන්‍යයේ බිහිසුණු වයිරසයක් පැතිරෙනව..මෙය ආසාදනය වුවන් බොහෝ ඉක්මනින් මිය යනව..ඒ වගේම මේ වයිරසය වේගයෙන් පැතිරෙනව..මෙයට ප්‍රතිකාර සොයාගැන්මටත් බැරි …

Read More »

13B (2009) |බය වේවා!

මම නම් හොදටම බයවෙලා මේ පෝස්ට් එක ලියන්නෙ..Raaz 2 බැලුවට පස්සෙ අදයි හොල්මන් ෆිල්ම් එකක් බැලුවෙ..හ්ම්ම්ම්…හොල්මන් ෆිල්ම් වල ප්‍රදානම දේ බය වෙනවද නැද්ද කියන එකනෙ..මේක නම් බය හිතෙනව Raaz 2 වලට වඩා..හැබැයි මම කතාව කිව්වොත් ඔයාලට බය හිතෙන්නෙ නැති වෙන්න පුලුවන්..ඒත් මම පොඩ්ඩක් කියන්නම්..මෙහෙමයි..8 දෙනෙක් විතර ඉන්න පවුලක් ෆැලැට් එකක …

Read More »

Sydney White (2007)

මේ කියන්න යන්නෙ කොලේජ්/ටීන් මූවිස් වලට ප්‍රිය කරන අයට හොද ෆිල්ම් එකක් ගැන..හැබැයි ඕන කෙනෙකුට රස විදින්න පුලුවන් මේක..මේක බොහෝ පොදු කතාවක්,නමුත් ලස්සනයි..මම කතාව කිව්වම ඔයාල තීරණය කරන්නකො බලනවද නැත්ද කියල..මෙහෙමයි කතාව..අපේ මේ කතාවෙ නායිකාව සිඩිනි වයිට්..ඇයගේ අම්මා ජීවතුන් අතර නෑ..තාත්තා කාර්මිකයෙක්..ඉතින් සිඩ්නි බොහෝ විට පිරිමින් ඇසුරේ තමයි ඇතිදැඩි වෙන්නෙ..කොහොම …

Read More »

The Love Guru (2008)

ඔන්න තවත් වෙනස්ම වෙනස් කතාවක් ගැන කියන්න යන්නෙ..මේක ඉන්දියානු ආභාෂය අනුව හදපු ඉංග්‍රීසි කොමඩි චිත්‍රපටයක්..කතාව වෙනස් එකක්..හිනා යනවද නැද්ද කියල තීරණය වෙන්නෙ මේක බලන කෙනාගෙ රුචිකත්වය අනුව තමයි..කොහොම උනත් මම කතාවෙ තේමාව කියන්නම්..ගුරු පික්තා කියන්නෙ විශේෂ කෙනෙක්..ඔහු ඇමරිකාවෙ උපත ලැබුවත් ජීවත් වෙන්නෙ ඉන්දියාවෙ..දවසක් ඔහුට ඇමරිකාවෙ හොකී කණ්ඩායමක අයිතිකාරයෙක් බාර දෙනව …

Read More »

විශේෂ දැන්වීමයි!

මේ වෙබ් අඩවිය තවත් දියුණු කිරීමේ අදහසින් අපේ පාඨකයෙක්ගේ අදහසක් අනුව අලුත් වැඩක් පටන් ගත්තා..ඒකට සම්බන්ද වෙන්න ඔයාලගෙත් කැමැත්තක් තියෙනව නම් මට කියන්න..මෙන්න මේකයි අලුත්ම වැඩේ..මම දිනකට එක ලිපියක් බැගින් දානව මේ අඩවියට..ඔයාලත් මේ වගේ ෆිල්ම් ගොඩක් බලනව නම් ලිපි පල කරන්න කැමති නම් මාත් එක්ක සෙට් වෙලා මේ වැඩේ …

Read More »

The Spirit (2008)

මේ ෆිල්ම් එක ගැන කියන්නෙ හිතුවෙ ඔයාලගෙ කාලය ටිකක් ඉතුරු කරල දෙන්න හිතාගෙන. මම නම් කියන්නෙ මේක වැඩකට නැති ෆිල්ම් එකක් කියල. (මේකට ආස අයත් ඉන්න පුලුවන්) වෙනමම විදියක අධ්‍යක්ෂනයක් තමයි මෙහි තියෙන්නෙ. මේක සුපිරි වීරයෙක්ගෙ කතාවක්. වෙඩි වදින්නෙ එහෙම නැති, ලේසියෙන් මැරෙන්නෙ එහෙම නැති පොරක්. කතාවෙ බොහොම අදුරු දර්ශණ …

Read More »
error: Alert: Content is protected !!