You dont have javascript enabled! Please download Google Chrome!
Tuesday , April 7 2020
Breaking News
Home / Search Results for: Game of Thrones (page 3)

Search Results for: Game of Thrones

Game of Thrones [S4E05 – First of His Name] (18+)| අනාගත සැලසුම්. [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි මෙන්න ගෙනාවා පස්වෙනි කොටස. මුලින්ම කියන්න ඕනා මේ කතා මාලාවේ මුල්ම කොටස් වල ඉඳන්ම බොහොම සට කපට තීක්ෂණ නුවණින් වැඩ කරන බේලිෂ් හෙවත් ලිට්ල් ෆින්ගර් ගැන අපේ තරිඳු සහෝ සිංහලෙන් කරන හඳුන්වා දීම මෙතනින් බලලම අද කොටස බැලුවොත් සෑහෙන කුමණ්ත්‍රණ ටිකක අරමුණ වැටහේවී. එහෙනම් අපි කෙළින්ම හැරෙමු පහුගිය කොටස …

Read More »

Game of Thrones [S4E04 – Oathkeeper] (18+)| දිවුරුම රකින්නා. [සිංහල උපසිරැසි සමඟ]

මුලින්ම සමාව ඉල්ලනවා වෙච්ච පරක්කුවට. කොහොමත් මම ඉල්ලනවා සඳුදා හවස ඉඳන් බදාදා උදේ වෙනකම් කාලය මට දෙන්න කියලා උපසිරසිය අරගෙන එන්න. පහුගිය කොටස දිහාවට හැරෙන්න කලින් මම කැමතියි මේ කතා මාලාවට අලුත් වගේම කතාමාලාව බැලුවත් මේ චරිත අතර තියෙන වෛරය, සඳහන් වෙන පරණ සිද්ධීන් ගැන නොදන්නා අයටත්, රූපවාහිනී කතා මාලාවේ …

Read More »

Game of Thrones [S4E03 – Breaker of Chains] (18+)| සැකය. [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි මෙන්න ගෙනාවා මේ සුපිරි කතා මාලාවේ හතරවෙනි අදියරේ තුන් වෙනි කොටස. වෙනදා වගේම අපි පහුගිය කොටස මතක් කරගෙන ඉම්මු. ඩ්‍රෙඩ්ෆෝඩ් වලට එනවා රොබ් ස්ටාක්ට ද්‍රෝහී වෙලා ඔවුන්ව මරලා දාලා උතුර බලන්න ලැනිස්ටර් වරුන් අතින් පත්වීම් ලැබූ රූස් බෝල්ටන්. තම හමුදා වලට පැමිණීමට තියෙන බාධාව ඉවත් කරගැනීමට හුවමාරු කිරීමේ අභිප්‍රායෙන් …

Read More »

Game of Thrones [S4E02 – The Lion and the Rose] (18+)| විෂ වයින්. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් වැඩියෙ පරක්කු නොකර ගෙනාවා දෙවෙනි කොටසත්. මුලින්ම පහුගිය කොටස මතක් කරගෙන ඉම්මු. කිංග්ස් ලෑන්ඩින් වල ටයිවන් ලැනිස්ටර් තම පුත් ජේමිට කියනවා අතකුත් අහිමිවෙච්ච හින්දා කාස්ට්ලි රොක් වලට ගිහින් එහෙ තමා වෙනුවට පාලනය ගෙන යන්න කියලා. ඒත් ජේමි ඒක ප්‍රතික්ෂේප කරන හින්දා පියාගේ ගැරහීමට ලක්වෙනවා. ඒ අතර කොට ආදිපාද …

Read More »

Game of Thrones [S4E01 – Two Swords] (18+) | ඉඳිකට්ට…… [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි මෙන්න මේ දවස් ටිකේ ගොඩ දෙනෙක් අපෙන් මේල්, මූණූපොතෙන් හා තවත් ක්‍රමවලින් අහපු ප්‍රශ්නෙට පිළිතුර අරගෙන ආවා. 🙂 මුලින්ම කියන්නම් මොකක්ද වෙච්ච පරක්කුව කියලා. මේක මෙදාපාර බාරගත්තු සහෝට කාර්යයබහුල වීම නිසා උපසිරැසිය දාන්න බැරි වෙන බව දැනුම් දුන්නා. ඉතින් ඊට පස්සෙ මම තාවකාලිකව මේක කරන්න බාරගත්තා. ඉතින් මම සිකුරාද …

Read More »

Game of Thrones [S02E10] with Sinhala Subtitles (18+) | වලා මොග්(හු)ලිස් [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතින් කට්ටියටම තවත් ප්‍රමාද කරන්නේ නැතුව ඉක්මනටම දහවෙනි කොටසත් ගෙනාවා. මොකද අපි දන්නවනේ ඔයාලා ඉතින් දෙවෙනි කතා මාලාව බලලා ඉවර කරන්න නොයිවසිල්ලෙන් ඉන්න නිසා ඔන්න ඒකත් ඉක්මනටම ගෙනත් දුන්නා. ඉතින් ගිය පාර කථාවේ අන්තිම ටික මත ඇතිනේ අගනුවර ආක්‍රමණය කල ස්ටැනිස් බැරතියන් දිනන්න ඔන්‍න‍ මෙන්න තියෙද්දී ටයිවින් ලෑනිස්ටර්ගේ සේනාව …

Read More »

Game of Thrones [S02E09] with Sinhala Subtitles (18+) | ආක්‍රමණය [සිංහල උපසිරැසි සමඟ]

ඔන්‍න‍ ඉතින් මම කාලෙකට පස්සේ කිරුලක ගැටුම කථා මාලාවේ දෙවන භාගයේ නවවෙනි කොටසත් අරගෙන ආවා ඔයාලට. කට්ටිය කලබල වුනාද දන්නේ නෑ බයිස්කෝප් ඒකෙන් දෙවැනි කථා අංගය අතෑරියාවත්ද කියලා. එහෙමනම් කවදාවත් වෙන්නේ නම් නැහැ. මොකද අපි ඔය අනෙක් අය වගේ තමන් වටා ඉන්න සහෘදයන්ව අමතක කරන්නේ නෑ, ඔවුන්ගේ රසවිදනයට බාධා කරන්නේ …

Read More »

Game of Thrones [S02E08] with Sinhala Subtitles (18+) | වින්ටර්ෆෙල්වල කුමාරයා [සිංහල උපසිරැසි සමඟ]

“කිරුළක ගැටුම” දෙවන දිගහැරුමේ අටවන කොටස අපි අද අරගෙන එනවා. කට්ටියම මේ කොටස් ටික දෙන තුරු ගොඩක් කාලයක් බලා ගෙන සිටියා, ඔන්න ඉතින් අපි ඒක ඉටු කරන්නයි යන්නෙ. කට්ටියටම පසුගිය කොටසෙ සිදුවුන දේ මතක නැතුව ඇති. අපි බලමු ඒ කොටසෙ මොකද වුනේ කියල. තියොන් ග්‍රෙජොයි ඒ කියන්නෙ අයන් අයිලන්ව්ල උරුම …

Read More »

Game of Thrones [S03E10] – Sinhala Subtitles (18+) | අම්මා [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න හැම දෙනාම නොයිවසිල්ලෙන් බලාගෙන සිටින “කිරුළක ගැටුම” තෙවන දිග හැරුමේ අවසාන කොටස අද අපි අරගෙන එනවා. මම හිතන්නෙ පසු ගිය කොටස නරඹපු හැම දෙනාම කුඩා හෝ කම්පනයකට මුහුණ දෙන්න ඇති, රොබ් ස්ටාක්ට යකඩ සිහසුන ලබා ගැනීමට තිබුනු අවස්ථාව, ගංගා හරස් මාරුවේ ෆ්‍රරෙ විසින් බොහොම කුරිරු උපායකින් තවත් එක් සිහිනයක් …

Read More »

Game of Thrones [S03E09] – Sinhala Subtitles (18+) | රක්ත වර්ණ මංගල්‍යය [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න හැම දෙනාම බලා ගෙන සිටින “කිරුළක ගැටුම” තෙවෙනි දිග හැරුමේ 9වෙනි කොටස අපි අද අරගෙන එනවා. කට්ටියටම පසුගිය කොටසේ අන්තිමට උන දේ මතක ඇතිනෙ. කොහොම උනත් මම ටිකක් මතක් කරන්නන්කො. මුලින්ම අපේ පුංචි දඩබ්බරකාරි, ඒ කිවුවේ ආර්යා ස්ටාක් කොඩි නොමැති කැරලිකරුවන්ගෙන් පලා යන විට, සැන්ඩො කැලැගේන්, ඒ කියුවෙ ජොෆ්‍රි …

Read More »

Game of Thrones [S03E08] – Sinhala Subtitles (18+) | දෙවෙනි දරුවො [සිංහල උපසිරැසි සමඟ]

මේ තමයි මගේ පළමු වෙනි උපසිරැසි නිර්මාණය. හැබැයි මේක මුල් එක උනාට 7 වෙනි කොටස මේකට පස්සේ තමා දැම්මේ. නමුත් පිලිවලට දෙන්න ඕනා නිසා ඒක කලින්ම ඔයාලට දුන්නා ඔන්න. ඇත්තටම සබ් එකක් දාන එක මෙච්චරම අමාරු වැඩක් කියන එක මට දැනුයි තේරෙන්නෙ. හිතනවට වඩා ගොඩක් වෙලාව මේකට යනවා ඇත්තටම ගොඩක් …

Read More »

Game of Thrones [S03E07] – Sinhala Subtitles (18+) | වලසා සහ කන්‍යාවිය. [සිංහල උපසිරැසි සමඟ]

මේ තමයි මගේ දෙවෙනි උපසිරැසි නිර්මානය. මෙහි කොටසක් සමීර සහ හසන්ත සොහොයුරන් විසින් සිදුකර තිබෙනවා. මම මෙය අවස්ථාවක් කර ගන්නවා ඔවුන් දෙදෙනාටත් මගෙ ස්තුතිය පිරිනමන්නට. සබ් එකක් දානව කියන්නෙ ඇත්තටම අමාරු වැඩක් විශාල කාලයක් සහ බොහොම වෙහෙසක් දරන්නට වෙනවා. අපි දැන් කතාව දෙසට හැරෙමුකො, ජොන් ස්නො උතුරේ කැරලිකරුවන් සමඟ ප්‍රකාරය …

Read More »

Game of Thrones [S03E06] – Sinhala Subtitles (18+) | නැගීම [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න හැමොම බලාගෙන ඉන්න “කිරුළක ගැටුම” තෙවන දිගහැරුමේ හයවෙනි කොටස අද අපි ගෙන එනවා. කට්ටියටම ගිය කොටසේ අන්තිමට උන දේ මතක ඇතිනෙ. කලීසී තමන්ටම කියා හමුදාවක් ලබා ගෙන කින්ස් ලැන්ඩින් වලට පිටත් වෙනවා. ඒ වගේම ජොන් ස්නො තමන් ජීවිතයේ අත්විදි මිහිරිම අද්දැකීම අත්විදිනවා. ඊලගට කොට උතුමානන්ට විවාහ යොජනාවක් එනවා. මේව …

Read More »

Game of Thrones [S03E05] – Sinhala Subtitles | ගින්නෙන් සිපගැනීම [සිංහල උපසිරැසි සමඟ]

    Due to copyright issues, we do not provide any torrent link මෙම ලබා දී ඇති උපසිරැසිය BluRay පිටපත් සඳහා අදාළ වේ.    

Read More »

Game of Thrones [S02E07] with Sinhala Subtitles (18+) | ලැජ්ජා නැති මිනිහා [සිංහල උපසිරැසි සමඟ]

    Due to copyright issues, we do not provide any torrent link මෙම ලබා දී ඇති උපසිරැසිය BluRay පිටපත් සඳහා අදාළ වේ.    

Read More »

Game of Thrones [S03E04] – Sinhala Subtitles | ඔහුගේ කාලය අවසන් විය (18+) [සිංහල උපසිරැසි සමඟ]

    Due to copyright issues, we do not provide any torrent link මෙම ලබා දී ඇති උපසිරැසිය BluRay පිටපත් සඳහා අදාළ වේ.    

Read More »

Game of Thrones [S02E06] with Sinhala Subtitles (18+) | අළුත් සහ පරණ දෙවිවරු [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතින් දෙය්යනේ කියලා පරක්කු නොවීම හයවෙනි කොටසත් මම ඔයාලට ගෙනාවා. මොකද තුන්වෙනි කථා මාලාවත් පටන් ගත්ත නිසා එකේ කථා රසය වැඩිවෙනවානේ දෙවන කථා මාලාව බලලා හිටියම. කට්ටිය කලින් කොටස් බලපු නැති අය ඉන්නවනම් මෙතනින් ගහින් කලින් කොටස් බලලා හිටියනම් හොදයි කියලා මම කියනවා. දැන් ඉතින් කට්ටියට අමුතුවෙන් මතක කරන්න …

Read More »

Game of Thrones [S03E03] – Sinhala Subtitles | දඩුවමට ගමන් කිරීම..[සිංහල උපසිරැසි සමඟ]

    Due to copyright issues, we do not provide any torrent link මෙම ලබා දී ඇති උපසිරැසිය BluRay පිටපත් සඳහා අදාළ වේ.    

Read More »

Game of Thrones [S02E05] with Sinhala Subtitles (18+) | හැරන්හෙල් වල හොල්මන [සිංහල උපසිරැසි සමඟ]

    Due to copyright issues, we do not provide any torrent link මෙම ලබා දී ඇති උපසිරැසිය BluRay පිටපත් සඳහා අදාළ වේ.    

Read More »

Game of Thrones [S02E04] with Sinhala Subtitles (18+) | ඇටකටු උයන [සිංහල උපසිරැසි සමඟ]

    Due to copyright issues, we do not provide any torrent link මෙම ලබා දී ඇති උපසිරැසිය BluRay පිටපත් සඳහා අදාළ වේ.    

Read More »
error: Alert: Content is protected !!