You dont have javascript enabled! Please download Google Chrome!
Saturday , February 22 2020
Breaking News
Home / Search Results for: Men in Black (page 3)

Search Results for: Men in Black

Black Panther (2010) EP01-EP04 Sinhala Subtitle | වකන්ඩාවේ රජු හා ආරක්ෂකයා, බ්ලැක් පැන්තර් [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි එහෙමනම් මේ මුණගැහෙන්නේ මගේ පළවෙනි රූපවාහිණී කතා මාලා උපසිරසත් එක්ක. ගොඩක් කාලයක් ආසාවෙන් හිටියත් අවස්ථාවක් ලැබුනෙම නෑ හරියට රූපවාහිණී කතා මාලාවක උපසිරසක් කරන්න. ඔන්න එහෙනම් ඒකත් හරි.  මේ ගෙනාවේ 2010 අවුරුද්දේ නිකුත් වුණු  Marvel Knights Animation ලාගේ නිෂ්පාදනයක් වූ  Motion comic ඇනිමේටඩ් වර්ගයේ කෙටි කතා මාලාවක්. නම අහපු ගමන් …

Read More »

The Blacklist [S05 : E14] Sinhala Subtitles | රිලේග් සින්ක්ලෙයාර් මහතා [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙමනම් අද අරගන ආවා 201වන මගේ උපසිරැසි පරිවර්ථනය. මුලින්ම කියන්න ඕන ඊයේ දවසේ නිකුත්වුන මගේ 200 වෙනි උපසිරැසිය වෙනුවෙන් සුභපතපු හැමෝටම ස්තුතියි කියලා. ඒවා මට ගොඩක් වටිනවා. හොදයි මේ අරගන ඇවිත් තියෙන්නේ කළුලැයිස්තුවේ සති තුනක පමණ විරාමයකින් විකාශය වුනු S05 E14. ඉතිං මතකනේ කට්ටියට අවසාන කොටස අවසන් වුනේ ලිස් …

Read More »

The Blacklist [S05 : E13] Sinhala Subtitles | අදිසි හස්තය [සිංහල උපසිරසි සමඟ]

හොදයි පසුගිය සතියේ කොටස බලන්න ඇති කියලා හිතනවා. මේ අරගන ඇවිත් තියෙන් කළු ලැයිස්තුවේ ෆෝල් එක. ඒ කියන්නේ කෙටි විවේකයක් ලබාගන්න කලින් කතාව මැදින් අවසන් කරන කොටසයි. හැමදාම වගේ ප්‍රමාදවෙලා තමයි. හරියටම අද දවසේ ඉදන් ගත්තොත් තව දවස් 16න් තමයි මීළඟ කොටස නිකුත් වෙන්න තියෙන්නේ. හොදයි පසුගිය කොටසේ කෝකියා විසින් …

Read More »

The Blacklist [S05 : E12] Episode Sinhala Subtitles | කෝකියා [සිංහල උපසිරසි සමඟ]

ඔන්න සතියක විරාමයකින් පස්සේ කළු ලැයිස්තුව නැවත විකාශය වෙන්න ගත්තා. හොදයි සුපුරුදුපරිදි පසුගිය කොටස්වල සිදුවීම මතක් කරන්නම්කෝ. ටොම්ගේ ඝාතනය සහ ලිස් කෝමා තත්වයකට පත්වීම හැමෝටම මතක ඇතිනේ. ලිස් කෝමා එකෙන් ප්‍රකෘති තත්වයට පත්වෙන්නේ අවුරුද්දකට විතර පස්සේ. දැන් ඇය සම්පූර්ණයෙන් සුව වෙලා. ඇග්නස්ව ටොම්ගේ අම්මා, ස්කොටී හාග්‍රේව්ට බාරදීලා එහෙම මේ සූදානම් …

Read More »

The Blacklist [S05 : E11] Episode Sinhala Subtitles | එ්බ්‍රහම් සටර්න් [සිංහල උපසිරසි සමඟ]

මේ අරගන ඇවිත් තියෙන්නේ කළු ලැයිස්තුවේ 5වෙනි සීසන් එකේ 11 වෙනි එපියයි. ඔන්න දැන් සුපුරුදු පරිදි රෙඩින්ටන් කළුලැයිස්තුවේ ඉන්න අයව දඩයම් කරන්න පටන් අරගන තියෙනවා. මේ වෙනකොට ඔයාලට මතක ඇති ලිස් මේ කණ්ඩායමේ නැහැ. එයා ටොම්ගේ ඝාතකයා හොයාගන වෙනමම ගමනක් යනවා. හැබැයි රෙඩින්ටන් ලිස්ට වෙච්ච පොරොන්දුව නිසා තවමත් FBI එකත් …

Read More »

The Blacklist [S05 : E10] Episode Sinhala Subtitles | තොරතුරු සපයන්නා [සිංහල උපසිරසි සමඟ]

මෙන්න අරගන ඇවිත් තියෙනවා පස්වෙනි කළු ලැයිස්තුවේ 10 වෙනි කතාව. පසුගිය සතියේ ලිස් ශෝකයෙන් මුසපත් වෙලා, ඇලස්කාවට ගියපු හැටි මතක ඇති කියලා හිතනවා. එයා හැම දේකින්ම අෑත් වෙලා ගියේ ඇග්නස්ව ටොම්ගේ අම්මට භාරදීලා, The Blacklist: Redemption කතාව බැලුවා නම් ඔයාලට මතක ඇති ටොම් සහ ස්කොටී හාග්‍රේව් දෙන්නා අතරේ තිබුනේ තරහක් …

Read More »

Rampage: Capital Punishment (2014) Sinhala Subtitles | ධනවාදයට එරෙහිව [සිංහල උපසිරසි සමඟ]

“මගේ අම්මා හොද ගැහැනියක්. එයා මන් ගැන හොදට හොයලා බැලුවා, වද උනා එයා මන් වෙනුවෙන් ඕනම දෙයක් කරවී. මමත් එයා වෙනුවෙන් ඕනම දෙයක් කරනවා. ඒත් මේක අම්මට වඩා එහා ගියපු දෙයක්, පවුලට වඩා ලොකු දෙයක්. මේක මනුෂ්‍ය වර්ගයා ගැන දෙයක්. මිනිස්සු මැරෙනවා” කොහොමද යාළුවනේ! ලැබුවා වූ 2018 සුභ නව වසරක් …

Read More »

The Blacklist [S05 : E09] Episode Sinhala Subtitles | ව්‍යාසනය! [සිංහල උපසිරසි සමඟ]

කොහොමද කට්ටියට… හැමෝටම සුභ අලුත් අවුරුද්දක් වේවා. ඔන්න එහෙනම් කළු ලැයිස්තුව විරාමයෙන් පස්සේ අළුත් අවුරුද්දේ වැඩ ආරම්භ කලා. මාස දෙකකට කිට්ටුකාලයක විරාමයක් ලබාගත්තේ අපේ කුතුහලය උපරිම අන්තයකට නංවමින් සහ බොහෝපිරිසක් දුක් සයුරේ ගිල්වමිනුයි. මතකනේ ටොම් කීන්ගේ මරනය. කලින් කිව්වා වගේ නිශ්පාදකයින් ස්ථිරවම කියලා තියෙනවා ටොම් කීන් නැවත එන්නේ නැහැ කියලා. …

Read More »

Men of Honor (2000) Sinhala Subtitles | සිහිනය ජීවිතය කරගත් මිනිසකුගේ සත්‍ය කතාවක් [සිංහල උපසිරැසි සමග]

සුරංග ජයසේකර සොහොයුරාගේ ලිපිය මේකේ ප්‍රධාන චරිතය වෙන්නෙ,කලු ජාතිකයෙක් වුණු කාල් බ්‍රශියර්. ඉපදුනේ 1931 ජනවාරි 19. ඇමරිකාවෙ කෙන්ටකී කියන ප්‍රාන්තයෙ.ඉතින් මේ කාලෙ කලු ජාතිකයන්ට සමාජෙ තිබුණ පිළිගැනීම ගැනනම් ඔයාලට හිතාගන්න පුලුවන් ඇති. වහලුන් විදියට තමා සැලකුවෙ.කොහොම උනත් කාල්ට පුලුවන් වෙනව 1948 පෙබරවාරි 25 ඇමරිකානු රාජකීය හමුදාවට බැඳෙන්න.කලු ජාතිකයන්ටනාවික හමුදාවේ කරන්න …

Read More »

The Blacklist [S05 : E08] Episode Sinhala Subtitles | ඉයන් ගාවි! [සිංහල උපසිරසි සමඟ]

මේ එකතු වන්නේ කළු ලැයිස්තුවේ පස්වෙනි කතාමාලාවේ විරාමයට පෙර දකින  අවසාන කොටසත් එක්කයි. මේ කතාවේ තියෙන කුතුහලයෙන් පිරි සාහසික, සංවේදාත්මක සහ අතිශය වැනසුම් සහගත කතාව නිසාම කලින්ම උපසිරැසිය නිර්මාණය කරන්න මෝටිවේෂන් එකක් ලැබුනා. මේ කතාමාලාවම කරගන යද්දී පළමු වතාව වෙන්න ඕන සබ් එක ඇති පැය 24 ඇතුලත උපසිරැසි පරිවර්තනය අවසන් …

Read More »

The Blacklist [S05 : E07] with Sinhala Subtitles | කිල්ගැනන් සමාගම! [සිංහල උපසිරසි සමඟ]

හොදයි මේ එකතු වෙන්නේ කළුලැයිස්තුවේ පස්වෙනි සීසන් එකේ හත්වෙනි කොටසත් එක්කයි. හොදයි සුපුරුදු පරිදි පසුගිය කොටස ගැන අවධානය යොමු කරමු.  ලිස් සහ ටොම් දෙදෙනාගේ විවාහය සිදුවුනා මතක ඇති කියලා හිතනවා. ඒ දෙන්නා කලින් විවාහ වෙන්න හදපු වෙලාවෙත් ඒක ව්‍යාර්ත වුනේ රෙඩින්ටන්ගේ මැදිහත්වීම නිසා කියලත් මතක ඇති කියලා හිතනවා.  ඒ වගේම …

Read More »

The Blacklist [S05 : E06] with Sinhala Subtitles | සංචාරක ඒජන්සිය [සිංහල උපසිරසි සමඟ]

හොදයි එහෙමනම් වැඩි විස්තරයක් නොකරම 6වෙනි කොටස බලන්න ගනිමු නේද…? පසුගිය සතියේසිදුවීම් මතක ඇති කියලා හිතනවා. පසුගිය සතියේ මියගියපු ත්‍රස්තවාදියෙක්ගේ නමින් ලෝකය පුරා අපරාධ සිදුකරපු CIA ලොක්කා නීතය ඉදිරියට ගෙනාපු හැටි මතක ඇති කියලා හිතනවා. ඒ වගේම නික් කෝප්‍ර‍රල්ගේ දුක්ඛදායක මරණයේ අවසන් කටයුතු සිදුකලානේ. ඒකට රෙඩ් පවා සයභාගි වුනේ නික් …

Read More »

The Stanford Prison Experiment (2015) with Sinhala Subtitles | හිරගෙදරක පරීක්ෂණය [සිංහල උපසිරසි සමඟ] (18+)

1971 අගෝස්තු 14 දින සිට, Standford විශ්වවිද්‍යාලයේ Philip Zimbardo කියන මහාචාර්යවරයා විසින් ආරම්භ කරන ලද මනෝවිද්‍යා පරීක්ෂණයක් පාදක කරගෙන තමයි මේ The Stanford prison experiment කියන චිත්‍රපටය 2015 වර්ෂයේදී නිර්මාණය වෙන්නේ. Standford විශ්වවිද්‍යාල පරිශ්‍රය බන්ධනාගාරයක් ලෙස සක සකස් කරලා යොදාගත් නිසා තමයි මේ පරීක්ෂණය ස්ටෑන්ඩ්ෆෝර්ඩ් සිරගෙදර පරීක්ෂණය කියල නම් කරලා …

Read More »

The Blacklist [S05 : E05] with Sinhala Subtitles | ඉලියාස් සාර්කොව්! [සිංහල උපසිරසි සමඟ]

හොදයි මේ එකතු වෙන්නේ පස්වෙනි සීසන් එකේ කළු ලැයිස්තුවේ පස්වෙනි කෙනා අල්ලගන්නයි. සුපුරුදු පරිදි පසුගිය සතියේ සිදුවීම් මතක් කරලා ඉන්නම්. ඉතාම ෙඛ්දනීය විදියට නික්, ලිස්ගේ දොස්තර හොද හිත මිය ගියා මතක ඇති කියලා හිතනවා. ඒක කලේ ටොම් එයාට ලබා දුන්න අස්ථි පද්ධතිය නිසා බව තහවුරු වුනත් ඒකට හේතුව නම් දන්නේ …

Read More »

The Blacklist [S05 : E04] with Sinhala Subtitles | සමාප්තිකයා! [සිංහල උපසිරසි සමඟ]

හොදයි අද මේ එකතු වෙන්නෙ කළු ලැයිස්තුවේ මේ අවුරුද්දේ හතරවැනියා අල්ලගන්නයි. සුපුරුදු පරිදි පසුගිය සතියේ සිදුවීම් ටිකක් මතක් කරලා ඉන්නම්. ගිය සතියේ ලිස්සා ඇතුළු පිරිස මිනිස්සුන්ගෙන් අමුතුම විදියට සල්ලි හොයාගන්න කාන්තාවක් අල්ලගත්තා මතක ඇති කියලා හිතනවා. ඒ වගෙම දැන් ලිස්සා රෙඩීන්ටන් එයාගේ තාත්තා කියලා ඉතසිතින් මං පිළිඅරන් තියෙන්නේ. එයා රෙඩ් …

Read More »

The Apartment (1960) with Sinhala Subtitles | කියාගන්න බැරි ආදරයක්… [සිංහල උපසිරසි සමඟ]

සුභ දවසක් ප්‍රාර්තනා කරනවා ඔයාලා හැමෝටම. ඔන්න ටික දවසකට පස්සෙ ආපහු සැරයක් සබ් එකක් අරගෙන ආවා. මේ වතාවේ අරගෙන ආවේ ගොඩක් පැරණි Black & White චිත්‍රපටයක්. ඉතාමත් සරල කතන්දරයක් අන්තර්ගත මෙම නිර්මාණය, එක හුස්මට බලලා ඉවර කරන්න පුළුවන් එකක්. පැරණි චිත්‍රපට රසිකයෙකු අනිවාර්යෙන්ම නැරඹිය යුතු චිත්‍රපටයක් ලෙස මෙම නිර්මාණය හඳුන්වන්න …

Read More »

The Blacklist [S05 : E03] with Sinhala Subtitles | රෙබෙකා ත්‍රෝල්! [සිංහල උපසිරසි සමඟ]

සතියක විරාමයකින් පස්සේ මේ නැතවතත් එකතු වෙන්නේ කළු ලැයිස්තුවේ අලුත්ම කොටසත් එක්කයි. පසුගිය කොටසේ සිදුවීම් මතක ඇති කියලා හිතනවා.  අර කෝටිපති හොරාව අල්ලගත්තා මතක ඇති චිත්‍ර හොරකමක් උඩට දාලා. ඒ වගේම රෙඩින්ටන් හොයන ඇටසැකිල්ලත් මතක ඇති කියලා හිතනවා. දැන් ටොම්ට නික්ගේ උදව් ලැබෙනවා මේඇට සැකිල්ල කාගෙද කියලා හොයන්න. ඇත්තටම ඒක …

Read More »

Matchstick Men (2003) with Sinhala Subtitles | වංචාකාරයෙකුගේ සොඳුරු නිමාව! [සිංහල උපසිරැසි සමගින්]

වොහාන් චාමර සොයුරාගේ ලිපිය IMDB අගය 7.3/10 ලෙස සඳහන් වෙන මේ චිත්‍රපටයේ ප්‍රධානම චරිතය කියනවාට වඩා මම කැමතියි චරිත තුන කියලා කියන්න,මොකද, cover photo එකෙන්ම ඒක අපිට පේනවනේ, ඒ තමා ප්‍රධාන චරිත වලින් අපිව පිනවන,  නිකලස් කේජ්. ඇලිසන් ලෝමන් සෑම් රොක්වෙල් 2003 සැප්තැම්බර් 12 release උන මේ චිත්‍රපටය,විනාඩි 116ක් දිවෙන …

Read More »

The Blacklist [S05 : E02] with Sinhala Subtitles | ග්‍රේසන් බ්ලේස්! [සිංහල උපසිරසි සමඟ]

සතියක විරාමයකින් පස්සේ මේ නැතවතත් එකතු වෙන්නේ කළු ලැයිස්තුවේ අලුත්ම කොටසත් එක්කයි. පසුගිය කොටසේ සිදුවීම් මතක ඇති කියලා හිතනවා. කැපලන්ගේ මැදිහත්වීමත් සමඟ හොදටම බංකොලොත් වෙලා ඉන්න රේමන්ඩ් රෙඩින්ටන් දැන් එයාගේ අපරාධ අධිරාජ්‍ය නැවත ගොඩනගමින් තමයි ඉන්නේ. හැමදාම වගේ තවමත් රෙඩ් කළු ලැයිස්තුවේ අයව අල්ලලා දෙන්න් නම් එයාට මොකක් හරි වාසියක් …

Read More »

The Blacklist [S05 : E01] with Sinhala Subtitles | දුම්බොන පට්නම් [සිංහල උපසිරසි සමඟ]

හොදයි ඔන්න මාස කිහිපයක විරාමයකින් පස්සේ කළු ලැයිස්තුව නැවත ආරම්භ කරන්නයි හදන්නේ. කතාව පටන් අරගන මේ වෙනකොට අවුරුදු 4ක් අවසන්, මේ වෙනකොට imdb දර්ශකයේ 8.1 අගයක් ලබාගන සාර්තකව පස්වන වසර දක්වා පියවර තියන්නයි මේ හදන්නේ. සුපුරුදු පරිදි  James Spader ගේ අති විශිෂ්ට රංගනයෙන් සහ විචක්ෂණශීලීළි කතාබහින් හැඩ ගැන්විලා, Megan Boone …

Read More »
error: Alert: Content is protected !!