Tuesday , October 4 2022
Breaking News

Search Results for: The Batman

Beware the Batman (2013-2014) [S01 : E18] with Sinhala Subtitles |මම බෲස් වේන් නෙමෙයි… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් 18වෙනි එපියත් ගෙනාවා. මේ පාර බැට්මෑන්, කටානා, ටොබායස් වේල්, නගරාධිපති ග්‍රේන්ජ් හා කොමිෂනර් ගෝර්ඩන් යන පස්දෙනාම වැඩකරන්නේ එක කණ්ඩායමක් විදිහට. මෙයාලගේ හතුරා වෙන්නේ හම්ටි ඩම්ටි.ගිය එපියකදී එයාව හම්බුණානේ. කට්ටියට මතක ඇතිනේ ඒ එපියෙදී අන්තිමට බැට්මෑන් කියනවා සටන තාම ඉවර නෑ කියලා.එහෙනම් කතාවට හැරෙමුකෝ. මේක පටන් ගද්දිම බැට්මෑන් හා …

Read More »

Beware the Batman (2013-2014) [S01 : E17] with Sinhala Subtitles | රාක්ෂයෙක් වෙන්නේ පෙනුමෙන් නොව ක්‍රියාවෙන්ය [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් 17වෙනි කොටසත් ගෙනාවා. එන්න එන්නම අවසානයටත් ළංවෙනවා. තව කොටස් නවයයි තියෙන්නේ. ලොකු විස්තරයක් දාන්නේ නැතුව මේකේ කතාව ගැන කෙටියෙන් කියන්නම්. මේ එපියේදී බැට්මෑන්ට හා කටානාට ආපහු හම්බවෙනවා රෙක්ස් මේසන්ව. එයා ඇත්තටම මේ එපියෙදී හතුරෙක් නෙමෙයි. මේ කතාව තියෙන්නේ ගෝතම්වල පරණ ගෝතම් කියන නගරයේ. ඒ නගරයේ විශාල වශයෙන් කඩ …

Read More »

Beware the Batman (2013-2014) [S01 : E16] with Sinhala Subtitles | අපූරු සම්බන්ධය… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් 16වෙනි එපියත් ගෙනාවා. මෙතන ඉදන් හරියටම තියෙන්නේ කොටස් 10යි. ඒ ටිකත් ඉක්මනටම ගේන්නම්. හරි එහෙනම් කතාව පැත්තට හැරෙමුකෝ. ගිය එපියේ අන්තිමට ඇල්ෆ්‍රඩ් ගෙදරින් යනවනේ. අද කොටසේ ඇල්ෆ්‍රඩ් නෑ. ඉතින් අද කතාවේ හතුරා වෙන්නේ ඇනර්කි.තව මේ කතාවේදී අපිට අලුතින් මුණගැහෙනවා හාර්වි ඩෙන්ට්ව. එයා තමයි දිස්ත්‍රික් නීතිඥයා. ඒ වගේම වෙස්මූණු …

Read More »

Beware the Batman (2013-2014) [S01 : E15] with Sinhala Subtitles | රාස් හා බැට්මෑන් අතර සටනේ අවසානය… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් ඉක්මනටම 15වෙනි එපියත් ගෙනාවා. ගිය එපියෙදී බලාගන්න ඇතිනේ කවුද බැට්මෑන්ට හිරෙන් පනින්න උදව් කරේ කියලා. 14වෙනි එපියෙදී ඔයාලා දැක්කනේ ඇල්ෆ්‍රඩ්, ටට්සුගේ තාත්තව මරනවා. මේ එපියෙදී ඔයාලට බලාගන්න පුලුවන් වෙයි ඒක වුණේ කොහොමද කියලා. ටට්සු අන්තිමේදී දැනගන්නවනේ එයාගේ තාත්තව මැරුවේ කවුද කියලා. බලමු අද ඇත්තටම එයා ඇල්ෆ්‍රඩ්ව මරයිද කියලා. …

Read More »

Beware the Batman (2013-2014) [S01 : E14] with Sinhala Subtitles | අන්ධකාරයෙන් ගැලවීම උදෙසා… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් 14වෙනි එපියත් ගෙනාවා. කට්ටිය නොඉවසිල්ලෙන් බලාගෙන ඉන්න ඇති. 13වෙනි එපියේ අන්තිමට බැට්මෑන් පැරදුණානේ. ඒ වගේම කට්ටිය දැනගන්න ඇතිනේ ටට්සුගේ තාත්තව මැරුවේ කවුද කියලත්. ඔන්න එහෙනම් එතන ඉදන් වෙන්නේ මොනාද කියලා මේ එපියෙන් බලාගන්න පුළුවන්. මෙන්න මේ එපියෙදී බැට්මෑන් කොහොමහරි උමං බලාගාරයෙන් බේරිලා එළියට එනවා. එතනදි එයාට උදව් කරන්නේ …

Read More »

Beware the Batman (2013-2014) [S01 : E13] with Sinhala Subtitles | බැට්මෑන්, රාස්ට පැරදෙයිද? [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් 13වෙනි එපියත් ගෙනාවා. ඒ කියන්නේ Beware the Batman කතාමාලාවේ භාගයකම සබ් දුන්නා. මේ තමයි බැට්මෑනුයි කටානයි, ඝාතක කල්ලියට එරෙහිව කරන සටනේ උච්චතම අවස්ථා ටික. මේකෙදී මේ දෙන්නගේ සතුරා කවුද කියලා මාතෘකාවෙන්ම පේනවනේ. එයා තමයි රාස්. ඒ කියන්නේ ඝාතක කල්ලියේ නායකයා රාස් අල් ගුල්. මේ එපිය බලද්දී ගොඩක්ම මතක් …

Read More »

Beware the Batman (2013-2014) [S01 : E12] with Sinhala Subtitles | කවුරු බැට්මෑන්ගේ අවධානය දිනාගනියිද? [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් 12 වෙනි එපියත් අරගෙන ආවා. මේ කොටසේදී බැට්මෑන් හා කටානාගේ හතුරා වෙන්නේ 2වෙනි එපියෙදී මුණගැහුණු මැග්පයි. ඇත්තටම මේ කොටසේදී මෙයාට කේන්තිය තියෙන්නේ බැට්මෑන් එක්ක නෙමෙයි, කටානා එක්කයි. මේ කතාව පටන්ගන්නේ ලුන්ක්හෙඩ් කාර් එකක් හොරකම් කරන් යද්දී. මෙතනදී බැට්මෑන් හා කටානා මෙයාව අල්ලලා බ්ලැක්ගේට් වලට අරගෙන යනවා. පස්සේ එතනදී …

Read More »

Beware the Batman (2013-2014) [S01 : E11] with Sinhala Subtitles | පිග් හා ටෝඩ්ගේ නොමග යැවීම [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් 11වෙනි එපියත් ගෙනාවා. මේ එපියෙදී බැට්මෑන්ගේ හා කටානාගේ සතුරන් වෙන්නේ පිග් හා ටෝඩ්. එයාලව දන්නවනේ. 1වෙනි එපියේ හම්බුණේ. කතාව පැත්තට හැරෙමු එහෙනම්. මේ පාර පිග් හා ටෝඩ් පොඩි කවි සෙල්ලමක් දානවා. එයාලා කරන්නේ කට්ටියව අල්ලගෙන එයාලට දඩුවමක් දීලා එයාලගේ සාක්කුවට මොන්ටිසෝරි කවියක පද සහිත කොළයක් දාලා යන එක. …

Read More »

Beware the Batman (2013-2014) [S01 : E10] with Sinhala Subtitles | ගෝතම් වෙනුවෙන් ජීවිතේ වුණත් කැපකරමි [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් 10වෙනි කොටසත් ගෙනවා. මේකෙදි ආයෙත් ඝාතක කල්ලිය එනවා. මෙතන ඉදන් වගේ තමයි ඝාතක කල්ලියත් එක්ක සටන හරියටම වගේ ආරම්භ වෙන්නේ. තව මේකෙ ඇනර්කිත් ඉන්නවා. 3වෙනි එපියෙදී හම්බුණේ. කතාව පැත්තට හැරෙමුකෝ එහෙනම්. ඇනර්කි මුලින්ම ඝාතක කල්ලියට අයිති දෙයක් පැහැරගන්නවා. පස්සේ මෙයා ඝාතක කල්ලියත් එක්ක ගනුදෙනුවකට යනවා. ඒ තමයි, පැහැරගත්ත …

Read More »

Beware the Batman (2013-2014) [S01 : E09] with Sinhala Subtitles | පාලනය වෙනකෙකුට හිමි වු විට [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් නවවන එපියේ උපසිරසයත් ගෙනාවා. මේ කොටසේදී බැට්මෑන්ට හා ටට්සුට මුහුණදෙන්න වෙන හතුරා තමයි සයිෆර්. මෙයාට වෙන කෙනෙක්ව පාලනය කරන්න පුලුවන්. එහෙනම් කතාව පැත්තට හැරෙමුකෝ. මේක පටන් ගන්නේ වේන් කර්මාන්තශාලාව සැළැසුම් කළ ගෘහ නිර්මාණ ශිල්පියාව සයිෆර් එයාගේ පාලනයට නතුකර ගනිමින්. එයා එතනින් වේන් කර්මාන්ත ශාලාවේ සැළැසුම් ටික අරගන්නවා. පස්සේ …

Read More »

Beware the Batman (2013-2014) [S01 : E08] with Sinhala Subtitles | කටානා සමගින් ප්‍රථම මෙහෙයුම [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් අටවන කොටසත් ගෙනාවා. ඔයාලා බලන් ඉන්නවා ඇති මේ එපියෙදී මොකද වෙන්නේ කියලා. මොකද ඉස්සෙල්ලා එපියේ අන්තිමට ටට්සු දැන ගන්නවනේ බැට්මෑන් කියන්නේ කවුද කියලා. මේ එපියෙදී තමයි එහෙනම් කටානා කලඑළි බහින්නේ. මේ දෙන්නට මේ පාර සටන් කරන්න ලැබෙන්නේ පැස්පරස් රෙක්ස් කියන කෙනත් එක්ක. ඒ වගේම ඝාතක කල්ලිය වගේම අවතාර …

Read More »

Beware the Batman (2013-2014) [S01 : E07] with Sinhala Subtitles | සාදරයෙන් පිළිගන්නවා අපේ පවුලට [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් 7වෙනි එපියත් ගෙනාවා. මෙන්න මේ එපියෙදී කතාවට ආයෙත් ඝාතක කල්ලිය සම්බන්ධ වෙනවා. ඒ වගේම ඩොක්ටර් රෙවන්ක්‍රොෆ්ට් ගැන දේවල් ගොඩකුත් හෙළිවෙනවා. එහෙනම් කතාවට බහිමුකෝ. මතක ඇතිනේ හයවෙනි එපියේ අන්තිමට රෙවන්ක්‍රොෆ්ට් කාටහරි මැසේජ් එකක් යවනවා. ඒ මැසේජ් එක යවන්නේ වෙන කාටවත් නෙමෙයි සිල්වර් මංකිට. ඇත්තටම මේ දෙන්නා අතර සම්බන්ධයක් තියෙනවා. …

Read More »

Beware the Batman (2013-2014) [S01 : E06] with Sinhala Subtitles | ගොලම්ගේ ආගමනය [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් 6වෙනි එපියත් ගෙනාවා. මේ කොටසේදී පසුගිය කොටස්වල හිටපු චරිත 2ක් අපිට මුණගැහෙනවා. ඒ තමයි සයිමන් ස්ටැග් හා ඩොක්ටර් රෙවන්ක්‍රොෆ්ට්. මේ කොටසේදී බැට්මෑන්ට මුහුණදෙන්න වෙන ප්‍රධාන හතුරා තමයි ගොලම්. වැඩිය අහලා නැති නමක් වගේනේ. ඔයාලා මේ දවස්වල බයිස්කෝප් වෙබ් අඩවියේ සබ් දෙන The Batman සීරීස් එක බලනවා ඇතිනේ. එහෙනම් …

Read More »

Beware the Batman (2013-2014) [S01 : E05] with Sinhala Subtitles | බිදුණු හදවත් [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් 5වෙනි එපියත් ගෙනාවා. මේ පාර බැට්මෑන්ට සටන් කරන්න ලැබෙන්නේ අමුතුම සතුරෙක් එක්ක. ඒ තමයි හම්පි ඩම්ටි. නැත්නම් aka හම්ප්‍රි ඩම්ප්ලර් එක්ක. එහෙනම් කතාව පැත්තට හැරෙමුකෝ. හම්පි ඩම්පි නඩුවකට සාක්ෂි දෙන්න යනවා ටොබායස් වේල් කියන කෙනාට විරුද්ධව. මේ නඩුවට ගෝර්ඩනුත් සම්බන්ධයි. ඔන්න ඔතනදී හම්පිට ප්‍රහාරයක් එල්ල වෙනවා. ඒකෙන් එයාට …

Read More »

Beware the Batman (2013-2014) [S01 : E04] with Sinhala Subtitles | ආරක්ෂාව [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් 4වෙනි එපියත් අරගෙන ආවා. මේ පාර බැට්මෑන්ට සටන් කරන්න ලැබෙන්නේ එක හතුරෙක් එක්ක නෙමෙයි.කල්ලියක් එක්ක. ඒ තමයි League of Assassins එක්ක. ඒ කියන්නේ ඝාතක කල්ලියත් එක්ක. Arrow season 3 බලපු අයනම් මේ ගැන හොදටම දන්නවා ඇති. තව Son of batman එකෙත් මේ ගැන තියෙනවා. කතාව පටන්ගන්නේ මෙන්න මෙහෙමයි. …

Read More »

Beware the Batman (2013-2014) [S01 : E03] with Sinhala Subtitles | පරීක්ෂණ [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් 3වෙනි එපියත් ගෙනාවා. ඊට කළින් එපිය බලන්න ඇතියි කියලා හිතනවා. මේ පාර එපියෙදී තමයි ඇනර්කි කියන හතුරව පළවෙනි වතාවට බැට්මෑන්ට හම්බෙන්නේ. එහෙනම් බලමු මේ එපියේ මොනාද වෙන්නේ කියලා. මේ කතාව පටන්ගන්නේ නගරයේ කඩවල්වල ස්ප්‍රේවලින් චිත්‍ර අදින දෙන්නෙක්ව බැට්මෑන් අල්ලගන්න තැනකින්. ඒත් ඒ දෙන්නව පොලීසියට අල්ලගන්න ලැබෙන්නේ නෑ. මොකද …

Read More »

Beware the Batman (2013-2014) [S01 : E02] |with Sinhala Subtitles | රහස් [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් 2වෙනි එපියත් ගෙනාවා. බැට්මෑන්ට ආස කට්ටියට දැන් රූපවාහිනි කතාමාලා දෙකක්ම තියෙනවා බලන්න.එකක් තමයි මේක. අනිත් එක තමයි The batman කතාමාලාව. හරි කට්ටියට මතක ඇතිනේ ගිය සතියේ පිග් හා ටෝඩ්ගේ කතාව. එහෙනම් මේ සතියේ වෙන්නේ මොනවද කියලා බලමු. මේ කතාවේ ප්‍රධාන හතුරා තමයි මැග්පයි. එයා බ්ලැක්ගේට් හිරගෙදර හිරකාරියක් වෙලයි …

Read More »

Beware the Batman (2013-2014) [S01 : E01] |with Sinhala Subtitles | පිග් හා ටෝඩ්ගේ දඩයම [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් අලුත් වැඩකට බහින්න හිතුවා. මෙච්චර කල් සබ් දුන්නේ ඇනිමේෂන් චිත්‍රපට වලටනේ. මේ පාර ඇනිමේෂන් රූපවාහිනි කතාමාලාවකට සබ් ගේන්න හිතුවා. ඒ තමයි 2013/2014 කාලසීමාවේ විකාශය වුණු Beware the batman කතාමාලාව. ඔක්කොමලා බැට්මෑන්ට ආසයිනේ ඉතින්. මේ කතාමාලාවේ බැට්මෑන්ට අමතරව කටානාවත් දැකගන්න පුලුවන්. Arrow Season 3 බලපු අයනම් කටානව දන්නවා ඇති. …

Read More »

Beware the Batman

Beware the Batman

    Directed By: Sam Liu, Rick Morales, Curt Geda, Butch Lukic Voices: Anthony Ruivivar, J.B. Blanc, Sumalee Montano, Kurtwood Smith Genres: Animation | Action | Sci-Fi   Season 01 Episode 01 Episode 02 Episode 03 Episode 04 Episode 05 Episode 06 Episode 07 Episode 08 Episode 09 Episode 10 …

Read More »

The Batman [S02 : E13] with Sinhala Subtitles |තුන්කට්ටුව. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාළුවනේ, අදින් දෙවැනි සීසන් එක ඉවරයි. තව සීසන් තුනක් එහෙම්ම තියෙනවා ඈ 😀 අවුලක් ඒ ඒ තුනත් මේ ටික වගේම රසවත්. අද කතාව ගැන පොඩි විස්තරයක් දෙන්නම්. අද කතාවෙ අපේ බැට්මෑන් ගෙ සතුරෝ තුන්දෙනෙක් ම ඉන්නවා. ජෝකර්, පෙන්ගුයින් සහ රිඩ්ලර් තමා මේ තුන් දෙනා. මේ තුන් දෙනාටම ඕන බැට්මෑන් …

Read More »
error: Alert: Content is protected !!