You dont have javascript enabled! Please enable it!
Thursday , July 9 2020
Breaking News

Search Results for: Men in Black

Broken But Beautiful [S01 : E05 & E06] Sinhala Subtitles | මාරයාට අතේ දුරින් [සිංහල උපසිරැසි සමග] (18+)

ඔහු! අදටත් විඳවනවා.. අවුරුදු 3කට කලින් ඔහු ජීවිතේ අවාසනාවන්තම සිද්ධියට මූණ දුන්නා.  අනේ එදා එයා සීට් බෙල්ට් එක දාගෙන හිටියා නම්!  දැන් ඔහු ජීවත් වෙන්නෙ කිසිම හැඟීමක් දැනීක් දැනෙන්නෙ නැති ගානට.  ජීවිතේ මූලික අවශ්‍යතා ටික විතරක් ඉෂ්ට කරගෙන පාරතොටේදී හම්බෙන කෙල්ලෙක් එක්ක කතාබහ කරලා, හාද වෙලා, රැයක් ගත කරලා, එහෙමම …

Read More »

Spider-Man: Into the Spider-Verse (2018) Sinhala Subtitles | පවුලක් නිසා ඇති කල විනාශය. [සිංහල උපසිරැසි සමඟ]

2018 වසරේ නම් සෝනි සමාගම දෙයක් ඔප්පු කලා. ඒ තමයි එයාලටත් ෆ්ලොප් නොවී හොද නිර්මාණ බිහි කරන්න පුලුවන් කියලා. මතකනේ දහසකුත් බාධාක මැද්දේ Venom (2018) චිත්‍රපටය නිකුත් කරලා ලබපු සාර්ථකත්වය. කියන්න සතුටුයි සිනමැටික් යුනිවර්ස් එකේ අය එයාලා ලග තියෙන චරිත පාවිච්චි කරලා අලුත් නිර්මාණ එලි දක්වද්දී සෝනි සමාගම පුලුවන් විදිහට එයාලා ලග …

Read More »

Enakku Vaaitha Adimaigal (2017) Sinhala Subtitles | ජීවත් වෙන එකට තමා ජිවිතය කියන්නේ! [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් කට්ටිය හැමෝටම, ඔන්න Meesaya Murukku (2017) චිත්‍රපටියට පස්සේ මගේ දෙවැනි උපසිරැසිය විදිහට Enakku Vaaitha Adimaigal (2017) කියන ෆිල්ම් එක අරගෙන අවා. “ඔයාලා හැමෝම මේක බලන්නම ඕනේ ෆිල්ම් එකක්”  ඉතින් කලින් කියන්ඩ කියලා හිතුවා මේකේ වැරදි අඩුපාඩු ඇති. මේක මම වැලන්ටයින් එක අල්ලලා තමා කරන්ඩ හිතුවේ කොහෙද ඉතින් මට තිබ්බ වැඩත් …

Read More »

Creed II (2018) with Sinhala Subtitle | ප්‍රහාරකයා යළිත්! [සිංහල උපසිරසි සමඟ]

රොකී බල්බෝවා! මතකද 70, 80, 90 දශකයන්හි සහ 2006 වර්ශයේදි සිනමාව තුලින් බිහිවූ ඒ අසහාය බොක්සින් ක්‍රීඩා තරුව? වර්තමාන නව පරම්පරාවේ අය නම් රොකී බල්බෝවා කියන්නෙ කවුද කියලා නොදන්නවා වෙන්නත් පුලුවන්. හැබැයි, 70, 80, 90 දශකයන්හි ඉපදුණු කෙනෙක් නම් ෆිලඩෙල්ෆියාවෙ බොක්සිං පුරාවෘත්තය ගැන නොදැන ඉන්න විදියක් නැහැ. 2006 වර්ශය දක්වාම …

Read More »

I Hate Kids (2019) Sinhala Subtitles | ළමයි නම් ඕනිම නෑ [සිංහල උපසිරසි සමඟ]

අපි හැමෝම කාලයක් පොඩි ළමයි වෙලා ඉදලා තියෙනවා (දැනටත් එහෙම තමයි ඉතින්) ගොඩක් අය ළමයින්ට කැමතියි, ආදරෙයි. සමහරු ළමයින්ට කැමති නෑ.ඒත් ළමයින්ට ප්‍රසිද්ධියේ වෛර කරන ප්‍රසිද්ධ කෙනෙක් හිටියොත්…ඒකත් ඒ එයා “I Hate Kids“කියලා පොතක් ලියලා. නික් පියර්සන් කියන්නෙ දිගකාලයක් අවිවාහකව හිටපු කෙනෙක්. එයා I Hate Kids කියන පොත ලියලා ප්‍රසිද්ධ …

Read More »

Meesaya Murukku (2017) Sinhala Subtitles | පැරදුනත් දින්නත් උත්සහය අතහරින්න එපා [සිංහල උපසිරැසි සමඟ]

  ආයුබෝවන් සියල්ලුම දෙනාට, කලින්ම කියලා ඉන්නම්කෝ මේ තමා මගේ පලමුවෙනි උපසිරැසිය ඉතින් වැරදි අඩුපාඩු ඇති. හසන්ත අයියාගෙන් තමා මම මේක කරන්න ඉල්ල ගත්තේ එයාට ස්තුතිවන්ත වෙනවා මට මේක බාරදුන්නට. ඉතින් මේ ෆිල්ම් එක 2017 ජූලි 21 තම එළිදක්වලා තියෙන්නෙ.හිප් හොප් තමිෂ කියන දමිල ගායකයාගේ ජීවිත කතාව තමා මේ ෆිල්ම් …

Read More »

Awe! (2018) Sinhala Subtitles | මරණයේ සිට අන්ධකාරය දක්වා… [සිංහල උපසිරැසි සමඟ]

මාව අපයෝජනයට ලක්වුනේ අවුරුදු අටේදි. යොවුන් කාලයෙදිම මාව අපයෝජනය කලා. ඒ කාලෙදිම මගේ අම්මයි තාත්තයි අනතුරකින් නැති වුණා. මට කිසිම හිතේ නිදහසක් නැති වුණා. මගේ හිත අවුල් ජාලාවක් වුණා. මගේ හැම හැඟීමක්ම මම වෙන වෙනම වෙනස් පුද්ගලයින් බවට පරිවර්තනය වුණා. මගේ ශරීරය පාලනයෙන් තොරවෙලා ගියා. පිරිමි කෙරෙහි මං තුල තියෙන …

Read More »

The Negotiation (2018) Sinhala Subtitles | අරමුණ [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන්! අද මම අරගෙන ආවෙ 2018 සැප්තැම්බර් 19 වෙනිදා දකුණු කොරියාවෙ තිරගත වුණු Crime/Thriller ගණයට අයත් වන imdb අගය 6.4 කුත්  80% ක Rotten Tomatoes අගයකුත් ගත්තු පට්ට චිත්‍රපටියක්. මේකෙ ප්‍රධාන නළුවා හැටියට රඟපාන්නෙ මගෙ 50 නිර්මාණය ලෙසින් උපසිරැසිය කරපු Confidential Assignment චිත්‍රපටියෙ සහ මේ මෑතකදි උපසිරැසි කරපු The Swindlers …

Read More »

Junoon (1992) Sinhala Subtitle | සාපලත් කොටි අවතාරය! [සිංහල උපසිරැසි සමඟ]

මම ආයෙමත් ඔන්න පරණ හින්දි චිත්‍රපටියකට උපසිරසි දෙන්න හිතුවා. මම දිගටම sub දුන්නෙ Comedy ගණයට අයත් චිත්‍රපටිවලටයි. ඒත් අද මම ගෙනාවෙ Horror චිත්‍රපටියකට උපසිරසියක්. මම මේ චිත්‍රපටියට sub 1 දෙන්න හිතුවේ ශනුක සොහොයුරා ඉල්ලිමක් කරපු නිසයි. ඇත්තම කියනවා නම් මම මේ චිත්‍රපටිය ගැන දන්නෙත් නෑ. ඒ වගේම මම මේ චිත්‍රපටිය …

Read More »

Khid thueng withaya (2014) Aka The Teacher’s Diary with Sinhala Subtitles | ගුරුතුමියගේ දිනපොත [සිංහල උපසිරැසි සමඟ]

අද මම අරගෙන එන්නෙ තායිලන්තයේ තිරගත වුන, සත්‍ය සිදුවීමක් අසුරින් නිශ්පාදනය වුන, IMDB Rank 7.9 ක් තරම් ඉහළ අගයක් වාර්තා කල, සම්මාන ගොඩකුත් පොදි බැදගත් ගොඩක් ලස්සන චිත්‍රපටයක්. මම ඒ ලස්සනයි කිව්වෙ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සුන්දර චිත්‍රපටයක් නිසාවෙනුයි. The Kite Runner, The Game, The Suspect, The Sniper වැනි සුපිරි කතා …

Read More »

Maari 2 (2018) Sinhala Subtitles | නරකම දාමරිකයා නැවතත්… [සිංහල උපසිරසි සමඟ]

හැමෝටම ආයුබෝවන්…! ඔන්න අදත් ආවා තාරක නුවන් දිල්හාරත් එක්ක එකතුව ඔයාලා තවත් බලාගෙන සිටි චිත්‍රපටයක් අරගෙන. දෙසැම්බර් 21 කියන්නේ පහුගිය වසරේ සිනමාලෝලීන්ට උදාවුණු සුවිශේෂීම දවසක්. ඒ වෙන මොකක් නිසාවත් නොවේ. දෙසැම්බර් 21 වැනිදා ලෝකේ බොහෝ තැන් වල බොහෝ රිදීතීරයන්හි චිත්‍රපටයන් බොහොමයක් තිරගත වන්නට පටන් ගැනුණු දිනය වීමයි. ඉතින් අන්න ඒ දවසෙම නිකුත් …

Read More »

Tanki (2018) AKA Tanks Sinhala Subtitles | ස්ටාලින්ට යුද ටැංකියක් [සිංහල උපසිරැසි සමඟ]

සුබ දවසක් හැමෝටම ඉක්මනටම තවත් සලරුවක් අරගෙන අවා මුලින්ම අපේ හසන්ත අයියට ස්තුතියි කියන්න ඕනේ ඉල්ලපු සැනින් ෆිල්ම් එක වෙන්කරලා දීම සම්බන්දයෙන්. මේ චිත්‍රපටය රුසියානු චිත්‍රපටයක් කතාවට පාදක වෙලා තියෙන සිදුවීමනම් හැබයි සත්‍ය කතාවක් ඒ T -34 යුද ටැංකියේ සත්‍ය කතාව. මුලින්ම කියන්නම්කො මේ චිත්‍ර පටයේ ප්‍රචාරණ කටයුතු ටික ගැනයි …

Read More »

Nela Ticket (2018) Sinhala Subtitle | සම්බන්ධකමක වටිනාකම දන්නෙත් දුප්පතුන්ගෙ දුක දන්නෙත් අනාථයෙක්ම තමයි. [සිංහල උපසිරැසි සමඟ]

මම මේ සැරේ අරන් ආවේ තෙළිඟු චිත්‍රපටියකට උපසිරසියක්. ඉස්සර වෙලාම මගේ කලින් සබ් වලට comment කරපු සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා. මොකද ඒ අය හින්දමයි අපිට තවත් චිත්‍රපටිවලට sub 1ක් දෙන්න හිතෙන්නෙ. ඒ වගේම මේ සබ් එක කරන්න අවසර දුන්නු සිසිල සොයුරාටත් ස්තුතිවන්ත වෙනවා. මම මගේ හතරවෙනි උපසිරසිය විදියට ඔයාලට අරගෙන …

Read More »

Polar (2019) Sinhala Subtitles | මරණයෙන් අවසන් වන ඝාතක වෘත්තිය… [සිංහල උපසිරැසි සමඟ](18+)

මුකුත් කියන්න කලියෙන් මම නිර්දේශ කරනවා “පහළ ඇති Youtube ලින්ක් එකෙන් මෙහි පූර්ව ප්‍රචාරකපටය නරඹන්න” කියා. හරි, බැලුවද? එහෙනම් ඉතිං ඔබගෙ සිත ඇදී ගියා නිසැකයි. ඉතිං මේ ඔබේ සිත ඇදී ගිය ක්‍රියාදාම ඇති චිත්‍රපටය හට නම් IMDb අගය 6.5 ක් ලබාගැනීමට සමත් වී තිබෙනවා. එනවයි කිව්ව දවසට සතියකට කලින් පිටපත් …

Read More »

Aquaman (2018) with Sinhala Subtitles | සත්සමුදුරේ වීරයා ඇක්වාමෑන්! [සිංහල උපසිරැසි සමඟ] [250*]

උපසිරැසි ජිවිතයේ තවත් එක සංදිස්ථානයක් පසු කරන්න කියල තමයි මේ පාන්දරම සූදානම් වෙන්නේ. ඔව් අද තමයි මගේ 250 වෙනි සිංහල උපසිරස ඔබට ලබා දෙන්නේ. අදට හරියටම බයිස්කෝප් සිංහලෙන් එක්ක එකතු වෙලා හරියටම අවුරුදු 6 සහ දින 27ක් වෙනවා. එදාමෙදාතුර ජිවිතයේ ඇබ්බැහිවීමකට ලක් උනානම් උන එකම දේ තමයි මේ සිංහල උපසිරැසි …

Read More »

Robin Hood (2018) Sinhala Subtitles | රොබින්හුඩ් [සිංහල උපසිරැසි සමග] (50*)

හැමෝටම සුභ දවසක් වේවා! මේක මගේ 50 වෙනි උපසිරැසිය වුනත්, ඇත්තටම මගේ 50 වෙනි කඩයිම ගෙවිලා ගියේ Robin hood (2006 – 2009) කතාමාලාවත් එක්කයි. ඒත් බයිස්කෝප් කාර්ය මණ්ඩලය අපි හැමෝටම විශේෂ විදියට කඩයිම සම්පූර්ණ කරන්න දෙනවා නොවැ. ඒ අනුව මේ තමයි මගේ නීත්‍යානුකූල 50 වෙනි උපසිරැසිය. ඒ වගේම කතාවක් අන්තර්ජාලයට …

Read More »

Manhunt [S01 : E01] Sinhala Subtitles | ට්විකෙන්හම් පිට්ටනියෙන් ඇරඹි මිනිස් දඩයම.. [සිංහල උපසිරැසි සමඟ]

වර්තමානය වන විට සමස්ත ලෝකයේම ගත්තත් දෛනිකව සිද්දවෙන ඝාතන ප්‍රමාණය අතිමහත් ප්‍රමාණයක් බව ඔබත් මමත් අප සැවොම හොදින් දන්නා කරුණක්. අඩදබර, ව්‍යාපාර කෝන්තර, පෙම් පලහිලව් වැනි එකී මෙකී විවිධ හේතු කාරණා නිසාවෙන් වර්තමාන ලෝකයේ මිනිස් ඝාතන දෛනිකව සිද්ද වෙනවා. ඒ අතරින් අහිංසක තරුණියන්/ කාන්තාවන් පිරිමින්ගේ ගොදුරු බවට පත්වීමද සුලබව දක්නට …

Read More »

The Girl in the Spider’s Web (2018) with Sinhala Subtitles | මකුළු දැලක සිරවූ යුවතිය…. [සිංහල උපසිරැසි සමඟ]

ස්වීඩන් ජාතික Stieg Larsson විසින් රචිත නවකතා මාලාවක තවත් කොටසක චිත්‍රපට ආගමනය සමගින් තමයි අද අපි මේ මුණ ගැහෙන්නේ. ඇත්තටම 2005 වසර තුල ස්වීඩනය තුල ඔහුගේ මේ කෘතිය ඉතාමත් සීඝ්‍රයෙන් අලෙවි වාර්තා තබමින් විකුණුන නවකතාවක් උනා. ඔහු මුලින්ම රචිත පොත උනේ Män som hatar kvinnor හෙවත් Men Who Hate Women …

Read More »

Ivan Maryadaraman (2015) Sinhala Subtitle | අළු යට ගිණි දළු අවසානයේදී ප්‍රේමයෙන් නිවී යයි [සිංහල උපසිරැසි සමඟ]

මම මේ සැරෙත් අරන් ආවේ මලයාලම් චිත්‍රපටියකට උපසිරසියක්. මේ sub 1 කරන්න අවසර දුන්නු අසංක ප්‍රදීප් රණතුංග සොයුරාටත් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම ඉස්සර වෙලාම මගේ කලින් sub වලට comment කරපු සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා. මොකද ඒ අය හින්දමයි අපිට තවත් චිත්‍රපටිවලට sub 1ක් දෙන්න හිතෙන්නෙ. මම මගේ තුන්වෙනි උපසිරසිය විදියට …

Read More »

3% [S02 : E10] Sinhala Subtitles | ලේ. [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාළුවනේ..! ඔන්න ඉතිං අරගෙන ආව 3% කතා මාලාවෙ දෙවැනි කතා සමයේ අවසාන කතාංගය. ඉතිං අවසාන කතාංගය ගේන මේ වෙලාවෙ මතක් කරන්න ඕනෙ මේ ඉස්තරම් කතා මාලාවේ පළමුවැනි කතා මාලාව අරගෙන ආපු රඛිත රණතුංග සහෝදරයව. ඔහු කරපු කැප කිරීම මත තමයි බයිස්කෝප් අපි මේ දෙවැනි කතා මාලාව අරගෙන ආවෙ. ඉතිං …

Read More »
error: Alert: Content is protected !!