Monday , October 18 2021
Breaking News

TV

18+

All

Recent Releases

Mean Girls 2 (2011) | කෙල්ලන්ගේ හැටි…!

අහංකාර කෙල්ලන්ව හම්බෙලා තියෙනවද? මොකෝ නැත්තෙ නේද? ඕනෙ තරම් හම්බෙලා ඇති. හැබැයි මම කිව්වෙ ඒ අය ගැන නෙමේ. එහෙනම්; හ හා, මම කිව්වෙ Mean Girls ගැන. දැන් තේරෙන්න ඇති. පළවෙනි එක මතකද? මාරයි නෙහ්. හෆ්ෆා… ඒ වගේම තමා දෙවෙනි එකත්. වැඩිපුර අ‍ටුවා-ටීකා මොකටද? මුල් එක බලපු අයට අමතක වෙන්න විදිහක් …

Read More »

The Gospel of John (2003) | ආදරය දිනාගත් ගෝලයාගේ ඇසින් ගුරුතුමාව දකිමු.

අද මහ සිකුරාදා. කතෝලිකයින් ඇතුළු සියළු ක්‍රිස්තියානු භක්තිකයින්ට අද උතුම් දවසක්. අද වන් දිනෙක තමයි දෙවියන් වහන්සේ එවා වදාල තමුන්ගේ පුතාව මිනිසුන් විසින් කුරුසියේ ඇන ගසා මරා දැමීම සිහිකරණු ලබන්නේ. ඒ වගේම දවස් 46 පුරා ගත කරන චතාරික කාලය අවසන් වෙන්නෙ ලබන ඉරිදායින්. ඒ කියන්නේ පාස්කු ඉරිදායින්. ඉතින් අද වගේ …

Read More »

Tees Maar Khan (2010) with Sinhala Subtitles | හොරකම් කලත් පිළිවෙලට කරන්න ඕනා. [සිංහල උපසිරැසි සමඟින්]

කාලෙකින් හින්දි චිත්‍රපටියක් දෙන්නත් බැරිවුනු නිසා ඔන්න හින්දි චිත්‍රපටියක් සිංහල උපසිරැසි එක්කම අරගෙන ආවා. හොඳට හිනා වෙවී බලන්න පුලුවන් චිත්‍රපටියක්. ඉතින් හින්දි චිත්‍රපටිවලට ආස අය වගේම ටිකක් විනෝද වෙන්න ආස අයත් මේක බැලුවට මම මුකුත් කියන්නෙ නෑ ඔන්න 😀 මේකේ කතාව කෙටියෙන් කියනවනම් මෙහෙමයි. Tees Maar Khan කියන්නෙ Tabrez Mirza …

Read More »

My Girlfriend’s Boyfriend (2010) | ආදරයකට කලියෙන්…

කොල්ලෙක් කෙල්ලෙකුට ළං වෙද්දි හිතල බලන දේවල් කොච්චරක්නම් තියෙනවද? දහසකුත් එකක් දේවල් ගැන හොයල බලලා, හිත ගිය කෙනාට කිට්‍ටු වෙන්න යනකොට එයා තමන්ව ප්‍රතික්ෂේප කළොත් මොනවා හිතෙයිද? ඒ වුණාට සමහරවිට කෙල්ල එහෙම කරන්නෙ තමන්ට අකමැතිවට නෙමෙයි ආදරේටම මිසක් කියල දැනගත්තොත්? එතකොට? හ්ම්ම්… මේකත් ඒ වගේ සිද්ධියක් ගැබ්වෙච්ච කතාවක්. මේකෙ ඉන්න …

Read More »

Vanishing On 7th Street (2010) | යක්ෂයාගේ සෙවණැලි!

පෝල් සිනමාශාලාවක ධාවන-යන්ත්‍ර කියාකරවන්නෙක්. ඔහු අනෙක් අයට විනෝදය සපයන්න සිනමා පටයක් ධාවනය වෙන්න සලස්වලා එය නිම වනතෙක්, තමන් කියවාගෙන ආ පොත තවදුරටත් කියවන්න හිතාගෙන අසුනකට බරවෙනවා. සුළු මොහොතක් ගතවෙද්දී එකවරම සිනමාශාලාවෙ දැල්විලා තියෙන සියලු එළි නිවී ගිහින් අඳුරට මොහොතක් එනවා. නැවතත් සැණෙකින් එළි දැල්වුණත් පෝල් දකින්නෙ සිනමාශාලාවෙ ඇතුළතත් ඉන් පිටතත් …

Read More »

Devil (2010) with Sinhala Subtitles| යක්ෂයා අප අතරම විය හැක…[සිංහල උපසිරැසි සමඟ]

ඔන්න කාලෙකට පස්සේ ගෙනාවා සිංහල උපසිරැසිත් එක්ක වෙනස්ම විදිහේ තේමාවක් අරගත්ත බයිස්කෝප් එකක්. චිත්‍රපටය නිකුත් වූ මුල් සති කිහිපය තුලදී බොක්ස් ඔ‍ෆිස් නාමකරණයේ 3 වෙනි ඉස්ථානය හා ඉහල ප්‍රේක්ශක ප්‍රතිචාර මෙම සිනමා නිර්මාණයට ලබා ගැනීමට හැකි වූවා. බයිස්කෝප් එක දැනට IMDb රේටින් 6.4 ක් ලබා ගෙන තිබෙනවා. මෙම සිනමා සිත්තමට …

Read More »
error: Alert: Content is protected !!