Tuesday , September 28 2021
Breaking News

TV

18+

All

Recent Releases

Robin Hood (2010) with Sinhala Subtitles | බැටළුවන් සිංහයන් වනතුරු යළි යළිත් නැගීසිටින්න! [සිංහල උපසිරසි සමඟ]

අසාධාරණය රජ කරපු කාලෙක සාධාරණය වෙනුවෙන් නැගීසිටිය වීරයෙක් ගැන කියවෙන වීර කතාවක් තමයි අද බයිස්කෝප් එකෙන් අරන් ඇවිල්ල තියෙන්නෙ. හා හා පුරා කියල පළවෙනි ලිපියම සිංහල උපසි‍රැසි සහිතවම අරන් ආව ඕං. ඔයාල මෙයා ගැන අනිවාර්යයෙන්ම මීට කලින් අහල ඇතිනෙ. රොබින්හුඩ් කියන්නෙ පෝසතුන්ගෙන් වස්තුව අරගෙන දුප්පතුන්ට බෙදල දුන්න දුප්පතාගෙ හිතවතානෙ. (ඒ …

Read More »

The King of Fighters (2010) | අපියි රජ්ජුරුවෝ…

දෙයියනේ කියලා බයිස්කොප් එකට දාන පළමු ලිපිය. පළමු එකම සුරංගනා කතාවක් කිව්වොත් වැරදිත් නැහැ. සුරංගනා කිව්ව්ට සුන්දර නැහැ. හේතුව නම් මෙක පටන් ගත්ත වෙලෙ ඉදලාම ගහගන්නවා නේ. මට ඉතින් කන්න ඔනි නැහැ නෙ, ඔවා බලන්න තියෙනවා නම්. වැඩේ කියන්නේ, මේ බයිස්කොප් එක අමුතුම ආකාරයකට ගොඩ නගා ඇති ආකාරයයි.. එක බලද්දි …

Read More »

Electric Dreams (1984) | අමුතු තාලයේ තුන් කොන් ප්‍රේමයක්…

ඔන්න දැන් කට්ටිය හොල්මන් වෙලා ඇති ගෝලයා අද මොකද මේ එක්දාස් නමසිය බර ගනන් වල බයිස්කෝප් එකක් අරගෙන එන්නෙ කියල. හෝව් හෝව්, කලබල වෙලා චාටර් ඇති කියල හිතන්න එපා. ලස්සන වෙනස් විදියෙ කතාවක් මේක. මට මේ බයිස්කෝප් එක දැන ගන්න ලැබුනෙ මම වැඩ කරන තැන අයියා කෙනෙක් ගෙන්. ඒ මෙන්න …

Read More »

Salt (2010) with Sinhala Subtitles | ඇය කවුද? [සිංහල උපසිරසි සමඟ]

කට්ටියම ටික කාලෙක ඉඳලා බලාගෙන හිටපු සුපිරි මට්ටමේ චිත්‍රපටයක් තමයි දෙන්න යන්නෙ. ඇත්තටම කියනවනම් මම මේ චිත්‍රපටයේ පෙර දසුන් නැරඹුවයින් අනතුරුව තමයි හිතා ගත්තේ මේකට අනිවා සිංහල උපසිරසි දානවා කියලා. ඒ ඉතින් මම පුද්ගලිකව ආස කරන නිළියක් වන ඇන්ජලීනා ජෝලීගෙ වැඩ කිඩ දැකලා තමයි. ෆිල්ම් එකේ පෙර දසුන් (Trailer) දැකපු …

Read More »

Operation: Endgame (2010) | ඇල්ෆා සහ ඔමෙගා..

කට්ටියට හිනාවෙන්නත් පුලුවන් හොඳ ක්‍රියාදාම ජවනිකා එහෙමත් තියෙන අපි කවුරුත් විවිධ චිත්‍රපටි වලින් දැක තිබෙන සුපිරි නළු නිළියන් රැසක් ඉන්න එල බයිස්කෝප් එකක් අද අරගෙන ආව. කතාව මෙහෙමයි. බංකරයක් තුල රහස්‍ය සංවිධානයක් තියෙනවා. මේ සංවිධානයට සුපිරි කණ්ඩායම් දෙකක් තියෙනවා. එකක් Alpha අනෙක Omega. මේ කණ්ඩායම් දෙක අතරෙනම් එච්චර ඇයි හොදැයියක් …

Read More »

She’s Out of My League (2010) | කෙල්ල අහසෙ, කොල්ල පොළොවෙ!

මේ චිත්‍රපටියත් මේ අවුරුද්ද තුළ තිරගතවුණු හොඳට හිනා වෙන්න පුළුවන් විදියේ චිත්‍රපටියක්. මෙම චිත්‍රපටිය තුළ සුරූපිණියගේ චරිතය නිරූපණය කරන්නෙ, ලස්සනම ලස්සන බ්‍රිතාන්‍ය නිළි Alice Eve විසිනුයි. ඇය මෙම චිත්‍රපටිය තුළ Molly ගේ චරිතය නිරූපණය කරනවා. මේ චිත්‍රපටයට මමනම් ආස වෙන්න එක හේතුවක් තමයි ඇයගේ රංගනය. රංගනය විතරක්ම නෙමෙයි ඉතින් ඇගේ …

Read More »
error: Alert: Content is protected !!