Saturday , September 25 2021
Breaking News

TV

18+

All

Recent Releases

Moulin Rouge (2001) | ආදරයක පැටලෙන්න එපා!

ඡිවිතයේන් ඉගෙන ගන්නා වටිනාම දෙය ආදරය කිරිම සහ නැවත ආදරය ඒ පුද්ගලයාගෙන් ආදරය ලැබිම. Moulin Rouge යනු රාත්‍රි සමාඡශාලාවක්, හැරල්ඩ් සෙඩ්ලර් ය‍ටතේ පාලනය වෙන, රාත්‍රියේ රාඡධානිය, සුරූපීනියන් මිලයට ගැනීම‍ට ධනවතුන් එන.. නමුත් මෙයිනුත් විශේෂ, ලස්සන, හැම කෙනෙක්වම වශීකරවන හැම කෙනෙක්ම ආදරය කරන සුරුපීනිය සටෙයින් (Satine) ‍නොහොත් දීප්තිමත් දියමන්තිය (sparkling diamond) …

Read More »

Gomorra (2008) Sinhala Subtitles | සුප්‍රකට ඉතාලි මාෆියාව! [සිංහල උපසිරැසි සමගින්]

මම මේ වතාවේ ඉතාලි චිත්‍රපටියකට උපසිරැසි දාන්න කල්පනා කලා ඔයලට වෙනත්ම අත්දැකීමක් ලබාදීමේ අරමුණින්..ගෝල්ඩන් ග්ලෝබ්, කෑන්ස් ඇතුලු සම්මාන 33කට නිර්දේශ වී ඇති අතර ඉන් 14 දිනා තිබෙන මේ ෆිල්ම් එක ඉතාලියේ නේපල්ස් නගරයේ හා කසෙර්තා නගරය අශ්‍රිතව අදටත් ක්‍රියාත්මක වන මාෆියා කණ්ඩායමක් වන කමොර්රා කණ්ඩායම අශ්‍රිතව ගොඩ නැගුනු කතාවක්. ඔවුන්ගේ …

Read More »

Dark Floors (2008) | අ‍ඳු‍රු‍යි‍, භ‍යාං‍කා‍ර‍යි‍, අ‍ද්‍භූ‍ත‍යි‍..

පොතේ ගුරා හොල්මන් ෆිල්ම් බලන්න බය නිසා (ඒකයි මෙහි වැඩිය හොල්මන් ෆිල්ම් නැත්තෙ) ඔන්න මම අද ඔයාලට කියන්න යන්නෙ හොල්මන් ෆිල්ම් එකක් ගැන.. මෙ‍ම‍ චි‍ත්‍ර‍ප‍ටි‍ය‍ ගැ‍න‍ කි‍ය‍න‍ව‍න‍ම්‍ මේ‍කේ‍ ක‍ථා‍ව‍ මෙ‍ක‍යි‍, සේ‍රා‍ කි‍ය‍න්නේ‍ පුං‍චි‍ ළ‍දැ‍රි‍ය‍ක්‍ ඇ‍ය‍ව‍ රො‍හ‍ල්‍ ග‍ත‍ක‍ර‍ලා‍ ති‍යෙ‍න්නේ‍ ඇ‍ය‍ට‍ මො‍ළ‍යේ‍ අ‍ස‍නී‍ප‍ය‍ක්‍ යැ‍යි‍ ඇ‍ය‍ගේ‍ පි‍යා‍ ව‍න‍ බෙ‍න්‍ සි‍ත‍න‍ නි‍සා‍.දි‍න‍ක්‍ බෙ‍න්‍(පි‍යා‍) ඇ‍ය‍ව‍ …

Read More »

Freedom Writers (2007) | අපේ කතාව,අපේ වචන!

මේ දවස් වල දිගටම විද්‍යා ප්‍රබන්ධ නැරඹුව ඔයාලට වෙනස්ම ෆිල්ම් එකක් අරගෙන ආව..ඒ තමයි Freedom Writers .. 23 හැවරිදි එරින් ග්රුවෙල් (Erin Gruwell) විල්සන් විදුහලේ පලමු දවසේදි ඇයගේ පංතියේ විශේෂ වෙනසක් දකිනවා. ඇගේ පංතියේ විවිධ ඡාතින් වල, ඡිවිතයේ දුක්ගැහැට වලට මුහුණ දෙන, ඉගෙන ගැනිමට උනන්දුවක් නොදක්වන සිසුන් පිරිසක් තමා ඉන්නේ. …

Read More »

Saving Private Ryan (1998) with Sinhala Subtitles | කාලකණ්නි යුද්ධයේ මානුෂික පැත්ත [සිංහල උපසිරැසි සමගින්]

යුද්ධයක සෑබෑ මුහුණුවර හා ඒ අතරතුර ගැවසෙන සැබෑ මනුෂත්වය මොනවට නිරූපනය කර තිබෙන නිසාම මෙම ෆිල්ම් එකට ඔස්කාර් සම්මාන 5ක් වෙනත් සම්මාන 52 ක් සමඟ නිර්දේශවීම් 53 ක් ලැබී තිබෙන අතර IMDB රේටින් වල 8.5ක් ලබා ලොව හොඳම ෆිල්ම් අතර 56 වන ස්ථානයේ පවතිනවා..   මම දන්නවා දැන් ඔක්කොමල්ලා හිතනවා …

Read More »

Crossing Over (2009) | කටුක සත්‍ය!

නිසි බලපත්‍ර නැතුව ඇමරිකාවේ පදිංචිවී ජීවිතය ජයගන්න උත්සාහ දරන මිනිසුන් ගැන ඔබ හිතා තිබෙනවද?එහෙම නම් ඔයාල ඒ ගැන හිතන්න පොලඹවාවි මේ චිත්‍රපටය..මෙහෙම කිව්වම හිතයි නීරස එකක් කියල..නෑ,කල්පනා කරන්න දෙයක් ඉතුරු කරමින් අවසන් වෙයි මේ චිත්‍රපටය.. ජාතීන් ගොඩක් එකමුත්ව ජීවත්වන රටක් වන ඇමරිකාවේ අනවසර පදිංචිකරුවන් ගැන තමයි මින් කියැවෙන්නෙ,ජනප්‍රිය නළුවන් පිරිසකගේ …

Read More »
error: Alert: Content is protected !!