Sunday , December 5 2021
Breaking News

TV

18+

All

Recent Releases

Devil (2010) with Sinhala Subtitles| යක්ෂයා අප අතරම විය හැක…[සිංහල උපසිරැසි සමඟ]

ඔන්න කාලෙකට පස්සේ ගෙනාවා සිංහල උපසිරැසිත් එක්ක වෙනස්ම විදිහේ තේමාවක් අරගත්ත බයිස්කෝප් එකක්. චිත්‍රපටය නිකුත් වූ මුල් සති කිහිපය තුලදී බොක්ස් ඔ‍ෆිස් නාමකරණයේ 3 වෙනි ඉස්ථානය හා ඉහල ප්‍රේක්ශක ප්‍රතිචාර මෙම සිනමා නිර්මාණයට ලබා ගැනීමට හැකි වූවා. බයිස්කෝප් එක දැනට IMDb රේටින් 6.4 ක් ලබා ගෙන තිබෙනවා. මෙම සිනමා සිත්තමට …

Read More »

Triggerman (2009) aka Doc West: La sfida | මගපාදන්නෝ…

ඇමෙරිකාව දැන් මහා බලගතු රාජ්‍යයක්. කතාවට කියන්නේ ලෝකයේ පොලිස්කාරයා කියල. යුධ-බලය, න්‍යෂ්ඨික-බලය, ආර්ථික- බලය, විද්‍යා-බලය ඒ ඔක්කෝටමත් වඩා මුළු ලෝකයටම බලපෑම් කරන්න පුලුවන් දේශපාලන-බලය මේ හැමදේම සැලකුවහම ඒකත් මහ අරුමයක් නෙවෙයි. ඒ කෝකවෙතත් ඇමෙරිකාව මේ තත්ත්වෙට ආවෙ ඕපපාතිකව නෙවෙයි. ඒ වෙනුවෙන් ජීවිත කැපකරපු, වෙහෙස මහන්සි දරපු, උපාය උපක්‍රම යොදපු, බොහොම …

Read More »

Cemetery Man (1994) | සොහොන්පල්ලා…

මේ ඉතාලි ෆිල්ම් එක නවකතාවක් ඇසුරෙන් තමා නිර්මණය කරලා තියෙන්නේ. මේක හොල්මන්, ඒවගේම ටිකක් කොමඩි කතාවක්. ආද‍රය සහ මරණය අමුතු ආකාරයට විස්තර කරනවා. කතාව කෙටියෙන්…. Francesco Dellamorte කියන්නේ මේ ප්‍රධාන කැරැට්ටුව, ඒ කියන්නෙ සොහොන් පල්ලා. ඉතාලියේ Buffalora කියන නගරයේ කනත්තක් බලාගනිම තමා කරන්නේ. ඔහුගේ විනෝදාංශ තමා පරණ ටෙලිෆෝන් ඩිරෙක්ට්‍රිය අරගන …

Read More »

Toonpur Ka Superrhero (2010) | සුපිරි වීරයා…

මේ සැරේ මම දෙන්න යන්නෙ එසේ මෙසේ බයිස්කෝප් එකක් නෙමේ. මොකද දන්නවද මම එහෙම කිවුවේ, අපේ අසල්වැසි ඉංදියාවත් දැන් 3D film හදන්න පටන් අරන්. ඒත් තවම අපිට ඒ තත්ත්වෙට එන්න බැරි උන එකට ටිකක් දුකයි. මේක තමා ඉංදියාව හදන පළමු 3D film එක. මේක හොඳ මට්ටමකින් හදන්න අරන් තියෙන උත්සහය …

Read More »

The Next Three Days (2010) with Sinhala Subtitles | ඇය වෙනුවෙන් ඕනෑම දෙයක්…[සිංහල උපසිරැසි සමඟ]

මෙන්න මම කැමතිම නළුවෙකු රඟන තවත් හොඳ බයිස්කෝපයක්. Russell Crowe කියන්නේ නිකං කටුස්සෙක් වගේ ලස්සනට හැඟීම් සහ චරිත මාරු කළ හැකි අතිශය දක්ෂ නළුවෙක් බව මා කිව යුතු නැහැ නේද? ඉතිං එවැන්නෙකු Paul Haggis වැනි අදියුරුවකුගේ මානයේ කිනම් වූ චරිතයක් රඟපායිද? මා නම් කියන්නේ මෙය නම් බැලිය යුතුම චිත්‍රපටියක් බවයි. …

Read More »

The Objective (2008) | දැන ගියොත් කතරගම, නොදැන ගියොත් අතරමග!

ඔන්න තවත් නියම ෆිල්ම් එකක් ‍දේන්නයි හදන්නේ…හැබැයි ටිකක් විතර පරණයි හමුදා කථා වලට ආස අ‍යට හොඳයි, හමුදා කථා වලිනුත් ටිකක් වෙනස් විදියේ එකක්, මම එහෙම කීවේ මේක විද්‍යා ප්‍රබන්ධ කථාවක් නිසා..නොතේරෙන ගතියකුත් තියනවා. මම මුලින් හිතාගන හිටියේ සිංහළ උපසිරැසි දාන්න කියල ඒත් ඉතින් කාලය හරස් වුනා! හරි මේකයි සීන් එක, …

Read More »
error: Alert: Content is protected !!