You dont have javascript enabled! Please download Google Chrome!
Wednesday , April 1 2020
Breaking News
Home / Search Results for: Men in Black (page 31)

Search Results for: Men in Black

Titans 2018 [S01: E01] Sinhala Subtitles | අලුත් ගමනක් එක ඉලක්කයක්…. [සිංහල උපසිරැසි සමඟ]

අපෝ තවත් කොමික් එකක්. ඔව් හැබැයි මේ වතාවේ නම් ටිකක් වෙනස්. හැමෝම නෙට්ෆ්ලික්ස් එකේ දෙන මාවල් කතා වල ගුණ කියනකොට DC එකට ඉතුරු උනේ ගෝතම් කතා මාලාව විතරයි. CW ගැන අපි කතා නොකර ඉමු. මොකද හිත රිදෙන කතා නම් බෝමයි. මේක වෙනස් කියන්න හේතු කාරනා කීපයක්ම තියෙනවා. මම එකින් එක …

Read More »

The Last Ship [S05 : E05] Sinhala Subtitles | රණබිමින් තොර යුද්ධය. [සිංහල උපසිරසි සමඟ]

පසුගිය සතියේ කතාවෙන් පසුව මේ ප්‍රමාදයක් නැතිව ඉක්මනට හමුවෙන්නේ පුල පුලා මග බලා හිටපු ඊලඟ කතාංගයෙන්. ඉතිං පසුගිය සතියේ ගොඩක් දේවල් සිද්ධ වුනා කියලා හැමෝටම වගේ මතක ඇති. ඉතිං අද හැමෝම වගේ බලාපොරොත්තුවෙන් ඇත්තේ ඊලඟට සිද්ධ වෙන දේ බලන්නයි. පසුගිය සතියේ කතාංගයේදී නේතන් ජේම්ස් කියුබාව සහ මෙක්සිකෝව එකිනෙකා සම්බන්ධ කරගෙන යුකටෑන් …

Read More »

Marvel Rising: Secret Warriors (2018) Sinhala Subtitles | තරුණ වීරයින්ගේ පිබිදීම [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ඉතිං කාලෙකින් ෆිල්ම් එකක් අරගෙන තමයි මේ බයිස්කෝප් අඩවියට ගොඩවෙන්නෙ. දැන් නම් ඉතිං උපසිරැසි නොකෙරෙන තරම්. ඉතිං අද මං අරගෙන ආවෙ සැප්තැම්බර් 30 නිකුත් වුන මාවල් ඇනිමේෂන් චිත්‍රපටයක්. DC ඇනිමේෂන් එක්ක බැලුවාම මාවල් විසින් නම් ඇනිමේෂන් පැත්ත ගැන හිතන්නෙම නැති තරම්. DC ලා වසරකට ඇනිමේෂන් දුසිමක් විතර එළියට දාද්දි …

Read More »

Jeepers Creepers (2001) Sinhala Subtitles | රාක්ෂයාගෙන් ප්‍රවේසම් වෙන්න! [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාළුවනේ ඔයාලට? හොඳින් ඇති කියලා හිතනවා හැමෝම. සැප්තැම්බර් 6 වගේ බාර ගත්ත උපසිරැසිය ඉවර කර ගත්තෙ අද තමයි. බාගෙට කරගෙන යද්දී පොඩි අනතුරක් හේතුවෙන් කල් දමන්න සිද්ද වුණත් කොහොම හරි ඉවර කරගන්න පුළුවන් වුණා. වෙනදා වගේම මේ උපසිරැසියත් ඔයාලට ගෙනල්ලා දෙන්න සිසිල සහෝ ගෙ අවසරය ලැබුණා. ඉතින් වෙන අටුවා …

Read More »

The Gifted [S02 : E02] Sinhala Subtitles | අරමුණු හා බලාපොරොත්තු [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය කොටසින් දෙවැනි කතාසමය ආරම්භ වුණේ ඉනර් සර්කල් සංවිධානේ ලොකු පලහිලව්වකින්. රීවා පේජ් වගේම ෆ්‍රොස්ට් සහෝදරියෝ එක්කාසු වෙලා ඉනර් සර්කල් එකේ සාමාජිකයන්ව මරලා දැම්මා රීවාට එයාගේ අවධානෙ යොමු කරගන්න ඕන වුන නිසා. මේ සිදුවීම්පෙළ අයිති වෙන්නේ ලෝනා වගේම ඇන්ඩි දෙන්නව මේ ඉනර් සර්කල් එකට එකතු වෙන්න කලිනුයි. ඊටපස්සේ අපිට දැකගන්න ලැබුණු …

Read More »

The Last Ship [S05 : E04] Sinhala Subtitles | ද්‍රෝහියෝ [සිංහල උපසිරසි සමඟ]

සුපුරුදු විදියට අදත් උපසිරැසිය ගෙනාවා. හැබැයි දවසක් ප්‍රමාද වෙලා තමයි උපසිරැසිය දෙන්න නම් සිද්ධ වෙන්නේ. කොහොම වුනත් මග බලාගෙන හිටපු අයට හනි හනිකට වැඩ ටික ඉවරයක් කරලා උපසිරැසිය දෙන්නයි මේ බලාපොරොත්තුව. ඇමරිකාවට සිදුවුනු ප්‍රහාරයෙන් පසුව නේතන් ජේම්ස් දිවි බේරාගෙන ටාවෝ’ගේ කොලොම්බියානු ආක්‍රමණයට එරෙහිව සටන් කිරීමට සහ එල්ලවුනු ප්‍රහාරයේ පලිගැනීම උදෙසා …

Read More »

The Last Ship [S05 : E03] Sinhala Subtitles | වාසනාවන්ත දිනයක්. [සිංහල උපසිරසි සමඟ]

දිනයක් ප්‍රමාද වුනා උපසිරැසිය දෙන්න. ගොඩක් දෙනෙක් කතාව එනකං මග බලාගෙන ඉන්නවා කියලා දන්නවා. ඒත් මටත් කතාව බලන්න ලැබුනේ ඊයේ රාත්‍රියේ. ඒක නිසා අද තමයි උපසිරැසිය හදන්න වෙලාවක් ලැබුනේ. ඒ අවසන් වෙලා තමයි මේ ඔයාලට උපසිරැසිය දෙන්න සූදානම් වෙන්නේ. පසුගිය සතියේදී නේතන් ජේම්ස් තෙල් සහ අනෙකුත් සැපයුම් බලා යන ගමන …

Read More »

Mara (2018) Sinhala Subtitles | නිදාගන්න නම් එපා [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතින් Horror රසිකයන්ට හරියන පට්ට ෆිල්ම් එකක් තමා ගෙනාවෙ.. මේක මගේ දෙවනි උපසිරැසිකරණය..පලවෙනි එක බැලුවෙ නැත්තනම් මෙතනින් බලන්න Maus 2018.මේ ෆිල්ම් එක නිකුත් උනේ මේ අවුරුද්දේ සැප්තැම්බර් වල හොද කොපියක් එනකන් ඉන්න උනා..කොහොම හරි ඉතින් පුලුවන් තරම් ඉක්මනට සබ් එක කරල ගෙනාවා.. මේ ෆිල්ම් එක Produce කරල තියෙන්නෙ අපි …

Read More »

Goli Soda 2 (2018) Sinhala Subtitles | හොද මිනිසුන්, නරක මිනිසුන් බවට පත්කිරීම [සිංහල උපසිරැසි සමග] (18+)

ආයුබෝවන් සියලු දෙනාටම. ටික කාලෙකට පස්සෙ සුපිරි දමිල ෆිලුමකට සබ් කරන්න හම්බවුනා. මේක මට බාර දීල නම් ටික කාලයක් වෙනව, පරක්කු කරාට සමාව ඉල්ලනව. වැඩ අස්සෙ බොහොම අමාරුවෙන් තමයි මේක ගොඩ දාගත්තෙ. ඒවගේම මේක මට කරන්න කියල බාර දුන්න සිසිල සහෝටත් ස්තූතිය පුද කරනව. හැම මනුස්සයෙක්ගෙ ජීවිතයකටම, එක අවස්තාවක් එනව…! …

Read More »

Loving (2016) Sinhala Subtitles | ඇමෙරිකානු වර්ණභේදවාදය ජයගත් ආදරණීය යුවල [සිංහල උපසිරැසි සමග]

ලෝකය පුරා බොහෝ රටවල් විවිධ ක්ෂේත්‍ර ඔස්සේ පීඩාවට ලක් කල වර්ණභේදවාදී ප්‍රතිපත්තිමය ගැටලුව මෑත කාලයේ ලොව කැලඹූ දැවැන්ත ප්‍රශ්නයක් වුනා. ලෝකයේ කට්ට කෛරාටික උපායශීලී රටවල් අතරින් ප්‍රමුඛස්ථානයක් හිමිකර ගන්න රටක් තමයි ඇමෙරිකාව කියලා කියන්නේ. ඇමෙරිකාවේ එදා මෙදා තුර ඉතිහාසය අරන් බලද්දී ඒක බොහෝම පැහැදිලිව ගම්‍ය වන කාරණයක්. මෑත කාලයේ කළු …

Read More »

Final Score (2018) sinhala subtitles | අවසාන ලකුණ [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාලුවනේ මේ අවුරුද්දේ සැප්තැම්බර් මාසේ 14 වැනිදා තිරගත උන සුපිරිම සුපිරි ක්‍රියාදාම චිත්‍රපටියක් අරගෙන ආවා. මේකෙ පූර්ව ප්‍රචාරක වීඩියෝව දැකපු ගමන් මට හිතුනා, මම මේකට අනිවාර්යෙන්ම සබ් එක කරනවා කියලා. එහෙම හිතල බයිස්කෝප් එකට මේල් එකක් දාන්න යද්දී මෙන්න inbox එකේ මේල් එකක් තියෙනවා සිසිල සහෝදරයා එවලා වෙන ෆිල්ම් …

Read More »

Bleach (2018) Sinhala Subtitles | පළිගන්නා ආත්ම සොයා! [සිංහල උපසිරැසි සමඟ]

ඉචිගෝ කුරෝසකී කියන්නෙ හොල්මන් දැකිමේ හැකියාවක් තියෙන තරුණයෙක්. මේ හැකියාව නිසා මෙයාට මුණ ගැහෙනවා ගෑණු ළමයෙක් රූකියා කූචිකී කියලා. මේ ගෑණු ළමයා මනුස්සයෙක් නෙවෙයි. මෙයා ෂිනිගමි කෙනෙක්. ෂිනිගමි කියන්නෙ සිංහල වචනයෙන් කිව්වොත් මැරිච්ච ආත්ම රැගෙන යන කෙනෙක්. මේ ⁣මැරිච්ච ආත්ම අරන් යන්නෙ සෝල් සොසයිටි කියන තැනට. මේ වගේ මැරිච්ච ආත්ම …

Read More »

The Last Ship [S05 : E02] Sinhala Subtitles | දිය දඩයම [සිංහල උපසිරසි සමඟ]

පසුගිය සතියේ කතාංගයේදී වෛරසයෙන් පසුව මුහුණදෙන්නට සිදුවුනු රෙඩ් රස්ට් වෛරසයට පිලියම් සිද්ධ කරාට පස්සේ වසර තුනක කාලයක් ගතවී අවසන් වුනු දින සැමරුමේදී තමයි කතාව ආරම්භ වුනේ. කතාව ආරම්භයේදී තිබුනු සතුට විනාඩි කිහිපයක් ඇතුලත නැතිවී ගියේ දකුණු ඇමරිකාව බල ලෝභයෙන් යුතු ගුස්ටාවෝ නැමැති යුධකාමියෙකුගේ අනුදැනුම යටතේ කොලොම්බියාව සමග එකතුව ඇමරිකාවට සයිබර් ප්‍රහාරයක් …

Read More »

Iron Fist [S02: E10] Sinhala Subtitles | මකරාගේ පුනුරුප්පත්තිය… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් සුපුරුදු පරිදි කට්ටියම එකතු වෙලා පුළුවන් ඉක්මනට වැඩේ ඉවරයක් කරලා දැම්ම කියල හිතනවා.මේ වැඩේට මාත් එක්ක හසන්ත අංකල්, ලහිරු, නිලුපුල්, උදයංග සම්පත්, අචින්ත උදයංග, චාමර, නුවන්ත සමගින් අපේ ශ්‍රමදාන කණ්ඩායමට අලුතෙන් එකතුවුණ කවිශල් රසින්ත මලයා ඇතුළු සෙට් එක තමා කර ගැහුවේ. 😀 කතාව ගැන මුල ඉඳලා සාරාංශ වශයෙන් …

Read More »

Iron Fist [S02: E09] Sinhala Subtitles | සමු ගන්න අත ළඟයි! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඒනං අපි දැන් අයන් ෆිස්ට් කතා මාලාවේ අවසානයටත් කිට්ටු වෙලයි ඉන්නෙ..මේ වෙනකල් කතාව නරඹපු ඔයාලටම තේරිල ඇති මේ කතා මාලාව ගමන් කරන දිශානතිය දැන්ත නං ඒ තරං හොඳ නැති බව..කතා සමය නිකුත් වූ දින පටන් අන්තර්ජාලය පුරාවට බොහෝ වෙබ් අඩවිල පවා මේ ගැන දක්වල තිබුණෙ සෘණාත්මක ආකල්පයක්..හැබැයි එහෙම කියල …

Read More »

Marvels Luke Cage [S02 : E13] Sinhala Subtitles | වේදනාවේ බලය [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් ලූක් කේජ් කතා මාලාවේ අන්තිම කොටසත් අරගෙන ආවා.. වැල්වටාරම් නැතුව හැරෙමු කතාව දිහාවට.. කලින් සතියෙන් අපිට දැකගන්න පුළුවන් උනේ, තමන් ගෑවුන අපරාධ සේරම වමාරන ශේඩ්ස්ව සහ මරියාගෙන් පළිගන්න උත්සාහ කරනන් බුශ් මාස්ටර්ව.. නමුත් වාසනාවකට හෝ අවාසනාවකට ඔහුගේ උත්සහය සාර්ථක උනේ නෑ. කොහොමින් උනත් ඒ අතරතුරේ මරියාව අත්තඩංගුවට ගන්න …

Read More »

Iron Fist [S02: E08] Sinhala Subtitles | හිතන්න සහ තෝරගන්න..! [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් යාළුවනේ..! ඉතිං ඔන්න ඔයාල පුන පුනා බලාගෙන ඉඳපු අයන් ෆිස්ට් කතා මාලාවේ, දෙවන කතා සමයේ අටවැනි කතාංගය තමයි මට බාර වුණේ.. කතාව සෑහෙන ආන්දෝලාත්මක විදියට ගලාගෙන යන විදිය කාටත් පේනවනෙ.. ඒ ගැන ඉතිං මහ ලොකුවට ආයෙ ආයෙත් විස්තර කරන්න දෙයක් නෑ.. එහෙනම් ඉතිං පසුගිය කතාංගය පොඩ්ඩක් මතක කරගෙන කාරිය …

Read More »

Mission: Impossible – Fallout (2018) Sinhala Subtitles | පැරණි සතුරන් සමග නැවතත්. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න සෑහෙන කාලයකට පස්සේ නැවත ඔයාලාහමුවෙන්න ආවේ ඒසේ මෙසේ ෆිලුමක් අරගන නෙවෙයි. ඒ තමයි අවුරුදු 50 පැන්නත් තවමත් අතිශය කඩවසම් ටොම් කෘස්ගේ Mission Impossible Fallout 2018. චිත්‍රපටියේ කැමරා කොපියක් නිකුත්වෙලා ටික කාලයක් ගතවෙලා තිබුනා වුනත් හොද කොපියක් එනකන් සබ් එක කරගන බලාගන හිටියා. මේ අන්තර් ජංජාලයට හොද කොපියක් නිකුත් වූ …

Read More »

Iron Fist [S02: E07] Sinhala Subtitles | ෆිස්ට් එක ගනු පිණිස [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් අයන් ෆිස්ට් කතා මාලාවේ හත්වෙනි කොටස මම අරගෙන ආවා. මටත් එහෙනම් අයන් ෆිස්ට් දෙවනි කතා මාලාව එක්ක සම්මාදන් වෙන්න පුලුවන් වුනා අපේ ශාන් විමුක්ති (විමා) අයියට පින් සිද්ද වෙන්න. එයාට ස්තූතිවන්ත වෙන්න ඔනී මුලින්ම. එහෙනම් වැඩිය ඔනී නෑ කතාව ගැන බලමු. පසුගිය කොටසින් පසුගිය කොටස පටන් ගත්තේ මිස්ටි …

Read More »

Marvels Luke Cage [S02 : E12] Sinhala Subtitles | අවසන් සාදය [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් මාවල් ලූක් කේජ් කතා මාලාවේ දොලොස් වෙනි කොටසේ උපසිරැසිය අරගෙන ආවා.. අපේ චාමර සම්පත් අයියා කරාපු ඉල්ලීමකට දොලොස් වෙනි සහ අවසන් කොටස් වල උපසිරැසි යොදන එක මම බාරගත්තා… හරි එහෙනම්. වැඩි කතා නැතුව හැරෙමු කතාව පැත්තට.. පසුගිය කොටසින් අපිට දැකගන්න ලැබුනේ කරපු ප්‍රතිකාර වලින් සුවය ලබපු බුශ් මාස්ටර්ව.. …

Read More »
error: Alert: Content is protected !!