Tuesday , November 30 2021

TV

18+

All

Recent Releases

Love Me Again (2008) | වෙනසකට!

පිලිපීනයේ සුන්දර ගැමි යුවතියක් ජීවන අරගලය වෙනුවෙන් තම ආදරය පවා ඉවත හෙළා ධනවතෙකුගේ ගොවිපලක අප්‍රමාණ දුක් විඳිමින් සිටියදී හිටිහැටියේ ඇගේ ජීවිතය මහත් විපර්ය්‍යාසකට ලක්වේ. අවසානයේ දිනන්නේ ධනයද? ආදරයද? ආදරයේ උද්වේගකර අවස්ථා පවා මහත් සංයමයකින් ඉදිරිපත් කර ඇති අපූර්ව ප්‍රේම- ජීවන කථාවක්.. ඉන්දියානු හා ඇමරිකානු ආදරකතා වලින් හෙම්බත් වෙලා නම් මෙන්න …

Read More »

Killshot (2008) | කුලියට මිණීම‍රමුද?

හ්ම්ම්…අලුත් ෆිල්ම් එකක් නිසා මේ ගැනත් කියන්න හිතුව..එක්තරා අපරාදකාරයෙක්ගෙ (කුලී මිණීමරන්නෙක්ගෙ )කතාවක් තමයි මේ චිත්‍රපටයෙන් පෙන්වන්නෙ..මට නම් අවසානය එච්චර හොද නෑ කියලයි හිතුනෙ..කොහොම උනත් මේ වගේ ච්ත්‍රපට වලට ආස අය මේ කතාව කියවල බලල බාගන්න..මෙන්න මෙහෙමයි කතාව..එක්තරා පුද්ගලයෙක් ඉන්නව සල්ලි වලට මිනී මරන..ඔහු එක්තරා වැඩක් බාරගෙන ඒක කරන්න යන හැටිත්,ඔහුට …

Read More »

Delhi 6 (2009) | ලස්සනයි ඒත් කලබලකාරීයි!

ඔන්න අලුත්ම හින්දි චිත්‍රපටයක් ගෙනාව..මේකෙ ‘මසක්කලී‘ සින්දුව නිසා තමයි මම නම් මේ චිත්‍රපටය බලන්න පෙලඹුනේ..සින්දුව වගේම චිත්‍රපටයත් ලස්සනයි..ඉන්දියාවෙ එක ලග ගෙවල් පිහිටි අපිරිසිදු,කලබලකාරී පරිසරයත් ඒවායෙ වාසය කරන විවිධ ආගම් වලට අයත් විවිධ තරාතිරමේ මිනිසුන්ගෙ ජීවිතත් මේ චිත්‍රපටයෙ පෙන්නනව..මම නම් හිතන්නෙ මේක බැලුවට පාඩු නැති ෆිල්ම් එකක් කියල,කතාව කියවල ඔයාලම තීරණය …

Read More »

Get smart’s Bruce And Lloyd Out Of Control (2008) |ඔබත් ස්මාට් ද?

මම හිතන්නෙ ගොඩක් කට්ටිය ආසාවෙන් බැලුව Get smart චිත්‍රපටය..මේ කියන්න යන්න ඒකෙ හිටපු ප්‍රධාන චරිත දෙකක් වටා ගොඩනැගුන තවත් චිත්‍රපටයක් ගැන..ඔක්කොටම කලින් කස්ටියම ඒ ලිපිය බලල ඒ ෆිල්ම් එක බලන්න..ඊළගට මේ ලිපිය කියවන්න,නැත්නම් තේරෙන එකක් නෑ කතාව..ඒ ෆිල්ම් එක බලපු හැමෝම නම් මේක අනිවාර්‍යෙන් බලයි..මෙන්න මෙහෙමයි කතාව..මතකනෙ පළමු චිත්‍රපටයේ තාක්ෂණික …

Read More »

Balls Out: Gary the Tennis Coach (2009) | අනේ මන්ද!

මම දැක්ක තැන් දෙක තුනකම මේ ෆිල්ම් එක ගැන කතාවෙනව..ඒකයි ඉක්මනට ලියන්න හිතුවෙ..මුලින්ම කියන්න ඕන මේ ෆිල්ම් එක වැට උඩ ඉන්න කෙනෙක් වගේ..ඔයාලගෙ කැමැත්ත අනුව තමයි මේක හොද එකක්ද නරක එකද කියල තීරණය වෙන්නෙ..මම කතාව කිව්වම හොද එකක් කියල හිතෙනව නම් බාගෙන බලන්න..ගොන් එකක් කියල හිතෙනව නම් අල්ලල දාන්න..ඔන්න මෙහෙමයි …

Read More »

Unbreakable (2000) | කැඩුවොත් බොලාට දෙනව තෑග්ගක්!

ඔන්න ගෙනාව විද්‍යා ප්‍රබන්ධයක්..නමුත් නාට්‍යමය ස්වරූපයෙන් ගලාගෙන යන චිත්‍රපටයක්..සාමාන්‍යයෙන් මෙහෙම චිත්‍රපට අඩුයි..ඔන්න මම මේකෙ කතාව කියන්නම් කැමති කට්ටිය බාගන්න..එක්තරා කලු ජාතික කාන්තාවකට දරුවෙක් ලැබෙනව..වෛද්‍යවරයා මේ දරුවාව පරීක්ෂා කරල බලල කියනව ‘මම මේ වගේ දෙයක් කවදාවත් දැකල නෑ,මේ ළමයගෙ අත පය සියල්ලම කැඩිල’ කියල..මෙතනින් තමයි කතාව පටන් ගන්නෙ..ඔන්න දැන් වර්ථමානයෙ..එක්තරා සුදු …

Read More »
error: Alert: Content is protected !!