Friday , January 21 2022
Breaking News

TV

18+

All

Recent Releases

Keith (2008) | ආදරය, ඔබට පවා පාලනය කල නොහැකි බලයකි.

ඔන්න මගේ පළවෙනි බයිස්කෝප් එක ගැන ලියවිල්ල. වැඩේට සෙට් උනාට ටික කාලයක් ගියේ හොඳ බයිස්කෝප් එකක් ගැන ලියන්න ඕනෙ නිසා. අන්තිමට මම තෝර ගත්තෙ මගේ හොඳම බයිස්කෝප් එක. මේක ගොඩක් ලස්සන ආදර කතාවක්. ආදර කතා බලන ගොඩක් අය කියන්නෙ, ¨A Walk to Remeber¨ වලට පස්සෙ තියෙන හොඳම ආදර කතාව මේක …

Read More »

Saints And Soldiers (2003) with Sinhala Subtitles | තවත් අතුරු කතාවක්. [සිංහල උපසිරසි සමඟ]

දෙවන ලෝක යුද්ධ කාලෙ ගැන කියවෙන චිත්‍රපට සෑහෙන සංඛ්‍යාවක් තිබුනත් තව තවත් චිත්‍රපට බිහිවෙන්නෙ ඒ තරම්ම අතුරු කතා බොහොමයක් ඒ සමඟ බැඳිලා තියෙන නිසයි. අහන්නත් දෙයක් යැ ලෝක යුද්ධයක් කිව්වම සෑහෙන ප්‍රදේශයක පැතිරුණු නිසා සිදුවුණු දහසකුත් එකක් සිදුවීම් පාදක කරගෙන තවත් චිත්‍රපට ඉස්සරහට බිහිවේවි. සම්මාන 16ක් දිනපු IMDB ශ්‍රේණිගත කිරීම්වල …

Read More »

Absolute Power (1997) | හොරු අන්දන්න ලේසි නෑ.

ක්ලින්ට් ඊස්ට්වුඩ්ව අපේ බයිස්කෝප් යාළුවන්ට අළුතෙන් හඳුන්වල දෙන්න ඕන නෑනේ. මේ කියන්න යන්නෙ ඔහු අධ්‍යක්ෂණය කරමින් ප්‍රධාන චරිතය රඟපාපු තවත් රසවත් චිත්‍රපටියක් ගැනයි. Absolute Power කියන නමෙන්ම කියවෙන විධියට මේකෙ තියෙන්නෙ උවමනා තරම් බලය තියෙද්දි ඕන කෙනෙක්ව නටවන්න පුළුවන් කියන තේමාවයි. මේකෙ ප්‍රධාන චරිතය වන ලුතර් විට්නි වෘත්තීය හොරෙක්. ජීවිතයේ …

Read More »

Once (2006) | සංගීතයයි…ආදරයයි…

සංගීතයෙන් පිරිච්ච චිත්‍රපටියක් දෙන්න හිතුවා මේ සැරේ.සංගීතය ජීවිතය කරගත්තු තරුණයකුත් තරුණියකුත් වටා ගෙතුන කතාවක් තමයි මේකට පාදක වෙන්න්.මේකෙ විශේෂත්වය තමයි ප්‍රධාන නළුවයි නිළියයි දෙන්නම ජනප්‍රිය ගායකයෙකුයි ගායිකාවකුයි වීම. ඒ තමයි Glen Hansard සහ Markéta Irglová. 2007 වසරේ ඔස්කාර් සම්මාන උළෙලේ හොඳම ගීතය ලෙසට සම්මාන ගත්තේ මෙහි එන Falling Slowly ගීතයයි.ඒවගේම …

Read More »

Michael Clayton (2007) | සත්‍යය අවශ්‍ය පරිදි සකසා ගත හැක.

ඔස්කාර් සම්මානයක් ඇතුළු තවත් සම්මාන 12ක් දිනා තවත් සම්මාන 51 කට නිර්දේශවූ පාඨක ඡන්ද 56,956 ලබා IMDB 7.5/10 ක් ලැබූ පට්ටම චිත්‍රපටියක් බලමුද? සමහර විට ගොඩක් අය මේක සමහර විට බලලත් ඇති. ඒත් ඉතින් නොබලපු කෙනෙක් හරි බලන්න ගනි කියලා හිතන නිසා මම මේක ගැන ලියන්න හිතුවා. මයිකල් ක්ලේටන් කියන්නේ …

Read More »

My Name Is Khan (2010) with Sinhala Subtitles | උසස් රසවින්දනයක් උදෙසා! [සිංහල උපසිරැසි සහිතව]

My name is Khan චිත්‍රපටයේ හොඳ පිටපතක් මීට දින කීපයකට ඉස්සෙල්ලා අන්තර් ජාලයට මුදා හැරලා තිබුනා. ඒ ගැන ඉතින් අපේ බයිස්කෝප් අඩවිය අනුකරනය කරන ගොඩක් බ්ලොග් සහ වෙබ් අඩවි තුලින් තරඟෙට දාලා තිබුනා. නමුත් අපි පෙර කියූ ලෙසම බයිස්කෝප් කන්ඩායම ගැන විශ්වාසය තියලා හිටපු අයට ඔන්න හිස නමා බයිස්කෝප් කන්ඩායමේ …

Read More »
error: Alert: Content is protected !!