You dont have javascript enabled! Please download Google Chrome!
Wednesday , April 1 2020
Breaking News
Home / Search Results for: Men in Black (page 32)

Search Results for: Men in Black

Marvels Luke Cage [S02 : E11] Sinhala Subtitles | ගැලවුම්කරු.. [සිංහල උපසිරසි සමඟ]

පසුගිය කොටසින් මං හිතන්නේ මෙදා පාර තිබුණු හොදම කොටස තිබුනේ කලින් කොටසට. මොකද නිව් යෝ(ර්)ක්වල තවත් ආරක්ෂකයෙක් විදිහට අපි මීට කලින් Marvel’s Iron Fist වගේම Defenders කතාමාලාවෙදීත් දකින්න ලැබුණු ඩැනී රෑන්ඩ් නොහොත් අයන් ෆිස්ට්ව දහවෙනි කොටසෙදි දකින්න ලැබුණා. ඩැනී ලූක්ගේ බාබර් ෂොප් එකට එන්න කලින් අපි දැක්කා ලූක්ව මිනිස්සු අපහසුතාවයට …

Read More »

Marvels Luke Cage [S02 : E10] Sinhala Subtitles | ලූක් කේජ් සහ අයන් ෆිස්ට් [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ ලූක් කේජ් 10 වෙනි කොටසයි. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමු. කලින් කොටසේදී දකින්න ඇතිනෙ බුෂ්මාස්ටර් තමන්වම පුපුරවගන්නවා.කොහොමහරි මෙයා මෙතනින් පැනල යනව.ඔය කොහොමහරි මිනිස්සුන්ට මේක ලොකු ප්‍රශ්නයක් මොකද බුලට්පෘෆ් කෙනා බුෂ්මාස්ටර්ගෙන් කන නිසා.ඔන්න ඔය අතරෙ තමා ඩැනී කතාවට පිවිසෙන්නෙ.ඩැනී ලූක්ට ඉගියක් දෙනව. ඒකෙන් තමයි මෙයාලා බුෂ්මාස්ටර් …

Read More »

Iron Fist [S02: E06] Sinhala Subtitles | මකරා මියැදෙයිදෝ? [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය කොටසින් මේ වෙද්දී ඩාවොස් අයන් ෆිස්ට් වෙලා ඉවරයි. සුපුරුදු කහ පාටට හුරු රැස් විහිදෙන අතේ පාට වෙනුවට එයාට ලැබිලා තිබුණේ රත් වර්ණයෙන් යුක්ත හස්තයක්. මේ කොටසෙදි අපිට හොදට ඩාවොස්ගේ ෆ්ලෑෂ්බැක් සිදුවීම් දකින්න ලැබුණා. ඩාවොස්ටත් වඩා එයාගේ අම්මට තමයි ලොකු වුවමානවක් තිබිලා තියෙන්නේ ඩාවොස්ව මකරා එක්ක සටනට යවලා අයන් ෆිස්ට් …

Read More »

Iron Fist [S02: E05] Sinhala Subtitles | මකර හදවත! [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද ඉතින්.. ඔන්න එහෙමනම් අරගෙන ආවා අයන් ෆිස්ට් දෙවැනි කතාසමයේ පස්වන කොටස. කට්ටිය දැන් කතාව බලලා නොඉවසිල්ලෙන් නෙව ඇත්තේ.. එහෙමනම් අපි බලමු අද කතාවේ මොකද වෙන්නෙ කියලා. මේරි බොරුවක් ගහලා ඩැනීව එක්කගෙන ගියා ඩාවොස් ළගට. හැබැයි ඉතින් එතනදී අමරණීය අයන් ෆිස්ට් ලොව බලවත්ම සටන්කරුවා ඩාවොස්ගෙ අතින් පරාජයට ලක් වුනා. ඩාවොස් …

Read More »

Marvels Luke Cage [S02 : E09] Sinhala Subtitles | ඌරාගේ මාළු ඌරාගේ පිටේම තබා කැපීම [සිංහල උපසිරසි සමඟ]

හොඳයි මිත්‍රවරුනි මට තමයි ඔන්න නමවෙනි කොටස කරන්න පැවරුනේ. කලින් කොටස ගැන ටිකක් මතක් කලොත්, මරයාව සහ එයාගේ දුව ගින්නෙන් බේරගන්න ලුක්ට පුලුවන් වෙනවා. මරායාට නම් ඉතින් ඒත් ගානක් නෑ. ටිල්ඩා සෑහෙන බයවෙලා හිටියේ. කොහොමින් කොහොමහරි අන්තිමේ ලුක් මරයාව ආරක්ෂා කරන තැනට වැඩේ සෙට් වෙලා. ඉතින් මේ කට්ටිය රෑන්ඩ් ගොඩනැගිල්ලක …

Read More »

Iron Fist [S02: E04] Sinhala Subtitles | ඉලක්කය … [සිංහල උපසිරැසි සමඟ]

මෙන්න එහෙනම් ඔයාලා බලාගෙන හිටපු හතරවෙන කොටහ අරගෙන තමයි මේ ආවේ. කලින් කොටස් ටික කට්ටිය බලන්න ඇතිනේ. අනික් අය කියලා තිබුනා වගේම මටත් කියන්න පුලුවන්, දෙවෙනි සීසන් එක නම් පලවෙනි එකට වඩා නියමයි. ගොඩාක් හොඳ මට්ටමක තියනවා. ඉතින් අපි එහෙනම් මේ කොටස ගැන පොඩි විස්තරයක් බලමු. ඩැනීගේ පරමාර්ථය උනේ ට්‍රයැඩ්ලාගේ …

Read More »

Marvels Luke Cage [S02 : E08] Sinhala Subtitles | පසුතැවීම්, බිදවැටීම් සහ නැගී සිටීම් [සිංහල උපසිරසි සමඟ]

කට්ටිය සනීපෙන් ඉන්නවද. Luke Cage දෙවැනි කතා මාලාවේ අටවෙනි කොටස අරගෙන තමයි ආවේ. අවසාන කොටසේදී වුන දේවල් ටික ටිකක් මතක් කරගෙන ඉමුකො, අර පාලම උඩ බුෂ්මාස්ටර් එක්ක වෙච්ච සටනෙන් පස්සේ ලූක් ව ගගට වැටුන නේ, හැබැයි ඉතින් අර ගලේ ගැහුවත් මරන්න බෑ කියනව වගේ මිනිහ ඒකෙනුත් බේරුනා. ඔය අතරේ පිරානා …

Read More »

Godzilla, King of the Monsters! (1956) Sinhala Subtitles | ගොඩ්සිලා, රාක්ෂ රජුගේ පෘථිවි ආගමන [සිංහල උපසිරැසි සමඟ]

එක්දාස් නවසිය පනස් ගණන්වලදී බෝනික්කෝ ඇතුළට රිංගලා මිනිස්සු රාක්ෂයෝ විදිහට රඟපාපු Black & White ඉංග්‍රීසි චිත්‍රපටියක් බලන්න කැමතිද කියලා ඇහුවොත් මොකක්ද දෙන උත්තරේ?? “අප්පෝ! මළ ජරාව.. මොකටද යකෝ දැනට අවුරුදු සීයකට විතර කලින් ආව හද්ද ගොබ්බ කලු සුදු චිත්‍රපටියක් බලන්නේ…ඒ රෙද්දවල් පට්ට කම්මැලීනෙහ්..ඔව්වා චිත්‍රපටිද බං” ඔයත් මෙහෙම කියලා මාරුවෙලා යන …

Read More »

Marvels Luke Cage [S02 : E07] Sinhala Subtitles | අතීතයේ ගිනි අඟුරින් පණ ගැන්වුණු ගින්න..! [සිංහල උපසිරසි සමඟ]

ඉතිං ඔන්න මේ අරගෙන එන්නෙ ලූක් කේජ් කතා මාලාවේ මට බාර වුණු හත්වන කතාංගය.. ඉතිං කලින් කොටස ගැන බැලුව නම් දැන් කතාවේ බල අරගලයක ලකෂණ පැහැදිලිව පේන්න තියෙනව කියන කාරණාව පැහැදිලි ඇති.. බුෂ්මාසටර්, මරායා හැමෝම දුවන්නෙ හාලෙම් වල කළුකඩේ කිරුළ හිමි කරගන්න.. එහෙනම් කලින් කොටස පොඩ්ඩක් මතක් කරගෙන ඉමු.. පසුගිය …

Read More »

Iron Fist [S02: E03] Sinhala Subtitles | අමරණිය රහස… [සිංහල උපසිරැසි සමඟ]

එහෙනම් තුන්වෙනි කොටස සමඟින් තමයි මේ එකතු වෙන්නේ. ලහිරු මල්ලිගේ ලිපිය එක්ක මෙහෙම පටන් ගන්න.  මේ වෙනකොට හෑන්ඩ් එකේ බලය හීන වෙලා ගිහින් තියෙන බවක් තමයි කතාව බලන් යනකොට තේරෙන්නෙ. නමුත් හෑන්ඩ් එක නැතත් මේ වන විට චයිනාටවුන් වලට හිසරදයක් වෙලා තියෙන කල්ලි දෙකක් තියෙනවා. ඒ හැචට් සහා ගෝල්ඩන් ටයිගර්ස්. …

Read More »

Marvels Luke Cage [S02 : E06] Sinhala Subtitles | රිටි වල ඇමිණූ මිනිස් ඔළු.. [සිංහල උපසිරසි සමඟ]

ආයුබොවන් යාළුවනේ..! ඉතිං ඔන්න ලූක් කේජ් කතා මාලාවේ දෙවනි කතා සමයේ හයවෙනි කතාංගය තමයි මේ අරගෙන එන්නෙ.. චාමර සම්පත් සහෝදරයාගේ ඉල්ලීමක් අනුව තමයි මමත් මේ කතාවේ කතාංග දෙකකට උපසිරැසිකරණයෙන් සහය දෙන්න තීරණය කළේ.. නතර වෙලා තිබිල කොහොමහරි චාමරගෙ මැදිහත්වීම නිසා ඔන්න දැන් ආයෙ කතාව ඉස්සරහට යනව.. මේකත් බයිස්කෝප් සහෝදරයන් බොහෝ …

Read More »

The Last Ship [S05 : E01] Sinhala Subtitles | මරු පහර! [සිංහල උපසිරසි සමඟ]

ඉතිං මේ සූදානම හැමදෙනාම වගේ පුන පුනා බලාගෙන හිටපු ලාස්ට් ශිප් කතා මාලාවේ අවසාන සමය ආරම්භ කිරිමටයි. කතා සමයේ ආරම්භය නිසා වගේම කතාවේ සිදුවෙන දේ බලන්න ඉතුරු කරන්න ඕනේ නිසාත් ලිපියේ මේ කතාවේ සිද්ධ වෙන්නේ මොකක්ද කියන වග නම් කතා කරන්න සූදානමක් වෙන්නේ නෑ.. පසුගිය කතා සමයන් වලදී ජීව විද්‍යාත්මක …

Read More »

Marvels Luke Cage [S02 : E05] Sinhala Subtitles | සුපිරි වීර ආරක්ෂකයා [සිංහල උපසිරසි සමඟ]

මතක ඇති පසුගිය කොටසෙ අන්තිමට ලූක් කේජ්ට හක්ක හිරි වැටෙන්න පාරවල් ටිකක් වැදුනා. කට්ටිය බුෂ්මාස්ටර් ගැන දැන් දන්නවනෙ, මිනිහටත් ලූක්ට වගේම ශක්තියක්, හයියක් ඒවගේම වෙඩි නොවදින හමක් තියෙනවා. හැබැයි මේවා මෙයාට ලැබෙන්නෙ ලූක්ට ලැබෙනවට වඩා වෙනස් විදිහකට. ඒ වගේම බුෂ්මාස්ටර්ගෙ මේ ශක්තිය මං හිතන විදිහට තාවකාලිකයි. කෙසේ වෙතත් බුෂ්මාස්ටර් හාලම් …

Read More »

Marvels Luke Cage [S02 : E04] Sinhala Subtitles | රජා සල්ලන් වෙයි! [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙමනම් ඉක්මනට අරන් ආවා ලූක් කේජ් දෙවැනි කතා සමයේ හතරවන කොටසත් ඔබ වෙතට. හරි එහෙමනම් අපි බලමු කතාවේ මොකද වෙන්නෙ කියලා. ගිය සතියේ දැකගන්න ලැබුනා ලූක් කේජ් නයිජල්ව හොයාගෙන ගිහින් එතන උන්න යාඩිලා එක්ක ප්‍රශ්නයක් දාගත්තා කියලා. ලූක් එතනින් ලොක්කා වගේ ආවට මොකද යාඩිලාගෙ ලොක්කා ලෑස්ති නෑ ගේම අතාරින්න. …

Read More »

Willy Wonka & the Chocolate Factory (1971) Sinhala Subtitles | විලී වොන්කා හා අරුම පුදුම චොකලට් ෆැක්ටරිය [සිංහල උපසිරැසි සමඟ]

රෝල්ඩ් ඩාල් කියන නම ඇහුවත් ඔයාට අමුතු ගතියක් දැනෙනවානම් ඔයත් පොත්ගුල්ලෙක්. මමියෝ(Big Friendly Giant), Matilda, Esio Trot(ඉබ්බෝ ), The Witches(මායාකාරියෝ ), Charlie and the Great Glass Elevator(චාලි හා අරුම පුදුම වීදුරු සෝපානය), Fantastic Mr Fox(අරුම පුදුම නරිරාල), Danny, the Champion of the World(සූර වීර ඩැනී) වගේ පොත් ගණනාවක්ම ලියලා තියෙනවා. …

Read More »

Marvels Luke Cage [S02 : E03] Sinhala Subtitles | මේක මගේ වැයික්කිය! [සිංහල උපසිරසි සමඟ]

මේ සූදානම ලූක් කේජ් දෙවැනි කතා සමයේ තුන්වැනි කොටස ඔබ හමුවේ තබන්නයි.. ඉතින් අපි කීපදෙනෙක් එකතුවෙලා පටන්ගත්ත වැඩේ 03 සහ 04 කොටස් සදහා උපසිරසි ගැන්වීමේ වගකීම පැවරිලා තියෙන්නෙ මට. හරි එහෙමනම් අපි බලමු අද කතාවේ මොකෝ වෙන්නෙ. කැරපොත්තා හමුවට යන ලූක් කේජ් අන්තිමේ නතර වෙන්නෙ කැරපොත්තාගෙ අඩුබඩු කැඩෙන්නම තලලා පොඩි …

Read More »

Phone Booth (2002) Sinhala Subtitles | අභිරහස් ඇමතුමේ වියරුව [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාළුවනේ ඉතින්. ආයුබෝවන් කිව්වා එහෙනම්. අගෝස්තු 15 බාර අරගත්ත වැඩේ ඔන්න දැන් තමයි ඉවර කලේ. මට ඉතින් කොයි වෙලෙත් වැඩනෙ. ඒ අස්සෙ වෙලාවක් ලැබුණම තමයි මේක කරන්නේ. සබ් එකක් කරන එකත් ලේසි නෑ කියලා තේරෙන්නෙ ඒක කරන්න ගත්තම තමයි. කොහොම කොහොම හරි මගේ තුන් වන උපසිරැසිය එක්ක තමයි මං …

Read More »

Iron Fist [S02: E01] Sinhala Subtitles | තරුණ මකරාගේ රෞද්‍රභාවය… [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද හැමෝටම. ඔන්න එහෙනම් තරුණ මකරා නොහොත් අයන් ෆිස්ට්ගේ දෙවැනි ආගමනය යාලට අරගෙන ආව. මතකද දන්නේ නැහැ කට්ටියට මේ කොමික් චරිතයේ අලගිය-මුලගිය තැන් ගැන. පහුගිය කතා මාලාවේ පලවෙනි එපියේදී ඒ ගැන පොඩි විස්තරයක් දුන්නා. කෝකටත් එක්ක ඔන්න ආයෙත් ඒක මතක් කරගෙනම යන්නම්. ඒ විදියටම. මුලින්ම කියන්න ඕන කොමික් වලට වඩා …

Read More »

Hide and Seek (2005) Sinhala Subtitles | චාලි, චාලි ඔයා කොහෙද? [සිංහල උපසිරැසි සමඟ]

මනෝවෛද්‍යවරයෙකු වන ඩේවිඩ් කැලවේ තම කුඩා දියණිය එමලි හා තම භාර්යාව සමඟ සතුටින් ජීවත් වන පුද්ගලයෙක්. නමුත් දවසක් ඔහුගේ බිරිඳ කිසිදු හේතුවක් නොමැතිව සිය දිවි නසා ගන්නවා. මේ සිද්දිය නිසා කම්පාවට පත් වෙන ඩේවිඩ් තම දියණියත් රැගෙන පිටිසර පළාතකට පදිංචියට යන්නේ තමාට සහ දියණියට පසුගිය අමිහිරි මතක නැති කර ගැනීමේ …

Read More »

Marvels Luke Cage [S02 : E02] Sinhala Subtitles | හා(ර්)ලම්වල නව උරුමක්කාරයා.. . [සිංහල උපසිරසි සමඟ]

පෙර කොටසින් ලූක් කේජ් කියන්නේ හැම කෙනෙක්ම දන්න කෙනෙක් වෙලා හමාරයි. මිනිස්සු එයාට පිස්සු වැටිලා තියෙන තරම ගැන කලින් කොටසදී දකින්න ඇතිනේ නේද? ඕනෙම කෙනෙක් පමණට වඩා ජනප්‍රිය වුනාම ප්‍රශ්ණ වැඩි වෙනවා. විරයෙක් කියලා නැහැ. ලූක්ටත් ඒක පොදුයි. මේ වෙද්දී ලූක් යන එන තැන හොයාගන්න, එයා එක්ක එකට ඉදන් අරගන්න …

Read More »
error: Alert: Content is protected !!