Thursday , August 18 2022
Breaking News

TV

18+

All

Recent Releases

88 Minutes (2007) | ටික්! ටික්!! ටික්!!!

මම හැමදාමත් ලියන්නේ නාට්‍යමය පැත්තට බර ඒවා නිසා මේ පාර ටිකක් වෙනස් එකක් ලියන්නම්. කීර්තිමත් අධිකරණ මනෝචිකිත්සකවරයෙක් හා මහාචාර්‍ය් වරයෙක් වන ජැක් ග්‍රැම් ගේ සාක්කී මෙහෙයවීම මත භයානක අපරාධකාරයෙක් වන ෆොස්ටර් හට මරණ දඩුවම නියම වෙනවා. නමුත් ෆොස්ටර් (අපරාධකාරයා)  චෝදනා කරන්නේ මහාචාර්‍ය්වරයා කතාව ගොතා ජුරියට ඒත්තු ගන්වා තමාව වැරදිකරු කර …

Read More »

Assault on Precinct 13 (2005) | වැටත් නියරත් ගොයම් කා නම්..

මේ ෆිල්ම් එක පටන් ගන්නේ මෙහෙමයි..ජැක් රොයෙනික් හා තවත් දෙදෙනෙක් සාමාන්‍ය පුද්ගලයන් මෙන් සිට මත්ද්‍රව්‍ය වෙලෙන්දෙක් ව අත් අඩංගුවට ගැනීමට සැරසෙනවා..නමුත් එම මත්ද්‍රව්‍ය වෙලෙන්දා මොවුන් පොලිසියෙන් බව අඳුර ගෙන වෙඩි තබනවා.අවාසනාවන්ත ලෙස මේ අවස්ථාවේදි ජැක් ගේ සගයන් දෙදෙනා  මිය යනවා. ඉන් මාස 8 කට පසුත් ජැක් මෙම සිදුවීමට වලක්වා ගැනීමට …

Read More »

After the Sunset (2004) | සොරු විශ්‍රාම ගත් දා!

මේක නම් කොමඩි පැත්තට බරයි. කතාව වෙන්නේ ලෝක ප්‍රසිද්ධ සොර යුවලක් තීරණය කරනවා තමුන්ගේ වෘතියෙන් එනම් සොරකමින් විශ්‍රාම යන්න. අවසන් වශයෙන් ඔවුන් සොරකම් කරන්නේ FBI නියොජිතයෙකු සුරක්ෂිතව රැගෙන යන මැණිකක්. මෙම FBI නියොජිතයා මොවුන් කොටුකර ගැනීමට සාක්ෂි රැස් කිරීමට පිටුපස හඹා එන අතර ඔවුන් නැවතී සිටින කැරෙබියන් දුපතට පැමිනෙනවා.දෙදෙනාට දෙදෙනා …

Read More »

This Girl’s Life (2003) | අප දකින්නේ යථාර්තයමද?

ජීවිතය,සදාචාරය නිල් චිත්‍රපට වල රගපාන නිළියකගේ ඇසින් බලන්න කැමතිද?ඔබ නිකමට වත් කල්පනා කරල බලපු මාතෘකාවක්ද? නෑ නෙ?එහෙනම් මෙන්න ෆිල්ම් එක..බාගෙන බලන්න..වෙනස් විදියක දෙයක් රස විදින්න පුලුවන් කෙනෙක්ට වටින ෆිල්ම් එකක්..කතාව මම බොහොම කෙටියෙන් කියන්නම්..එක්තරා සුරූපී තරුණියක් ඉන්නව නිදහසේ හිතන මතන,ඒ අනුව කටයුතු කරන කෙනෙක්..මේ චින්තනය නිසාම නිල් චිත්‍රපටවල රගපෑමත් එයින් …

Read More »

Love Me Again (2008) | වෙනසකට!

පිලිපීනයේ සුන්දර ගැමි යුවතියක් ජීවන අරගලය වෙනුවෙන් තම ආදරය පවා ඉවත හෙළා ධනවතෙකුගේ ගොවිපලක අප්‍රමාණ දුක් විඳිමින් සිටියදී හිටිහැටියේ ඇගේ ජීවිතය මහත් විපර්ය්‍යාසකට ලක්වේ. අවසානයේ දිනන්නේ ධනයද? ආදරයද? ආදරයේ උද්වේගකර අවස්ථා පවා මහත් සංයමයකින් ඉදිරිපත් කර ඇති අපූර්ව ප්‍රේම- ජීවන කථාවක්.. ඉන්දියානු හා ඇමරිකානු ආදරකතා වලින් හෙම්බත් වෙලා නම් මෙන්න …

Read More »

Killshot (2008) | කුලියට මිණීම‍රමුද?

හ්ම්ම්…අලුත් ෆිල්ම් එකක් නිසා මේ ගැනත් කියන්න හිතුව..එක්තරා අපරාදකාරයෙක්ගෙ (කුලී මිණීමරන්නෙක්ගෙ )කතාවක් තමයි මේ චිත්‍රපටයෙන් පෙන්වන්නෙ..මට නම් අවසානය එච්චර හොද නෑ කියලයි හිතුනෙ..කොහොම උනත් මේ වගේ ච්ත්‍රපට වලට ආස අය මේ කතාව කියවල බලල බාගන්න..මෙන්න මෙහෙමයි කතාව..එක්තරා පුද්ගලයෙක් ඉන්නව සල්ලි වලට මිනී මරන..ඔහු එක්තරා වැඩක් බාරගෙන ඒක කරන්න යන හැටිත්,ඔහුට …

Read More »
error: Alert: Content is protected !!