Monday , October 3 2022
Breaking News

TV

18+

All

Recent Releases

Open Graves (2009) | ඔබ සෙල්ලමට කැමතිද?

මුලින්ම මම මෙම චිත්‍රපටියට අදාල පෙර දසුන ලබා දෙන්නම්කෝ. හැබැයි මේ චිත්‍රපටිය නම් මේ තරම් පාට කැත නෑ. මේ පෙර දසුන මම ලබා ගත්තේ ගූගල් සෙවීමකින්. මුහුදේ රළ ගෙඩි සමඟ හැප්පෙන්න කැමති ජේසන්, ඔහුගේ හොදම මිතුරා ටොමස් හා ඔහුගේ හිතවතිය සමඟ පාරේ වෙළදසැල් ගානේ ඇවිදිමින් යන විට ජේසන්ට ඉතා අප්‍රසන්න, …

Read More »

Law Abiding Citizen (2009) | යුක්තිය උදෙසා…

මගේ පලමුවන ලිපියෙන්ම මං ඔයාලට කියන්න යන්නේ කිසිම කම්මැලි කමක් නැතිව බලන්න පුලුවන් චිත්‍රපටියක් ගැන. සුප්‍රකට නලුවන් වන Jamie Foxx හා Gerard Butler මෙම චිත්‍රපටියේ ප්‍රධාන චරිතවලට පන පොවනවා. Clyde Shelton ( Gerard Butler ) කියන්නෙ පොඩි දුවෙක් ඉන්න තාත්ත කෙනෙක්. ඒත් එක්තරා රැයක පැමිනෙන දාමරිකයන් දෙදෙනෙක් නිසා අවාසනාවන්ත අයුරින් …

Read More »

Cairo Time (2009) | මිසරයේ පිරමීඩ අතරින් මතුවුනු ආදර හමුවීම..

මේ චිත්‍රපටය ගැන මම ලියන්න හිතුවෙ මෙහිදී අපට සැමවිටම දකින්න ලැබෙන ඇමරිකානු , සහ යුරෝපීය සමාජයෙන් බැහැරව වෙනම සංස්කෘතියකට අපව රැගෙන යන නිසාමයි. මෙමෙ චිත්‍රපටය මුලුමනින්ම රූපගත් කර තියෙන්නෙ ඊජිප්තුවෙයි. එහිදී ලෝක ප්‍රසිද්ධ සහ ලෝක පුදුම හතෙන් එකක් ලෙස සැලකෙන පිරමීඩත් මෙම චිත්‍රපටිය තුලින් මනාව පිලිබිබු කරනවා. අරාබියේ සමාජ ඝට්ටන, …

Read More »

Life Partner (2009) | විවාහය සහ ආදරය..

ඕන් අද මම මේ අරගෙන එන චිත්‍රපටිය ගැන සිරස රූපවාහිනී නාලිකාව නරඹන ගොඩක් දෙනා දන්නව ඇති. ලඟ එන වැලන්ටයින් දිනය හේතුවෙන් ඔවුන් විකාශය කරන චිත්‍රපටිය මෙයයි. ඉතින් මම කල්පනා කලා, සිරසට කලින් ඔයාලත් එක්ක මේ බයිස්කෝප් එක බෙදා ගන්න. හික්z.. 😀 අනික මේක බාල බලද්දී තියෙන වාසි එමටයි නේ. වෙළඳ …

Read More »

Stomp the Yard (2007) | වෙනසක් කරන්න..

ඔන්න අද මම අරගෙන එන්නේ මම කැමති ම වර්ගයේ බයිස්කෝප් එකක්. මට මේ බයිස්කෝප් පික්ෂුව වැලඳුනේ මේ ආරයේ බයිස්කෝප් එකක් වූ You Got Served නැරඹුවට පස්සේ. ජංජාලේ චිත්‍රපටි හොයන්න මම දන්නේ නැති කාලයක් තිබුනා. ඉතින් බම්බලපිටියේ ප්‍රසිද්ධ කඩේකින් මම DVD මිලදීල ගත්ත. ( දැන්නම් මට ආරංචි හැටියට එයාලත් අළුත් චිත්‍රපටි …

Read More »

Avatar (2009) Sinhala Subtitles | ධනය කියන්නේ මුදල් පමණක්ම නොවේ.. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් කාලයක් බලාගෙන හිටපු චිත්‍රපටය අපි උපසිරැසි එක්කම අරගෙන ආවා. මම හිතන්නේ මේකේ කතාව දැන් හැමෝම වගේ දන්නවා ඇති. ආයෙ අමුතුවෙන් කියන්න දෙයක් නැති වුනත් කතාවෙ මුල ගැන පොඩ්ඩක් කියන්නම්. පැන්ඩෝරා නැමැති ග්‍රහලෝකයේ තිබෙන ඉතා වටිනා ඛණිජ ද්‍රව්‍යයක් ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින මිනිසුන් කණ්ඩායමක් වටා තමයි කතාව ගෙතිලා තියෙන්නෙ. එම …

Read More »
error: Alert: Content is protected !!