Sunday , October 2 2022
Breaking News

TV

18+

All

Recent Releases

Balls Out: Gary the Tennis Coach (2009) | අනේ මන්ද!

මම දැක්ක තැන් දෙක තුනකම මේ ෆිල්ම් එක ගැන කතාවෙනව..ඒකයි ඉක්මනට ලියන්න හිතුවෙ..මුලින්ම කියන්න ඕන මේ ෆිල්ම් එක වැට උඩ ඉන්න කෙනෙක් වගේ..ඔයාලගෙ කැමැත්ත අනුව තමයි මේක හොද එකක්ද නරක එකද කියල තීරණය වෙන්නෙ..මම කතාව කිව්වම හොද එකක් කියල හිතෙනව නම් බාගෙන බලන්න..ගොන් එකක් කියල හිතෙනව නම් අල්ලල දාන්න..ඔන්න මෙහෙමයි …

Read More »

Unbreakable (2000) | කැඩුවොත් බොලාට දෙනව තෑග්ගක්!

ඔන්න ගෙනාව විද්‍යා ප්‍රබන්ධයක්..නමුත් නාට්‍යමය ස්වරූපයෙන් ගලාගෙන යන චිත්‍රපටයක්..සාමාන්‍යයෙන් මෙහෙම චිත්‍රපට අඩුයි..ඔන්න මම මේකෙ කතාව කියන්නම් කැමති කට්ටිය බාගන්න..එක්තරා කලු ජාතික කාන්තාවකට දරුවෙක් ලැබෙනව..වෛද්‍යවරයා මේ දරුවාව පරීක්ෂා කරල බලල කියනව ‘මම මේ වගේ දෙයක් කවදාවත් දැකල නෑ,මේ ළමයගෙ අත පය සියල්ලම කැඩිල’ කියල..මෙතනින් තමයි කතාව පටන් ගන්නෙ..ඔන්න දැන් වර්ථමානයෙ..එක්තරා සුදු …

Read More »

Far Cry (2008) | දුවනව මිසක් ගහගන්න නම් බෑ!

මේ කියන්න යන්නෙ ක්‍රියාදාම වලින් පිරුණු චිත්‍රපටයක් ගැන..කතා තේමාව නම් අලුත් එකක් කියන්න බෑ මොකද මම මේ තේමාවෙන්ම තව ෆිල්ම් දෙකක් බලල තියෙනව..නමුත් එපා වෙන්නෙ නෑ..මම කියන්නම් කතාව..එක්තරා හමුදා කණ්ඩායමක් දූපතක කැලේකදි මුහුණ දෙනව අමුතුම සතුරෙක්ට..මේ සතුරා අතිශය ශක්තිමත්,වේගවත් බිහිසුණු කෙනෙක්..හමුදා කණ්ඩායමම මේ සතුරා අතින් මිය යනව..මෙතැන් සිට තමයි කතාව …

Read More »

Taking Chance (2009) | වෙනසකටත් එක්ක බලමු!

මේ කියන්න යන්නෙ අලුත්ම ෆිල්ම් එකක් ගැන..ඇත්තටම අපි වැඩිය හිතන්නෙ නැති දෙයක් අලලා තමයි මේ චිත්‍රපටය හදල තියෙන්නෙ..මම නම් ආසාවෙන් බැලුව..හැබැයි කලබලකාරී චිත්‍රපටයක් නෙවෙයි..කතාව එක් සිදුවීමක් වටා හෙමින් ගලාගෙන යනව..අනිත් ෆිල්ම් වල වගේ නෙවෙයි මට මේකෙ සම්පූර්ණ කතාවම කියන්න පුලුවන්,මොකද මේකෙ අභිරහස් ගතියක් නෑ..මෙන්න මෙහෙමයි කතාව..ඇමරිකන් හමුදාවෙ ඉහළ නිළයක් දරණ …

Read More »

My Sassy Girl (2008) | වෙනස් ආදර කතාවක්!

මේ කියන්න යන්නෙ ආදර කතාවක් ගැන..නමුත් ඇත්තටම අමුතු ආදර කතාවක් ගැන..හින්දි සිනමාවෙ බොහෝ දුරට දකින්න ලැබෙන බොලද ආදර කතා වලට වඩා වෙනස් එකක්..මම ෆිල්ම් එකේ මුල් ටික ගැන කියන්නම්..එක්තරා සාමාන්‍ය තරුණයෙක් ඉන්නව..දවසක් පාර්ක් එකකදි ඔහු දකිනව තරුණියක්..මැය ටිකක් වෙනස් විදියෙ චරිතයක්..මෙම තරුණයාට එදිනම සවස ඇයව හමුවෙනව දුම් රිය නැවතුම්පලේදි..එතැනදිත් මේ …

Read More »

බයිස්කෝප් සිංහලෙන් ලියන බ්ලොග් එක ගැන!!

ඔන්න බයිස්කෝප් සිංහලෙන් බ්ලොග් එක මම වෙන තැනකට ගෙනාව අලුත් පෙනුමකුත් එක්ක…මේ ගැන ඔයාලගෙ අදහස් දැනගන්න කැමතියි..කලින් මගේ බ්ලොග් එකත් එක්ක හිටපු හැමෝම මේකෙදිත් මාත් එක්ක ඉදියි කියල හිතනව,ඒ වගේම ඊට වඩා හොදින් මේක කරගෙන යන්නත් මම අදහස් කරගෙන ඉන්නව (මෙහෙම අලුත් තැනකට ගෙනාවෙ ඇඩ් දාන්න එහෙම නෙවෙයි,ලස්සනට වැඩේ කරගෙන …

Read More »
error: Alert: Content is protected !!