Thursday , December 1 2022
Breaking News

TV

18+

All

Recent Releases

The Love Guru (2008)

ඔන්න තවත් වෙනස්ම වෙනස් කතාවක් ගැන කියන්න යන්නෙ..මේක ඉන්දියානු ආභාෂය අනුව හදපු ඉංග්‍රීසි කොමඩි චිත්‍රපටයක්..කතාව වෙනස් එකක්..හිනා යනවද නැද්ද කියල තීරණය වෙන්නෙ මේක බලන කෙනාගෙ රුචිකත්වය අනුව තමයි..කොහොම උනත් මම කතාවෙ තේමාව කියන්නම්..ගුරු පික්තා කියන්නෙ විශේෂ කෙනෙක්..ඔහු ඇමරිකාවෙ උපත ලැබුවත් ජීවත් වෙන්නෙ ඉන්දියාවෙ..දවසක් ඔහුට ඇමරිකාවෙ හොකී කණ්ඩායමක අයිතිකාරයෙක් බාර දෙනව …

Read More »

විශේෂ දැන්වීමයි!

මේ වෙබ් අඩවිය තවත් දියුණු කිරීමේ අදහසින් අපේ පාඨකයෙක්ගේ අදහසක් අනුව අලුත් වැඩක් පටන් ගත්තා..ඒකට සම්බන්ද වෙන්න ඔයාලගෙත් කැමැත්තක් තියෙනව නම් මට කියන්න..මෙන්න මේකයි අලුත්ම වැඩේ..මම දිනකට එක ලිපියක් බැගින් දානව මේ අඩවියට..ඔයාලත් මේ වගේ ෆිල්ම් ගොඩක් බලනව නම් ලිපි පල කරන්න කැමති නම් මාත් එක්ක සෙට් වෙලා මේ වැඩේ …

Read More »

The Spirit (2008)

මේ ෆිල්ම් එක ගැන කියන්නෙ හිතුවෙ ඔයාලගෙ කාලය ටිකක් ඉතුරු කරල දෙන්න හිතාගෙන. මම නම් කියන්නෙ මේක වැඩකට නැති ෆිල්ම් එකක් කියල. (මේකට ආස අයත් ඉන්න පුලුවන්) වෙනමම විදියක අධ්‍යක්ෂනයක් තමයි මෙහි තියෙන්නෙ. මේක සුපිරි වීරයෙක්ගෙ කතාවක්. වෙඩි වදින්නෙ එහෙම නැති, ලේසියෙන් මැරෙන්නෙ එහෙම නැති පොරක්. කතාවෙ බොහොම අදුරු දර්ශණ …

Read More »

Disaster Movie (2008)

හ්ම්ම්. මේ ෆිල්ම් එක ගැන කියන්න තරම් විශේෂයක් නෑ. හොද ෆිල්ම් ගැන කියනව වගෙම වැඩකට නැති ෆිල්ම් වලින් ඔයාලව බේරගන්නත් හිතුන නිසයි මේ ගැන ලියන්නෙ. කවුරු හරි මේක බාන්න හිතාගෙන ඉන්නව නම් ඒ ගැන ආයෙ කල්පනා කරල බලන්න. මේ ෆිල්ම් එක ගැන ගොඩය අය බලාපොරොත්තු තියාගෙන හිටිය හොද කොමඩි ෆිල්ම් …

Read More »

සමාවෙන්න ඕන මෙහෙම ලියනවට…..

ෆිල්ම් ගැන ලියන තැනක මෙහෙම ලියන එක හොදද මන්ද..මම දන්නෙ නෑ මේ බ්ලොග් එක හැමෝටම ප්‍රයෝජනවත්ද කියල..කමෙන්ට්ස් අඩු වෙනව එන්න එන්නම..ඒකයි මට මෙහෙම ලියන්න හිතුනෙ..ඔයාල නිකමටවත් මේ බ්ලොග් එකෙන් ප්‍රයෝජනයක් ගත්තොත් පුලුවන් නම් කමෙන්ට් එකක් දාල යන්න හොදේ..මොකද මට මේ බ්ලොග් කෙරුවාවෙන් තියන එකම සතුට ඔයාලගෙ කමෙන්ට්ස් බලන එකත්,ඔයාල මේ …

Read More »

Bedtime Stories (2008)

ඔන්න මට කාලෙකට පස්සෙ හම්බුනා නයිට් ඇට් ද මියුසියම් හා ජුමන්ජි වගේ තවත් කතාවක්. මේක ළමා කතාවක් කියලත් කියන්න පුලුවන්. ඒ වගේම පුංචි ආදර කතාවකුත් මේකෙ තියනව. ඔන්න මම දැන් කතාව කියන්නයි යන්නෙ. දග කරන්නෙ නැතුව අහන් ඉන්න. හික් හික්… එක්තරා සුපිරි හෝටලයක වැඩ කරන පුද්ගලයෙකුට තම සහෝදරියගේ දරුවන් බලාගන්න …

Read More »
error: Alert: Content is protected !!