Sunday , August 1 2021
Breaking News

TV

18+

All

Recent Releases

Midnight in the Switchgrass (2021) Sinhala Subtitles | අභිසරු ලියන්ගේ අඳෝනාව [සිංහල උපසිරසි]

ආයූබෝවේවා බයිස්කෝප්වාසී ජනතාවනි. Fear Street චිත්‍රපට මාලාවට පස්සේ ඔන්න එහෙනම් තවත් ෆිලුමක් ගෙනාවා. මම ඉන්න ප්‍රදේශයට බලපෑව විදුලිය ඇණ හිටිමේ දෝෂයක් නිසා මේක දෙන්න දවසක් පරක්කු උනා ඒකට සමාව ඉල්ලන්න ඕන. Midnight In The Switchgrass චිත්‍රපටය ජූලි මාසයේ 23 තමයි නිකුත් වෙන්නේ. ඇමරිකාවේ විසූ අති බිහිසුණු අනුක්‍රමික ඝාතකයෙක්, ස්ත්‍රී දූෂකයෙක් …

Read More »

කිංඩම්: ඈශින් ඔෆ් ද නෝර්ත් (2021) [Special Episode] Sinhala Subtitles | උතුරේ ඈශින්ගේ කතාව!! [සිංහල උපසිරසි]

නෙට්ෆ්ලික්ස් හරහා නිකුත් වූ Kingdom කොරියානු කතා මාලාවේ නිකුත් වූ කතා සමයන් ද්විත්වය නොබලා මෙම Kingdom : Ashin of the North විශේෂ කතාංගය නැරඹිය නොහැකි බව සලකන්න. 2019 ජනවාරි 25 වෙනිදා නෙට්ෆ්ලික්ස් සමාගම කොරියාවට ලොකුම ලොකු බෝම්බයක් අතඇරියා. ඒ බෝම්බේ තමා කොරියාවේ පමණක් නෙමෙයි මුළු ලෝකේම සෑහෙන අවධානයක් දිනාගත්ත Kingdom …

Read More »

Trollhunters: Rise of the Titans (2021) Sinhala Subtitles | ටයිටන්වරුන්ගේ නැගිටීම [සිංහල උපසිරසි]

ආයුබෝවන් සුබ දවසක් වේවා බයිස්කෝප් යාළුවෝ හැමෝටම… වැඩ පටන් අරන් චුට්ටක් විතර කාර්ය බහුල වෙලාවක අශාන් විමුක්ති සහෝදරයාගේ ආරාධනාවකට ඔන්න මං පසුගිය 21 වන දා නෙට්ෆ්ලික්ස් සමාගමෙන් මුදා හැරි අළුත්ම චිත්‍රපටයකට සිංහල උපසිරසියක් අරන් ආවා. Trollhunters: Rise of the Titans පුරාන කතාවල එන ලෝකයේ මිනිස්සුන්ට එරෙහිව එන ටයිටන්වරු තුන් දෙනෙක්ගෙන් …

Read More »

Kudi Yedamaithe (2021-) [S01 : E04] Sinhala Subtitles | වරද කාගෙද? [සිංහල උපසිරසි]

ආයුබෝවේවා! ඔන්න කාලෙකින් මට නම් හොඳටම සෙට්වුන තෙලුගු කතා මාලාවක් නිසා ආයෙත් උපසිරැසියක් අරන් එන්න අවස්තාව ලැබුණා. Sci-fi Thriller කාණ්ඩයට වැටෙන මේ වෙබ් සීරීස් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ U Turn වැනි අතිශය ජනප්‍රිය චිත්‍රපට අධ්‍යක්ෂණය කළ අධ්‍යක්ෂකවරයෙක් වන Pawan Kumar විසින්. ඒ වගේම සුරූපී නිළි Amala Paul රංගණයෙන් දායක වන …

Read More »

Kudi Yedamaithe (2021-) [S01 : E03] Sinhala Subtitles | අතුරුදහන් වූ පෙම්වතා [සිංහල උපසිරසි]

Lucia (2013), U Turn (2016) වගේ ජනකාන්ත ජනප්‍රිය නිර්මාණ බිහි කරපු පවන් කුමාර් අධ්‍යක්ෂකතුමාගේ මීළඟ වැඩේ තමයි තෙලුගු කතාමාලාවක් විදිහට මේ එලිබහින්නේ. කොටස් 8කින් යුක්ත වූ මේ කතාමාලාව ටොලිවුඩයට අලුත් අත්දැකීමක් වෙනවාට සැක නැහැ. ජාත්‍යන්තර සිනමා දර්ශකයේ 8.8ක දැවැන්ත අගයකට හිමිකම් කියන මේ කතාමාලාවට හොඳ ප්‍රතිචාර වලින් නම් අඩුවක් වෙලා …

Read More »

Kudi Yedamaithe (2021-) [S01 : E02] Sinhala Subtitles | ඇය සහ ඔහු [සිංහල උපසිරසි]

ජනාකීර්ණ කාර්‍ය්බහුල නගරයක් මාස හතරක් තුල ළමා පැහැරගැනීම් පහක් වසර හතරකට සැරයක් එන පෙබරවාරි 29 දාවක් එකම දිනයේ නැවත නැවත සිරවී ගත කරන ජීවිත දෙකක් ටයිම් ලූප් සංකල්පය රැගත් නවතම තෙලිගු කතා මාලාවක් විනාඩි 30ත් 35ත් අතර ධාවන කාලයක් සහිත කතාංග අටක් විනාඩියෙන් විනාඩිය ඔබව කුතුහලයෙන් පුරවන කතා මාලාවක් අන්තර්ජාතික …

Read More »
error: Alert: Content is protected !!