You dont have javascript enabled! Please download Google Chrome!
Tuesday , April 7 2020
Breaking News
Home / Search Results for: Homeland (page 4)

Search Results for: Homeland

Homeland [3×09 – One Last Time] | තව එක් වතාවක්…. [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි මේ සුපිරි කතා මාලාවේ නව වැනි කොටස, එහෙමත් නැත්තම් කතා මාලාවේ තුන් කාලක් සම්පූර්ණ වෙන කොටස තමා අද මම අරගෙන ආවේ. ඔයාලා දැනටමත් දන්නවා මේ කතා මාලාවේ 4 වෙනි අදියරටත් දිගුවක් ලබලා තියෙන බව. හොඳයි අපි බොහොම කුතුහලයෙන් පිරුණු අපිට සෑහෙන ප්‍රශ්න කිහිපයක් ඉතුරු කරපු ගියවර කොටස බලන්න ඇති …

Read More »

Homeland [3×08 – A Red Wheelbarrow ] | ලොක්කන් හා සොක්කන්…. [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි එහෙනම් මෙන්න මේ සුපිරි කතා මාලාවේ අට වෙනි කොටස අරගෙන ආවා. මේ කොටසත් එක්කම මේ අදියරේ කොටස් තුනෙන් දෙකක් සම්පූර්ණ වෙනවා. තව කොටස් හතරක් පමණයි තියෙන්නේ. හොඳයි මුලින්ම අපි කලින් කොටස මතක් කරගෙන ඉම්මු. කලින් කොටසේදී ජවාඩීව නම්ම ගැනීමේ සෝල් ගේ රහසිගත උපාය සාර්ථක වුණා. ඒත් කුයින්ට නම් නොසීතූ …

Read More »

Homeland [3×07 – Gerontion ] | වෘත්තීය වෙනුවෙන් හෙට්ටු කිරීම…. [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි එහෙනම් මෙන්න මේ සුපිරි කතා මාලාවේ හත් වෙනි කොටස අරගෙන ආවා. පහුගිය කොටසත් එක්කම මේ අදියරේ කොටස් භාගයක් සම්පූර්ණ කළා. හොඳයි මුලින්ම අපි ඒ කොටස මතක් කරගෙන ඉම්මු. කැරී හා සෝල් සැලසුමට අනුව සෝල්ගේ කලින් මිත්‍රයෙක්ව සිට පසුව ඔහු කෙරෙහි තිබූ විශ්වාසද බිඳ දැමූ ජවාඩිව කොටු කර ගන්න හැකිවෙනවා. …

Read More »

Homeland [3×06 – Still Positive ] | ධනාත්මක බව…. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් කොයි අතට කැරකේවිද කියලා හිතාගන්න බැරි තවත් කතාංගයක් අරගෙන ආවා. ගිය සතියේ කොටස බලන්න ඇතිනේ නේද? කැරීට තියන ප්‍රශ්ණ මදිවට ඔන්න ජෙසිකත් මරාලයක් ඔලුව උඩ තිබ්බනේ ගෙනැල්ල. ගිය සතියේ කොටසේ වැඩි ඉඩක් වෙන්වෙලා තිබ්බේ ඒකටනේ. ජෙසිකා කැරීට කොච්චර වෛර කලත් අන්තිමේ දුවගේ ප්‍රශ්ණේදී උදව් ලබාගන්න හොඳම සහ එකම …

Read More »

Homeland [3×05 – The Yoga Play] | යෝගා සෙල්ලම…. [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි මෙන්න මේ සුපිරිම කතා මාලාවේ පස්වෙනි කොටස. පහුගිය සතියේ කතාව අන්තිම වෙච්ච හැටි මතකද එහෙම? මොකෝ නැතුව නේද? හොඳයි අපි පොඩ්ඩක් මතක් කර ගම්මු. කැරී මානසික රෝහලට යෑමම සෝල් හා එකතුව ගහපු ගැටයක්. ඒ ගැන හොඳටම මේ ලිපියේ ලියවිලා තියෙනවා. ඒකෙන් පොඩිම පොඩි උපුටනයක් දැක්වුවොත් “මානසික රෝහලෙන් පිටවීම සඳහා …

Read More »

Homeland [3×04 – Game On ] | සෙල්ලම පටන් ගත්තා…. [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි එහෙනම් මෙන්න අද හතරවෙනි කොටස. සුපුරුදු පමාවට සමාවත් ඉල්ලගෙන අපි පහුගිය කතාව ගැන මතක් කර ගම්මු. ගොඩ දෙනෙක් බලාගෙන ඉඳපු බ්‍රෝඩී ගේ පැමිණීම ගැන තිබ්බ ඒ කතාව ගැන මට හිතෙනවා මම මුකුත් නොකියා බයිස්කෝප් මංසලට පාඨකයෙක් එවපු ලිපියකට සබැඳියක් දාන්න. මේ තමා ඒ සබැඳිය. පහුගිය කොටස ගැන මෙන්ම කථාවේ …

Read More »

Homeland [3×03 – Tower of David] | දුර්වල ස්ථානයක් ශක්තිමත් කිරීම… [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි මෙන්න එහෙනම් මේ සුපිරි කතාමාලාවේ තුන්වෙනි කොටස අරගෙන ආවා. ලබන සතියෙනම් ටිකක් විතර ප්‍රමාද වෙයි හොඳේ. ගණන් ගන්න එපා වැඩ රාජකාරී අස්සෙ කරන්න ගියාම ඔහොම තමා ඉතින්. නැද්ද මම අහන්නේ…. 🙂 කලින් කොටස ගැන අපි ටිකක් මතක් කරගන්නවා නම් සෝල් ගේ හා අඩාල් ගේ උපායක් පිට තමුන්ට එල්ල වූ …

Read More »

Homeland [3×02 – Uh… Oh… Ah…] | මානසික රෝගීන් [සිංහල උපසිරැසි සමඟ]

පමාවට සමාව. සඳුදා දවසේ කාර්යයබහුල වීම හින්දම මට මේ සුපිරි කතාමාලාවේ ඉතිරි කොටස් 11 ම දෙන්න වෙන්නේ මේ වෙලාවට තමා. 🙁 හැමෝම ඒ ගැන ඉවසා වදාරනවා ඇතියි කියලා මම බලාපොරොත්තු වෙනවා. ලංකාවේ මේ කතාව හිතපු තරම්ම ජනප්‍රිය වුණේ නැතත් මේක බලන අය දන්නවා මේක කොයිතරම් සුපිරිම කතා මාලාවක්ද කියන එක. …

Read More »

Homeland [3×01 – Tin Man Is Down ] | කඩා වැටෙන වෘත්තීය ජීවිතය…. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මෙන්න කලින් පොරොන්දු වෙච්ච විදියටම මම හරිම කොපිය අරගෙන ආවා. මගේ150 වැනි උපසිරැසියට අදහස් දැක්වූ හැමෝටම ස්තූතියි කියලා මුලින්ම කියන්න ඕනා. ඒකට වැටුණු අදහස් දැක්වීම් මම ලබපු හොඳම තෑග්ගක් කිව්වොත් වඩා නිවැරදියි. මෙන්න ඔයාල මඟ බලාගෙන ඉඳපු පට්ටම Homeland තෙවන අදියර පටන්ගන්නයි මේ සූදානම. හරිනම් මේක විකාශය වෙන්න …

Read More »

The Bible [E03 – Homeland ] | පොරොන්දු දේශය….. [සිංහල උපසිරැසි සමඟ]

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා. 8f352e8368c71a60d8288da2d7ed748062370cb5 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.       …

Read More »

Homeland

ඉරාකයේ මෙහෙයුමකින් අතුරුදහන් වෙන ඇමරිකානු මැරීන් බලකා සෙබළෙක් හදිසියේම කරන වැටලීමකදි බේරගන්නවා. ඒ අවුරුදු අටකට පස්සේ. ඔහු මිය ගියා කියලා තමා හැමෝම හිතන් ඉන්නේ. ඒත් මේහෙම අතුරුදහන් වෙලා ඉන්න සෙබළෙක් බේරගත්තා කියන කොට යුද්ධය කෙරෙහි මිනිස්සුගේ විරෝධාකල්පය අයින් කරවලා ජන සහය දිනාගන්න, මුළු රටටම ඔහු වීරයෙක් කරන්න දේශපාලන බලවතුන් හා …

Read More »

Homeland [2×12 – The Choice ] | තෝරා ගැනීම…. [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි ඔන්න මේ තමා දැනට විකාශය වෙලා තියන අවසාන කොටස. හොඳයි මුලින්ම අපි කලින් කොටස මතක් කර ගම්මු. පහුගිය කොටසේදී අබු නසීර් මුලින් හැංගිලා සිටියත් සැමවිටම අබු නසීර් ගැන හයවෙනි ඉන්ද්‍රියක් තිබ්බ කැරී අවසානයේ කොහොම හරි අබු නසීර්ව සොයාගන්නවා. අවසානයේ අබු නසීර් මිය යනවා. ආපසු ගෙදර යන බ්‍රෝඩි තම බිරිඳට …

Read More »

Homeland [2×11 – In Memoriam ] | සයවැනි ඉන්ද්‍රීය…. [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි ඔන්න අද අන්තිම කොටස් දෙක දෙන දවස. ඊයේ මගේ 100 වැනි උපසිරැසියට සුබ පතපු හැමෝටම බොහොමත්ම ස්තූතියි කියනවා. මේ එකොළොස් වෙනි කොටස. හොඳයි මුලින්ම අපි කලින් කොටස මතක් කර ගම්මු. පහුගිය කොටස පටන් ගන්නේ කැරීගේ අතුරුදහන් වීමත් එක්කයි. ඇයව අබු නසීර් පැහැර ගන්නවා. ඇයව නිදහස් කිරීමට බ්‍රෝඩිට වැඩක් පවරනවා. …

Read More »

Homeland [2×10 – Broken Hearts ] | ඇතුළෙත් ගැට පිටත් ගැට…. [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි උදේ දුන්නු කොටස හැමෝම බලන්න ඇති කියලා හිතනවා. දැන් මේ දහවෙනි කොටස. ඒ වගේම මේ කොටසෙන් පස්සේ මගෙන් ඔයාලට පොඩි තෑග්ගක් ලැබෙනවා. හොඳයි මුලින්ම අපි කලින් කොටස මතක් කර ගම්මු. පහුගිය කොටස පටන් ගන්නේ බ්‍රෝඩිව අබු නසීර්ව මුදාහරින තැනෙන්. ඔහුගේ ඉල්ලීමෙන් බ්‍රෝඩිගේ පවුල ආරක්ෂිත නිවාසයකට ගෙන එනවා. පසුව බ්‍රෝඩි …

Read More »

Homeland [2×9 – Two Hats ] (18+) | අල්ලන සෙල්ලම්…. [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි තව දැන් මුළු කතා මාලාවේ කොටස් අටක් බලලා ඉවරයිනේ. අද කොටසත් එක්ක තව තියෙන්නේ කොටස් හතරයි. දැන් මේ නවවෙනි කොටස. හොඳයි මුලින්ම අපි කලින් කොටස මතක් කර ගම්මු. කතාව පටන් ගන්නේ බ්‍රෝඩිට හොඳටම හිරවෙච්ච තැනකින්. එක පැත්තකින් දුව ඉදිරියේ ඔහු අසරණයි. ඒ මදිවට ජෙසිකාගෙන් නිවනක් නෑ. අනික් පැත්තෙන් ඔහු …

Read More »

Homeland [2×8 – I’ll Fly Away ] | (18+) | මහ කොටියා දොරකොඩටම??…. [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි දැන් ඔන්න අද දෙන දෙවෙනි කොටස විදියට අටවෙනි කොටස අරගෙන ආවා. හොඳයි මුලින්ම අපි කලින් කොටස මතක් කර ගම්මු. කතාව පටන් ගන්නේ බ්‍රෝඩි හා රොයාගේ හමුවකින්. ඔහු හොඳටම ඇයට දොස් කියනවා පරීක්ෂකයෝ හත් දෙනෙක් මරා දැමීම ගැන. ඇය පවසනවා දැන් සියලු දේ ඉතා ආසන්න බව. ඒ වගේම ඔහුට පවසනවා …

Read More »

Homeland [2×7 – The Clearing ] | නිර්නාමික ඝාතකයා…. [සිංහල උපසිරැසි සමඟ]

මම හිතන්නේ ඊයේ දීපු කොටස් දෙකම බලන්න ඇති කියලා හිතනවා. හොඳයි දැන් මුළු කතා මාලාවේ භාගයක් ඉවර කළා. අද මුල්ම කොටස විදියට හත්වෙනි කොටස අරගෙන ආවා. හොඳයි මුලින්ම අපි කලින් කොටස මතක් කර ගම්මු. කතාව පටන් ගන්නේ රොයා හා නාඳුනන පුද්ගලයෙකුගේ හමුවකින්. ඔහු ගැන කිසිම දත්ත ගබඩාවක කිසිඳු සඳහනක් නැහැ. …

Read More »

Homeland [2×6 – A Gettysburg Address ] | ද්විත්ව ඒජන්තයා…. [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි දැන් ඔන්න අදදෙන දෙවෙනි කොටස විදියට හයවෙනි කොටස අරගෙන ආවා. හොඳයි මුලින්ම අපි කලින් කොටස මතක් කර ගම්මු. කතාව පටන් ගන්නේ බ්‍රෝඩිව පැහැරගන්නා තැනෙන්. බ්‍රෝඩි අතුරුදහන් වීම කවුරුත් දැනගන්න කලින් පැය 24ක් ඇතුළත ප්‍රශ්න කිරීම කරන්න කට්ටියට සිද්ධ වෙනවා. බ්‍රෝඩි මුලින් පච අත ඇරියත් හා පසුව ලිස්සලා යන්න හැදුවත් …

Read More »

Homeland [2×5 -Q&A ] | පැහැර ගැනීම හා ප්‍රශ්න කිරීම….. [සිංහල උපසිරැසි සමඟ]

මම හිතන්නේ ඊයේ දීපු කොටස් දෙකම බලන්න ඇති කියලා හිතනවා. හොඳයි දැන් ඔන්න පස්වෙනි කොටස අරගෙන ආවා. හොඳයි මුලින්ම අපි කලින් කොටස මතක් කර ගම්මු. කතාව පටන් ගන්නේ සෝල් බ්‍රෝඩිගේ වීඩියෝව ඩේවිඩ්ට පෙන්වන තැනින්. ඊට පස්සේ කැරීගේ යෝජනාවකට අනුව සෝල් කියනවා ඒ ගැන කාටවත් නොකියා රහසේ බ්‍රෝඩි පස්සේ පන්නලා අනික් …

Read More »

Homeland [2×4 -New Car Smell ] | ද්‍රෝහීන් පසුපස ලුහුබැඳීම හා සුරුට්ටු ගඳ…. [සිංහල උපසිරැසි සමඟ]

මම හිතන්නේ ඊයේ ආ නෑ වැරදුණා අද උදේ දීපු කොටස බලන්න බැරිවුනත් බාගන්න ඇති කියලා හිතනවා. හොඳයි දැන් ඔන්න හතරවෙනි කොටස අරගෙන ආවා. හොඳයි මුලින්ම අපි කලින් කොටස මතක් කර ගම්මු. කතාව පටන් ගන්නේ සෝල්ව බේරූට් ගුවන් තොටුපලේ නවත්වගන්න එකෙන්. ඒත් කොහොමහරි සෝල් අර බ්‍රෝඩිගේ වීඩියෝ පටය පන්නගන්න සමත් වෙනවා. …

Read More »
error: Alert: Content is protected !!