You dont have javascript enabled! Please download Google Chrome!
Wednesday , April 1 2020
Breaking News
Home / Search Results for: Men in Black (page 40)

Search Results for: Men in Black

Great Expectations [E03] Sinhala Subtitles | උදාර අපේක්ෂා! [සිංහල උපසිරැසි සමග]

  මේ පළවෙන්නේ Great Expectations (2011) තුන්වන හෙවත් අවසන් කොටසෙහි සිංහල උපසිරැසිය. මේක මගේ තිස් අටවැනි උපසිරැසි නිර්මාණයයි. මෙතෙක් කලක් පිප්ගේ අධ්‍යාපනයට අනුග්‍රහය දැක්වුවේ කවුද කියල පසුගිය කොටසින් හෙළිවුණා ඔබට මතක ඇති. මේක විශ්වාස කරන්න බැරි නිසා පිප් හැවිෂම් මෙනවිය හමුවෙන්න යන්නෙ තමන්ගේ අනුග්‍රාහකයා ඇය කියලා පිප්ට තිබුණු විශ්වාසය නිසා. …

Read More »

Star Wars: Episode VIII – The Last Jedi (2017) – Sinhala Subtitles | අහස් ගව්වේ මහා සටනේ අවසන් (???) නයිට්වරයා. [සිංහල උපසිරසි සමඟ]

වසර 40ක්… අපි වසර 40ක් ආපස්සට ගියෝතින් 1977 වසර සිනමා ඉතිහාසය උඩු යටිකුරු කරන්නට සමත් වුණ වසරක් වෙන බව කිසිම කෙනෙක් හිතන්නට නැතුව ඇති. මොකද ඈත දුරක මන්දාකියක වෙන දේ ගැන, සිටසක්වල ජිවිත ගැන හිතන්නට, අඩුම තරමේ කිසියම් හරි උනන්දුවක් දක්වන්නට පොඩි හරි කාලයක් කැප කරනවා ඇති කියල කීයෙන් කීදෙනෙක් …

Read More »

Diabolique AKA Les Diaboliques (1955) with Sinhala Subtitles | සමු නොගනීදෝ මලගිය ඇත්තෝ..? [සිංහල උපසිරැසි සමග]

පිචර් එකේ අවුරුද්ද දැක්කනේ, 1955.. කළු සුදු එකක් කියලත් දැක්කනේ.. අන්න දිව්වා, අන්න දිව්වා. ආයේ ඉතින් මේ පැත්ත පලාතක හැරිලවත් බලන්නේ නෑ මේ කපේට. හැබැයි ඉතින් කියන්න තියෙන්නේ ඒ උන්දලට ලැබීම නෑ කියලා තමා. එයාලා ඒ නැති කරගත්තේ හද්ද පරණ උනත් අදටත් ඇඟ සීතල කරන්න පුළුවන් සුපිරිම ජාතියේ චිත්‍රපටයක්. පරණ …

Read More »

It Happened One Night (1934) Sinhala Subtitles | අහම්බයක් වූ ඔවුන්ගේ ආදරය [සිංහල උපසිරැසි සමඟ]

වසර 9 ක් කියන්නේ සුළුපටු කාලයක් නෙමෙයි නෙව බයිස්කෝප් තමුන්ගේ මුල් පිම්ම තියනකොට ඈත එපිට රටක Watchmen, Taken, Slumdog Millionaire, Gran Torino, The Reader වගේ සිනමා පට තවමත් තිරගත වෙමින් පැවතුනා. අපේ පොතේගුරා හිතන්නට නැතුව ඇති නේද එදා තමුන් ඒ පැලකරපු මූල බීජය වෙලා ඔය කලින් කතා කල චිත්‍රපට වගේම …

Read More »

Once Upon a Time in America (1984) with Sinhala Subtitles | හොඳටත් නරකටත් හේතු වූ මිත්‍රත්වය [සිංහල උපසිරැසි සමඟ]

හැමදෙනාටම ආයුබෝවන්, සුභ දවසක් ප්‍රාර්ථනා කරනවා. අද අපේ බයිස්කෝප් අඩවියට ගොඩාක් විශේෂ දවසක්. ඇත්තටම අද තමයි (2018.03.10) අපේ නමවෙනි සංවත්සරය යෙදිලා තියෙන්නේ. ඉතින් IMdb අගයන් වලින් හොඳම 250 අතරට තේරී පත්වුනු චිත්‍රපටි පෙලකට අපේ නමවෙනි සංවත්සරය වෙනුවෙන් උපසිරැසි ගෙන ඒමට අපි බලාපොරොත්තු වෙනවා. මම එහෙනම් මේ චිත්‍රපටිය ගැන පොඩි සඳහනක් …

Read More »

Witness for the Prosecution (1957) with Sinhala Subtitles | යුක්තියේ තුලාව [සිංහල උපසිරසි සමඟ]

2009 මාර්තු මස 10 වන සඳුදා…… ශ්‍රී ලාංකික සිනමා රසික රසිකාවියන්හට අනුස්මරණිය දවසක් වුවාට කිසිදු සැකයක් නෑ. එදා මෙදාතුර රසික රසිකාවියන් ලද වටිනා සම්පත් අතරින් දියමන්තියක් බඳු වූ බයිස්කෝප් වෙබ් අඩවියේ පළමු වෙඩි මුරය තබන්නේ එදායි. ඉසිර ගුණතිලක හෙවත් පොතේ ගුරා නම් වූ ඔහු තමා නැරඹු Wild Hog නම් වූ …

Read More »

Supernatural [S13 : E15] Sinhala Subtitles | වඩාත් ශුද්ධවන්ත මිනිසාව සොයා… [සිංහල උපසිරැසි සමඟ]

මේරිව බේරගන්න ගිය ජැක් පවා මයිකල්ට අහුවෙලෑ හිටියේ. සාකාරායා කියලා එයාගේ කෙනෙක් ලවා ජැක්ගේ ඔලුව ඇතුලට රිංගලා බොරු දේවල් මවාපාලා ජැක්වත් එයාලගේ පැත්තට නම්මගෙන පෘතුවියට යන්න දොරටුවක් ඇරගන්න තමයි මේ අයට ජැක්ගෙන් ඕන වුණේ. කොටින්ම මේ දෙන්නා හොයාගෙන තිබුනා ජැක්ට තියෙන බලය මොකක්ද කියලා. වැඩේ හරිගියේම නැති නිසා එයාවත් මේරි …

Read More »

The Post (2017) Sinhala Subtitles | මාධ්‍ය නිදහස ද? ජාතික ආරක්ෂාව ද? [සිංහල උපසිරැසි සමඟ]

The Post කියන්නේ 2017 වසරේ දෙසැම්බරයේ මංගල දර්ශනය පැවැත්වුණු, 2018 වසරේ ජනවාරි 12 වැනිදා ලොවපුරා ප්‍රදර්ශනයට නිකුත් කෙරුණු ඇමෙරිකානු ඓතිහාසික දේශපාලනික ත්‍රාසජනක චිත්‍රපටයක්. කවුරුත් දන්නවා ඇති මෙහි අධ්‍යක්ෂකවරයා ස්ටීවන් ස්පිල්බර්ග්. හැත්තෑව දශකයේ මුල් කාලයේ, “The Washington Post” පුවත්පත මඟින් වියට්නාම යුද්ධය කෙරෙහි තිස් වසරක් පුරා එක්සත් ජනපද රජය මැදිහත් වූ …

Read More »

Great Expectations [E02] Sinhala Subtitles | උදාර අපේක්ෂා! [සිංහල උපසිරැසි සමග]

  මේ පළවෙන්නේ Great Expectations කතාවේ දෙවැනි කොටසේ සිංහල උපසිරසියයි. මේක මගේ තිස් හත්වැනි උපසිරැසි නිර්මාණයයි. පසුගිය කොටස අවසානයේ ෆිලිප් පිරිප්ට හිටිහැටියේ කඩාපාත් වුණු වාසනාව ගැන ඔබට මතක ඇතිනේ. පළමු කොටස අවසන් වුණේ පිප්, අබිරහස් අනුග්‍රහකයෙකුගෙන් තමාට ලැබුණු ශිෂ්‍යත්වය නිසා ලන්ඩනයට පිටත් වීමෙනුයි. ලන්ඩනයේදී ඔහු ජැගර්ස් හමුවීමට යනවා. එහිදී ඔහුට …

Read More »

The Greatest Showman (2017) Sinhala Subtitles | ලොවක් වසඟ කළ, අසමසම සංදර්ශන ශිල්පියෙක්! [සිංහල උපසිරසි සමඟ] (100)

මියුරු සත්සර රටා අතරින් ඔවුන්ගේ මනරම් ලොවට පිය නඟන්නට, ඒ මනරම් ලෝකය තුළින් ඔබේම වූ ලොව හෙළිපෙහෙලි කර ගන්නට, සොවින් තැවුන ඔබේ සිත සුමිහිරි ගී නදින් සන්තුෂ්ටියෙන් පුරවා හරින්නට, මිනිත්තු 105 ක කාලයක් හොඳටම ප්‍රමාණවත්! මෙය අතිශයෝක්තියක් නම් නෙවෙයි, ඔබ සංගීතකාමියෙක් නොඑසේ නම් කලාකාමියෙක් නම්, ඔබේ දෑසට, ඔබේ දෙසවනට, ඔබේ …

Read More »

Outpost: Rise of the Spetsnaz (2013) with Sinhala Subtitles | ඈත මුරපොලේ යලි නැගිටීම… [සිංහල උපසිරැසි සමඟ]

Kieran Parker විසින් අධ්‍යක්‍ෂනය කරන ලද මෙම සලරුව මිනිත්තු 87ක් පුරා ධාවනය වන අතර 2013 June 27 නිකුත්වු අතර මෙය එක්සත් රජධානියේ නිර්මාණයකි. IMDB 5.1 ක අගයක් ලබා ඇති මෙම චිත්‍රපටියට Bryan Larkin විසින් Dolokhov ලෙසත්, Ivan Kamaras විසින් Fyodor ලෙසත්, Velibor Topic විසින් Arkadi ලෙසත්, Laurence Possa විසින්  Osakin …

Read More »

Memorial Day (2012) with Sinhala Subtitles | මතකයේ දවස්… [සිංහල උපසිරැසි සමඟ]

මෙම සලරුව 2012 වර්ෂයේදී  Sam Fischer විසින් අධ්‍යක්‍ෂණය කර නිකුත් කළ අතර මෙයට IMDb හි 6.1ක අගයක් ලබාගැනීමට සමත්වී ඇති අතර මෙයින් අතීත හා වර්තමාන යුධ බිම යන දෙකම පාදක කරගනිමින් නිර්මාණය කර ඇත. මෙහි James Cromwell විසින් Bud Vogel ලෙසත්  Jonathan Bennett විසින් Kyle Vogel ලෙසත්, Emily Fradenburgh විසින් …

Read More »

Kill Order (2017) Sinhala Subtitles | බලාපොරොත්තුවක් සොයා… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් ආයෙ හම්බවෙන්නෙ 2017 වර්ෂයෙ නිකුත් වෙච්ච Action | Sci-Fi කාණ්ඩයට අයත් වෙන්න චිත්‍රපටයක් සමගයි.මෙයට IMDb අගය 4.4 සහ කුණු තක්කාලි හෙවත් Rotten Tomatoes අගය 20% ලබාගැනීමට සමත් වෙච්ච චිත්‍රපටයක්.විනාඩි 77 පුරා දිවෙන මෙම චිත්‍රපටය හට රංගනයෙන් දායක වෙන්නෙ Denis Akiyama | Jonny Caines | Scott CavalHeiro | Jessika …

Read More »

The Brave [S01 : E13] Sinhala Subtitles | සමුගෙන යන්න අවසරයි… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් බ්‍රේව් කතාමාලාවට තිත තියන්නයි මේ සුදානම.පළවෙනි ලිපියෙන් කිව්වා වගේම මෙහි දෙවැනි කතා සමයක් එන්නෙ නැහැ.ඒවගේම කියන්න ඕන මේක කරගන්න උදව් උනු කට්ටියට ස්තූතියි කියල.එහෙනම් ඉතින් අපි බලමුකො අවසානයේදී මොකද්ද සිද්ධ වෙන්නෙ කියල. කලින් කොටසේදී දකින්න ඇතිනෙ වෙරීනා නැමති තරුණ කෙල්ලෙක්ව ඇලෙක්ස් පැහැරගෙන යනවා.ඒ කෙල්ල පොඩි උනාට වැඩ ලොකුයි.ඉතින් …

Read More »

7 Guardians of the Tomb (2018) AKA Guardians of the Tomb Sinhala Subtitles | පුරාණ සොහොන් කුටියක බිහිසුණු පුරාවෘත්තය…! [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් ආයෙමත් තවත් අපූරු සිනමා නිර්මාණයක් අරගෙන එන්නයි මේ සූදානම. මේ වතාවෙ තෝරගත්තෙ 2018 පෙබරවාරි මස 23 වැනිදා පටන් තිරගත වීම ඇරඹි Action | Adventure යන සිනමා වර්ගීකරණයන්ට අයත් වන සලරුවක්. මේ සිනමාපටය අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Kimble Rendall නම් අධ්‍යක්ෂකවරයා විසින්. තිර පිටපත් නිර්මාණය කරල තියෙන්නෙ Kimble Rendall හා …

Read More »

Gotham [S04 : E12] Sinhala Subtitles | බිඳුනු කැඩපතක කොටස් [කතාංගයේ සිංහල උපසිරැසි]

ඉතින් මිත්‍රවරුනි දිග නිවාඩුවකින් පස්සේ ආපහු ගෝතම් කතා මාලාව එක්ක එකතුවෙන්න තමයි මේ සූදානම. මේ අරගෙන ආවේ 12 වෙනි කොටස. 11 වෙනි කොටසේ මොකද උනේ කියලා දැන් මතකවත් නැතුව ඇති කට්ටියට. අපි පොඩ්ඩක් ඒ ගැන බලමු එහෙනම්. ඇත්තටම කලින් කොටසේ සෑහෙන සිදුවීම් ගනනාවක්ම සිද්ධවුනා. මෙච්චර කාලයක් ගෝතම් නගරයට වදයක් වෙලා …

Read More »

Supernatural [S13 : E14] Sinhala Subtitles | හොද අරමුණු.. [සිංහල උපසිරැසි සමඟ]

කැස්ටියල් වගේම ලූසිෆර් අතර ඇතිවුණු සටනින් ලූසිෆර්ගේ වරම හුගක් දුර්වල වෙලා හිටියේ, ඒ ජිසා එයා වෙනින් ඒන්ජල්ලෑ මර මර ගියා එයාට එයාගේ වරම ආයේ පුරවගන්න ඕන නිසා. කොටින්ම එයා අනංගයාවත් මරලා දැම්මා. මේ අතරෙදි තමයි එයා සිස්ටර් ජෝ කියලා සුව කරන්නියක් ගැන දැනගත්තේ. සෑම්, ඩීන වගේම කැස්ටියෙල් එකතු වෙලා අනික් …

Read More »

Darkest Hour (2017) Sinhala Subtitles | අඳුරුතම හෝරාව! [සිංහල උපසිරසි සමඟ] (200*)

කොහොමද කට්ටියට, මේ එකතුවෙන්න හදන්නේ මගේ 200 වෙනි උපසිරැසි නිර්මාණය එක්කයි. අහස කඩවැටීමෙන් මේ ගමන පටන්ගත්තේ අවුරුදු 5ට කලින්. ඒ කියන්නේ 2013දී. හැමදාම කියනවා වගේ මේ ගමන පටන් ගත්තේ උපසිරැසි 50ක් කරලා නවත්වන්න හිතාගනයි. ඒත් 50න් පස්සේ ඉතිං නවත්වන්න පුළුවන් වුනේ නැහැ. 200 දක්වා මේ ආපු ගමනේ ඉතිං වැඩි පුරම …

Read More »

Varnyathil Aashanka (2017) Sinhala Subtitles | පල් හොරු [සිංහල උපසිරැසි]

සුබ දවසක් බයිස්කෝප් රසිකයන්ට, මේ මගේ දෙවන උපසි‍රැසිය, මේක මළයාලම්, IMDB 6.6 ක් ගත්ත,Sidharth Bharathan විසින් අධ්‍යක්ෂණය කරන ලද Comedy චිත්‍රපටියක්. කව්ට ශිවන් ( kunchacko Boban), විල්සන් (Chemban Vinod Jose), ගිල්බට් ( saha Manikandan R. Achari), සහ ප්‍රදීෂ් (Shine Tom Chacko) ත්‍රිසුර් වල ඉන්න පොඩි හොරු හතර දෙනෙක්. දිනක්, මේ …

Read More »

Rupture (2016) Sinhala Subtitles | විදාරකයා [සිංහල උපසිරසි සමඟ]

ඉතිං යාලුවනේ කොහොමද , අද මම අරං ආවෙ Horror ,Sci-Fi ,Thriller යන ඛාණ්ඩ වලට අයත් වෙන චිත්‍රපටයක්. මේක පවුලේ හැමෝටම බලන්න පුලුවන් එකක් . අත්භූත පිරිසක් විසින් එක්දරු මවක් වන රෙනේ නම් කාන්තාව පැහැරගෙන යාමක් වටා මේ කතාව නිර්මාණය වෙලා තියනවා . IMDb දර්ශකයෙ ලොකු අගයක් අරන් නැති උනත් මේක …

Read More »
error: Alert: Content is protected !!