Tuesday , October 4 2022
Breaking News

Search Results for: Spider-Man

Marvels Daredevil [S01 : E04] | දෑස නොපෙනෙන යක්ෂයා. [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාළුවනේ, ඊයේ කොටස රසවිදින්න ඇති කියලා හිතනවා. සුපුරුදු පරිදි මතක් කරන්නම් පසුගිය කොටසේ සිදුවුන දේවල්. මතකනේ මර්ඩොක් සහ ෙෆාගී සමාගමට ලැබුන දෙවන නඩුව ගැන. අපේ නීතිඥයින් දෙන්නා නඩුව දිනන්න සමත් උනත්, මිනිමරුවාට ජීවත් වෙන්න නම් ලැබුනේ නැහැනේ. ඒ වගේම මේ හැම දෙයක්ම පිටුපස ඉන්න දුෂ්ටයාව ඊයේ කොටසේ අන්තිම හරියේදී …

Read More »

The Hobbit: The Battle Of The Five Armies (2014) | මකර දඩයමේ අවසානය. (100) [සිංහල උපසිරැසි සමඟ]

මුළු රටටම වැදගත් දවසක් වෙච්ච ඊය දවස, අද මටත් පොඩි විශේෂයක් තියෙනවා. පොඩිමත් නෑ. ටිකක් ලොකුයි ඉතින්. 😀 😀 😀 . ඇත්තටම ගොඩක් සතුටු දවසක්. මන්ද යත් මම මේ සොඳුරු අඩවියට ගොඩවෙලා අද මේ ඔයාලට ලබා දෙන්න යන්නේ “මගේ 100 වෙනි සිංහල උපසිරැසිය” නිසා. මම සතුටුයි කිව්වේ හේතු කිහිපයක් ම …

Read More »

Earth to Echo (2014) | විශ්වය උදෙසා, වීර කාව්‍යක්… [සිංහල උපසිරසි සමඟ]

කොහොමද හැමෝටම. ඔන්න ආයෙත් ඉක්මනින්ම, ආවා ලස්සන සලරුවක් අරගෙන. මේක රීලිස් වුණේ නම් 2014 ජුලි 2 වුණාට, හොද පිටපතක් නිකුත් වෙලා නම් වැඩි දවසක් නෑ. ඉතින් වෙනදා වගේම, අපේ සමීර කරුණාරත්න අයියට ගොඩක් ස්තූතිවන්ත වෙනවා, මාව මේ ලස්සන සලරුව ගැන දැනුවත් කළාට. මම කතාව මෙහෙම හදුන්වා දෙන්නම්. මගේ නම ටක්, …

Read More »

Jarhead (2005) | අහිමි වන ජීවිතය! [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් පොරොන්දු වුණ විදියටම මේ චිත්‍රපටයත් ඔයාලට ගෙනාවා. දෙවෙනි එක බලපු අයට දැන් පළවෙනි එකත් බලන්න පුළුවන්. ඒ වගේම දෙවෙනි එකේදී අදහස් දක්වපු හැමෝටම ස්තුතිවන්ත වෙනවා. 2005 වසරේ නොවැම්බර් 05 වෙනිදා තමයි තිරගත වීම අරඹලා තියෙන්නේ. Biography, Drama, War තමයි වර්ග කර දැක්වෙන්නේ. මේ චිත්‍රපටයට පාදක වෙලා තියෙන්නේ Anthony …

Read More »

Breathe In (2013) | ඉංග්‍රීසි කුසුමක්, වියපත් බඹරෙක් සහ තහනම් ආදරයක්. [සිංහල උපසිරැසි සමඟ]

වෘත්තියෙන් සංගීත ගුරුවරයෙකු වන කීත්, ‍රැකියාව කරන්නේ තම නව යොවුන් දියණිය වන ලෝරන් ඉගෙනුම ලබන පාසලේමයි. ඔහු විවාහයට පෙර සංගීත කණ්ඩායමක සාමාජිකයකු ලෙස කටයුතු කර ඇති අතර, ඔහුගේ බිරිඳට දරුවකු පිළිසිඳ ගැනීමත් සමග එම කටයුතු නවතා දමා නගරයෙන් පිට පලාතක පදිංචියට යාමට සිදු වූවෙක්. යහපත් පවුල් ජීවිතයක් ගත කළත්, ඔහු …

Read More »

Revolver Rani (2014) | යකඩ ගැහැණිය.. [සිංහල උපසිරැසි සමඟ]

මුළින්ම මගේ පනස් වෙනි උපසිරැසිය වෙනුවෙන් මට සුබපැතූ සියල්ලන්ටම ස්තුති කරන්න ඕනේ. අද මම අරන් එන්නේ තවත් හින්දි සලරුවක්..මේක නිකුත් උනේ පසුගිය අප්‍රේල් 25 වැනිදා. Action | Comedy | Crime වර්ගයේ එකක්. ඔයාලා හැමෝම දන්නා Kangana Ranaut තමයි ප්‍රධාන චරිතය කරන්නේ. ඉන්දීය දේශපාලනය මුල් කරගෙන තමයි මේ ෆිල්ම් එක හදලා …

Read More »

The Amazing Spider Man 2 (2014) | මකුළු වීරයා නැවතත් කරළියට… [50][සිංහල උපසිරැසි සමඟ]

අද මගේ ජිවිතයේ යම් කඩඉමක් වෙත ලඟා වෙච්ච දවසක්. ඔබට මේ ලබා දෙන උපසිරැසියත් එක්කම මගේ උපසිරැසි 50 සම්පුර්ණ වෙනවා. මම හිතන්නේ අඩවියේ මේ කණිසම පහු කරපු මම 13 වැනියා වෙන්න ඕනේ. ඇත්තටම මට ගොඩක් සතුටුයි. කියන්න නම් ගොඩක් දේවල් තියෙනවා. ඔක්කොටොම කලින් කියන්න ඕනේ කවදාකවත් මුණ ගැහිලා නැති මේ …

Read More »

Upside Down (2012) | උඩුයටිකුරු ආදරය. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාළුවනෙ සැහෙන කාලයකින් මම සබ් එකකුත් අරගෙන ආවා. විභාග වැඩ නිසා හෙල්ලෙන්නවත් බැරුව හිටියේ. එත් දැන් පිඩනය ඉවර නිසා බයිස්කෝප් අඩවිය වෙනුවෙන් අයෙත් සබ් දෙන්න ඕනෙ කියලා හිතුණා. මම බාර අරගෙන ඉවර නොකරපු වැඩත් තොගයක් තියනවා. ඒ ටිකත් පුළුවන් ඉක්මනින් දෙන්න බලාපොරොත්තු වෙන ගමන් අද අරන් ආපු බයිස්කොප් එක …

Read More »

The Great Gatsby (2013) | ධනය, බලය හා ආදරයේ නොනිමි ඝට්ටනය… [සිංහල උපසිරැස සමඟ]

The Great Gatsby කියන නම මම හිතන විදිහට ඒ තරම්ම නුහුරු නමක් නෙමෙයි. මේ නම මුලින්ම ලොව කල එළි බසින්නෙ 1925 ඇමරිකානු ලේඛක F. Scott Fitzgerald ගේ පෑන් තුඩින්.1925 මෙහි පිටපත් 20,000 පමණයි අලෙවි කරගත හැකි වුනේ. අවසානයේ F. Scott Fitzgerald 1940 මිය යන්නෙ තමන්ගේ අසාර්ථක රචනයන් ගැන කළ කිරීමෙන් …

Read More »

Iron Man 2 (2010) | අළුත් කතාවක ඇරඹුම..[සිංහල උපසිරැසි සමඟ]

5cd0c0eef20c688a4b97da4d65c22e11bb9d9961 5bbbeea6265e3c934ad7d657d5c5d5bc49dd6c87 b550a0a32b0749abfadb8eb0736f03d271e876e0 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Read More »

Indiana Jones and the Raiders of the Lost Ark (1981) Sinhala Subtitles | රන් පෙට්ටගමේ අභිරහස [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් වේවා.! බයිස්කෝප් පාඨක ඔබ සැමටම.! ඉතින් ඔන්න වෙනදා වගේම සුපිරි බයිස්කෝපයක් අරගෙන මම අවා. නම දැක්කම දන්නවනේ මොකද්ද මේ කියන්න හදන්නේ කියලා. අද ඔයාලට දෙන්න යන්නේ නම් ‍ටිකක් විතර පරණ, හැබැයි එහෙම කියලා අතහරින් පුළුවන් බයිස්කෝප් එකක් නෙවෙයි. මේ බයිස්කොප් එක නම් ක්‍රියාදාම වලින් පිරුණ වික්‍රමාන්විත සිනමා පටයක්. මේ …

Read More »

Iron Man (2008) Sinhala Subtitles | මහා සිනමා විශ්වයකට දොරගුළු විවර කරමින්…. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න කොල්ලනේ ශිකාමා ගෙන් තවත් සබ් එකක්. පරක්කු උනාට සොරි වෙන්න ඕන. මොකද අපිට වතුර නෑ. ඒ හින්ද වටේ පිටේ ළිං කොටන්නත් සහයෝගයක් දෙන්න යන්න උනා. ඒවත් කෙරෙන්න ඕනනේ නේද? හරි නම් මේක තමයි මගෙ පළවෙනි සබ් එක. ටිකක් කරගෙන යනකොට එපා උනා. ඊට පස්සෙ තමයි  The Expandables කරේ. ඊට …

Read More »
error: Alert: Content is protected !!