You dont have javascript enabled! Please enable it!
Thursday , July 16 2020
Breaking News

TV

18+

All

Recent Releases

The 100 [S07 : E03] Sinhala Subtitles | ව්‍යාජ දෙවිවරු! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් THE 100 හත්වැනි කතාමාලාවේ 3වැනි කොටසත් සමගයි අද හමු වෙන්නෙ. හොදයි එහෙමනම් ඔන්න අදනම් ආව දවසෙම උපසිරැසිය ඉවරයක් කරන්න පුළුවන් වුනා. එහෙමනම් අපි බලමු කතාවේ මොකද වෙන්නෙ කියලා. ගිය සතියෙ කොටස ගැන මතකාවර්ජනයක් කළොත් ඔබට මතක ගිය සතිය තනිකරම වෙන් වුනේ ස්කයිරින්ග් එහෙමත් නැතිනම් විෂමතාවයේ අභිරහස ගැන කියලා. …

Read More »

Marvel’s Agents of S.H.I.E.L.D. [S07 : E02] Sinhala Subtitles | හයිඩ්‍රා හිස ඔසවයි [සිංහල උපසිරසි]

ඔන්න එහෙනම් ශීල්ඩ් 7 වෙනි කතා සමයෙ 2 වන කොටසත් අරගෙන ආවා. අපි ටිකක් කලින් කොටස ගැන කතා කරලමු අද කොටස බලමු. මේ වතාවෙ අපිට ශීල්ඩ් කතා මාලාවෙන් කලින් නොලබපු අත්දැකීමක් අපිට මේ වතාවෙ ලබා දෙනවා, ඇත්තම කිව්වොත් ඒජන්ට් කාටර් කතා මාලාව බලපු කෙනෙක්ට නම් ශීල්ඩ් 7 වන කතා සමයෙ …

Read More »

The Dare (2019) Sinhala Subtitles | අභියෝග මතින් වෙනස්වූ දෛවය! [සිංහල උපසිරැසි]

සුභ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා සියලුම දෙනාටම. මේ දවස්වල ලෝකය පුරාම ව්‍යාප්ත වී පවතින Covid 19 වසංගත රෝග තත්ත්වය නිසා ශ්‍රී ලංකාවටත් තරමක් විශාල බලපෑමක් තිබෙන නමුත් සිනමාවත් එක්ක සම්බන්ධ ප්‍රේක්ෂකයන්ට නම් ඔළුව උස්සන්නවත් වෙලාවක් නැතුව ඇති. මොකද මුළු රටටම ඇදිරි නීතිය ක්‍රියාත්මක කර තිබෙන නිසා සිනෙමා ප්‍රේක්ෂකයන් හොදට අත …

Read More »

Narcos [S02 : E06] Sinhala Subtitles | ලොස් පෙපෙස් [සිංහල උපසිරැසි] [18+]

ඔන්න එහෙමනම් පළමු කතාමාලාවේ 6වැනි කොටහින් පස්සෙ ආයේ ඔබ හමුවට ආවා දෙවැනි කතාමාලාවේ හයවැනි කොටසේ උපසිරැසිය රැගෙන. හොදයි එහෙමනම් කෙටියෙන් වගේ බලමු මොකෝ වෙන්නෙ කියලා. පැබ්ලෝ, මහා බලවතා කියලනෙ හිතා ඉන්නෙ. ඔන්න මේ පාර පැබ්ලෝට දුවන්නම ගහන්න කට්ටියක් ඇවිල්ලා. පැබ්ලෝගෙ කල්ලියේ පිරිස් එක එක ස්ථානවල මැරීමැරී යන්න පටන් ගෙන තියෙන්නෙ. …

Read More »

Attack on Titan AKA Shingeki no kyojin [S3 Part 2] EP03 & EP04 Sinhala Subtitles | මාගේ සොල්දාදුවනි! සටන් කරන්න! [සිංහල උපසිරසි සමඟ]

පාර්ට් 2 වල 3 වන සහ 4 වෙනි කොටස් අරන් ආවා. ඒ කියන්නෙ මුළු සීරීස් එකෙන්ම 52 සහ 53 වෙනි කොටස්. අන්තිමේදි ස්කවුට් රෙජිමේන්තුව ෂිගන්ෂිනා වල සිදුරු වහලා වෝල් මරියා මිනිසුන් යටතට ගන්නයි ඇවිත් තියෙන්නෙ. ඒත් ඒක කියන තරම් ලේසි වෙයිද? බීස්ට් ටයිටන් එක්ක මතුවුන ටයිටන් පේලිය දැක්කම මොන වගේ …

Read More »

Boonie Bears 5 (2018) Aka Xiong chu mei zhi bian xing ji Sinhala Subtitles | වළස්මුල්ල [සිංහල උපසිරසි සමඟ]

සිදුවූ අතපසුවීමක් හේතුවෙන් සහෝදර උපසිරසිකරුවන් දෙදෙනෙකුටම මේ සඳහා උපසිරසිගැන්වීමට භාරදී ඇති බැවින් ඔවුන් දෙදෙනාටම අසාධාරණයක් නොවන පරිදි එම උපසිරසි ද්විත්වයම පලකිරීමට ඇඩ්මින් මඩුල්ල විසින් තීරණය කළා. ඒ අනුව ඔවුන් දෙදෙනාටම සාධාරණ අවස්ථාවක් හිමිවෙනව. ස්තුතියි! රවිසර ධර්මපාල සොයුරාගේ ලිපිය  කොහොමද ඉතින් යාලුවනේ අද මම අරගෙන ආවේ සුපිරි කොමඩි ඇනිමේෂන් ෆිලුමක්, මේක …

Read More »
error: Alert: Content is protected !!