Saturday , May 30 2020
Breaking News

Search Results for: Men in Black

The Shannara Chronicles [S02 : E03] with Sinhala Subtitles | ඇලනොන්ව මුදාගැනීම [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද හිතවතුනි.. ඔන්න එහෙනම් ගෙනාවා ශනාරා ක්‍රෝනිකල් තෙවැනි කොටසත්. හරි එහෙමනම් පරක්කුවෙලා තියෙන එකේ අපි බලමුකෝ කතාවේ මොකද වෙලා තියෙන්නේ කියලා. ගිය සතියේ මතකනේ ක්‍රිම්සන්ලා ඇලනොන්ව අල්ලාගෙන ගියා ග්‍රේමාක් කියලා තැනකට. ඔය අතරේ ඉරේට්‍රියා විල්ව හොයාගන්න පිටත් වෙලා ආවනේ. ඉතින් අද ඉරේට්‍රියා විල්ව හොයාගන්නවා. ඉරේට්‍රියා ටැම්ලින් රැජිණ දීපු දියමන්ති මල්ල …

Read More »

Raajakumara (2017) with Sinhala Subtitles | පෝලීයෝ ඖෂධ වංචාව [සිංහල උපසිරැසි සමඟ]

බයිස්කෝප් සිංහලෙන් වෙනුවෙන් හැමෝමවම ඉතා සාදරයයෙන් පිළිගන්නා අතර එසෙ නම් මා අද ඔබ හමුවට රැගෙන ආයේ 2017 වර්ශයේ තිරගතවු අලුත්ම අලුත් ඇක්ෂන් චිත්‍රපටක් සමඟින් එසේ නම් අපගේ ඇඩිමින් වරයෙකු වන සිසිල ප්‍රසාද් සහෝට චිත්‍රපටය මාහට වෙන්කර දීම වෙනුවෙන් ස්තුතී වන්ත වෙමින් චිත්‍රපටයේ අනිකුත් විස්තරයන් දෙසට හැරි බලමු. දකුණු ඉන්දීයාවේ කර් …

Read More »

Kyle XY (2006-2009) [S02 : E03] | with Sinhala Subtitles | ජීවිතය [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ හතරවන කොටසයි. දැන් දැන් කතාව හොඳ මගකට වැටීගෙන එනව වගේ. ඒවගේම කයිල්ගේ හිතේ ඇමැන්ඩා ගැන ආදරය තව තවත් වැඩි වීගෙන එනව. ඒ අතරේ කයිල් ට පසුව නිපදවපු ගැහැනු ළමයව මැඩකෝප් එකෙන් හොයාගෙන ඇයව නැවත වැඩසටහන්ගත කරනව. ඒ අතරේ කයිල් නැවත ගෙදරට ආපු සතුට සමරන්න ට්‍රේගර්ලා …

Read More »

The Limehouse Golem (2016) with Sinhala Subtitles | ලයිම්හවුස් ගෝලම් [සිංහල උපසිරැසි සමඟ]

ලයිම්හවුස් ගෝලම් 2016 නිකුත්වුන බ්‍රිතාන්‍ය හොල්මන් ගණයට අයිති වන චිත්‍රපටියක් වන අතර අධ්‍යක්ෂණය Juan Carlos විසින් සිදු කරන තිබෙනවා,මෙම කතාවට පාදක වුනු නවකතාවක් තියෙනවා,”ඩෑන් ලිනෝ සහ ලයිම්හවුස් ගෝලම්” . හොදයි අපි කතාව පැත්ත හැරෙමු, වික්ටෝරියා ලන්ඩන් වල එක්තරා මරණයක් අහන්න ලැබෙනවා,ඇති දරුණු මරණ කිහිපයක්,ඇත්තටම ලයිම්හවුස් කියන්නේ නැගෙනහිර බ්‍රිතානයේ දිස්ත්‍රික්කයක්,ඒ වටා …

Read More »

The Flash [S04 : E03] with Sinhala Subtitles | වාසනාවන්ත කෙල්ල… [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටියට? වෙනද මේක ගේන කවිඳු මළයා කාර්යයබහුල හින්දා ඔන්න අද මමයි මේ කොටස ගේන්නේ. ලිපිය නම් එව්වේ චාමර සම්පත් මලයයි. ස්තූතියි ඒකට. එහෙනම් අපි කතාවට හැරෙමු. සිහි විකල් වෙලා හිටිය බැරි, අයිරිස් කරදරේ වැටිලා ඉන්නවා කියලා දැනගත්තට පස්සේ නැවතත් හරි සිහියට ඇවිල්ලා සුපුරුදු ෆ්ලෑෂ්ගේ වැඩ පටන් ගත්තා. ඔක්කොටම කලින් …

Read More »

Anarkali (2015) With Sinhala Subtitles | අනර්කලී; පුරාවෘතයේ නූතන දිගහැරුම [සිංහල උපසිරැසි සමඟ]

අනර්කලී;මහා මෝගල් අධිරාජ්‍ය-අක්බර් රජු සමයේ විසූ නාටිකාංගනාව.දෙළුම් මලක් වගේ සුන්දරව නර්තනයේ යෙදෙන්නට ඇති හැකියාව සහ ඇයගේ අතිමහත් මනස්කාන්තය නිසා ඇයව එකල අනර්කලී නමින් ප්‍රසිද්ධ වුනා.මැයගේ නර්තනයට සහ රූපශ්‍රීයට වශී වුන සලීම්,ඒ කිව්වේ අක්බර් රජුගේ පුතා-කිරුළ හිමි කුමාරයා මැය සමඟ ආදරයෙන් බැඳුනා.නමුත් පහත් කුලයේ කාන්තාවක් සමඟ තම පුතාව විවාහ කරවන්න පියරජු …

Read More »

Naruto Shippûden: The Lost Tower (2010) AKA Gekijouban Naruto Shippuuden: Za rosuto tawâ with Sinhala Subtitles | පිය පුතු හමුව [සිංහල උපසිරැසි සමඟ]

මේ පාර ගෙනාවේ නරුටෝ රසිකයින්ට වැදගත් වෙන ෆිල්ම් එකක්. මං ඇනිමේ වලට කැමති වෙන්න එක හේතුවක් තමයි නරුටෝ කියන්නෙ. ඇනිමේ සීරීස් එක බලපු අයටයි නැති අයටයි හැමෝටම මේ ෆිල්ම් එක රසවිඳින්න පුළුවන්. දැන⁣ට නරුටෝ ෆිල්ම් විදිහට ෆිල්ම් 11ක් නිකුත් වෙලා තියෙනවා. ඒක ඇනිම් සීරීස් එකේ සිද්ධි එක්ක පෙල ගැස්සුවොත් මං …

Read More »

Kyle XY (2006-2009) [S02 : E02] | with Sinhala Subtitles | නැවත පැමිනීම [සිංහල උපසිරැසි සමඟ]

එහෙනම් පලවෙනි කොටස බලපු කට්ටියට මෙච්චර කාලයක් තිබුනු ප්‍රස්න ටිකක් විසඳෙන්න විසඳෙන්න ඇති කියල හිතනව. ඒ වගේම හමුවුන ඉක්මනින්ම ඇඩම් බේලින් මැරුනු හැටිත් ඔයාලා දකින්න ඇති. ඒ වගේම ටොම් සිසික්ස් එක විනාශ කරන්න හදන විදිහත් පේන්න ඇති. අවසානෙටම ට්‍රේගර් පවුලට ආපහු සතුට අරගෙන කයිල් ආයෙත් ඒ ගෙදරට එකතු උන හැටි …

Read More »

Simran (2017) with Sinhala Subtitles | යකාගේ ගෑණියෙක්, මංකොල්ලකාරියෙක්!! [සිංහල උපසිරැසි සමග]

“වැඩිය කලබල කරන්නෙපා. එහෙම උනොත් වැඩ වැරදියි. මගේ ඇඟේ බෝම්බයක් බැඳලයි තියෙන්නේ. ඒක පුපුරවගන්න ඕන නම් කෑගහපන්. ජීවත් වෙන්න ඕන නම් මේ බෑග් එකට, තියෙන සල්ලි ටික ඔක්කොම දාපන්.” උදේ පාන්දරම බැංකුවට ආපු කෙල්ලෙක්, කවුන්ටරේ ගාවට ඇවිදින් මට කොල කෑල්ලක් දික්කරා. ඒක කියෙව්වම මගේ හුස්මත් හිරවුණා. පණට තියෙන ආදරේට අතට …

Read More »

Wheelman (2017) with Sinhala Subtitles | බැංකු මංකොල්ලයකට මැදිව! [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් සති දෙක තුනකට පස්සෙ තවත් බයිස්කොප් එකක් උණු උණුවෙම අරගෙන ආවා.වෙබ් කොපිය ඇවිල්ලා දවස් දෙක තුනක් වගේ තමයි වෙන්නෙ.ෆිල්ම් එක සුපිරි නිසාම එක හුස්මට වැඩේ ඉවර කලා.මුලින්ම කියන්නම් මේක කම්මැලිකමක් නැතුව බලන්න පුලුවන් සුපිරි බාණ්ඩයක්. ෆිල්ම් එක කරුණු කීපයක් නිසා සුපිරි ගනයට වැටෙනවා.පළවෙනි කාරනේ තමයි මේක Netflix ලගෙ …

Read More »

Supergirl [S03 : E03] with Sinhala Subtitles | හරෝන්මියර්ගේ යෂ්ටිය[සිංහල උපසිරසි සමඟ]

කොහොමද හිතවතුනි ඔන්න එහෙමනම් ගෙනාවා සුපර්ගර්ල් තෙවැනි සමයේ තෙවැනි කොටහා.. අදත් ඔන්න ටිකක් පමා උනා. එහෙනම් අපි බලමුකෝ කතාවේ මොනාද වෙලා තියෙන්නේ කියලා. ගිය සතියේ අපි දැක්කනේ සුපර්ගර්ල් අධි මානසික බලයක් තිබ්බ කෙනෙක්ට මුහුණ දෙනවා. ඔය අලකලංචි සේරම උනාට පස්සේ ඉතින් අද නිවී හැනහිල්ලේ කාරා ඇලෙක්ස්ගේ සාදෙකට ලැස්ති වෙනවා. ඔන්න …

Read More »

Running Scared (2006) with Sinhala Subtitles | තුවක්කුවේ පටලැවිල්ල [සිංහල උපසිරසි සමඟ] (18+)

ජෝ ගසෙල් (Paul Walker)කියන්නේ අපරාධ කල්ලියකට එකතු වෙලා වැඩ කරන කෙනෙක්. මේ කල්ලියේ ලොක්කා ෆ්‍රැන්කි ගේ උවමනාව මත කෙරෙන ගනුදෙනුවකදී දූෂිත පොලිස් භටයන් දෙන්නෙක් මරා දමනවා. මොවුන් ඝාතනය කළ තුවක්කුව ඉවත් කරන්න, එහෙම නැත්නම් විසි කරලා දාන්න පැවරෙන්නේ ජෝ ගසෙල් ටයි. මොකද ඒ තුවක්කුව පොලිසියෙන් හොයාගත්තොත් මුලු කල්ලියම විනාශයි. ඒ …

Read More »

Kyle XY (2006-2009) [S02 : E01] |with Sinhala Subtitles | නව ඇරඹුම [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මං මේ අරගෙන එන්නේ Kyle Xy දෙවෙනි කතාසමයට අදාල පලමු කොටසයි. ඇත්තටම මම මුලින්ම සමාව ඉල්ලනව හැමෝගෙන්ම මේක දෙන්න මෙච්චර කාලයක් ගිය එකට. මොකද පලවෙනි කතාසමය ඉවරවෙලා මාස අටක් ගියා මට මේක ඉවර කරගන්න. ඇත්තටම එච්චරටම පරක්කු උනෙ මම මේ සැරේ අ.පො.ස උසස් පෙල කරන නිසා. මං නම් …

Read More »

Six Flying Dragons (2015) AKA Yookryongi Nareushya [EP 45] with Sinhala Subtitles | තීන්ත ගල සහ ඔසු [සිංහල උපසිරැසි සමඟ]

ගුරුතුමාටත්, පියාණන්ටත් පහරදෙනවා හැර වෙන කරන්ඩ දෙයක් නැති බව ජොන්ගැන් කුමාරයා තේරුම් ගන්නවා. ඔහු ඒ ගැන පසුතැවිලි වුණත් ක්‍රමයක් ගැන හිතාගන්ඩ බැරි වෙනවා. ඔය අතරෙයි රජු චෝසන්හි දූතයින් මරා දැමු නිසා මින්ග්වරුන් සමඟ සටනකට සූදානම් වෙන ලෙස නිලධාරීන්ට දන්වන්නෙ. දැන් රැස් කළ පුද්ගලික හමුදා රජුට ලබා දෙන්ඩ වෙනවා විතරක් නෙමෙයි ඔවුන්ටත් සටනට යන්ඩ …

Read More »

Paul Blart: Mall Cop (2009) with Sinhala Subtitles | සුපිරි ආරක්ෂක නිලධාරි පාව්ල් බ්ලාට් [සිංහල උපසිරැසි සමඟ]

සුසිත පුෂ්පකුමාර සහෝගේ ලිපිය… ඔන්න මම මගේ සිව්වන උපසිරස විදියට කොමඩි චිත්‍රපට වලට කැමති අයට සුපිරි කොමඩියක් අරගෙන ආව. මුලින්ම ස්තූති කරන්න ඕන හසන්ත අයියට මට මේක උපසිරස කරන්න බාර දුන්නට. පොඩ්ඩක් සමාවෙන්න ඕන මේක බාර අරගෙන සති දෙකකටත් වැඩී දැන්. පොඩි පොඩි වැඩ වගයක් නිසා පොඩ්ඩක් මේක අතපසු උනා. …

Read More »

The Gifted [S01 : E04] with Sinhala Subtitles | මුදවාගැනීම.. [සිංහල උපසිරැසි සමඟ]

කලින් කොටසදී කට්ටියව සැහෙන්න ලොකු ප්‍රශ්නෙකට මුහුණ දෙන්න සිද්දවුණා දකින්න ඇති. කේට්ලින් හොර රහසෙම තමන්ගේ මහත්තයව බේරගන්න යන්න හදද්දී එයාගේ ළමයි දෙන්නත් බලෙන්ම වගේ ගමනට එකතු වුණා. මේ අය කදවුරෙන් එලියට ගියාට මොකද අතේ සල්ලි නෑ. ක්‍රෙඩිට් කාඩ් ඇත්තෙත් නෑ. තිබුනත් පාවිච්චි කරන්න විදිහක් තිබුනේ නෑ. මොකද අනික් අය මේ …

Read More »

The Gifted [S01 : E03] with Sinhala Subtitles | ගොඩින් බේරීම… [සිංහල උපසිරැසි සමඟ]

කලින් කොටස මතක ඇති නෙහ් ක්ලැරිස්ට උදව් ඕන නිසා කේට්ලින් එක්ක මාකෝස් රෝහලක් හොයාගෙන අවශ්‍ය කරන බෙහෙත් අරගන්න ගියපු හැටි. මේ ටික හොරකම් කරගන්න මේ අය සැහෙන්න ලොකු බොරුවක් කලා. ඒත් ඉතින් මාකෝස් කියන්නේ තුවාල වුනු විපරිතයෙක් කියලා එයාට ප්‍රතිකාර කරපු ඒ ඉස්පිරිතාලෙ හිටිය ඩොක්ටර් දැනගත්තට පස්සේ එයාට සැක හිතිලා …

Read More »

Hal (2013) AKA Haru with Sinhala Subtitles | ඈතට ගියේ ඔබයි [සිංහල උපසිරැසි සමඟ]

මෙන්න මං තුන් වෙනි සබ් එකත් අරන් ආවා. මගේ කලින් සබ් දෙකට සුභ පතපු හැමෝටම ගොඩාක් ගොඩාක් ස්තූතියි කියලා මුලින් කියන්න ඕනේ. ජපන් ඇනිම් වලට ටිකක් ඉල්ලීම් තිබ්බ නිසා තුන්වෙනි සබ් එක විදිහට Hal (2013) කියන ලස්සන ඇනිම් ෆිල්ම් එකට සබ් එක කරන්න හිතුවා. මේ ෆිල්ම් එක ගැන දැන් මං …

Read More »

Jungle (2017) with Sinhala Subtitles | මහ වනයක අතරමංව [සිංහල උපසිරැසි සමඟ]

එන්.විජිත අසංක වන මගේ පනස් තුන්වැනි උපසිරැසි නිර්මාණය විදිහට ‍තෝරගත්තෙ 2017 ඔක්තෝබර් මස 20 වැනි දින තිරගත වීම ආරම්භ වුනු Action, Adventure, Drama වර්ගයේ සුපිරි ෆිල්ම් එකකට සබ් එකක්. මේ චිත්‍රපටිය දැනට IMDB වල රේටින්ග්ස් 6.8 ක් ලබාගන්න සමත් වෙලා තියෙනවා. මිනිත්තු 105 ක් පුරා දිවෙන මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය …

Read More »

Quantico [S02 : E21] | with Sinhala Subtitles | ගුවන් ත්‍රස්ත ප්‍රහාරය! [සිංහල උපසිරැසි සමඟ]

එහෙනම් ඔන්න 21 වෙනි එපිය අරගෙන තමයි මේ ආවේ. කෙලින්ම කතාව ගැන පොඩි සඳහනක් කරන්නම්. කොහොමින් කොහොමහරි හාස්ට ජනාධිපතිකමෙන් අයින් වෙන්න සිද්ධවුනා. එතකොට ඕක් ජනපති උනා. දැන් ඉතින් මුකුත් හිතාගන්න බෑ. රෝක්ට දැන් ඕන සෙල්ලමක් දාන්න පුලුවන්. ඉතින් රෝක්ගේ මේ සෙල්ලමේ ගුවන් යානා ප්‍රහාරයක් ගැන ඇලෙක්ස් ඇතුලු කණ්ඩායමට හොයාගන්න පුලුවන් …

Read More »
error: Alert: Content is protected !!