Tuesday , June 2 2020
Breaking News

TV

18+

All

Recent Releases

Run (2020) Sinhala Subtitles | දිවිල්ල… [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් බයිස්කෝප්වාසීන් හැමෝටම. ලොක්ඩවුන් සමයේදී සිනමාවත් පොඩ්ඩක් පොඩ්ඩක් හිරවෙලා තියෙන වෙලාවක අලුත් සිනමා නිර්මාණයක් දකිනවා කියන්නේ ඉතියෝපියාවට පාන් දැම්මා වගේ වැඩක් නේද? ඔව් මේ දවස් වල ලෝකේ පුරාම සිනමාව ලොකු අර්බුධයකට මුහුණපාලා තියෙනවා. ඉන්දියානු සිනමාව ගත්තම ඉන්දියානු ආර්ථිකයට ලොකු දායකත්වයක් සපයන කර්මාන්තයක් තමයි සිනමා කර්මාන්තය කියන්නේ. සිනමා කර්මාන්තයේ කඩා වැටීමක් …

Read More »

Narcos [S02 : E01] Sinhala Subtitles | පැන්නට පස්සේ… [සිංහල උපසිරැසි] [18+]

ඔන්න එහෙනම් අපි දෙවෙනි කතා සමයේ පළවෙනි කොටස එක්ක එකතු වෙනවා. අමතක වෙන්න විදිහක් නම් නෑ මොකද අවසන් කොටසේ උපසිරසි ලැබුණේ ඊයේ නිසා. මම මුලින් කොටසේදී කිව්වා නේ පැබ්ලෝ කියන්නේ අමුතුම විදිහේ චරිතයක් කියල. කොකේන් නිසා ලැබෙන හිතාගන්න බැරි තරම් ධනස්කන්දය හිතුමතේ වියදම් කරපු කෙනෙක් තමයි පැබ්ලෝ එස්කොබාර් කියන්නේ. ඉතින් …

Read More »

Illegal – Justice, Out of Order (2020) [S01: E06] Sinhala Subtitles | වැරදි දෙකක් නිවැරදි කිරීම [සිංහල උපසිරසි සමඟ]

‘කවුරු උනත් කියල තියෙන දේ හරියටම හරි. ඔයා ගූගල් පාවිච්චි කරනවද..? අපි ගූගල් කරපු දේවල් වල ඉතිහාසය කාගේ හරි අතකට ගියොත්..? අපි හැමෝගෙම චරිත ගැන ඒ කෙනා දැනගන්නවා.’ පසුගිය කොටසින් – නෙහාරිකා වර්තිකාට උසාවියෙදි සිසිටීවී කැමරා දර්ශණ පෙන්නල ඇයගේ බොරුව සනාථ කරනවා, ඒ වගේම නෙහාරිකාගෙ තාත්තා ආපහු ජේජේව මුණගැහෙනවා එතනදි …

Read More »

Silent House (2011) Sinhala Subtitles | පාළුවට ගිය අඳුරු නිවසක්… [සිංහල උපසිරැසි සමඟ] (18+)

කොහොමද ඉතින් ඔයාලට, හොඳින් ඉන්නව නේද? ඔන්න අද අරන් ආවේ තවත් හොරර් චිත්‍රපටයක්. මේක 2010 වසරේදී නිර්මාණය කරන ලද La casa muda නැමති උරුගුවේ චිත්‍රපටයේ ප්‍රතිනිර්මාණයක්. මෙහි ඇතුලත් සිදුවීම් මාලාව 1940 දශකයේ උරුගුවේ ගමක සිද්ද උන සත්‍ය සිදු වීම් පෙලක් ලෙස සැලකෙනවා. මෙම චිත්‍රපටය ප්‍රථම වරට 2011 වසරේදී Sundance Film …

Read More »

Fringe [S04 : E04] Sinhala Subtitles | ආගන්තුකයා.. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න 4 වෙනි කොටස අරගෙනයි ආවේ. පහුගිය කොටස ගැන සුපුරුදු විදියට මතක් කරන්නම්. ඒරන් කියන තනි වුන ළමයා, දිලීරයක් එක්ක ගොඩ නගා ගත්ත සම්බන්ධතාව නිසා මිනිස් ජීවිත කීපයක් අහිමි වුන සිද්ධියක් වටා තමයි පහුගිය කොටස ගෙතුනේ. ගොඩක්ම තනිකම ගැන තමයි ඒකෙන් කියවුනේ. ඇත්තටම කතාව ඇතුළින් කියන්න ඕන වුනේ පීටර්ගෙ තනිකම …

Read More »

A Girl Walks Home Alone at Night (2014) Sinhala Subtitles | රාත්‍රී අඳුරේ සරනා යුවතී [සිංහල උපසිරැසි සමග]

නරක නගරයේ පාලු මාවතක ගොම්මන් යාමේ ඔබ ඇවිදින කළ ඇසේවි තව පියවරක හඬක් ඔබේ නොවන පියවරක හඬක් නෑසුනා වගේ යනු මනාය පසුපස නොබලනු ඇඟට නම් ගුණය අකීකරුව සිතුවිලි වලට ඔබ හැරුණොත් දකීවි නිසොල්මන් ඇය හිජාබයෙන් වැසී ගිය කයෙන් යුතු මෙනෙහි කරා නම් තම තමන් ගැනම කිලිටි ක්‍රියාවක් ඒවිද මතකෙට පිළිතුර …

Read More »
error: Alert: Content is protected !!